fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 779
مشترکین
-124 ساعت
-437 روز
-16530 روز
آرشیو پست ها
මේ ටිකෙ මුකුත් කර ගන්න උනෙ නැ ලමයි කොන්දෙ කැකුමක් හැදිලා..එක විදියකට ඉන්නම බැරුව ඉදියෙ.ඔන්න අද තමයි වැඩ කරන්න ගත්තෙ මන් 🥹 ඔයාලට ඉක්මන්ට වැඩ දාන්නම්..සොරි හොදේ..❤️‍🩹

🔔2027 Revision ඔබට අපෙන් , 💎මුල් පාඩම්වලට අමතරව මුල සිටම සතියට අමතර පැය 02ක් ගෙන අග පාඩම් සාකච්ඡා කිරීම. 💎සෑම කොටසකටම අදාළව හිස්තැන් පිරවීමට ඇති මුද්‍රිත Theory note එකක් , සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු සහ එක් එක කොටසට අදාළ පසුගිය විභාග ප්‍රශ්න අන්තර්ගත නිබන්ධන. 💎සෑම මසකම Past Paper විවරණ පොත් නිවසටම ( රෝසා සර්ගෙ විවරණ හෝ Target Publication MCQ විවරණ දෙකෙන් එකක් ඔබට තෝරාගත හැකිය.) 💎සෑම ඒකකයක් අවසානයේම summery Book එකක් ⚠️දෙසැම්බර් දක්වා Paper Class එක සම්පූර්ණයෙන් නොමිලේ... 💎අන්තිම මාස 04 BedTime sessions ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ 🟡 Revision පැවැත්වෙන දින : 🕔සෙනසුරාදා ප.ව.6.30 සිට 11.30 🕔ඉරිදා ප.ව.6.30 සිට 8.30 ✔️ඔයාලට තනියෙන් වැඩකරන්න තියන වෙලාව අඩු කරන්නෙ නැතුව සතියට උපරිම වැඩ ප්‍රමාණයක් කරන අපේ ඉගැන්වීම රටාව පහත link එකේ තියන පළමු දින දෙකෙහි Recordings මඟින් බලාගන්න පුලුවන්. 📌Recordings : https://t.me/phynix27rev/83 ‼️Revision එකක් තෝරගන්න කලින් මේ ටික බලලම ඉන්න.... 💎Telegram Channel : https://t.me/phynix27rev ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ Ⓜ️පන්ති ගාස්තු ගෙවන ආකාරය : https://t.me/phynix27rev/81 🌐වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය : https://t.me/phynix27rev/91 🌐 Website : www.phynix.lk ☎️ Hotline : 0766474500 📗 Whatsapp : 0766474500 ❤️🧡💛💚🩵💙💜 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු

මේක ඔයාටමයි..❤️

මේක වෙන විදිය රෑට දාන්නම් හෙට ඉදන් කරමු හොදේ කට්ටිය..එන අය ❤️ එකක් දාන්න කොච්චර ඉන්නොද කියල බලා ගන්න..

Repost from N/a
✅MISSION POSSIBLE -2027 AL (Bio ,Physics,Chemistry විෂයන් වලට නොමිලේ MCQ,SE,Esaay‼️‼️‼️) 🟡2026 paper එක ලියපු ළමයි මෙතන ඇති.ප්‍රශ්න අමාරු වෙන්න ඇති හිටපු මට්ටමට ලියාගන්න බැරි වෙන්න ඇති සමහර විට F මට්ටමට ඇති කියලා හිතෙනවා ඇති..... 🔴ඒ හින්දා අපි මුල ඉදන්ම වැඩ පටන් ගමු .මුල් theory වල ඉඳන් සරල මට්ටමේ ඉඳන් ම අමාරු ප්‍රශ්න වෙනකල් ගණන් හදමු ,ප්‍රශ්න කරමු 🟠මේ චැනල් එකෙන් ඔයාලට Bio , physics, Chemistry විෂයන් තුනට මුල පාඩම් වල ඉදන්ම mcq,SE,Essay ප්‍රශ්න ගොඩක් කරන්න පටන් ගන්නවා.... Bio - Daily Esaay ,Mcq points , past paper Questions,Model questions Physics,Chem - Past paper questions,Model questions, Paper points ,ප්‍රශ්න විවරණ (🔴එක පාඩමකට ප්‍රශ්න ගොඩක් කරනවා ළමයි✅) 🔵ඒ ප්‍රශ්න කරලා practise එකක් හදාගෙන ඊලඟ අගෝස්තු වෙද්දී මේ වැඩේ උපරිම පුළුවන් මට්ටමට හදාගමු ✅👍 🟣මුල ඉදන්ම වැඩ කරමු... ආරම්භය - 11 වෙනිදා උදේ (Physics චලිතය පාඩමේ ඉඳන් )

2027 A/L Applied Combined ඉවර පාඩම් මොනාද?
Anonymous voting

රන්දීර් සර්ගෙ රිවිශන් විඩියෝ දාන චැනල් එකක් හරි ගෲප් එකක් දාන්නකො ඔයාල ගාව තියෙනව නම්.. @Itz_Me_rapuu

