2026 Chemistry Rathnapura - Charitha Dissanayake
رفتن به کانال در Telegram
2024,2025 මෙන්ම 2026 වසර සදහාත් ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.
نمایش بیشتر1 879
مشترکین
-424 ساعت
-137 روز
-6030 روز
آرشیو پست ها
ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය 🏆
🔥 LEGENDARY PAPER CLASS
A/L Chemistry වලට සම්පූර්ණ විෂයේ
සරල තැන් වල සිට ගැඹුරු තැන් දක්වා ආවරණය කරමින්, ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥
📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න,
📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න,
📝 කාලය කළමනාකරණය කරගන්න,
📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න,
ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්.
අපි; ↗️ ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු පිට පිට වසර දෙකකදී සිටින ලංකාවේ එකම Chemistry පන්තිය. ↗️ කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින එකම Chemistry පන්තිය. 🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන එකම Chemistry පන්තිය 🏆 2024 A/L ප්රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10. 🏆 2025 A/L ප්රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8. First Shy | Second Shy | Third Shy ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.📌 නුගේගොඩ | ගම්පහ | රත්නපුර 📌 දිවයින පුරා මධ්‍යස්ථාන 32කදී නිකන්ම නිකන් Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි. AL විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆 වැඩි විස්තර සඳහා, 💬 2027 Full Syllabus Paper Class https://t.me/LPFullPaper 💬 2027 Theory Paper Class https://t.me/CD2027P 💬 2028 Theory Paper Class https://t.me/CD2028P පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious 🧑🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක.
+2
වෙද විදූ දැනුමයි - සුවබර දිවියයි 🩺
පුරා වසර 35 ක් මුළුල්ලේ සෞඛ්‍ය, අධ්‍යාපන, පර්යේෂණ ආදී ක්ෂේත්‍ර ගණනාවක සුවිශිෂ්ට පෙළහර පෑ කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අභිමානවත් 35 වැනි සංවත්සරය සමරනු වස් සංවිධානය කරන වෛද්‍ය ප්‍රදර්ශනය🩺✨MEDKEL 2026 වෛද්‍ය ප්‍රදර්ශනය🩺✨
මානව සිරුරේ සැඟවුණු අභිරහස් සොයා යන්නට, අසිරිමත් වෛද්‍ය විද්‍යාවේ අපූර්ව විස්කම් සියැසින් දැක ගන්නට , තාක්ෂණයේ නවමු අත්දැකීම් විදගන්නට....එක්වන්න අප සමග, 🗓 නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා 🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා 📌 රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී
Repost from Chemistry with Nipun 🔴
🧪 අනුමාපන FREE SEMINAR 🔥
⏩ 2027 CHEMISTRY
හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 02, 🔘සඳුදා, 🔘පෙ.ව.7.30 - 4.30. 📌 කුරුණෑගල සිප්වින් ආයතනයේදී.. 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖
මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♾ සිප්වින් - කුරුණෑගල ♾ ☎️ විමසීම් 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - cal Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
❤️
අලුත් link එකක්...
ළමයි,
මේකෙන් join වෙමු...❤️
❤️ New YT link:-
https://youtube.com/live/Ja9dNbQ3KIM?feature=share
2027AL BIOLOGY
උපකාරක පන්ති ක්ෂේත්රයට පිවිස ආරම්භ කළ පළමු කණ්ඩායම් දෙකෙන්ම
🛑දෙවතාවම District 1st
🥇H.M.V.M.Hathalahawatte
2024 AL Bio Rathnapura District 1st
🥇Anjula Harshana
2025 AL Bio Rathnapura District 1st
ඇතුළු,
✅ 2024AL District Ranks
1,4,9,11,13,14,15,18,22,29,50,57,59,60,90,105,109,135,142
✅ 2025AL District Ranks
1,9,11,13,15,16,25,36,39,47,52,58,66,78,81,83,99,106,132,133,142,149
🛑රත්නපුර පන්තියක වැඩිම A,B සාමර්ථ.
🎖2024 AL : A-24 B-35
🎖2025 AL : A-26 B-36
🛑රත්නපුර පන්තියකින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය පීඨ වෙතට
🛑 රත්නපුර ජීව විද්‍යා ඔලිම්පියාඩ් රන් පදක්කම්
🥇H.M.V.M.Hathalahawatte
2024 AL Biology Olympiad Gold Medal
සිතුම් මින්තක
MBBS
University of Colombo
🎖2019AL District 03 Island 05
🎖Z Score 3.0861
🎖Biology Olympiad Gold Medalist
🎖Physics Olympiad Gold Medalist
විශිෂ්ටයින් බිහිකරන විශිෂ්ටයින්ගේ පාරාදීසය
....................................
දැනට සාකච්ඡා කර අවසන් වූ පාඩම්
Unit 4: ප්ලෝයම පරිසංක්‍රමණය දක්වා
Unit 1, 2: ජීවයේ රසායනික පදනම, සෛලය, උපසෛලීය සංඝටක, සෛලීය ශ්වසනය
Unit 9: ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය දක්වා සාකච්ඡා කර ඇත.
