| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
الذهاب إلى القناة على Telegram
🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪 Channel - https://t.me/kevinNotes99 topics - https://t.me/kevinNotes_topics Discussion - https://t.me/kevinNoteschat
إظهار المزيد9 499
المشتركون
-124 ساعات
-177 أيام
-8430 أيام
أرشيف المشاركات
9 493
⚀ මුතුගල සර්ගෙ කුරුණෑගල පේපර් ක්ලාස් එකේ telegram link එක එවනවද තියන කෙනෙක් .
ලොකු උදව්වක් පුලුවන්නම් 😪❤️
9 493
📌. Ol Al නංගිල මල්ලිලා වෙනුවෙන් ම අලුත් වැඩක්
📌. මේ පාර OL කරන ඔයා දැනටමත් සූදානම් ද නැත්තම් තව සූදානම් නැහැ කියලා හිතෙනව ද ❓
📌. සූදානම් ඔබේ දැනුම ස්වයං පරීක්ෂණයකට ඔබත් කැමති ද ❓
📌. තවමත් සූදානම් වෙමින් පවතිනවනම් මෙන්න ඒකටත් Science web අපෙන් උදව්වක් 🔥
📌. එන්න එහෙනම් අපේම නංගිල මල්ලිල එකතු වෙන්න. දිනන්න Science Web අපත් එක්කලා එකතු වෙන්න.
📌. අපි දිනමු. මේක ඔයලා දිනන්නම ඕනි එකක්. ඒකට අපෙන් ලැබෙන් පුංචි උදව්වත් එකතු කර ගන්න.
📌. ජය වේවා ! 🔥
📌. https://t.me/alscsienselink
9 493
⚀ආර්ථික අපහසුතා තියන ලමයෙක්ට , මොකක්කරි වෙලා පොත් පත් නැති උන ලමයෙක්ට
✅Physics past paper book
✅Chemistry past paper book
✅Biology past paper book
✅Mcq 2500 book phy.
මේ සෙට් එකම දෙන්න පුලුවන් සතයක්වත් එපා ❤️ ඕනෙ කෙනෙක් ඉන්නවනම් @madhusith99 or 0774067016 ට කතා කරල ඉල්ලගන්න .
⚀කුරුණෑගල අවටනම් ගොඩක් ලේසි
9 493
Notes චැනල් කරන අපි සෙට් එක පුලුවන් විදියට ❤️🥹
තමන්ට පුලුවන් තරම් තව කෙනෙක්ට උදව් කරන්න . ඒ වගෙ උන්ට වරදිනව අඩුයි ❤️
#chanel_owners_club
9 493
⚀ මේ නන්ගිගෙ ගෙදර නායගිහින් එයාගෙ පොත් ගොඩක් නැති වෙලා තියන්නෙ . Kandy වල ඉන්නෙ
⚀ බයෝ resose book ටික දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද exam ඉවර කෙනෙක් 🥹🥹
9 493
⚀⚀⚀ අනිවාරෙන් පුලුවන් අය උදව්වක් දෙන්න අදාළ පොත් අවශ්‍ය ලමයිව තමයි හොයාගන්න අමාරු . ඔයාලගෙ යාලුඔ හරි ඉන්නවනම් අපිට කියන්න අපි අනිවාරෙන් උදව් කරන්නම් .
Science book වලින් උදව් කරන්න ගොඩක් ලමයි ඉන්නව ❤️
9 493
Repost from Bunny Notes 🐰
ලමයි නෝට්ස් ඕනේ අත්‍යවශයම අයට ඔය බොට්ට මැසේජ් එකක් එවන්න කියන්න.
ලමයි 6 දෙනෙක් හම්බුනා ඒකෙන් 3 දෙනෙක්ගේ වැඩ ඉවරයි..
අත්‍යවශයම අය කියන්න ලමයි ගොඩක් ලමයි ඉන්නවා ඔයාලට උදව්කරන්න 🥹❤️🩹
9 493
Repost from N/a
https://forms.gle/6rZuX8u6t6VCUSn97
Rise Again - Flood Supportදිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... පහුගිය දවස් ටිකේ තිබ්බ ව්‍යසනකාරි තත්ත්වය නිසා අපේ ගොඩක් නංගිලා මල්ලිලාට පොත්/පෑන් පැන්සල් නැතිවුණා...ඉතින් එහෙම නංගිලා මල්ලිලාට අපිට පුළුවන් තරම් උදව් කරන්නයි අපි මේ Program එක පටන් ගත්තේ ඒවගේ අසරණ වෙලා ඉන්න නංගිලා මල්ලිලාට 🔴Notes / Short Notes (O/L) 🔴Notes / Short Notes (A/L) Past Paper Books 🔴විවරණ පොත් 🔴Exercise / CR Books 🔴පෑන් , පැන්සල් ඇතුළු අනෙකුත් ලිපි ද්‍රව්‍ය දෙන්න කැමති කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න... මෙතනදි අපි ඔයාලට එහෙම උදව් ඕනෙ කෙනෙක්ව direct contact කරලා දෙන එක කරන්නේ...අපි ඔයාලගෙ notes ගෙන්නන් ඒවා එයාලට යවන එකනෙවේ...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි... අපේ සහෝදර සහෝදරියොන්ට අපි අපේ උපරිමෙන් උදව් කරමු ඒ වගේම මේ දේවල් අවශ්‍ය කරන අය විස්තර , නම contact කරගන්න විදියක් , ඕනි දේවල් , ඉන්න ගම/ප්‍රදේශය , නගරය @BunnyNotezHelperBot වෙත එවන්න.