හොද චාන්ස් එකක් ලමයි..Buy 1 get 1 free 😏

🔔Revision සිසුන් සඳහා Paper Class එක නොමිලේ.... 🟡 2027 Revision එක සඳහා සම්බන්ධවන සිසුන්ට මෙම වසරේ දෙසැම්බර් මස දක්වා Paper
🔔Revision සිසුන් සඳහා Paper Class එක නොමිලේ.... 🟡 2027 Revision එක සඳහා සම්බන්ධවන සිසුන්ට මෙම වසරේ දෙසැම්බර් මස දක්වා Paper Class එකට සම්බන්ධ සියලුම Papers සහ Discussions නොමිලේ ලබා දේ. ⚠️නමුත් Revision සඳහා පමණක් සහභාගි වන සිසුන්‍ගේ Paperවල ලකුණු ලබාදීම සිදු නොකරන අතර PDF පමණක් ලබා දේ. ✈️ 2027 Revision : https://t.me/phynix27rev ✈️ 2027 Paper Class : https://t.me/phynix27paper 🧑‍💻Revision Recordings : https://t.me/phynix27rev/83 Ⓜ️පන්ති ගාස්තු ගෙවන ආකාරය : https://t.me/phynix27rev/81 🌐වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය : https://t.me/phynix27rev/91 🌐 Website : www.phynix.lk ☎️ Hotline : 0766474500 📗 Whatsapp : 0766474500 ❤️🧡💛💚🩵💙💜 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු

ලමයි මුලින්ම කියන්න ඕන මේක paid promotion එකක් නෙවෙ.. මන් 2026 A/L ලිව්වනෙ.මට අමාරුම විශය තමයි මේ physics කියන්නෙ.අන්තිම වෙනකම්ම මට යාන්ත්‍ර විද්‍යාවයි දෝලනයි ආලොකයයි ඇරෙන්න අනිත් පාඩම් එකකින්වත් ගණන් හදන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. දෙයියො බැලුවා වගෙ අන්තිම මාස එකහමාරෙ විතර මට සර් කෙනෙක්ගෙ විඩියෝ වගයක් හම්බුනා..මට මතක විදියට මන් ඒවා ඔයාලටත් share කරා. ඒ ටිකෙන් මන් මාර ගේමක් ගැහුවා අන්තිම මාස එකහමාරේ.මන් අසනීප නොවුන නම් මීටත් වඩා කර ගන්නව. මන් ලමයි රැල්ලට ක්ලාස් ගිය කෙනෙක්.මන් ස්කෝලෙ කොළඹනෙ ඉතින් කොළඹ යාලුවො අරයා හොදයි අපිත් යනව යන් කිව්වොත් එයාගෙ ගියා..මෙයාගෙ යන් කිව්වොත් මෙයාගෙ ගියා. ප්‍රසිද්ධයි කියල ඉන්න හැම ගුරුවරයගෙම මන් පන්ති ගිහින් තියෙ.ඒ ඔක්කොම රැල්ලට.ඒත් ඔයාල දන්නෝද මට හරිම කෙනා හම්බ උනේ ජුනි මාසෙ අග වගෙ. ඒ නිලුපුල් සර්.ඔයාලත් මන් කියනවට නෙවෙ සර්ගෙ yt එකෙ විඩියෝ තියෙනව සර් උගන්නපුවා ඒ විඩියෝ ටිකක් අරන් බලන්න..වෙනස තේරෙවි.පොඩිම තැනෙ ඉදන් කියා දෙනව රිවිශන් එකකටත් වඩා එහා දෙයක් එතන වෙනව. මන් කලිනුත් මේ සර් ගැන කියල තියේ..මොකද ඒ මාත් එයාගෙ ක්ලාස් එකට යන නිසා මන් දන්නව ඒක. බලන්නකෝ මෙ මගෙ කතාවයි මගෙ recommendation එකයි. සර්ගෙ ක්ලාස් යන ලමයි මේ චැනල් එකෙත් ඉන්නවනෙ.එයාල කියන්න සර් කොහොමද කියල? මන් පහලින් සර්ගෙ Revision Channel එකෙ ලින්ක් එක දාන්නකො ගිහින් බලන්න. Telegram Channel Youtube Channel ආයෙත් කියනො paid promotion එකක් නෙවෙ මට හිතට දැනුන දේ කිව්වෙ මන්

2027 AL Pure Combined Maths දැනට ඉවර පාඩම් මොනාද?
Anonymous voting

මේ වගෙ Feedback දකිද්දි ඔයාල වෙනුවෙන් වැඩ කරන්නම හිතෙනෝ ආසාවෙන් 🥹💗 නොකිව්වට කමක් නැ හිත්වල හරි තියෙනෙ ඔයාලගෙ 🫶🤍 මේ වචන නම
මේ වගෙ Feedback දකිද්දි ඔයාල වෙනුවෙන් වැඩ කරන්නම හිතෙනෝ ආසාවෙන් 🥹💗 නොකිව්වට කමක් නැ හිත්වල හරි තියෙනෙ ඔයාලගෙ 🫶🤍 මේ වචන නම් මට මහ මෙරක් වගෙ ❤️

