fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 712
مشترکین
-524 ساعت
-337 روز
-14330 روز
آرشیو پست ها
ඒක නම් මායාවක් වගේ 🤍✨
15 مه 2025, 12:33

ඔයත් පාඩම් කරන්න ඕනි වුනත් පාඩම් කරන්න කම්මැලි හොර ගෙඩියෙක්ද?? 😉 "දැන්නම් මේක ඇති. මේ පාරනම් මේක කොහොමහරි ගොඩ දාන්නම ඕනී, "
ඔයත් පාඩම් කරන්න ඕනි වුනත් පාඩම් කරන්න කම්මැලි හොර ගෙඩියෙක්ද?? 😉 "දැන්නම් මේක ඇති. මේ පාරනම් මේක කොහොමහරි ගොඩ දාන්නම ඕනී, " ☹️ මෙහෙම හිතලා Shy එකක් දෙකක්ම පරන පුරුදු අතෑරගන්න බැරුව කාලෙ නාස්ති කරගෙන දැන් තමන් ගැනම කළකිරිමෙන් ඉන්න කෙනෙක්ද.. 😫 ඒ මොනා වුනත් කමක් නෑ.. එන්න.. අපි අපේ හීන අලුතින්ම පාට කරන්න පටන් ගමු.. දැන් බලන් ඉදියා හොදටම ඇති..😎✈️🔥⚡️💫✨ හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ එන්න, නිදාගෙන දැකපු හීන නිදි වරාගෙන හැබෑ කරගන්න 🤝✨🔥 අපේ Channel එකෙන් ඔයාට, 📩 දවසට පැය 17 ක් වැඩ කරන්න Study Sessions. 📩 යාලුවෝ එක්ක එකට Study Sessions වල වැඩ කරන්න හැකියාව 📩 දිනපතා Motivational Posts and videos 📩 Exam එක ගැන නවතම තොරතුරු 📩 Study Tips වැඩ කරන ළමයි ගොඩක් දැනටමත් අපිත් එක්ක වැඩ කරන් යනවා.. ඔයාලා ආසම Movie characters එක්ක පාඩම් කරන්න එකතු වෙන්න අපිත් එක්ක. 🙈❤️😌 එන්න ඔයත් එකතු වෙන්න ඒ වැඩ කරන ළමයි ගොන්නට..🌟 🌹🦋⚡️
15 مه 2025, 11:33
16 مه 2025, ~10:34

ඔයා ගොඩක් නිර්භීත කෙනෙක්!🥰🦄🌈 "මේක හරියයිද කියලා මට sure නෑ" කියලා හිතෙද්දි පවා ඔයා දේවල් try කරනවා🎯 "මට නම් තවත් ජීවත් වෙන්න බෑ" කියලා හිත කියද්දි පවා ඔයා තවම ජීවත් වෙනවා..🫂 අන්තිමට මොනව වෙයිද කියලා දන්නෙ නැතුවම ඔයා වැඩ පටන් ගන්නවා!💪 මට දැන් අතෑරලා දාන්න හිතෙනවා කියලා හිතුනත් ඔයා ඔයා වෙනුවෙන් ආයෙත් උත්සාහ කරනවා..✈️ උදේම ඇහැරෙන, මහ රෑ වෙලා නිදාගන්න දවස් වලට ඔයා අකමැති උනත්, ඒක අමාරු උනත්, කරන්න ඕන වෙලාවට ඔයා ඒක කරනවා!🌿 උදවු කළා කියලා ඔයාට ලැබෙන දෙයක් නෑ කියලා දන්නවා උනත් ඔයා උදවු ඕන අයට උදවු කරනවා🦋 ඔයා ආස සමහර දේවල්, ඔයාට ගැලපෙන්නෙ නැත්නම්, ඒ දේවල් ඔයාට කරන්නෙ නරකක් නම්, අමාරුවෙන් හිතේ දුකින් හරි ඔයා ඒ දේවල් වලට ජීවිතෙන් අයින් වෙන්න ඉඩ දෙනවා🥷 "ඕන දෙයක් වෙච්චදෙන් මම මාව අතාරිනව" කියලා තරහ ගියාම හිතුනත් ඔයා තවම ඔයාව අතෑරලා නෑ..🥺🥰 ඇත්තටම ඔයා ගොඩක් නිර්භීතයි ලමයො🥺😊❤️‍🩹
15 مه 2025, 09:54

1st shy Faill💔 2nd shy Fail💔 3rd shy Distric 2-Island 62✌️👊🏻 අරමුණ අත් නොහරින්න.! මග හැරුනු කාලය ගැන නොසිතා ඉතිරිව ඇති කා
+2
1st shy Faill💔 2nd shy Fail💔 3rd shy Distric 2-Island 62✌️👊🏻 අරමුණ අත් නොහරින්න.! මග හැරුනු කාලය ගැන නොසිතා ඉතිරිව ඇති කාලයෙන් තම අරමුණ කරා යෑම තමන්ගේ ජයග්‍රහණයයි..!💪🏻 කෙනෙක් පරදින්න බය නැත්තම් දවසක අනිවාර්යෙන්ම දිනනවා..!♥️ An expression of gratitude for motivating me to achieve my dream. -Piyumal Rathnayake 🖇️🏆
15 مه 2025, 07:51
15 مه 2025, ~07:51

