fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 712
مشترکین
-524 ساعت
-337 روز
-14330 روز
آرشیو پست ها
-💐❤️-
-💐❤️-
13 مه 2025, 04:00

සිත් දහම් සුවදෙන් නැහැවෙන, පිංබර වෙසක් මංගල්‍යක් වේවා 🤍🙏 #ADMIN_TEAM #NOTES_BY_RAPUNZEL
11 مه 2025, 22:07
14 مه 2025, ~01:18

ඒ තමයි මගේ අම්මා කව්රුහරිම රිද්දවපුම පෙරළා වෛර නොකරන ඒ මනුස්සයා වැටුණ තැන් වල උදව් කරන හිතේ කහටක් නැති කෙනෙක් එයා ... තාත්තා ආස හැමදේම කරලා එයාගේ මුහුණේ හිනාවක් විතරක්ම බලාපොරොත්තු උන කෙනෙක් එයා මගේ හොඳම යාළුවා එයා සමහර වෙලාවට අපි දෙන්නා උනත් රංඩු වෙනවා ඒත් මට එයාවත් එයාට මමවත් නැතුව ඉන්න බැරිම වෙලා මට හැමවෙලේම කියපු දෙයක් තමා එයා නැති කාලේක මෙහෙම කෙනෙක් වෙන්න කියලා මම ඒක හිතන්නත් බයයි මොකද එයා නැතුව මට බැරිවෙයි එයා හරි බයයි මම එයාගෙන් ඇරෙන්න වෙන කෙනෙක්ගෙන් බැනුම් අහනවට උයන පිහින දෙයක් උනත් හරි මිම්මට ගත්තේ නැති උනොත් චුට්ටක් එහෙ මෙහේ උනත් බනිනවා මට නොදැනුවත්වම එයා මගේ අඩුපාඩු හැදුවා කොච්චර රහට මොනවා හැදුවා උනත් චූටිම අඩුවක් හරි හොයනවා ඒ ආදරේ නැතිකම නෙමෙයි ආදරේ වැඩිකම කාගෙන්වත් කිසිම දෙයක් අහන්න නොදි මාව නංගිව හරි ලස්සනට හැදුවා හැමෝම කිව්වේ එයා හරි පුදුම කෙනෙක් කියලා ඇත්තමයි කාටවත් වචනයකින් වත් වැරැද්දක් නොකරන අනිත් මිනිස්සු ගැන හිතන අමුතු කෙනෙක් එයා එයා හරිම ලස්සන හරිම පොඩි කෙනෙක් හැබැයි එයා කියලා දුන්නු දේවල මහමෙරක් වගේ අදටත් මම කිසිම දේකට බය නැත්තේ එයා නිසා මිසක් මගේ හිත හයිය කමකට නෙමෙයි සමහර දේවල් වලට මම අඬද්දි එයා මගේ කඳුළු පිහින්නේ නෑ බනිනවා ඒ වෙලාවට මම හිතනවා ගාණක් වත් නෑනේ කියලා, හැබැයි රෑට කව්දෝ ඇවිත් මූණ දිහා බලන් ඉඳලා ඔළුව අතගානවා අම්මා ගැන විස්තර කරද්දි මටත් නොදෙනිම මගේ ඇස් වල කඳුළු පිරෙනවා මගේ තාත්තා කියනවා වගේ අම්මා නැත්තම් අපි කියලා අය නැතිවෙනවා අම්මගේ හයිය මට ඒ ගැන කියන්න තේරෙන්නේ නෑ එයාගේ පණ දීලා මාව බේරන්න හදපු අම්මට මං කොහොම නිර්වචන දෙන්නද 🥺❤ මම වැටුණු තැන් වල මටම නැගිටින්න කියලා දුන්න මට පොළොවේ පය ගහලා ජීවත් වෙන්න කියාදුන්නු ලස්සනට මාව හදපු එයාට මේ වචන මදි ඒ තමයි මගේ අම්මා 🥺🤍 Nimmi Kanchana 🤍
11 مه 2025, 10:11

🔴අද තමයි දවස🔴 අද ධාරා විද්‍යුතය මුල සිට ඇරඹේ. අද මැයි 11 ඉරිදා රෑ 8ට සජීවීව 2025 Theory | Revision | Rapid සියලු සිසුන්‍ට,
🔴අද තමයි දවස🔴 අද ධාරා විද්‍යුතය මුල සිට ඇරඹේ. අද මැයි 11 ඉරිදා  රෑ 8ට සජීවීව 2025 Theory | Revision | Rapid සියලු සිසුන්‍ට, 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 Syllabus එකේ තියෙන  වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට  වගේ බලපාන කොටසක් ➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 💫ලංකාවටම Online Live Youtube 📱+ Zoom 📽️ ▶️අද ඉරිදා මැයි 11 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🔴යාලුවන්ට දැනුම් දෙන්න ✅telegram : t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
11 مه 2025, 03:16
14 مه 2025, ~01:18

2025.05.09 දින ද්‍රවස්ථිතිය completed note Specially Thanks For Sheha 🌸 #LIQUIDITY #MAIN_REV #දිනල_විතරක්ම_ඉවර_කරන්න #PHYSICS
10 مه 2025, 05:10

යං ද 🔥😁 හා හා ඉක්මනින් ලෑස්ති වෙයන්... සුන්දර කට්ටක් කන්න ❤😁 ඒක සිරාවටම වෙනස්ම vibe එකක් ..උබලා හිතනවට වඩා ❤ @noonecare96 @alwithGhost2025
08 مه 2025, 11:27

