Notes by Rapunzel ❄️💜
رفتن به کانال در Telegram
7 779
مشترکین
-124 ساعت
-437 روز
-16530 روز
آرشیو پست ها
🔔2027 Revision ආරම්භය
🎞 පහත link එක ඔස්සේ පෙ.ව.7.55 වන විට සියලුම සිසුන් සම්බන්ධවන්න.
https://www.youtube.com/live/ATVVvvwAXmE?si=TXzJ5v9J6842yieN
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
Repost from 𝗦𝗰𝗶 කුප්පිය 🧪
Essay Practice එක අද ආය මුල ඉදන්ම පටන් ගමු ලමයි..
අපි පටන් ගන්නෙ ශාකයෙන්..ගොඩක් අයට අමාරුයිනෙ පාඩම ඉතින් ශාකයෙන් පටන් අරන් යන් ඉස්සරහට.
මන් අද ලේසි ප්‍රශ්න දෙකක් දෙන්නම් මොකද මට ඊයෙ මේ ගැන කියන්න බැරි උනානෙ..ඒ නිසා අදට ලේසි දෙකක් දෙන්නම්..හෙට ඉදන් අමාරු ඒවා කරමූ..
Essays ඉවර උනාම SEQ ටිකකුත් කරලම ශාකය පාඩමට byee කියමූ..
ඒම හොදයිනෙ නේද?
🔔2027 Revision ආරම්භය
✔️හෙට සැප්තැම්බර් 05 සෙනසුරාදා පෙ.ව.8.00 සිට
⚙️යාන්ත්‍ර විද්‍යාවෙන් ආරම්භ වේ.
🤚යාන්ත්‍ර විද්‍යාවෙ මුල් කොටස් ලේසියි කියල හිතල, එන්නෙ නැතුව ඉන්න එපා ලමයි...
⚠️චලිතය උනත් MCQ , Essay ඕන තරම් අහනව කියල ඔයාල දන්නව ඇතිනෙ.
✔️අපි හෙට නිකන් theory උගන්නගෙන යනව නෙවෙයි..එන්න පුලුවන් එක එක විදියෙ ප්‍රශ්න කතා කරන ගමන් MCQ එකේදි use කරන්න පුලුවන් කෙටි ක්‍රමත් එක්කම කතා කරනවා..
🎞ඒ නිසා හැමෝම හෙට උදේ 8 වෙද්දි Youtube live එකට සෙට් වෙලා අපේ Revision එකේ වෙනස බලාගන්න ❗️
⚠️ Zoom live ඕනි නම් මේකට comment එකක් දාන්න.
⚠️හෙට හැමෝටම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...
වැඩිදුර විස්තර සඳහා :
📱Telegram channel : https://t.me/phynix27rev
📞Hotline : 0766474500
📞Whatsapp : 0766474500
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
Repost from 😌 A/L ( Gen -Z ) අපි 😌
🔥 Grade 12 Final Term Test Paper By Synchrotron 🔥
✨ MCQ Paper ✨
12 ශ්‍රේණියේ අවසාන වාරය වෙනුවෙන් මම සම්පූර්ණ Paper එකක් හදන්න ගත්තා. ඒ Full Paper එකේ MCQ එක තමයි මේ. මේකේදි මිනුම , යාන්ත්‍ර විද්‍යාව , දෝලන හා තරංග , ආලෝකය , තාප භෞතිකය කියන පාඩම් ආවරණය කරල තියෙනවා. ප්‍රශ්න ටික සාමාන්‍ය Paper එකකට වඩා අමාරුයි. 27 A/L ලියන අයට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ , 26 අයටත් මේකෙ හොඳම ගණන් ටික Try කරන්න පුළුවන්. Specially 2027 අයට ලොකු දැනුමක් ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක්. පුළුවන් හැමෝම Try කරන්න. Structured Essay & Essay Paper එකත් පුළුවන් ඉක්මනින් දාන්නම්. මේ MCQ එකට Marking එකකුත් ළඟදීම දෙනවා. නියමිත කාලය ( පැය 2 ) ඇතුළත මේක ඉවර කරන්න Try කරන්න. Print එකක් අරගන්නවනම් වඩා හොඳ වෙයි. 🥺❤️
💕💞 ඔයාලට ප්‍රශ්නයක් ගැන හෝ වෙන දෙයක් ගැන ගැටළුවක් තිබුණොත් මට Message එකක් දාන්න. : @deltasa16xhttps://t.me/synchrotron1 👆 JOIN CHANNEL 👆 2️⃣0️⃣2️⃣7️⃣ 🔤🔤 සඳහා විශේශය 👍👍👍👍👍👍👍👍
🔔 අන්තිම පාඩම්ටික හරියට කරගන්නෙ නැතුව අන්තිම වෙලාවෙ stress වෙන්නෙ ඇයි ?
