𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
Main ppr Mcq හදාගන්න අනුරාධ සර් දුන්නු වැඩ ටික ❤️✅ඔයා කලින් ලියපු season 01 paper ටික ගන්න ✅ඒ පේපර් වලින් ඔයා ආයෙ හදන්න ගත්තොත් වරදින , තේරුම් ගන්න හොද concept තියන ගනන් ටික තෝරගන්න ✅ඊටපස්සෙ ඒ ගනන් සෙට් එකටම ඔයාට ආයෙ කියෙව්වොත් තේරුම් ගන්න පුලුවන් විවරනය්ක් ලියන්න ⭕වැදගත් - marking එකේ තියන එකම copy paste කරන්න එපා අනිවාරෙන් ගානෙ concept එක ඔලුවට දාගන්න . ✅ඔහොම දැනට ලියපු පේපරස් ටික පිලිවෙලට විවරනය කරන් යන්න ✅එ විවරන ලියන ගනන් ටික ආයෙ ආයෙ try කරන්න අනිවාරෙන් වෙලාවක් දාගන්න . ලියල නිකන් ඉන්න එපා ✅අනිවාරෙන් ලකුනු වැඩි වෙයි මේ වැඩේ කරොත් 😌❤️ @kevinNotes99
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 164 💫
✅ Unit - (03) දෝලන හා තරංග - සරල අනුවර්තීය චලිතය.@HarryNote ⭐️
7 199
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති 28 යි
දින 199 යි
පැය 17 යි
මිනිත්තු 23 යි
📅අද 2024-05-09
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 163 💫
✅ Unit - (02) යාන්ත්ර විද්යාව - ද්රවස්ථිතිය.@HarryNote ⭐️
7 199
🔻2024-May-09
Day 69 | Essay 69 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
11.(a) කුඩා අන්ත්රයේ දී සිදුවන අවශෝෂණය විස්තර කරන්න. (b) මානව මහා අන්ත්රයේ ව්යුහය සහ කෘත්ය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
+4
2024/05/08
පදාර්ථයේ වායු අවස්ථාව. | Day 04 🌙
HomeWorks 👇 👉 Pg 15 ( 1 සිට 12 ) 👉 Pg 7 - 4 - Marking 💫වායු Tute - Click here ! 🔙 #ආසාවෙන්ඉගෙනගන්න ⚡️ @HarryNote ❤️
7 199
+1
7 199
+1
🔻2024-May-08
Day 68 | Essay 68 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
10. මිනිසා විසින් අධිග්රහණය කල ප්රෝටීන ආහාරයකට සිදුවන දෑ විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
7 199
🟠⚪️ CROSSOVER
- Special Bio Programme -
🔸 Bio කරන ළමයි,
අපි මේ සතියෙ ඉදන් ඔයාල වෙනුවෙන් අලුත් වැඩක් පටන් ගන්නයි හදන්නේ...
🔸 අපි Channels දෙකක Owner ල එකතු වෙලා තමයි මේක කරන්නෙ...
ඇවිල්ලම බලන්න.
🔶 දවස කවදද ?මැයි 12 ඉරිදා
🔶 වෙලාව ?9.00 PM එහෙනම් හැමෝම Join වෙලා බලන්න...
Powered by,Owners of, Harry Notes https://t.me/HarryNote Bio_කුප්පිය https://t.me/biokuppiya2k24
7 199
Repost from Echem Memes || 24 Theory
මේ දකින හීනේ ඉන්නයි ආසා 🥲❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ⭐ 👉𝗘𝗰𝗵𝗲𝗺 𝗠𝗲𝗺𝗲𝘀 𝟮𝟬𝟮𝟰
7 199
Repost from ✨අනන්තය ✨
එකින් එකට අපි සැම Theory කරුණු+ ප්රශ්න කරගෙන යමු 🥰
🦋 You tube 🦋
https://youtube.com/@DilshanDissanayaka-gb3rh?si=NRpyBHE2ddBSi-CW
පොදු රටාව ප්රශ්න 30ක් සාකච්ඡා කරමු 😌❤️🔥
කැමති ළමයි වැඩේට මුල ඉඳන්ම සෙට් වෙලා ඉන්න💪🦋❤️🔥
යාලුවන්ට දැනුවත් කරන්න 🔖🦋
🦋අනන්තය🦋
https://t.me/Ananthaya_channel
🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 161 💫
✅ Unit - (04) තාපය - නිව්ටන්ගේ සිසිලන නියමය.@HarryNote ⭐️