🛑 ✨ *හැමෝම 8.00 ට join වෙමු* You are invited to register for a Zoom webinar! When: May 8, 2025 8.00 AM Colombo Topic: ප්‍රභාසංස්ලේෂණය එන්සයිමය විභාජනය හා රසායනික පදනම Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN__eXa8d_yTt6zqQeWPkI6eA After registering, you will receive a confirmation email containing information about joining the webinar 🛑
07 مه 2025, 22:45
08 مه 2025, ~01:45

චැනල් එකේ ඉන්න ලමයි හැමෝම පහල තියෙන google form එක fill කරන්න...ඔයාලා ගැන දළ අදහසක් වගේම චැනල් එකෙ ඉදිරියට කරන්න යන වැඩකට අවශ්‍ය අදහසක් ගන්න තමයි මේක හැදුවේ... පුලුවන් නම් හැමෝම වගේ fill කරන්න 🤍 https://docs.google.com/forms/d/e/1FAIpQLSfouhw-KIKX7wiFB2zwOa1y7GROjrnw5GuCbxgGcAes6pKOBw/viewform?usp=dialog
07 مه 2025, 11:23
22 مه 2025, ~04:08

#Chem #TtQ_01_Answer #TtQ_Answers
#Chem #TtQ_01_Answer #TtQ_Answers
07 مه 2025, 08:44

+ ඉගෙනගන්න එක නවත්තන්න එපා. + නිතරම ඔයාගේ Qualifications වැඩකරගන්න. + එතකොට ඔයාට ඉන්න තැන Stress නම් , වෙන තැනකට යන්න පුළුවන්
+ ඉගෙනගන්න එක නවත්තන්න එපා. + නිතරම ඔයාගේ Qualifications වැඩකරගන්න.
+ එතකොට ඔයාට ඉන්න තැන Stress නම් , වෙන තැනකට යන්න පුළුවන්.. 😌💗
-🌚❤️‍🔥-
07 مه 2025, 04:09

📌කාබනික රසායනය Day 01 ( 2025.05.06 දින සම්පූර්ණ කරන ලද සටහන ) 📌ඇල්කේන,ඇල්කීන,ඇල්කයින ප්‍රතික්‍රියා සාරාංශ Specially Thanks For Sheha 🌸 #ORGANIC #ආසාවෙන්_ඉගෙන_ගන්න #CHEMISTRY
06 مه 2025, 23:50

Answer 💫 #Bio #MorningQ_01_Answer #MorningQ_Answers
Answer 💫
#Bio #MorningQ_01_Answer #MorningQ_Answers
06 مه 2025, 22:52

Answer 💫 #Phy6 #QoD_01_Answer #QoD_Answers
Answer 💫
#Phy6 #QoD_01_Answer #QoD_Answers
06 مه 2025, 22:51
06 مه 2025, ~22:52

තාමත් ඇහැරල වැඩ කරන අයට 🌸 🎧🍃🫢❤️
06 مه 2025, 14:23

මෙම අර්ධ ප්‍රතික්‍රියාව තුලිත කරන්න . 🔴 හෙට හවස මේකට answer එක චැනල් එකට දානවා. 🔴 එතකම් ඔයාලා answer එක comment කරන්න.
මෙම අර්ධ ප්‍රතික්‍රියාව තුලිත කරන්න .
🔴 හෙට හවස මේකට answer එක චැනල් එකට දානවා. 🔴 එතකම් ඔයාලා answer එක comment කරන්න.
06 مه 2025, 08:35

#Phy6 #QoD_01_Answer
#Phy6 #QoD_01_Answer
06 مه 2025, 04:16

ගෝල්ගී සංකීර්ණයේ ව්‍යූහය ඇද නම් කර කෘත්‍ය ලියා දක්වන්න . 🔴 මේකට පිළිතුර කමෙන්ට් කරන්න . 🔴 හෙට උදේ answer එක දානවා . #MorningQ_01
06 مه 2025, 00:45

ගොඩක් ලමයි මට ib msg දාලා එයාලට තියෙන ප්‍රශ්න කිවුවා...ලමයි 10ක් ගතොත් 10න් 7ක් 8ක්ම කියල තියෙන්නෙ එකම ප්‍රශ්නේ..මේ සුලු පිරිසක් විතරනේ..තව ගොඩක් අයට ඒ ප්‍රශ්න ඇති..එක්සැම් කරන ගොඩක් අයට පොදු ප්‍රශ්න ඒවා..ඉතින් මන් තීරණය කරා ඒ ප්‍රශ්න වගේ පොදු ප්‍රශ්න වලට උත්තර දවසට එකක් හෝ දෙකක් ගානෙ voice msg විදියට චැනල් එකට දාන්න.. ඒක හැමෝටම උදව්වක් වේවි කියල හිතෙනව.. ❤️✨
06 مه 2025, 00:30

ගොඩක් ළමයි සාධාරණ පිළිතුරු කමෙන්ට්ස් කරලා තිබුනා ... සමාවෙන්න ළමයි 60° කියන එක ටයිප් වෙලා නෑ දැන් ගාණ හදලා ඔයාලා කමෙන්ට් කරන්න .. අද හවසට Answer එක දානවා...
05 مه 2025, 23:48

🌥 Good Morning ✨ 🏆Daily Quote : අභියෝගවලින් ශක්තිමත් වන්න, එය ඔබේ මඟ පෙන්වන්නන්ය. 🔥🌱 🎖 2025 A/L විභාගයට තව, සති 26 දින 1
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අභියෝගවලින් ශක්තිමත් වන්න, එය ඔබේ මඟ පෙන්වන්නන්ය. 🔥🌱
🎖 2025 A/L විභාගයට තව, සති 26 දින 187 යි පැය 19 යි මිනිත්තු 24 යි 📅අද 2025-05-06 Powered By Exam Countdown Bot ⏳
05 مه 2025, 22:37