fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 749
مشترکین
-424 ساعت
-287 روز
-14130 روز
آرشیو پست ها
S2O3(2-) වල S හි ඔක්සිකරණ අංකය +2 වේ...
Anonymous voting
17 اوت, 10:43

සෑමවිටම , පරමාණුක , අයනික , ලෝහක ජාල වල අණු නැති නිසා එයාලගෙ අන්තර් අණුක ආකර්ෂණ බල නෑ කියලා ගන්න පුලුවන්ද ?
Anonymous voting
17 اوت, 10:42

පොස්පරස් පූර්ණ ජල විච්ඡේදනයට අමතරව ජලය අඩුවෙන් පවතින විටදී අර්ධ ජල විච්ඡේදනයද පෙන්වයි.
Anonymous voting
17 اوت, 10:41

ආවර්තයක වමේ සිට දකුණට යාමේදී ලෝහ ලක්ෂණ අඩුවී අලෝහ ලක්ෂණ වැඩිවේ.
Anonymous voting
17 اوت, 10:40

ලෝහවල හයිඩ්‍රොක්සයිඩ භාෂ්මික වන අතර අලෝහවල හයිඩ්‍රොක්සයිඩ ආම්ලික වේ.
Anonymous voting
17 اوت, 10:39

ලෝහ සාමාන්‍යයෙන් භෂ්ම සමග ප්‍රතික්‍රියා නොකරයි...
Anonymous voting
17 اوت, 10:38

ප්‍රබල අම්ල හා ප්‍රබල භස්ම ජලයේ දියවීම තාපදායකයි..
Anonymous voting
17 اوت, 10:38

KNO3 + NaCl ———> NaNO3 + KCl මෙම ප්‍රතික්‍රියාව නිවැරදිද ?
Anonymous voting
17 اوت, 10:36

KNO3 + NaCl ———> NaNO3 + KCl මෙම ප්‍රතික්‍රියාව නිවැරදිද ?
Anonymous voting
17 اوت, 10:35

ඕනෑම වායුවක් ජලයේ දියවීම තාපදායකයි...
Anonymous voting
17 اوت, 10:34

දුබල භාස්මික වායුව ?
Anonymous voting
17 اوت, 10:33

ගැටලු ආවොත් ප්‍රශ්නය යටින් කමෙන්ට් එකක් දාන්න..
17 اوت, 10:33

Silent Killer ☠️ (ගන්ධයක් නැති...පාටක් නැති...හැබැයි විෂ...)වායුව මොකද්ද!?
Anonymous voting
17 اوت, 10:32

Al වාතය සමග ප්‍රතික්‍රියා කරනවද ?
Anonymous voting
17 اوت, 10:31

වායු 2 ක් ප්‍රතික්‍රියා කරලා ඝනයක් හැදෙනවනෙ..ඒ වායු දෙක මොනාද !?🤔
Anonymous voting
17 اوت, 10:30

Let's start now 😏
Let's start now 😏
17 اوت, 10:30

8.00 ඉදන් Inorganic Quiz ටික දානවා..හැමෝම එන්නෝ..
17 اوت, 10:20

Physics second එක අනිත්‍ අයට ලේ‍සි වෙලා මට විතරක්‍ අමාරු උනේ‍ ඇයි කියලා හිතෙන අයට.. මම දැක්‍කා group වල ගොඩ දෙනෙක්‍ කියනවා ලේ‍සි ලේ‍සි කියලා. ඔතන බහුතරය first shy ලමයි. එයාලට ලොකු අදහසක්‍ නෑ marking එක මොන වගේ‍ වෙයිද කියලා ඒත්‍ රැල්‍ලට ලේ‍සි ලේ‍සි කියනවා. ඔය කතාව එතන කිව්‍වොත්‍ එහෙම එලෝ‍ එලෝ‍ bully කරනවා. නිකන්‍ toxic fandom එකක්‍ වගේ‍🙁 ඔය කියන තරම්‍ ලේ‍සියක්‍ second part එකේ‍ නෑ ඒත්‍ first එකට සාපේ‍ක්‍ශව shape. අනිත්‍ එක ඔයාලා හිතනවද ඇත්‍තටම ලේ‍සි කෙනෙක්‍ එක කිය කිය ඉදියි කියලා. සුලු කිරීම්‍ එහෙම මාර tricky. ඔයාට සාපේ‍ක්‍ශව ඔයා උපරිමය කලා කියලා හිතෙනවනම්‍ ඒක තමයි වෙන්‍න ඕනි. ලේ‍සිද අමාරුද වැඩක්‍ නෑ✨ පොඩි වෙලාවක්‍ අරන්‍ මේ‍ක දැම්‍මේ‍ මට කලින්‍ ශයිවල මෙහෙම හිතිලා සෑහෙන්‍න අවුලින්‍ ඉදිය නිසා..ඉතුරු ටික 21 න්‍ පස්‍සේ‍ කියන්‍නම්‍කෝ‍
17 اوت, 10:12

18_වන_ය_P_BLOCK_KEY_NOTES.pdf3.87 KB
17 اوت, 10:10

17_වන_ය_P_BLOCK_KEY_NOTES.pdf1.20 MB
17 اوت, 10:10