AL to UNI | Official Channel
رفتن به کانال در Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
نمایش بیشتر2 390
مشترکین
-224 ساعت
-127 روز
-5430 روز
آرشیو پست ها
පාඩම් කරද්දි,
✔️focus එක හදාගන්න ක්රම
✔️ඉක්මනින් මතක තියාගන්න study tips
✔️නිතරම එන ප්රශ්න වලට විසදුම්
Video Linkhttps://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B
ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද
අද අලුත්ම දවසක් ,වැටෙන එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු
ජය❤️
උදේම නැගිටල වැඩ පටන් ගත්ත අය react එකක් දාන් යමු
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.
React එකක් දාන් යමු බලන්න ඉන්න අය
අද දවසේ මේ වෙනකන් පැය කීයක් ඵලදායීව පාඩම් වැඩ කලා ද?
පාඩම් කරද්දි ඵලදායී බව වැඩි කරගන්න , මතක තියා ගන්න එක ලේසි කරගන්න මේ ක්රම ටික කරල බලන්න.
https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B
මේ වීඩියෝවේදී,
1. අමාරු, සංකීර්ණ විශය කරුණු පාඩම් කරන්න හොදම වෙලාව හොයාගන්න විදිහ
2. ඉරියව්/ ක්රම වෙනස් කරමින් කම්මැලි නැතුව පාඩම් කරන විදිහ
3. Distractions හදුනා ගැනීම හා අයින් කරන්න පිලිපදින්න උපක්රම
4. වට ක්රමය ගැන
5. නින්ද ගැන
කියන ප්රධාන මාතෘකා 5ක් යටතේ සාකච්ඡා කරනව.
මම,
2024 AL (FIRST SHY)| ගණිත විශය ධාරාව
AL RESULT- AAA
පාඩම් කරද්දි ඵලදායී බව වැඩි කරගන්න , මතක තියා ගන්න එක ලේසි කරගන්න මේ ක්රම ටික කරල බලන්න.https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B මේ වීඩියෝවේදී, 1. අමාරු, සංකීර්ණ විශය කරුණු පාඩම් කරන්න හොදම වෙලාව හොයාගන්න විදිහ 2. ඉරියව්/ ක්රම වෙනස් කරමින් කම්මැලි නැතුව පාඩම් කරන විදිහ 3. Distractions හදුනා ගැනීම හා අයින් කරන්න පිලිපදින්න උපක්රම 4. වට ක්රමය ගැන 5. නින්ද ගැන කියන ප්රධාන මාතෘකා 5ක් යටතේ සාකච්ඡා කරනව.
මම, 2024 AL (FIRST SHY)| ගණිත විශය ධාරාව
AL RESULT- AAA
පාඩම් කරද්දි ඵලදායී බව වැඩි කරගන්න , මතක තියා ගන්න එක ලේසි කරගන්න මේ ක්රම ටික කරල බලන්න.
https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B
Repost from Gen Z Learners
🟪A/L ගැන තියෙන ප්රශ්න
⬜️memes
🟥Results/Exam dates ගැන updates
⬜️Student Life එක ගැන
🟧අධ්යාපන දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන නිවේදන හා news
ආදී නොයෙක් කරුණු දැන ගැනීමට
[දැන්ම එකතුවෙන්න]
හොදයි නම් යාලුවන්ටත් share කරන්න😊
🔺Gen Z Learners🔺
https://t.me/genzlearners
‘Summary note එකක් හරියටම හදන්නේ කොහොමද ?’
( mcq points එක්ක)
මේකට video එකක් කරන්න ඕනද
මේකට video එකක් ඊලගට කරන්න ඉන්නේ ඊලගට
වැදගත් වෙයි කියල හිතෙනව නම් react එකක් දාන් යන්න බලන්න.
❓ 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 😌🌿❤️
🔴 Chemistry
✅Inorganic Voice Notes ✅Inorganic Quick Revice 16/17 කාණ්ඩ ✅Inorganic D ගොනුව part 01 ✅Inorganic D ගොනුව part 02 ✅Inorganic කැටායන විශ්ලේෂණය Voice Note ✅Inorganic ඇනායන විශ්ලේෂණය Voice Note etc. 🕺⛓ Physics ⛓ Combined Maths ⛓ Biology 🔴අනුරාධ පෙරේරා- Practical Videos 🔴Channel Link - https://t.me/Remind_With_Voice_Note
▫️AL to UNI YOUTUBE CHANNEL LINK :
https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt
📌තත්පරයත් වටිනවඋදේම නැගිටල වැඩ පටන් ගන්නේ කොතනින්ද කියල හිත හිත ඉන්නවට වඩා අද කරන්නේ මොනාද කියල plan එකක් ඊයේ රෑ නිදාගන්න කලින් හදල තිබ්බනම් වැඩේ ලේසි නැද්ද? උදාහරණයක් විදිහට ඊයෙ රෑ හදන plan එකේ ලියා ගන්නව අද උදේ නැගිටල පාඩම් කරන්න ආවම මුලින්ම 2010 chemistry mcq paper එකේ 41 - 50 ප්රශ්න ටික කරල විවරණය කරනව. උදේ නැගිට්ටම හිත කලබල නැතිව පිලිවෙලට වැඩ ටික කරන් යන්න පුලුවන් නේද හිතල බලන්න. ජය❤️
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.
React එකක් දාන් යමු බලන්න ඉන්න අය