නවක සිසුන් සඳහා දැනට කර ඇති පාඩම් සියල්ල Study Pack එකක් ලෙස ලබාගත හැක
....................................
පන්ති සමඟ සම්බන්ධ වීමට
සිසුල්කා රත්නපුර
https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1
Telegram Channel
https://t.me/SMBiology
විමසීම්
070 404 2796 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
2027AL Revision and Paper Class
ලංකාවටම Online - සඳුදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00
Youtube - https://www.youtube.com/@sithumminthaka6460
Facebook - https://www.facebook.com/profile.php?id=61566991737720
Tiktok - https://www.tiktok.com/@sithum.minthaka
Thank You ❤️
Team Biology
Sithum Minthaka
+4
⭕️
November - Work Plan
පහුගිය වසර දෙකේ ප්‍රතිඵල අනුව ලංකාවේ මුල් 10 ට 5දෙනෙක් අවස්තා දෙකේදීම සිටි එකම පන්තිය අපේ:
🔅2024 AL වලින් ලංකාවේ 1,3,5,6,10 📈
🔅2025 AL වලින් ලංකාවේ 2,3,5,6,8 📈
ඔයාට Just Pass එකක් ඕනේ නම් තේරීම් ගොඩක් තියෙනවා. ඒත්… Chemistry එකේ ඔබේ උපරිම හැකියාව හොයාගන්න ඕනේ නම්…, 🅰️ + එකක් ඕනෙ නම් ඔයාට තෝරාගන්න තියෙන්නේ එකම එක Standard තැනක් විතරයි.💪වැඩි විස්තර පහත Telegran Channels වලට සම්බන්ධ වන්න. ✅ 2027 Advanced Theory : https://t.me/ChemAdvTheory2027 ✅ 2028 Advanved Theory : https://t.me/ChemAdvTheory2028 ✅ 2027 Full Syllabus Paper Class : https://t.me/LPFullPaper ✅ 2027 Theory Paper Class : https://t.me/CD2027P ☎️ විමසීම් 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර ☎️ Hot Line - 0777674747 🧑🏫🉑🈺🈷️ Thank you..! ❣️ 🧑🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #අපි_තමයි_අහස
“සමහර තේරීම්වල වටිනාකම තේරෙන්නේ… ඒවා දකිනකොට." 💖
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
😎
අලුත් මාසයේ අලුතින් අරඹන්න...😍💖
🔰 2027 REVISION
🔰 CHEMISTRY
🚨 නොවැම්බර් මාසයේ වැඩපිළිවෙල...📊
🔰MAIN REVISION 🚀
✅ අනුමාපන Free Seminar
✅චාලක රසායනය ආරම්භය
✅Inorganic P ගොනුව ආරම්භය
✅ව්‍යූහය හා බන්ධන ආරම්භය
⭐️ Moon Light Session❤️
1) විශ්ලේෂණ රසායනය ප්‍රශ්න සාකච්ඡාව ඇරඹේ.
2) ශක්ති විද්‍යාව Past Paper MCQ විවරණය ඇරඹේ.
📣අලුතින් සම්බන්ධවන දරුවන් සඳහා පසුගිය Recording විකාශන නිබන්ධන සහිතව ලබාගත හැක.😍
📌SyZyGy ගම්පහ
සෑම අඟහරුවාදාම
පෙ.ව.7.30 - 2.00.
0714683239 - whatsapp
0777688507 - call
📌SyZyGy නුගේගොඩ
සෑම බදාදාම
පෙ.ව.7.30 - 2.00.
0781663839 - whatsapp
0777453275 - call
📌සිසුල්කා රත්නපුර
සෑම බ්‍රහස්පතින්දාම
පෙ.ව.7.30 - 2.00.
0706330330 - whatsapp
0712643509 - call
📌සිප්වින් කුරුණෑගල
සෑම සිකුරාදාම
පෙ.ව.7.30 - 2.00.
0714683239 - whatsapp
0372231010 - call
0703419920 - call
🔖 ප්‍රශ්න පත්‍ර පන්තිය ඉහත සඳහන් ආයතනවල එදිනම ප.ව.2.30 සිට පැවැත්වේ.
📄 ප්‍රශ්න පත්‍ර අංක 09 සිට 12 දක්වා...
සම්පූර්ණ Marking Scheme සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවද සමඟින් 💯
මිතුරන්වත් දැනුවත් කරන්න.❤️
🪼 Telegram Channel:
https://t.me/NMCHM
🍃 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..!❣
📣 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
🧪 අනුමාපන FREE SEMINAR 🔥
⏩ 2027 CHEMISTRY
හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
https://t.me/NMCHM/7065
අනිවාර්යෙන්ම එන්න..💖
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
මේ තමයි ඔයාගේ ජීවිතේ වටිනාම කාලය 💫🪄
මේ කාලයෙන් පස්සේ ඔයාගේ ජීවිතේ හීන දැක දැක හිටිය ලස්සනම කාලය ටිකෙන් ටික උදා වෙයි 🤍💐⭐️
ඉතින්....