♡✨𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗮 𝗱𝗮𝗶𝗹𝘆 𝗱𝗼𝘀𝗲 𝗼𝗳 𝗴𝗼𝗼𝗱 𝘃𝗶𝗯𝗲𝘀 𝗮𝗻𝗱 𝗮𝗱𝗼𝗿𝗮𝗯𝗹𝗲 𝗺𝗼𝗺𝗲𝗻𝘁𝘀?✨🍓 𝚆𝙴𝙻𝙲𝙾
♡✨𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗮 𝗱𝗮𝗶𝗹𝘆 𝗱𝗼𝘀𝗲 𝗼𝗳 𝗴𝗼𝗼𝗱 𝘃𝗶𝗯𝗲𝘀 𝗮𝗻𝗱 𝗮𝗱𝗼𝗿𝗮𝗯𝗹𝗲 𝗺𝗼𝗺𝗲𝗻𝘁𝘀?✨🍓 𝚆𝙴𝙻𝙲𝙾𝙼𝙴 𝚝𝚘 @M_ooDychannEl -  𝚝𝚑𝚎 𝚌𝚘𝚣𝚒𝚎𝚜𝚝 𝚜𝚙𝚘𝚝 𝚘𝚗 𝚃𝚎𝚕𝚎𝚐𝚛𝚊𝚖!🎀 ᴡʜᴀᴛ ᴡᴇ'ᴠᴇ ɢᴏᴛ ꜰᴏʀ ʏᴏᴜ :     🌷𝘤𝘶𝘵𝘦  𝘤𝘰𝘯𝘵𝘦𝘯𝘵 𝘵𝘰 𝘣𝘳𝘪𝘨𝘩𝘵𝘦𝘯 𝘺𝘰𝘶𝘳 𝘥𝘢𝘺   ✨𝘞𝘩𝘰𝘭𝘦𝘴𝘰𝘮𝘦 𝘷𝘪𝘣𝘦𝘴 𝘧𝘰𝘳 𝘺𝘰𝘶𝘳 𝘩𝘦𝘢𝘳𝘵   🎀𝘈 𝘴𝘱𝘳𝘪𝘯𝘬𝘭𝘦 𝘰𝘧 𝘩𝘶𝘮𝘰𝘳 & 𝘱𝘰𝘴𝘪𝘵𝘪𝘷𝘪𝘵𝘺   🧸𝘚𝘰𝘧𝘵 𝘢𝘦𝘴𝘵𝘩𝘦𝘵𝘪𝘤𝘴 𝘺𝘰𝘶'𝘭𝘭 𝘭𝘰𝘷𝘦          ♡𝙹𝚘𝚒𝚗 𝚘𝚞𝚛 𝚕𝚒𝚝𝚝𝚕𝚎 𝚌𝚘𝚗𝚎𝚛 𝚘𝚏 𝚑𝚊𝚙𝚙𝚒𝚗𝚎𝚜𝚜 - 𝚋𝚎𝚌𝚊𝚞𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚖𝚘𝚘𝚍 𝚍𝚎𝚜𝚎𝚛𝚟𝚎𝚜 𝚊 𝚐𝚕𝚘𝚠- 𝚞𝚙 𝚎𝚟𝚎𝚛𝚢 𝚍𝚊𝚢!🍓💫 ᵀᴬᴾ ᴴᴱᴬᴿ ᵀᴼ ᴶᴼᴵᴺ : @M_ooDychannEl 💌 𝘓𝘦𝘵'𝘴 𝘮𝘢𝘬𝘦 𝘺𝘰𝘶𝘳 𝘥𝘢𝘺 𝘢 𝘭𝘪𝘵𝘵𝘭𝘦 𝘤𝘶𝘵𝘦𝘳 𝘵𝘰𝘨𝘦𝘵𝘩𝘦𝘳 🌸:):
15 مه 2025, 07:32
16 مه 2025, ~10:34

ඔයාලගෙ අතට හත්පෙති මලෙන් පෙත්තක් හම්බුනොත් ඔයාලා මොනාද ඉල්ලන්නේ? 🌼
15 مه 2025, 02:53

සුබ උදෑසනක් වේවා ලස්සන යාලුවනේ...🤍✨ කෝ බලන්න උදේම නැගිටල පාඩම් කරන අය ❤️ එකක් දාන් යමුද බලන්න...
සුබ උදෑසනක් වේවා ලස්සන යාලුවනේ...🤍✨ කෝ බලන්න උදේම නැගිටල පාඩම් කරන අය ❤️ එකක් දාන් යමුද බලන්න...
14 مه 2025, 21:46

