1 676
订阅者
-324 小时
-547 天
-12930 天
正在加载数据
吸引订阅者
十月 '2610月 '26
十月 '26
+4
在2个频道中
九月 '260
在0个频道中
Get PRO
八月 '26
+10
在0个频道中
Get PRO
七月 '26
+35
在0个频道中
Get PRO
六月 '26
+25
在0个频道中
Get PRO
五月 '26
+60
在0个频道中
Get PRO
四月 '26
+32
在0个频道中
Get PRO
三月 '26
+18
在0个频道中
Get PRO
二月 '26
+17
在0个频道中
Get PRO
一月 '26
+28
在0个频道中
Get PRO
十二月 '25
+20
在0个频道中
Get PRO
十一月 '25
+25
在0个频道中
Get PRO
十月 '25
+52
在1个频道中
Get PRO
九月 '25
+50
在0个频道中
Get PRO
八月 '25
+29
在0个频道中
Get PRO
七月 '25
+37
在0个频道中
Get PRO
六月 '25
+40
在0个频道中
Get PRO
五月 '25
+50
在0个频道中
Get PRO
四月 '25
+77
在0个频道中
Get PRO
三月 '25
+115
在3个频道中
Get PRO
二月 '25
+56
在0个频道中
Get PRO
一月 '25
+178
在3个频道中
Get PRO
十二月 '24
+119
在2个频道中
Get PRO
十一月 '24
+95
在2个频道中
Get PRO
十月 '24
+185
在1个频道中
Get PRO
九月 '24
+132
在1个频道中
Get PRO
八月 '24
+121
在2个频道中
Get PRO
七月 '24
+459
在13个频道中
Get PRO
六月 '24
+607
在6个频道中
Get PRO
五月 '24
+125
在6个频道中
Get PRO
四月 '24
+1 001
在2个频道中
Get PRO
三月 '240
在11个频道中
Get PRO
二月 '240
在10个频道中
Get PRO
一月 '24
+256
在4个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 27 十月 | +1 | |||
| 26 十月 | +1 | |||
| 25 十月 | 0 | |||
| 24 十月 | +2 | |||
| 23 十月 | 0 | |||
| 22 十月 | 0 | |||
| 21 十月 | 0 | |||
| 20 十月 | 0 | |||
| 19 十月 | 0 | |||
| 18 十月 | 0 | |||
| 17 十月 | 0 | |||
| 16 十月 | 0 | |||
| 15 十月 | 0 | |||
| 14 十月 | 0 |
频道帖子
Fb ඉන්න අයට මගේ ongoing කතාව ඒකෙන් කියවන්න පුළුවන්. ඒක නවකතාවක්🥰 ලින්ක් එක කමෙන්ට් බොක්ස් එකේ..
| 2 | "සහස්, ඔයා පොඩ්ඩක්වත් වැරදි නෑ රත්තරං..මන් ඒ දේට සුදුසුයි..එදා මන් ඔයාව දාලා ගියේ ඔයාගේම ජීවිතේ බේරගන්න කියලා ඔයා දන්නවා නම්..ඔයා අද මට මෙහෙම කරන්නේ නෑ..මට සමාවෙන්න සහස් මන් නිසා ඔයා විදෙව්ව දේවල් වලට"
මගේ හිත ඇතුළෙන්ම මන් එහෙම මුමුණද්දී මේ ගෙදර ඇතුලෙදි ඉස්සරහට මං ගෙවන දවස් කොච්චර නම් විදවන්න වෙයිද කියලා හිතුණා.
#ඉදිරියට | 553 |
| 3 | #නොකී_රහසක්(කෙටි කතාවකි)
#Episode_01
කාර් එකේ වීදුරුවෙන් එළිය බලන් හිටපු මගේ ඇස්වලට කදුළු පිරුණේ මන් ගැනම අනුකම්පාවෙන්..අතේ තිබුණු දික්කසාද සහතිකය දිහා මං ආයෙමත් සැරයක් බැලුවේ හිතාගන්නවත් බැරි සැහැල්ලුවක් දැනෙද්දි..අවුරුදු දෙකක්...මං මගේ ජීවිතේ ගත්ත අවාසනාවන්තම තීරණේ අවසානය මේ කොළ කෑල්ලකට සීමා වෙලා. හැමෝම මට දික්කසාද වුණු ගෑණියෙක් කියන ලේබල් එක අලවද්දී මගේ අසරණකම තේරුම් ගත්තේ අම්මාගේ පණ වගේම ලඟින් හිටපු යාළුවා සුජාතා නැන්දා විතරයි.