මේ තමයි ඒ හීන දිනන්න තියෙන හොදම අවස්ථාව 🔥📣
කවදාවත් මේ ගෙවෙන කාලය ආයේ ලැබෙන්නේ නැහැ ‼️
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 🔔
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ ❤️
එන්න අලුත් හද බලන්න 🔥
Repost from Chemistry with Nipun 🔴
ඔයාගේ මුලු අනාගතේම තීරණය වෙන්නේ මේ 🔔
මොහොතේ පංතියේ ඉන්න විදිහෙන්❤️
Full Video 👇
https://youtube.com/shorts/oUbLQ4PDTjA?feature=share
නිපුන් මද්දුමගේ👋
එන්න අලුත් හද බලන්න 📣
🪷
උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්සානං"📍අර්ථය:
මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න. (මහා වග්ගපාළි - මහාවග්ගය)🌸 වප් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:
🟠 තෙමසක් පුරා වැසි වස් සමාදන්ව වැඩසටහන් අවසන් කළ මහා සංඝරත්නය "පවාරණය" කිරීම අද වැනි උතුම් වප් පොහොය දිනකදී සිදුවේ. 🟠 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයාණන් ප්රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කර අවසන් කොට, සැවැත් නුවර සංකස්ස පුරයට (මිනිස් ලොවට) වැඩම කිරීම සිදුවූයේද අද වැනි දිනකදීය. 🟠 මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා බෝධිසත්ව භූමියට පත්වීමත්, චීවර මාසය (කඨින චීවර පූජාව) ආරම්භ වීමත් මෙම පුන් පොහොය සමඟ බැඳී පවතී.ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් වප් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
සමතුලිතතාවය පැත්ත මට බාර දෙන්න!
☘️ Telegram :-
https://t.me/ChemAdvTheory2027
#HashanHasalanka #2027AL #SeeBeyondTheObvious #AdvancedTheory
Repost from Chemistry with Nipun 🔴
දැන් සම්බන්ධ වන්න 🔔
රසායනික ගණනය DAY 04 📣
https://www.youtube.com/live/lBiG5mhuHlE?si=xT79l75dqr6Na5Lb
🧪 අනුමාපන FREE SEMINAR 🔥
⏩ 2027 CHEMISTRYහැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯 1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔰 සිසුල්කා රත්නපුර නොවැ.06 සිකුරාදා, පෙ.ව.7.30 - 4.30. 0706330330 - whatsapp 0712643509 - call 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖 මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚 හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 ⚠️ Online පන්තිය සමග සම්බන්ධ වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Revision Online ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... වැඩි විස්තර 👇 💬 WhatsApp: https://chat.whatsapp.com/GIzDYwuK4Ux0GafWBHWWrK Thank you..! ❣️ 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
📣
රසායනික ගණනය [ DAY 04 ] 😍🔥
2027 CHEMISTRY SMART REVISION
📌 YOUTUBE LIVE 📌
🔘අද,
🔘ඔක්තොම්බර් 24,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪
🔔 YouTube Live link:-
https://www.youtube.com/live/lBiG5mhuHlE?si=H95ayb7f8N2eV2EZ
රසායනික ගණනය Tute එක..👇
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318
යාලුවන්ටත් කියන්න.💖
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
හීන ඇතුලේ ජීවත් වෙන
ඒ හීන වෙනුවෙන් තදින් විශ්වාස කරන
ඒ වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරන
හැම ලස්සන පුංචි හිතකටම 💗
දවසක ඒ හීන ඇතුලේ ලස්සනට හුස්ම ගන්න පුළුවන් කාලයක් ලැබෙනවා ❗️🤍
ඉතින් ඔයා ඔයාව විශ්වාස කරන්න !!! ඔයාට පුලුවන් 🫶🏻✨
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 👋
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ
එන්න අලුත් හද බලන්න 🌝
🎯 MISSION A+
FULL SYLLABUS PAPER CLASS
2027 A/L CHEMISTRY 🏆
🔥 LEGENDARY PAPER CLASS
2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්‍රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥
📌 මේක සාමාන්‍ය Paper Class එකක් නෙවෙයි.
සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස,
විභාග මට්ටමේම Standard එකකට,
ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්,
📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න,
📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න,
📝 කාලය කළමනාකරණය කරගන්න,
📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න,
ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්.
💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්.
Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න.
🏆 2024 A/L ප්රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10.
🏆 2025 A/L ප්රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8.
📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්.
📈 කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්.
🏆 දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5ක්.
🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්.
First Shy | Second Shy | Third Shy
ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.
🔥 සම්පූර්ණ Syllabus එක.
🔥 විභාග මට්ටමේ Papers.
🔥 විභාග ප්‍රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම.
🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice.
2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි.
විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆
වැඩි විස්තර සඳහා,
💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious
Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
🎓 හෂාන් හසලංක.