⚠️අන්තිම පාඩම් කියන්නෙ නොසලකා හරින්න පුලුවන් පාඩම් නෙවෙයි. සම්පූර්ණ රචනා ප්‍රශ්න, MCQ, Structured අහන පාඩම්
✔️ඉතින් අන්තිම වෙනකන් ඉඳල ඔලුව අවුල් කරගන්නෙ නැතුව මුල ඉඳල ඇගට නොදැනිම අග පාඩම් ටිකත් ඉවර කරන සුපිරිම සුපිරි Revision එකක් මේක.
⚠️පළමු වරට ඉගෙන ගන්න සිසුවෙක්ට වුව ද කිසිදු ගැටලුවකින් තොරව සියල්ල මුල සිට සරලව
✔️පළමු දිනයන් දෙක නොමිලේ සම්බන්ධ විය හැක.
🎞 2027 special meeting : https://www.youtube.com/live/RG2M-6gwWj8?si=1rtAG9-yYqgewTi-
📱Revision Telegram channel : https://t.me/phynix27rev
🌐Website : www.phynix.lk
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
ලමායී..Biology structure paper එකට වටින pdf එකක් හම්බුනා❗️...
මුළු sillubus එකේම නිර්වචන ඔක්කොම එකම තැනකට අරන් තියන නිසා මේක ගොඩක් වැදගත් වේවි structure & Essay වලට..
වැඩක් ගන්න මේකෙන්😌🫰...
ලමායි...
මට හරි සතුටුයි අද..මොකද මගෙ මල්ලීත් මේ පාර ලිව්වා..එයා ශිෂ්‍යත්වෙ පාස්..මොකද දන්නවද ගොඩක් සතුටු අපෙ පවුලෙන් ශිෂ්‍යත්වෙ පාස් උන පලවෙනි ලමයා එයා..මාත් එක්ක මට පස්සෙ ලමයි 6ක් ලිව්වා දැනට.7 අපෙ චූටි මල්ලී.එයා අන්තිමට පාස් උනා පවුලෙ බාලයා එයා.🥹❤️
🚨 දෙසැම්බර් O/L ඉංග්‍රීසි ගොඩයන්න ආස ළමයින්ට විශේෂ සම්මන්ත්‍රණයක් සහ 3 months Revision පන්තියක්!
Theory දන්නවා උනාට රචනාවල වැරදි වැඩි නේද‼️
🩷❤️♥️එහෙනම් live එන්න...
❤️🩷♥️විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය: රචනා ලිවීමේදී වැරදෙන තැන් හදාගන්න අති දුර්ලභ වාක්‍ය රීති 41ක් කියා දෙන seminar එක
🟡අඟහරුවාදා රාත්‍රී 7:00 - 10:00 (පැය 3ක්)
🟡පන්ති විශේෂාංග: Tenses 12 සහ ව්‍යාකරණ පාඩම් උදාහරණ වාක්‍ය 30-40ක් සමඟ ඕනෑම මට්ටමක දරුවෙකුට තේරෙන ලෙස කියාදීම.
🚨Paper Class: 2020 සිට 2025 දක්වා පසුගිය ප්‍රශ්න පත්‍රවල සැඟවුණු Grammar points ඉතා පැහැදිලි ලෙස සාකච්ඡා කිරීම.
මාසික ගාස්තුව: Revision සහ Paper Class දෙකම සඳහාම රු. 1000ක් පමණි!(සතියට පැය 5)
නොමිලේ පැවැත්වෙන මුල් සම්මන්ත්‍රණයට සම්බන්ධ වී වෙනස වටහා ගන්න!
https://chat.whatsapp.com/IEFAY7cbdV2Az0UUG86yAF?s=cl&p=a&ilr=1
0️⃣1️⃣2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ?
✅ මුල් පාඩම්වලට සමාන්තරව සතියට පැය 2ක් වැනි කාලයක් ගෙන අග පාඩම් සාකච්ඡා කිරීම. ✅ සාකච්ඡා කරන සෑම කොටසක්ම A to Z සම්පූර්ණයෙන් සාකච්ඡා කරන අතර එම කොටස්වල සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු පන්තිය තුළදීම සාකච්ඡා කරන අතර සාකච්ඡා කිරීමට නොහැකිවන නිබන්ධනයේ ගැටලු සඳහා විවරණ ලබා දේ. ✅ සාකච්ඡා කරන කොටස්වලට අදාළ සංකීර්ණ Past Paper ප්‍රශ්න පන්තිය තුළ එදිනම සාකච්ඡා කෙරේ.0️⃣2️⃣එතකොට Past Paper පොඩ්ඩයි ද සාකච්ඡා කරන්නෙ
❌
නෑ. අපි අන්තිම මාස 04 Bed Time sessions පටන් ගන්නවා.