@Sci_kuppiya මේකෙ වෙන්නෙ

Physics වැඩක් යන් හෙට ඉදන්.. Unit wise ප්‍රශ්න කරමු

🔔 2027 Revision Time Table 🕔 යාන්ත්‍ර විද්‍යාව : සෙනසුරාදා ප.ව.6.30 සිට ප.ව.11.30 දක්වා 🕔 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ : ඉරිදා
🔔 2027 Revision Time Table 🕔 යාන්ත්‍ර විද්‍යාව : සෙනසුරාදා ප.ව.6.30 සිට ප.ව.11.30 දක්වා 🕔 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ : ඉරිදා ප.ව.6.30 සිට ප.ව.8.00 දක්වා 🕔Paper Discussion : ඉරිදා පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ 🗓 ලමයි , දැනට මේ විදියට තමයි අපේ Time Table එක ⚠️ A/L කරන ලමයෙක් තනියෙන් වැඩ කරන time එක ගොඩක් වැදගත්. ඒ නිසා අමතර පන්ති ගොඩක් දාලා ලමයිගෙ වෙලාව නාස්ති කරන්නෙ නෑ. 🟡 Revision එකේ වැඩ ටික A to Z කරන ගමන් අපි Revision එක ඇතුළෙම ප්‍රශ්න කොච්චර සාකච්ඡා කරනව ද කියල live ඉඳපු Recording බලපු හැමෝම දන්නවනෙ. ඉතින් අපිට Revision එක වෙනුවෙන් මේ වෙලාව හොඳටම ප්‍රමාණවත්. 🟡 අන්තිම මාස 04 අපි Bedtime sessions ආරම්භ වෙනවා. ඒ වෙද්දි ගොඩක් වෙලාවට ඔයාලගෙ ඉරිදා පන්තියේ වැඩ කටයුතු ඉවර කරන්න තමයි අපි plan කරල තියෙන්නෙ.ඒ වෙනකන් මේ Time Table එක ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ ⚠️ එහෙනම් ලමයි Revision එකක් තෝරාගන්න කලින් අපේ වැඩපිළිවෙළ බලලා ,පළවෙනි දවස් දෙකට අදාළ Recordings දෙකත් බලලම ඉන්න.. 🟡 Recordings : https://t.me/phynix27rev/83 🟡 පන්ති සඳහා සහභාගි වන ආකාරය : https://t.me/phynix27rev/81 ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ 🌐 Website : www.phynix.lk ☎️ Hotline : 0766474500 📗 Whatsapp : 0766474500 ❤️🧡💛💚🩵💙💜 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු

මේ පාර අනුරාධ සර් free class එකක් කරන්නෙ නැ නේද ලමයි අර කලින් පාර රෑට ඒම කලෙ?

නිකන් නිදහසේ ඉන්න වෙලාවක මේක කියවලා බලන්න ලමයි..අනුරාධ සර් නිතර නිතර කියන පොතක් මේක...
Atomic Habits ✨

නිකන් ඉන්න ගමන් කියවන්න..ඔයාලට ගොඩක් වැදගත් පොතක් මේක 📚

📦 සැප්තැම්බර් මාසයට අදාල PACK එක ⤵️චලිතය I , II ⤵️රේඛීය ගම්‍යතාවය ⤵️නිව්ටන් නියම ⤵️දුස්ස්‍රාවිතාවය ⤵️ප්‍රත්‍යස්ථතාවය 🔗විවරණ
📦 සැප්තැම්බර් මාසයට අදාල PACK එක ⤵️චලිතය I , II ⤵️රේඛීය ගම්‍යතාවය ⤵️නිව්ටන් නියම ⤵️දුස්ස්‍රාවිතාවය ⤵️ප්‍රත්‍යස්ථතාවය 🔗විවරණ : 📂Target Publication MCQ විවරණ තෝරාගන්න සිසුන්ට චලිතය , නිව්ටන් නියම සහ රේඛීය ගම්‍යතාව කොටස්වලට අදාල විවරණ පොත් 📂රෝසා සර්ගෙ විවර්ණ තෝරාගන්නා සිසුන්ට 2025 A/L Past Paper විවරණය 📢Paper Class සිසුන්ට පේපර් සියල්ලම නිවසට එවනු ලැබේ. ✔️ගොඩයන්න අවශ්‍ය හැමදේම Revision Fee එකටම.... ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🔔සැප්තැම්බර් මාසයට අදාල පන්ති ගාස්තු ගෙවීම දැන් Phynix.lk හරහා සිදුකල හැක. 💳 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🏪 PAYMENT SLIP UPLOAD කර වැඩ කරන දින 7ක් ඇතුලත ඔබට නිබන්ධන අනිවාර්යයෙන්ම නිවසට ලැබෙනු ඇත. ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ ☎️ Hotline : 0766474500 📗 Whatsapp : 0766474500 ❤️🧡💛💚🩵💙💜 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

Reaction දාන්නෙ නැති අයගෙ පෝන් එකෙ... ඉතුරු ටික ඕන් නැ එක්කෝ 🤧