ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

الذهاب إلى القناة على Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

إظهار المزيد
2 390
المشتركون
-224 ساعات
-127 أيام
-5430 أيام
أرشيف المشاركات
Practical සාරාංශය.pdf1.49 MB

ඔයා ඉන්න පැත්තෙත් උදේ ඉදන් වහිනවද අද?

පාඩම් කරද්දි, ✔️focus එක හදාගන්න ක්‍රම ✔️ඉක්මනින් මතක තියාගන්න study tips ✔️නිතරම එන ප්‍රශ්න වලට විසදුම් Video Link https://y
පාඩම් කරද්දි, ✔️focus එක හදාගන්න ක්‍රම ✔️ඉක්මනින් මතක තියාගන්න study tips ✔️නිතරම එන ප්‍රශ්න වලට විසදුම්
Video Link
https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B

ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද අද අලුත්ම දවසක් ,වැටෙන එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු ජය❤️ උදේම නැගිටල වැඩ පටන් ගත්ත අය react එකක් දාන් යමු

හැමෝම vote කරන්න ඔයා AL කරන්නේ?
Anonymous voting

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු. React එකක් දාන් යමු බලන්න ඉන්න අය

අද දවසේ මේ වෙනකන් පැය කීයක් ඵලදායීව පාඩම් වැඩ කලා ද?
Anonymous voting

පාඩම් කරද්දි ඵලදායී බව වැඩි කරගන්න , මතක තියා ගන්න එක ලේසි කරගන්න මේ ක්‍රම ටික කරල බලන්න. https://youtu.be/yownh0ijhUg?si=Nxc
පාඩම් කරද්දි ඵලදායී බව වැඩි කරගන්න , මතක තියා ගන්න එක ලේසි කරගන්න මේ ක්‍රම ටික කරල බලන්න. https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B මේ වීඩියෝවේදී, 1. අමාරු, සංකීර්ණ විශය කරුණු පාඩම් කරන්න හොදම වෙලාව හොයාගන්න විදිහ 2. ඉරියව්/ ක්‍රම වෙනස් කරමින් කම්මැලි නැතුව පාඩම් කරන විදිහ 3. Distractions හදුනා ගැනීම හා අයින් කරන්න පිලිපදින්න උපක්‍රම 4. වට ක්‍රමය ගැන 5. නින්ද ගැන කියන ප්‍රධාන මාතෘකා 5ක් යටතේ සාකච්ඡා කරනව. මම, 2024 AL (FIRST SHY)| ගණිත විශය ධාරාව AL RESULT- AAA

පාඩම් කරද්දි ඵලදායී බව වැඩි කරගන්න , මතක තියා ගන්න එක ලේසි කරගන්න මේ ක්‍රම ටික කරල බලන්න.
https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B මේ වීඩියෝවේදී, 1. අමාරු, සංකීර්ණ විශය කරුණු පාඩම් කරන්න හොදම වෙලාව හොයාගන්න විදිහ 2. ඉරියව්/ ක්‍රම වෙනස් කරමින් කම්මැලි නැතුව පාඩම් කරන විදිහ 3. Distractions හදුනා ගැනීම හා අයින් කරන්න පිලිපදින්න උපක්‍රම 4. වට ක්‍රමය ගැන 5. නින්ද ගැන කියන ප්‍රධාන මාතෘකා 5ක් යටතේ සාකච්ඡා කරනව.
මම, 2024 AL (FIRST SHY)| ගණිත විශය ධාරාව
AL RESULT- AAA

බැලුවද වීඩියෝ එක React එකක් දාන් යමු

පාඩම් කරද්දි ඵලදායී බව වැඩි කරගන්න , මතක තියා ගන්න එක ලේසි කරගන්න මේ ක්‍රම ටික කරල බලන්න. https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B

Repost from Gen Z Learners
🟪A/L ගැන තියෙන ප්‍රශ්න ⬜️memes 🟥Results/Exam dates ගැන updates ⬜️Student Life එක ගැන 🟧අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන නිවේදන හා news ආදී නොයෙක් කරුණු දැන ගැනීමට [දැන්ම එකතුවෙන්න] හොදයි නම් යාලුවන්ටත් share කරන්න😊 🔺Gen Z Learners🔺 https://t.me/genzlearners

‘Summary note එකක් හරියටම හදන්නේ කොහොමද ?’ ( mcq points එක්ක) මේකට video එකක් කරන්න ඕනද
Anonymous voting

Equations.pdf5.71 KB

Physics MCQ ටික ගොඩදාමු....pdf1.60 MB

මේකට video එකක් ඊලගට කරන්න ඉන්නේ ඊලගට වැදගත් වෙයි කියල හිතෙනව නම් react එකක් දාන් යන්න බලන්න.
මේකට video එකක් ඊලගට කරන්න ඉන්නේ ඊලගට වැදගත් වෙයි කියල හිතෙනව නම් react එකක් දාන් යන්න බලන්න.

▫️AL to UNI YOUTUBE CHANNEL LINK : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt

📌තත්පරයත් වටිනව
උදේම නැගිටල වැඩ පටන් ගන්නේ කොතනින්ද කියල හිත හිත ඉන්නවට වඩා අද කරන්නේ මොනාද කියල plan එකක් ඊයේ රෑ නිදාගන්න කලින් හදල තිබ්බනම් වැඩේ ලේසි නැද්ද? උදාහරණයක් විදිහට ඊයෙ රෑ හදන plan එකේ ලියා ගන්නව අද උදේ නැගිටල පාඩම් කරන්න ආවම මුලින්ම 2010 chemistry mcq paper එකේ 41 - 50 ප්‍රශ්න ටික කරල විවරණය කරනව. උදේ නැගිට්ටම හිත කලබල නැතිව පිලිවෙලට වැඩ ටික කරන් යන්න පුලුවන් නේද හිතල බලන්න. ජය❤️

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු. React එකක් දාන් යමු බලන්න ඉන්න අය