✅
Bed Time session වල දි Past Paper වලින් syllabus එක ආපහු මතක් කරන ගමන් අපි සාකච්ඡා කරනවා.0️⃣3️⃣විවරණ පොත් දෙනව කියන්නෙ ඇත්ත ද
✅
ඔව්. අපි Revision එකට ඔයාල payments කරද්දි option දෙකක් දීල තියනවා. 1. Revision + රෝසා සර්ගෙ විවරණ 2. Revision + Target Publication MCQ විවරණ
🔊
Option 01 තෝරගන්න ලමයිට මාසෙකට එක ගානෙ 2025 ඉඳන් රෝසා සර්ගෙ විවරණ පොත් එවනවා.
🔊
Option 02 තෝරගන්න ලමයිට අපි ඒ මාසෙ කතා කරන කොටස්වල Past Paper MCQ විවරණ පොත් එවනවා.0️⃣4️⃣PAPER CLASS 02ක් මොකක් ද
✅
Base Paper Class කියන්නෙ තාම syllabus cover වෙලා නැති ලමයිට තියන පේපර් එකක්. හැබැයි මේක syllabus cover උන ලමයිතුත් ලියනව නම් ගොඩක් හොඳයි. මොකද මුල් පාඩම් ටිකෙන් විතරක් MCQ 50ක් ව්‍යුහගත 04ක් රචනා 04ක් මේ පේපර්වලත් තියනවා.
✅
Grand Paper Class කියන්නෙ syllabus එක cover වෙලා තියන ලමයිට තියන පේපර් එකක්. ඒක විභාග මට්ටමේ පෙපර් එකක්.0️⃣5️⃣නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම ලැබෙනවා ද ?
✅
ඔව්, මුදල් ගෙවීම් කටයුතු සිදු කර වැඩ කරන දින 3,4 ක් ඇතුළත නිබන්ධන නිවසට ලැබීම සිදුවෙනවා0️⃣6️⃣පන්තිය සඳහා සම්බන්ධ වන්නේ කෙසේද ?
⚠️
ඔයාලට පළවෙනි දවසෙ Revision එකටයි , Paper Class එකටයි Free join වෙන්න පුලුවන්.
💬
පන්ති ගාස්තු අපි Telegram channel එකෙන් ඉදිරි දවස්වල දැනුම් දෙන්නම්.✔️එතකන් හැමෝම පහළ video එකේ විදියට website එකේ Register වෙන්න. 🎞https://youtu.be/hQPNNBVyYTE 📱 Revision Channel : https://t.me/phynix27rev 📱 Paper Class Channel : https://t.me/phynix27paper ~ Team Phynix
ලමයි Book fair එකෙන් ගන්න හොද පොත් ටිකක් කියන්නකෝ...
educational නෙවෙ ඔන්න.එව්වා මන් කලින්ම ගත්තා.
මේ පාර කියවන පොත් ගන්නයි ඕන..
+4
🔔 හැම අතින්ම සුපිරි Revision වැඩපිළිවෙළ
✅ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ඡා කිරීම හරහා පළමු වරට ඉගෙනගන්නා සිසුවෙකුට වුවද මුල සිටම විභාගයට සූදානම් නම් කිරීම සිදුවේ.
✅ පන්තිය තුළම එම කොටස්වලට අදාළ Past Paper ප්‍රශ්න සාකච්ඡා කරන අතර විභාගය ආසන්න වූ පසු Bed Time Sessions හරහා නැවත Past Paper වර්ගීකරණය කර සාකච්ඡා කිරීම.
✅ සිසුන්ට අමතර වියදමකින් තොරව Revision නිබන්ධන සමඟ Past Paper විවරණ පොත් නිවසටම.
✅ සෑම ඒකකයක් සඳහාම summery books ලබා දීම.
✈️ලංකාවටම Online LIVE
සැප්තැම්බර් 05 පෙ.ව.8.00 සිට
⚠️ පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක.
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න.
❤️ https://t.me/phynix27rev
🖥විමසීම් :
📞 Hotline - 0766474500
💚 Whatsapp - 0766474500
❤️🧡💛💚🩵💙💜
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
Repost from Phy6Core
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ?
☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නියම වැඩක්!