"දුව... අපි ආවා...බහින්න මැණික..."
සුජාතා නැන්දගේ කටහඬින් මන් පියවි සිහියට ආවත් මන් හුස්මක් හිරකරන් කාර් එකෙන් එලියට බැස්සේ ලොකු බරක් හිතේ තියාගෙන...ඉස්සරහින් පෙනුන ඒ ගෙදර දිහා බලද්දී මගේ පපුව ගැහෙන්න ගත්තේ බයට විතරක් නෙවෙයි,වලලලා දාපු අතීත මතක මේ ගේ ඇතුළේ තාම ජීවත් වෙනවා කියලා දන්න නිසා.
"යමු ඇතුළට... අදින් පස්සේ මේක ඔයාගෙම ගෙදර වගේ කියලා හිතන්න හරිද දූ"
එහෙම කියලා නැන්දා මගේ උරහිසට අතක් තියලා හිනාවුණා.මං මගේ බෑග් ටිකත් අරගෙන සාලෙට අඩිය තිබ්බා විතරයි උඩ තට්ටුවේ ඉදන් පඩිපෙළ බැහැගෙන ආපු ඒ රූපය දැකලා මගේ කකුල් දෙක වෙව්ලන්න පටන් ගත්තා.
"සහස්"
කාලෙකට කලින් දැක්ක ඒ රූපේ කිසිම වෙනසක් තිබුණේ නෑ..එයා තවත් ලස්සන වෙලා කියලා මට හිතුණා..හැබැයි එක වෙනසක් තිබුණා..කාලෙකට කලින් මන් වෙනුවෙන් ඒ ඇස් වල පිරිලා තිබ්බ ආදරේ වෙනුවට අද ඒ ඇස් වල තිබුණේ මාව පුච්චලා දාන්න තරම් වෛරයක්.
"අම්මා... ඇයි මේ මේකිව මේ ගෙට වැද්දගත්තේ"
එයාගේ කටහඬ මුළු සාලය පුරාම දෝංකාර දෙද්දී ඒ කටහඬේ තිබ්බ තරහට මාව බිඳිලා යනවා වගෙයි මට දැණුනේ.
"සහස් කට වහනවා..යාරා දුව කාගේ කව්ද කියල අමතකද..අද ඉදන් එයත් අපි එක්ක මෙහේ ඉදී"
සුජාතා නැන්දා සද්දෙන් කෑ ගහලා කිව්වත් සහස්ගේ මූණේ තිබුණු අප්පිරියාව පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ.එයා හෙමීට මන් ළඟට ළං වුණා. මට එයාගේ සුවඳ දැනෙන තරමටම එයා මට ළං වුණා. ඒත් ඒ ඇස් වල තිබුණ වෛරය මාව පණපිටින් පිච්චුවා.
"දුවෙක්? හහ්..අම්මට පිස්සුද..කසාඳ මිනිහගෙනුත් ගුටි කාලා, අන්තිමේදී ඩිවෝස් වෙලා අනාථ වුණු මේ වගේ ජරා ගෑණියක්වද අම්මා අපේ ගෙදරට ගෙනාවේ"
සහස්ගේ වචන මට දැණුනේ පිහි තුඩුවල් වගේ..අනේ මන් ජරා ගෑණියෙක් නෙමේ රත්තරන්..කොච්චර එහෙම කියන්න ඕනි වුණත් මට පුළුවන් වුණේ කඳුළු පිරුණු ඇස් වලින් එයා දිහා බලන් ඉන්න විතරයි..මන් ආදරේ කරපු පිරිමියාගෙන්ම ඒ වචනේ අහන්න ලැබෙන එක තරම් වේදනාවක් තවත් මට තිබුණේ නෑ.. මගේ ඇස්වලින් කදුළු කඩාගෙන වැටෙද්දී මං බිම බලාගත්තේ එයා ඒවා දකී කියලා. මට සහස්ව දාලා යන්න වුණු ඇත්තම හේතුව මොකක්ද කියලා කෑගහලා කියන්න හිතුණත් මගේ උගුර හිරවෙලා වගේ වචන එළියට ආවේ නැහැ.
"සහස්..නවත්තනවා ඔය ජරා කතාව.කිසි දෙයක් නොදැන් පිටින් බලලා මේ කෙල්ලට වචනයක් කියන්න එපා..මං මෙහෙමද ඔයාව හැදුවේ පුතේ..මටම ලැජ්ජයි"
සුජාතා නැන්දා සහස්ට සැර කරලා කියද්දි එයා කේන්තියෙන් අහක බලාගත්තා.
"යන්න දුව... ඔයා උඩ තියෙන කාමරේට ගිහින් වොෂ් එකක් දාගෙන රෙස්ට් කරන්න"
මං බෑග් එකත් අතට අරන් සහස්ගේ බැල්මෙන් බේරෙන්න හිතාගෙන ඉක්මනින් පඩිපෙළ නගින්න හැදුවත් මන් පඩි තුන හතරක් උඩට යද්දීම සහස් අඩි ගානක් මගේ ඉස්සරහට ආවේ මගේ පාර හරස් කරගෙන.
"මන් තොට කිව්වා මතකද..ආපහු මගේ ඇස් ඉස්සරහට එන්න එපා කියලා"
එයාගේ කටහඬේ තිබ්බ කේන්තියත් එක්කම සහස් මගේ උරහිසෙන් අල්ලලා එකපාරටම පස්සට තල්ලු කරලා දැම්මා. ඒ වගේ හැසිරීමක් බලාපොරොත්තු වුණේ නැති නිසාමද මන්දා ඒ තල්ලුවෙන් මගේ අතේ තිබුණු බෑග් එක විසිවෙලා යද්දී, මාව පඩිපෙළෙන් පහළට ලිස්සලා වැටුණා.
"ආහ්"
මගේ කකුල එකපාරටම පඩියක වැදිලා නැමෙනවාත් එක්කම දරාගන්න බැරි තද වේදනාවක් දැණුනා. මට තේරුණේ කකුල හොඳටම උලුක් වෙලා කියලා.වේදනාව වැඩි කමට මට ඇඬෙද්දී සහස් මන් දිහා බැලුවේ කිසිම හැඟීමක් නැති ගානට..එයා මගේ අසරණකම දිහා බලාගෙන නොන්ඩියට වගේ හිනාවුණේ මාව තවත් අසරණ කරලා.
"වැටුන වැටිල්ලට ඔහොම්ම මැරිලා ගියා නම් ලොකු දෙයක්. රඟපෑම නම් උපරිමයි. තෝව දකිද්දිත් අප්පිරියයි මට"
එහෙම කියපු එයා මන් දිහා හැරිලාවත් බලන්නේ නැතුව කාමරේට ගියා.
"දෙවියනේ... දුව.."
කුස්සියේ හිටපු සුජාතා නැන්දා දුවගෙන ආවේ මගේ කෙඳිරිල්ල ඇහිලා. නැන්දා මාව නැගිට්ටවන්න හැදුවත් කකුල බිම තියන්නවත් බැරි තරමට රිදුම් දුන්නා.
"නෑ නැන්දේ... කමක් නෑ. මං... මං හෙමින් යන්නම්. නැන්දා කුස්සියේ වැඩ ටික බලන්නකෝ"
මං මගේ හිතේ තිබුණු වේදනාව හංගගෙන බලෙන්ම හිනාවෙලා එහෙම කීවේ එයා ඉස්සරහා මට තවත් අසරණ වෙන්න ඕනි වුණේ නැති නිසා..පඩිපෙළේ අත්වැල තද කරලා අල්ලගෙන එක කකුලක් නොන්ඩි ගගහා හෙමීට පඩිපෙළ නැග්ගේ හිතේ හයියට වුණත් අඩිය තියන හැම වෙලාවකම කකුලෙන් ආව වේදනාව වැඩි වුණා..ඒත් ඒක මට ගානක් නොවුණේ කකුලට වඩා මගේ හිත රිදිලා තිබ්බ නිසා වෙන්න ඇති..කාමරයට ඇතුළට ගිහින් දොර වැහුව ගමන්ම මං දොරට හේත්තු වෙලා බිම වාඩි වුණේ ඉබේටම වගේ.කකුලේ වේදනාවයි හිතේ වේදනාවයි නිසා මන් දණහිස් දෙක බදාගෙන හිතේ හැටියට ඇඬුවා. | 518 |
| 4 | 没有文字... | 496 |
| 5 | හායි පැටව්නේ.. ඔන්න fb නැති මගේ කතා කියවන්න ආසයි කීව අය ගැන හිතලා මං tg එකේ මගේ කෙටි කතා ටික දාන්න හිතුවා. ප්රතිචාර බලලා හොඳ වුණොත් මං fb එකට දෙන මගේ නවකතා ටිකත් මේකට දෙනවා😍❤️ | 528 |
| 6 | 🫵 ඔයා...
මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔
🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇
ඔයාව අහන් ඉන්න ඔයා වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා...🙃
ඇවිත්ම බලන්න... ❤️
............නිදහසට මාවත හොයාගන්න🕊💫 | 192 |
| 7 | 🫵 ඔයා...
මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙන්ද ඉන්නේ..💔
🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇
ඔයාව අහන් ඉන්න ඔයා වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා...🙃
ඇවිත්ම බලන්න... ❤️
නිදහසට මාවත හොයාගන්න.. ✨
අනික් අයට මග පෙන්නන්න..💫💐 | 625 |
| 8 | ඔයා...🫵
මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙන්ද ඉන්නේ..
එහෙනම් එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න.. ✨
අනික් අයට මග පෙන්නන්න..💫💐
ඔයා ඉන්නම ඕන චැනල් එකක් මේක.. 😇 | 11 |
| 9 | Night study routine🌚
1.මුලින්ම wash එකක් දාගන්න🫧
2.සැහැල්ලු ඇදුමක් ඇදගන්න😉
3.dinner එක පරක්කු වෙලා ගන්න 😋
එතකොට වැඩි වෙලාවක් ඇහැරලා ඉන්න පුලුවන්..කලින් කෑම කෑවම නිදිමත වැඩි...
4.සැරින් සැරේ වතුර බොන්න 🐳
විනිවිද පේන වීදුරු වතුර බෝතලයක් තියනවනම් වඩාත් හොදයි...😇
5.තියනවනම් night lamp use කරන්න🛋
මේක ඇස් වලට හොඳයි වගේම..ඔයාලට ඔලුව කැක්කුම එන එක යම් තාක් දුරකට වලක්වනවා..
6.ලේසිම සහ ආසම වැඩෙන් පාඩම් කරන්න පටන් ගන්න📚
මේකෙන් ඔයාට පාඩම් කරන්න ආසාවක් එනවා...
වැදගත් කියලා හිතුන නම් share කරලා reaction එක්කුත් දාගෙන යන්න...😇
#studytips
@studytips_SD | 760 |
| 10 | 😎 ✏️Hello Bits✏️ 😎
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🕺 අලුත් දෙයක් ඉගෙන ගන්න කැමතිද? 🤩
😎 සාම්ප්‍රදායික කලාවෙන් එහාට ගිය දැනුමක් ලබාගන්න ඕනෙද? 😀
😀 Facts 🔗
🙀 Psychology Facts 🔗
🕊 Knowledge 🔗
🌷 Thoughts 🔗
☃️ Sayings 🔗
🏝 History 🔗
👌 Life Tips 🔗
💃 Entertainment 🔗
⭐️ Astronomy 🔗
💞 Relationship Tips 🔗
😺 Quotes 🔗
💻 Articles 🔗
😘 Youth & Personal Care 🔗
🦇 Games 🔗
🏖️ ඒ විතරක් නෙවෙයි.... 🏖️
🧑🎓 ඔයාලට තියෙන ප්‍රශ්න වලට විද්‍යාත්මකව පිළිතුරු ලබාදෙන්න #LearnBits_Q_A තියෙනවා... 🧑🎓
ඒ වගේම අපි #Facts_Check 😎 කියන ව්‍යාපෘතියත් කරනව. Telegram තුළ සංසරණය වන අසත්‍ය කරුණු වල අසත්‍යතාව පෙන්නල දෙන එක තමයි ඒකෙන් කරන්නෙ. 😶🌫️
🤪 ඒ වගේම ඔයාල දන්න සහ ඔයාල හොයාගත්ත කරුණුත් , LearnBits සාමාජිකයන් එක්ක බෙදාගන්න , #Sup4Sub පහසුකමත් තියෙනවා😘
ඒ වගේම LearnBits Forum එක තුළින් , 💡 මීට අමතරව තවත් ගොඩක් දේවල් ලබා ගන්න පුලුවන්...! 🦢
මේ හැමදේම එක්ක වෙනස්ම විදිහකට වෙනස්ම ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න...😌
Read LearnBits Highlights 😀
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 | 227 |
| 11 | අද channel එකේ owner, dream girlge birthday එක ලමායී..🙊♥️
HAPPY BIRTHDAY DISH..🙈♥️🎉 | 1 219 |
| 12 | 🎮💥 *අලුත් Temu ගේම් එක Try කරලා නැද්ද?*
කලින් එනවාට වඩා *හොඳයි + ලේසි* 😍
පට්ටම ලේසියි – *new user එකක් වත් ඔනි නෑ!*
🕒 *Time එක පැය 24 න්* *ඉවර*වෙන්නෙත්* *නෑ*
🪴 *නිකන් පැල ටිකකට වතුර දාන්න විතරයි තියෙන්නෙ – පොයින්ට් හෙමින් හෙමින් නෙමෙයි, ඉක්මන්ටම පිරෙනවා!*
🛍️ *කළ යුතුය:*
✔️ Accept එමත් ඔනි නැ
✔️ Item එක තෝරද්දි price එක අඩු එකක් තෝරන්න
✔️ විශේෂයෙන්ම ගේම් එක play කරන වෙලාව අනුවත් පොයින්ට් පිරෙන්නෙ fast!