රෑ ඇහැරන් මහන්සියෙන් පාඩම් කරන ඔයාල මේක අහල පොඩ්ඩක් relax වෙමු..🥺❤️ මතකද ඕ ලෙවල් සිංහල සාහිත්‍ය පොතේ තිබ්බ අන්තිම පද්‍ය පන්තිය..
රත්න ශ්‍රි විජේසිංහයන්ගේ වස්සානය පද්‍ය පන්තිය.. 🤍✨
14 مه 2025, 14:29

14 مه 2025, 12:07
14 مه 2025, ~21:31

අසීමිත සිහින ගොන්නක් හිත අස්සෙ සගවා ගෙන... ඒ සිහින සැබෑ කර ගන්න සීමා නොමැතිව කඩිමුඩියේ කැපවෙන.. සැමට ජවයක් ලබා ගන්න.. සිහින අ
අසීමිත සිහින ගොන්නක් හිත අස්සෙ සගවා ගෙන... ඒ සිහින සැබෑ කර ගන්න සීමා නොමැතිව කඩිමුඩියේ කැපවෙන.. සැමට ජවයක් ලබා ගන්න..
සිහින අතරේ ජිවිතය සොයන්න...ඒ ජිවිතේ මායාවක්ව විදින්න..🤍✨
එකතු වෙන්න අපේ සොදුරු නවාතැන සමග...
Limitless Study Hustle 🤍✨
14 مه 2025, 11:32
14 مه 2025, ~21:31

කතා කරන පින්තූර ❤️‍🩹💗
කතා කරන පින්තූර ❤️‍🩹💗
14 مه 2025, 10:41

Bio Keynotes ඕනද ලමයි ඔයාලට?
Anonymous voting
14 مه 2025, 09:33

🔹 දෝලන හා තරංග - tute marking #MAIN_REV #දිනල_විතරක්ම_ඉවර_කරන්න #PHYSICS
14 مه 2025, 08:07

කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස..❤️
මතකද ලමයි ඒ පද්‍ය පන්තිය ඔයාලට 🥺
14 مه 2025, 04:32

2025.05.11 -ධාරා විද්‍යුතය ආරම්භය ✨- සම්පූර්ණ කරන ලද සටහන 🤍 #MAIN_REV #දිනල_විතරක්ම_ඉවර_කරන්න #PHYSICS
14 مه 2025, 02:26

Scan 14 May 25 10·38·39.pdf2.23 MB
14 مه 2025, 01:13

අසීමිත සිහින ගොන්නක් හිත අස්සෙ සගවා ගෙන... ඒ සිහින සැබෑ කර ගන්න සීමා නොමැතිව කඩිමුඩියේ කැපවෙන.. සැමට ජවයක් ලබා ගන්න.. සිහින අ
අසීමිත සිහින ගොන්නක් හිත අස්සෙ සගවා ගෙන... ඒ සිහින සැබෑ කර ගන්න සීමා නොමැතිව කඩිමුඩියේ කැපවෙන.. සැමට ජවයක් ලබා ගන්න..
සිහින අතරේ ජිවිතය සොයන්න...ඒ ජිවිතේ මායාවක්ව විදින්න..🤍✨
එකතු වෙන්න අපේ සොදුරු නවාතැන සමග...
Limitless Study Hustle 🤍✨
13 مه 2025, 11:13
13 مه 2025, ~22:02

photo content
13 مه 2025, 08:36
14 مه 2025, ~01:17

MED DREAM LOVER🩺🌎 අපේ චැනල් එකෙන් ඔයාලට 🧐, 🔴 Physics 🔴Practical notes 🔴Past paper විවරන 🔴F to A Plan & විවරන ✅ Chemistry ⚪️පාඩම් වලට අදාල short notes ⚪️පාඩම් මතක තියාගන්න tricks ⚪️Past paper විවරන ⚪️F to A Plan & විවර න ✅ Biology 🟢Colorful short notes 🟢Mcq point 🟢මුල සිට essay practice 🟢Mind maps 🟢Diagram short notes ඒ විතරක් නෙවෙයි.. 🥵   🔴Daily Essay plans   🔴Daily structures   🔴Daily Mcq   🔴Past papers   🔴Voice notes   🔴colourfull mind maps & short notes ආදී තවත් බොහෝ දෑ...   මේ පාර A/L ලියන ඔබ අනිවාර්යයෙන්ම සිටිය යුතු Educational සමූහය.. Join us..👇👇
Click Here
Our discussion group..👇👇
Click Here
Contact us..👇👇
Click Here
Coming soon 🔜 ⏰ මේ ඔක්කොම එක්ක , ආසාවෙන් ඉගෙනගෙන දිනලම ඉවරකරන්න යාලුවොත් එක්ක ඔයත් එන්න...❤️ #MEDDREAMLOVER
13 مه 2025, 08:06
13 مه 2025, ~11:11

ආවර්තීය විචලන complete note එක අද රෑ වෙද්දි ඔයාලට දාන්නම් ලමයි 🤍 තව ටිකක් බලන්න තියෙනෝනෙ..
ආවර්තීය විචලන complete note එක අද රෑ වෙද්දි ඔයාලට දාන්නම් ලමයි 🤍 තව ටිකක් බලන්න තියෙනෝනෙ..
13 مه 2025, 04:23