fa
Feedback
𝙎𝙏𝙐𝘿𝙔 𝙏𝙄𝙋𝙎 𝙒𝙄𝙏𝙃 𝘿𝙍𝙀𝘼𝙈 𝙂𝙄𝙍𝙇👩‍🎓👨‍🎓

𝙎𝙏𝙐𝘿𝙔 𝙏𝙄𝙋𝙎 𝙒𝙄𝙏𝙃 𝘿𝙍𝙀𝘼𝙈 𝙂𝙄𝙍𝙇👩‍🎓👨‍🎓

رفتن به کانال در Telegram
1 902
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-167 روز
-4030 روز
آرشیو پست ها
අද දවසේ ඔයාලට subject 3 වැඩ බෙදාගන්න එක ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් article එකක් වැටෙයි🥰....

🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧 මේකනම් ඇත්තක්😇... හැමෝම කතා කරන්නේ ඔයා දෙයකින් සාර්ථක උනාම...ඔයාගේ සාර්ථකත්වය විතරයි.. කවුරුත් දක
🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧 මේකනම් ඇත්තක්😇... හැමෝම කතා කරන්නේ ඔයා දෙයකින් සාර්ථක උනාම...ඔයාගේ සාර්ථකත්වය විතරයි.. කවුරුත් දකින්නෙ නෑ ඒක පිටිපස්සේ තියෙන ඔයාගේ මහන්සිය, කැපවීම ,උත්සාහය.. එතකොට මිනිස්සු කියන්නේ එයා නම් හරිම වාසනාවන්තයි එයාගේ ලැබීම තමා වගේ දේවල්...හොඳම උදාහරණය තමා යොහානි...එයා ජාත්‍යන්තරයට ගියාම මිනිස්සු කිව්වේ ඒ කෙල්ලගේ වාසනාව කියලා.. ඒත් කවුරුත් දැක්කේ නෑ ,කීවේ නෑ, ඒක පිටිපස්සෙ තියෙන එයාගේ මහන්සිය...😇..මිනිස්සු කියන දේවල් ගණන් ගන්නේ නැතුව ...ඔයාලත් ඔයාලගේ හීන වලට යන්න උපරිම මහන්සි වෙන්න...🙃 🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧 @studytips_SD

ZBX online quantitative platform, register for free and get 1USDT bonus, earn USDT for free every day ZBX-0 deposits 1-9 USDT and earns 8% USDT every day ZBX-1 deposits 10-99 USDT and earns 13.5% USDT every day ZBX-2 deposits 100-299USDT and earns 13.7% USDT every day ZBX-3 deposits 300-799 USDT and earns 13.9% USDT every day ZBX-4 deposits 800-1999 USDT and earns 14.2% USDT every day ZBX-5 deposits 2000-4999 USDT and earns 14.5% USDT every day Invite friends to deposit money and get corresponding rewards: Level 1: 10% deposit rebate Level 2: 3% deposit rebate Level 3: 1% deposit rebate Invite subordinates to deposit money and get 10%+3%+1%=14% rebate 24-hour recharge bonus: If the team deposit reaches 1000 USDT, the reward will be 20 USDT If the team deposit reaches 5000 USDT, the reward will be 100 USDT If the team deposit reaches 30000 USDT, the reward will be 2000 USDT If the team deposit reaches 50000 USDT, the reward will be 5000 USDT Channel Link: https://t.me/+PTYDWM-7aYY1NDY1 Registration link:https://zbx-exchanges.com/#/register?i=108314

පාඩම් කරන්න tips කීපයක්.....😉👇 ➣පාඩම් කරන්න කම්මැලිකමක් දැනෙනවනම් ....😉 ඔයාලා මුලින්ම කරන්න ඕනි මේක මග හරවා ගන්න නම්..ඔයාල
පාඩම් කරන්න tips කීපයක්.....😉👇 ➣පාඩම් කරන්න කම්මැලිකමක් දැනෙනවනම් ....😉 ඔයාලා මුලින්ම කරන්න ඕනි මේක මග හරවා ගන්න නම්..ඔයාලගේ කාමරේ අස් කරගන්න එක...ලස්සනට අස් කරගන්න..ඒ වගේම පොත් මේසේ හොදට එලිය වැටෙන තැනක තියාගන්න ඒකෙන් ඔයාලට ඇස් වලට එන අමාරුව අඩු වෙයි.....එතකොට ඔයාලට තියන කම්මැලිකම ටිකක් හරි අඩු වෙයි..🙃.. ➣පාඩම් කරනකොට නිදිමත ගතිය එනවනම්...😉 නිතරම ලග වතුර බෝතලයක් තියාගන්න...ඒක වර්ණවත් නැති විනිවිද පෙනෙන එකක් නම් හුගක් හොදයි..මොකද නැත්තම් ඔයාලගේ අවදානේ බිදෙනවා...නිදිමත එන වෙලාවට වතුර බොන්න...ඒකෙන් නිදිමත ගතිය අඩු වෙනවා වගේම..ඔයාලට පාඩම් කරද්දි එන ඔලුවෙ කැක්කුමක් අඩු වෙයි..😌 ඒ වගේම චූටි spray bottle එක්කට වතුර ටිකක් දාලා තියාගන්න..නිදිමත එනකොටම මූනට spray කරන්න...නින්ද යන්නේ නෑ😁.... @studytips_SD

10 11 ශ්‍රේණි වල ඉන්න සෙට් එකට විද්‍යාව EXAM එකේ MCQ ටික ගොඩ දා ගන්න හොද අවස්ථාවක් දවසකට MCQ 5 හා එ MCQ වල නිවරදි පිළිතුර ගන්
10 11 ශ්‍රේණි වල ඉන්න සෙට් එකට විද්‍යාව EXAM එකේ MCQ ටික ගොඩ දා ගන්න හොද අවස්ථාවක් දවසකට MCQ 5 හා එ MCQ වල නිවරදි පිළිතුර ගන්න අකාරය පිළිබද එවාට විවරණය 5 ක් whatapp channel එකට එකතු වෙන්න පහත link එකෙන් https://whatsapp.com/channel/0029Vb19OtgEQIaxCRAFKc1y නැත්තම් whatapp එකට mgs එකක් දාන්න මේ number එකට 0788765490

මේ..😶 ඔයාලට phone එක Pc විකුනණකොට හෝ මොනවහරි prvt දෙයක් delete කරද්දී බය හිතෙන්නෙ නැද්ද කවුරු හරි පස්සේ මේවා recover කරල බලය
මේ..😶 ඔයාලට phone එක Pc විකුනණකොට හෝ මොනවහරි prvt දෙයක් delete කරද්දී බය හිතෙන්නෙ නැද්ද කවුරු හරි පස්සේ මේවා recover කරල බලයි කියල.😢 (ජීවිත විනාස වෙනවා ඕනි තරම් මේ දේ නිසා💔) ඉතින්.. මොකද කියන්නේ, මොන වැඩ්ඩෙක්ටවත් recover කරගන්න බැරි වෙන්න data delete කරන විදිය සහ phone/pc එකක් විකුනන්න, කඩේකට හදන්න දෙන්න කලින් recover කරගන්න බැරි වෙන්න හදන විදිය ගැන tips ටිකක් ගෙනාවා..😏 ඕනි අය මේ චැනල් එකට join වෙලා pin messages check කරල බලන්න.. තවත් ඔයාලට ගොඩක් වටින දේවල් තියනව...👌 ➤ https://t.me/+Y51jnMB3S65kYzll

Repost from N/a
01 අධි තෛරොයිඩතාවේ ලක්ෂණය වන්නේ,
Anonymous voting

ලමයි ඔයාලා කැමති discussion group එකට poll දානවටද...නැත්තම් channel එකේම poll දානවටද
Anonymous voting

Discussion group එකේ poll එකක් දාලා තියනවා කැමති අය answer touch කරන්න...👇 https://t.me/Studytipschatgroup/1514

මේකට react 60ක් වත් වැටුනොත් තමා අනික් කෙටි ක්‍රම post එක ගේන්නේ🌚♥️

☘☘☘☘☘කෙටි ක්‍රම 01 ☘☘☘☘☘ අද අපි මතක තියාගන්න යන්නේ තක්සෝන ධූරාවලිය.....😁මතක ඇතිනේ ඕගොල්ලොන්ට...මතක නැත්තම් මේ ක්‍රමෙන් උදව්වක් ගන්න පුලුවන් .... [විග කුල ගෝත්‍ර වර්වං රාජං අධිරාජං] ම්ම්ම් මෙන්න මේකෙන් කොහොමද අපි ඒක මතක තියාගන්නේ....🤔🤔🤔මෙන්න මෙහෙමයි මතක තියාගන්නේ.... 1)වි-විශේශය 2)ග-ගණය 3)කුල-කුලය 4)ගෝත්‍ර-ගෝත්‍රය 5)වර්-වර්ගය 6)වං-වංශය 7)රාජං-රාජධානිය 8)අධිරාජං-අධිරාජධානිය ඔයාලා මේක ලියාගද්දී අග ඉදන් මුලට ලියාගන්න හරිද.... උදා: අධිරාජධානිය රාජධානිය වංශය වර්ගය ගෝත්‍රය කුලය ගණය විශේෂය *තක්සෝන දූරාවලියේ පහළට යනකොට පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩි වෙනවා... ඒ වගේම ජීවීන් සංඛ්‍යාව අඩුවෙනවා... *තක්සොන ධෝරාවලියේ ඉහළට යනකොට ජීවීන් සංඛ්‍යාව වැඩිවෙනවා... ජීවී විශේෂ සංඛ්‍යාවත් වැඩිවෙනවා... *ඒ වගේම වැඩිම පොදු ලක්ෂණ සංඛ්‍යාවක් තියෙන්නේ විශේෂය නම් තක්සෝනයට... වැදගත් උනා කියලා හිතුනා නම් react එකක් දාලා යන්න🙈♥️ @studytips_SD