👇 ඔය ලින්ක් එකෙන් යන්න
https://temu.com/u/CPreXT3Dbwc6axko | 341 |
| 13 | තවත් බොරු කියලද හිතන්නෙ😌 පහල ලිංක් එකෙන් ගියොත් item තුනක් select කරන්න පුලුවන්.. ඉවර වෙන්න කලින් ගන්න
https://temu.com/u/yS9figM1bM537XD1 | 317 |
| 14 | Scam nemei. mtt hambuna | 330 |
| 15 | Temu එකෙන් දැන් ඇත්තටම free orders දෙකක් දෙනවලු නේද. කැමති අය ගන්න.
https://temu.com/u/9txfZhEOr71mGYu | 328 |
| 16 | ජීවිතයේ සමහර අවස්ථා එනවා තමන්ට තමන්වත් නැතුව අසරණ වෙන....☺️, ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් අහන්න කෙනෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව අසරණ වෙන..🙃😇
අන්න ඒ වෙලාවට කාටවත්ම කියන්න බැරි සතුටක්...😊 දුකක්..😔 හෝ වෙන ඕනම හැඟීමක්,🙃 ඔලුවට බර ප්‍රශ්නයක් අනිත් අය එක්ක බෙදාගන්න තැනක් ඕනද...?🥰
ඔයාගෙ අදහස් තීරණ ගැන අනිත් අයගෙ අදහස දැනගන්න තැනක් නැද්ද??😕
එහෙම නැත්නම් ඔයා අනික් අයට සවන්දෙන්න ,අනික් අයගේ ප්‍රශ්න වලට විසඳුම් හොයල දීල සතුටක් ලබන්න කැමති කෙනෙක්ද..🍃💫
එහෙනම් ඔයා ඉන්නම ඕන චැනල් එකක් මේක.. 😇
එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න.. ✨
අනික් අයට මග පෙන්නන්න..💫💐
දැන්ම එකතු වෙන්න අපිත් එක්ක👇✨
GIVE WAY TO FREEDOM 💌 | 370 |
| 17 | MED DREAM LOVER🩺🌏
අපේ චැනල් එකෙන් ඔයාලට 🌝,
🟡 physics
🔶අනුරාධ සර්ගෙ pprs වැදගත් points
🔶Class එකෙ උගන්නපු කොටසට අදාල short note එකක්
🔶Practical notes
🔶 Past paper විවරන
🔸F to A Plan & විවරන
🔵 chemistry
🔶අමිල සර්ගේ pprs special points
🔶පාඩම් වලට අදාල short notes
🔶පාඩම් මතක තියාගන්න tricks
🔶Past paper විවරන
🔸F to A Plan & විවරන
🟢 Biology
🔶Colorful short notes
🔶Mcq point
🔶මුල සිට essay practice
🔶Mind maps
🔶Diagram short notes
🔸සශංක සර්ගේ කෙටි ක්‍රම
🔸මුතුගල සර්ගේ Targer pprs
ඒ විතරක් නෙවෙයි..
🛑2025 full papers & discussions (Ap/AD)
🛑Daily Essay plans
🛑Daily structures
🛑Daily Mcq
🛑Past papers
🛑Voice notes
🛑colourfull mind maps & short notes
ආදී තවත් බොහෝ දෑ...
මේ පාර A/L ලියන ඔබ අනිවාර්යයෙන්ම සිටිය යුතු Educational සමූහය..
join with us..👇👇
Click Here
Our discussion group..👇👇
Click Here
Contact us..👇👇
Click Here
Coming soon 🕑.....