☄️අපි මේකෙදී Olympiad 🏆, JEE, NEET වගේ ජාත්‍යන්තර විභාගවලින්, වාර විභාග ප්‍රශ්න පත්‍රවලින්, ගුරුවරුන්ගේ ගැටලුවලින් තෝරාගත් හොඳම ගණන් ඔයාලට අරන් එනවා. එතකොට ඔයාට ගණන් වලට තියෙන බය ඈත් වෙලාම යනවා! 💪
☄️හැම ගාණකටම පැහැදිලි විවරණයක් 📝 ලැබෙන නිසා, ඔයාටම ඔයාගේ උත්තර හරිද කියලා ලේසියෙන්ම ඔයාට බලාගන්න පුළුවන්.
☄️ඒ වගේම, ඔයාට අමාරු වෙන ගණන් අපේ Discussion Group එක හරහා විසඳගන්නත් ඔයාට පුලුවන් 💬🚀එහෙනම් ඔයාගෙ Maths & Bio කරන යාලුවො අතරෙ shere කරන්න 👇 Telegram Channel Telegram Discussion
Repost from 2027 Chemistry Revision Dr Randeer
යකා බැදගෙන වැඩ කරමු
Smart Working + Hard Working දෙකම උපරිමයට කරමු
මාස 11 කින් ජීවිතය වෙනස් කරන U turn එක අදම ගමු
කිසිදා නොතිබූ දේවල් ලබා ගැනීමට කිසිදා නොකල කැපකිරීම් කල යුතුය
AAA ගන්න කල යුතු සේ වගේම නොකල යුතු දේත් තියනවා. මේ සියල්ල අද කියලා දෙනවා. හවස 7.00 ට YT Live
https://www.youtube.com/live/aHDA86u0hrM?si=hWyV9YAP_PG_Kle2
එහෙනම් හෙට තමයි දවස 🙈
මන් මුලින්ම දෙන්නෙ මොකක් වෙන්න ඇතිද? Chemistry ද physics ද biology ද 🤭
ආ තව දෙයක්..මේක හදන්න මන් ගිය අවුරුද්දෙ SD,AP,AD Revision වල පාඩම් ඉගැන්නුව විදිය උදව් කර ගත්තා.මොන මොන මාස වල මොන මොන පාඩමද කලෙ කියල..
2026ට වඩා 2027ට කාලෙ තියෙන නිසා සමහර විෂය කරුණු වැඩි පාඩම් මාස 2 3 ඇදුන අවස්ථ තියෙ.
තනියෙන් කරන ලමයි මාසෙන් දෙකෙන් සිලබස් එකම කවර් කර ගන්න යන්න එපා.ඒක effective මදි..මේ විදියට plan එකක් අරන් කරන්න.
මගෙ plan එකට අනුව මාස 2කට කලින් සිලබස් එක කවර් වෙනව.ඒ කියන්නෙ මැයි මැද වෙද්දි.අන්න එතන ඉදන් ආය revise කර කර පේපර් කරන්න තමයි තියෙන්නෙ.
මාස දෙකක් දෙකහමාරක් තියේ.අන්තිම මොහොත වෙනකම් වැඩ ගොඩ ගහ ගන්න එපා.මාස 11ක් තියෙ F එකෙ ඉන්න එකෙක්ට හොද A 3කට යන්න කාලෙ හොදටම ඇති.
පිස්සු නැටුව ඇති වැඩ කරන්න.
මන් පොරොන්දු උන වැඩ ටික 31 සදුදා ඉදන් ඔයාලට ලැබෙයි.
තව මොනා හරි ඕන නම් පහලින් කමෙන්ට් කරන්න..
මේක මන් කටුවට ගහ ගත්ත plan එකක් ලමයි..
මේකෙ පාඩමක් ඉවර වෙද්දි ඒවගෙ past paper ප්‍රශ්න අනුමාන ප්‍රශ්න වගෙ ඔක්කොම කරල ඉවර වෙනව.
Physics වල ඒකකය අවසන් වෙනව එක්කම ප්‍රැක්ටිකලුත් ඉවර කර ගන්නව.
සැ.යු මේක self study plan එකක්..සමහර විට වෙනස් වෙන්න පුලුවන් හරිද පාඩම්.
මන් මට මාස 5ක plan එකක් හැදුවා ඉස්සරහ මාස 5ට.
ඒක දාන්නද ඔයාලට අදහසක් ගන්න හරි..
Repost from ORBIX study apps by astralis
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus 🎧 Spotify integration — study music 🗓 Time-block Planner 📈 Study/ Marks Analysis — 📝 Notes & Papers — study resources 🤖EPIS AI — study support 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න 🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments owner - @udulaiw admin - @celeste_ooo Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀
