ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
رفتن به کانال در Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
نمایش بیشتراطلاعاتی وجود ندارد
مشترکین
+324 ساعت
+437 روز
+22230 روز
آرشیو پست ها
linux Distro එකක් install කල මල පැනලද ?? Drivers වැඩ නැද්ද ??
🐧💻 “Linux base system එකක් install කරලා, කාටත් පැටලෙන drivers කතාව” — දැන් ඒක අහවර කරමු! 😎🔥
> Full Post
⭕️still editing
#drivers
Web Design Mastery V1.1
4️⃣නියමෙට quality එකට හදල තියෙනවා. ඉගෙන ගන්න එකෙක්ට ආසාවෙන් බලන්න පුළුවන්. 🌐
😯මේකෙ author Marina Budarina. මේක දාල තිබ්බ එකා credit එකක්වත් දීල නෑ. උගෙ වගේ edit කරල දාල තියෙන්නෙ. 🚶♀️
📄මටත් ඉතිං edit කරල දාන්න තිබ්බා. කොහොම හරි මාත් මේකෙන් තමා ඉස්සුවේ. 💰 @BloGsByDiaZ
#web_development
Web Design Mastery V1.1 @BloGsByDiaZ.pdf
මුල ඉදන් ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් වටිනව මේක.ලස්සනට හදල තියෙනවත් එක්ක 🤍
1990 window 3.1 වලින් පටන්ගත්‍ත blue screen error එක තව ටික කාලෙකින් තනි කලු එක්කින් replace වෙන්න යන්නෙ...
දුක හිතෙන කතා මොනවහරි තියෙනවද?
#sad_news
Sticker pack එකක් හැදුවා. Add කරන්න ideas තියෙනව නම් (channel එකට related) කියං යං...
https://t.me/addstickers/cursed_code_sticker_pack
Web site එකක් තිබ්බ violation scenes එහෙම තියෙන මතකද ඒකෙ නම කොමෙන්ටුවක් දාගෙන යන්න 😑
☆tip
Coders ලට තමයි මේ trick එක file manager එකේ ඔයාට ඕන file එක තෝරල උඩ ribbon එකේ තියෙනව " copy path " කියල option එකක්. No need to go to properties...
මෙච්චර කාලෙකට මාත් මේ ළගදි දැක්කෙ එහෙම එකක් තියෙනව කියල.🖕 හුගක් yts ලත් කරන්නෙ නෑ ඒම. ඒක හෙන පොඩියට තියෙන්නෙ.
☆tip
Ctrl ඔබාගෙන ඉද්දි Task Manager realtime update වෙන එක නතරවෙනවා. processing programes එහෙ මෙහෙ යන්නෑ. select කරගන්න ලේසි 👀
#tricks
Dannath Lajjahe ba | කරන්න දෙයක් නෑ
Navod Thathsara you have won our රැසpect 🫡 & Congrats , Stay Safe
No username Comment එකක්වත් දාපං