Effective විදිහට පාඩම් කරන්න ඕනි නම් අවශ්‍ය වෙන කරුණු 8ක්😇👇.. 1.No phone ඔයාලට ඉගන ගන්න තියන ලොකුම බාධකයක් තමා මේ phone එක.
Effective විදිහට පාඩම් කරන්න ඕනි නම් අවශ්‍ය වෙන කරුණු 8ක්😇👇..
1.No phone
ඔයාලට ඉගන ගන්න තියන ලොකුම බාධකයක් තමා මේ phone එක..phone එකේ ඉන්න එකෙන් කාලේ අපතේ යනවා වගේම..අපේ target එකට යන්න කරන්න ඕනි වැඩ miss වෙන එක විතරයි වෙන්නේ..ඒ නිසා ඔයාලා මුලින්ම කරන්න ඕනි phone එක පැත්තකට කරලා ..අවශ්‍ය දේට විතරක් use කරන එකයි..
2.plan
දවස ඇතුලත කරන්න ඕනි වැඩ.. cover කරන්න ඕනි target..වගේ හැමදේම පොඩි කොලේක ලියාගන්න කලින් දවසේ නිදාගන්න යද්දී.. ඊලග දවසේ ඒ දේවල් cover කරන්න නිදාගන්න කලින්..cover කරලා ඉවර උන දේවල් ඒ වෙලාවෙම පෑනකින් කපලා දාන්න😇..
3.prioritise
මේකෙදි ඔයාලා ප්‍රමුඛත්වය දෙන්න ඕනි දේවල් plan කරලා තියාගන්න..
4.wake up earlier
මොන දේ කරන්නත් උදේම අවදි වෙන්න ඕනි😌..එතකොට තමා දවසම effective විදිහට ගත කරන්න පුලුවන් වෙන්නේ..
5.hardest task first
ඔයාලා දාගත්ත වැඩ වලින් අමාරුම දේවල් ඉස්සෙල්ලම complete කරන්න..ඒකල්ලා අනික් පොඩි වැඩ ටික complete කරන්න..
6. 40 min study sessions
7.Look after your self
මොන දේ කරන්නත් කලින් තමන් ගැන හිතන්න එපැයි😌..
8.Reward yourself
ඔයාගේ වැඩ ඉවර උනාම ඔයාම ඔයාව අගය කරන්න..😇 @studytips_SD

අද ඉඳලා මම ආයෙමත් චැනල් එක පටන් ගන්නවා☺️...චැනල් එක පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා මේ අවුරුද්දේ... biology කරන ළමයින්ට චැනල් එකෙන් ලොකු උදව්වක් වෙයි...ඒ අතරේ අනික් සබ්ජෙක්ට් කරන ළමයින්ට පාඩුවක් වෙන්නේ නම් නැහැ...එයාලට අදාල ආටිකල් ටිකක් channel එකේ පළවෙයි... මේ ටික තමා මන් කරන්න හිතන් ඉන්නේ👇👇... 1. bio මතක තියාගන්න අමාරු වැදගත් පොයින්ට්ස් මතක තියාගන්න කෙටි ක්‍රම... 2. bio වැදගත් පොයින්ට්ස් වලින් poll දානවා... 3.සතියට දවසක් හැමෝටම පුළුවන් වෙලාවක් බලලා දිග quiz එකක් play කරනවා.... ඒත් එක්කම අනික් අයට ඕනා article ටිකත් චැනල් එකේ දානවා මන්... දැනට ඔච්චර ඉස්සරහට තව දේව ඇඩ් වුනොත් මං චැනල් එකෙන් දැනුවත් කරන්නම්...😁