| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
رفتن به کانال در Telegram
🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪 Channel - https://t.me/kevinNotes99 topics - https://t.me/kevinNotes_topics Discussion - https://t.me/kevinNoteschat
نمایش بیشتر9 586
مشترکین
-324 ساعت
-27 روز
+2330 روز
آرشیو پست ها
9 584
Notes චැනල් කරන අපි සෙට් එක පුලුවන් විදියට ❤️🥹
තමන්ට පුලුවන් තරම් තව කෙනෙක්ට උදව් කරන්න . ඒ වගෙ උන්ට වරදිනව අඩුයි ❤️
#chanel_owners_club
9 584
⚀ මේ නන්ගිගෙ ගෙදර නායගිහින් එයාගෙ පොත් ගොඩක් නැති වෙලා තියන්නෙ . Kandy වල ඉන්නෙ
⚀ බයෝ resose book ටික දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද exam ඉවර කෙනෙක් 🥹🥹
9 584
⚀⚀⚀ අනිවාරෙන් පුලුවන් අය උදව්වක් දෙන්න අදාළ පොත් අවශ්‍ය ලමයිව තමයි හොයාගන්න අමාරු . ඔයාලගෙ යාලුඔ හරි ඉන්නවනම් අපිට කියන්න අපි අනිවාරෙන් උදව් කරන්නම් .
Science book වලින් උදව් කරන්න ගොඩක් ලමයි ඉන්නව ❤️
9 584
Repost from Bunny Notes 🐰
ලමයි නෝට්ස් ඕනේ අත්‍යවශයම අයට ඔය බොට්ට මැසේජ් එකක් එවන්න කියන්න.
ලමයි 6 දෙනෙක් හම්බුනා ඒකෙන් 3 දෙනෙක්ගේ වැඩ ඉවරයි..
අත්‍යවශයම අය කියන්න ලමයි ගොඩක් ලමයි ඉන්නවා ඔයාලට උදව්කරන්න 🥹❤️🩹
9 584
Repost from N/a
https://forms.gle/6rZuX8u6t6VCUSn97
Rise Again - Flood Supportදිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... පහුගිය දවස් ටිකේ තිබ්බ ව්‍යසනකාරි තත්ත්වය නිසා අපේ ගොඩක් නංගිලා මල්ලිලාට පොත්/පෑන් පැන්සල් නැතිවුණා...ඉතින් එහෙම නංගිලා මල්ලිලාට අපිට පුළුවන් තරම් උදව් කරන්නයි අපි මේ Program එක පටන් ගත්තේ ඒවගේ අසරණ වෙලා ඉන්න නංගිලා මල්ලිලාට 🔴Notes / Short Notes (O/L) 🔴Notes / Short Notes (A/L) Past Paper Books 🔴විවරණ පොත් 🔴Exercise / CR Books 🔴පෑන් , පැන්සල් ඇතුළු අනෙකුත් ලිපි ද්‍රව්‍ය දෙන්න කැමති කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න... මෙතනදි අපි ඔයාලට එහෙම උදව් ඕනෙ කෙනෙක්ව direct contact කරලා දෙන එක කරන්නේ...අපි ඔයාලගෙ notes ගෙන්නන් ඒවා එයාලට යවන එකනෙවේ...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි... අපේ සහෝදර සහෝදරියොන්ට අපි අපේ උපරිමෙන් උදව් කරමු ඒ වගේම මේ දේවල් අවශ්‍ය කරන අය විස්තර , නම contact කරගන්න විදියක් , ඕනි දේවල් , ඉන්න ගම/ප්‍රදේශය , නගරය @BunnyNotezHelperBot වෙත එවන්න.
9 584
Repost from Bunny Notes 🐰
ලමයි මේ වෙලාවේ අත්‍යවශයම පොත් පත් ඕනේ ලමයි ටිකක් හොයාගන්න ඔයාලගේ උදව් ඕනේ .මුකුත්ම නැති ඒ කියන්නේ පොත් පත් ඔක්කොම ගන්වතුරට හරි නාය යෑමට ලක් වුන ලමයි ඉන්නවනම් ඔයාලගේ telegram User Name එකත් එක්ක අපිට එවන්න අපේ බොට්ට..
අපි හිතනවා ඔයාලා බොරුවක් වන්චාවක් අපිට කරන එකක් නෑ කියලා .ඒක නිසා පොඩ්ඩක් හිතල බලලා අනික් ලමයෙක්ට තියෙන චාන්ස් එක නැති කරන්න එපා ප්ලීස්
අපිට පුලුවන් උදව්වක් අපි කරන්නම්.ඔයාලගේ යාලුවෙක් ඉන්නවනම් එහෙම හරි කියන්න පොඩියට පටන් ගන්නේ.
අපි කිසිම මැදිහත්වීමක් නෑ මේකට පොත් දෙන ලමයව ඒ ලමයට කන්ටෑක්ට් කරන එක විතරයි අපි කරන්නේ.
මේක කැමතිනම් ශෙයාර් කරන්න.පුලුවන් සීමාවකට උදව් කරන්නම්.