මේ ඔක්කොම එක්ක , ආසාවෙන් ඉගෙනගෙන දිනලම ඉවරකරන්න යාලුවොත් එක්ක ඔයත් එන්න...❤️
#MEDDREAMLOVER | 461 |
| 18 | තමන්ගේ මනසට නිදහසක් දැනෙන විදිහට තමන්ගේ කාමරය පිළිවෙළට තියාගන්න අවශ්‍ය දේවල්...🥰👇
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
◈ලමයි මුලින්ම කියන්න ඕනි ඔයාලා පොත් මේසයක් තියාගන්න ඕනි හොඳට ආලෝකය වැටෙන තැනක...ඒත් එක්කම ඇඳ ලග නම් තියාගන්න එපා...පුලුවන් නම් ඇදට පිටුපාලා වගේ තියාගන්න....මොකද ඇද දකිනකොට ඔයාලට ඇදට ගිහින් පාඩම් කරන්න හිතෙනවා...අවශ්‍ය පොත් විතරක් මේසෙ තියාගන්න...
◈පොත් මේසෙට දාන මේස රෙද්ද විච්චූර්න නැති ඇහැට ප්‍රියමනාප එකක් තෝරගන්න...
◈මේසෙ උඩ අත්‍යවශය පොතක් ඇරෙන්න ඇහැට වෙහෙසකර දේවල් අයින් කරන්න..(උදා:-මල් පෝච්චි ,cute items)
◈අනික් දේ තමා හැම වෙලාවෙම කාමරේ පිලිවෙලට තියාගන්න..එතකොට වැඩ කරන්න ආසාවක් එනවා...
◈උදේම ඇහැරලා ජනෙල් ඇරලා තියන්න කාමරේ..ඒකෙන් හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා ඔයාලට..
◈පුලුවන් අය කාමරේ paint කරන්කොට සුදු,ලා කොල,ලා කහ වගේ colours use කරන්න...ඒවා ඇස් වලට හොඳයි...
◈indoor plants lovers ලට නම් indoor plants room එකේ තියාගන්න එක mind එකට හොඳ relax එකක් වගේ දැනෙනවා ඇති...ඒ වගේම පාඩම් කරන මේසෙ උඩ පොඩි pot එකක කෝමාරිකා පැලයක් තියාගන්න පුලුවන් නම් ඔයාලගේ mind එකත් relax වෙනවා....
#studytips
@studytips_SD | 4 021 |
| 19 | 没有文字... | 3 615 |
| 20 | ✨ 𝗔𝗡𝗡𝗢𝗨𝗡𝗖𝗘𝗠𝗘𝗡𝗧 ✨
✅Loss වලට . ( තිත )
1 : - Trade කරලා හැමදාම Loss ද ?
2 : - කොච්චර VIP Buy කරත් ප්‍රගතියක් නැද්ද ?
3 : - VIP වල දෙන Signal වල Entry අහසයි පොළවයි වගේද ?
4 : - Profit වෙනකම් අවුරුදු 150 විතර බලාගන ඉන්න ඕනද ?
◾ මේ ඔක්කොටම විසඳුම් Market Legends අපෙන් !
◾ මිනිත්තු 15 වගේ ඉතාමත් කෙටි කාලයක් තුල අධික Profit ප්‍රමාණයක් ලබාදෙන අපේ Signal Service එක සමග ඔබත් දැන්ම සම්භන්ධ වෙන්න.
◾ මුලින්ම පහල Channel එකේ උඩටම ගිහින් Proof බලන්න.
◾ ඉතාමත් ඉහල වගකීමක් සහිත Signal Service එකක් ලබාගන්න Trading කරන ඔයාලට කියාපු Channel එක.
◾ Proof බලලා හොඳ Admin මඩුල්ලක් සමග උපදෙස් පරිදි Trade කරමු !
◾ Join with us , Believe me ! You definitely win ! Good luck ✨
Loss නැතුව ගේම ගහමු , අඩු කාලයක් වැය කරල High Profit කරමු ✨✅♥ !
Link : https://t.me/+ojDasrgTodczNjNk
💢Only 50 Members 25 Members Can Join this Link.Hurry Up. Don't miss your chance.💢
💢තව 50 දෙනෙකුට 25 දෙනෙකුට විතරයි චාන්ස් එක. ඒවගේම Giveaway එකකුත් තියනවා ඉක්මනින් Join වෙලා බලන්න💢
🛑 Join වූවාට කිසිඳු මුදල් අයකිරීමක් සිදු නොකරයි. එකතු වෙලා බලන්න💫 | 342 |