@BunnyNotezHelperBot
9 584
⚀ කෝමරි පුලුවන් විදියට උදව් කරගමු ලමයි වැටෙන්න නොදී හැමෝම ගොඩයන්න ඕනෙ 🥹🔥
අදාළ අය ඉන්නවනම් කියන්න සම්බන්ද කරල දෙන්නම් අපි
9 584
⚀ තමන්ගෙ පැත්තෙ මොකඛරි ආපදාවක් හෝ මුදල් ප්‍රශ්න නිසා ඒ වගෙ පොත් පත් අවශ්‍ය යාලුවො ඉන්නවනම් මේකට comment එකක් හරි උඩ username එකට මැසේජ් එකක් දාන්න
9 584
⚀ තමන් දැනට a/l ඉවර කරල තව කෙනෙක්ට උදව්වක් ගන්න පුලුවන් විවරන/past පේපර් වගෙ දේවල් ප්‍රශ්න තියන යාලුවෙක්ට දෙන්න කැමති අය ඉන්නවනම් මේකට comment එකක් හෝ @Madhusith99 මැසේජ් එකක් දාන්න ❤️
9 584
කවුරුත් හැලෙන්න දෙන්නෑ ලමයි....සර්ලා වගේම අපිත් ඔයාලව ගොඩ දාගන්න පුලුවන් හැමදේම කරනවා 🥺
klo_ks ඕන වෙලාවක ඇවිත් උදව්වක් ඉල්ලන්න
9 584
1. Muthugala Sir✨Unit 01 Day 01 Day 02 ✨(pdf)-Unit 02 https://t.me/biologytheory25/165 ✨Unit 03 (https://t.me/biologytheory25/208?single,https://t.me/biologytheory25/207,https://t.me/biologytheory25/206) D1- https://youtu.be/5TdcrvVzSI4 D2- https://youtu.be/LmQD1GkW5Ug D3- https://youtu.be/XurbaRys5yk D4- https://youtu.be/VO7z1Rq21uM D5- https://youtu.be/aLFpRumtnwA D6- https://youtu.be/quOxuzw5M8E D7- https://youtu.be/pwtyoGiIwQs D8- https://youtu.be/sPbkhwrbAxc D9- https://youtu.be/ePcOK8PqkWc D10- https://youtu.be/88TTpsl2Ctc D11- https://youtu.be/EAUTArMY_GU D12- https://youtu.be/X_w0HYRTreQ D13- https://youtu.be/5iGaW3gfUF4 ✨unit 04 ✨unit05 ✨Unit 06 (https://t.me/biologytheory25/30) - Tute D1- https://youtu.be/XFvboUlorcM D2- https://youtu.be/2WSoxfmdA8I D3- https://youtu.be/RO5vNqx6opw https://youtu.be/4qTU9Srxs0Q D4- https://youtu.be/T1Kzoy2GcN8 D5- https://youtu.be/wJExCgSfrJo D6- https://youtu.be/WHIUXB_-1lg D7- https://youtu.be/eoexX-6aC0w D8- https://youtu.be/4QykLHs8i-c D9- https://youtu.be/GpJd6NHRsmU D10- https://youtu.be/qNaty1lfMDs D11- https://youtu.be/-nmO0ALf72o ✨unit07 https://t.me/biologytheory25/238 ✨unit08 https://t.me/biologytheory25/326 ✨unit09 https://t.me/biologytheory25/366 ✨unit10 https://t.me/biologytheory25/421
2. Sasanka Sir✨Unit 02 https://t.me/bioscopers/100/519 ✨unit 03 https://t.me/bioscopers/137/520 ✨unit 04 https://t.me/bioscopers/503 ✨unit 05 https://t.me/bioscopers/173/627 ✨Unit 06 https://t.me/bioscopers/559 ✨Unit 07 https://t.me/bioscopers/653 ✨Unit 08 https://t.me/bioscopers/431/567 ✨Unit 09 https://t.me/bioscopers/6 ✨Unit 10 https://t.me/bioscopers/720 ❄️Unit vise paper discussions by Sasanka Sir ✨unit 02 paper discussion (https://t.me/bioscopers/356/469) https://youtube.com/playlist?list=PL5QDyg58et6oQ5kexFm5UqWFnyQorpUjQ&si=1BwiKm2HaqAZTPRT ✨Unit 03 Full Paper Discussions Playlist (https://t.me/bioscopers/356/474) https://www.youtube.com/playlist?list=PL5QDyg58et6r8P7PvAxrOOyRL4pWwtHoU ✨unit 04 paper discussion (https://t.me/bioscopers/669/749) https://www.youtube.com/playlist?list=PL5QDyg58et6pP4UCZM3y2-X41v2g5i2lv ✨unit 05-grade 12 paper discussion (https://t.me/bioscopers/669/671) https://youtube.com/playlist?list=PL5QDyg58et6pj2E5GG4HyVlETkuRaB7gb&si=4L-jL-9kSPzAeqLM ✨Grade 13 5th Unit Full Paper Discussion Playlist (https://t.me/bioscopers/356/632) https://youtube.com/playlist?list=PL5QDyg58et6pglxnltXWs3kv6LT4jv5H2&si=JQn6gGZdZmkydLQE ✨Unit 06 & 07 Paper Discussion https://t.me/bioscopers/669/808 ✨Unit 09 Paper Discussion https://t.me/bioscopers/356/491 ❄️past paper discussions ✨UNIT 01 & UNIT 02 https://www.youtube.com/live/NPpBbjkJrpA?si=XPfuvM0tN1uKehMu https://www.youtube.com/live/MerQlVaRsOE?si=aaQxPXGlooDqVgpe https://www.youtube.com/live/k_rxpEQv8RU?si=t0xD_UWbrO1jth_0 ✨UNIT 03 https://t.me/Woow_notes_by_Shavie/37685/40005 ✨UNIT 04 https://t.me/Woow_notes_by_Shavie/37685/38368 ✨UNIT 05 https://t.me/Woow_notes_by_Shavie/37685/39291 ✨ව්‍යවහාරික ජීව විද්‍යාව https://www.youtube.com/live/V9huyYGYdUg?si=yySQbaMzog-tZer- ⭕️Full Credit goes to : 🌹@BioScope25 🌹@biologytheory25 🌹@LumosBioBOT 🌹𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰🩺
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
