ch
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

前往频道在 Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

显示更多
Buy Ad
无数据
订阅者
+324 小时
+437
+22230
帖子存档
linux Distro එකක් install කල මල පැනලද ?? Drivers වැඩ නැද්ද ?? 🐧💻 “Linux base system එකක් install කරලා, කාටත් පැටලෙන drivers කතාව” — දැන් ඒක අහවර කරමු! 😎🔥 > Full Post ⭕️still editing #drivers

Web Design Mastery V1.1 4️⃣නියමෙට quality එකට හදල තියෙනවා. ඉගෙන ගන්න එකෙක්ට ආසාවෙන් බලන්න පුළුවන්. 🌐 😯මේකෙ author Marina Budarina. මේක දාල තිබ්බ එකා credit එකක්වත් දීල නෑ. උගෙ වගේ edit කරල දාල තියෙන්නෙ. 🚶‍♀️ 📄මටත් ඉතිං edit කරල දාන්න තිබ්බා. කොහොම හරි මාත් මේකෙන් තමා ඉස්සුවේ. 💰 @BloGsByDiaZ #web_development

Web Design Mastery V1.1 @BloGsByDiaZ.pdf මුල ඉදන් ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් වටිනව මේක.ලස්සනට හදල තියෙනවත් එක්ක 🤍

අනේ මදැයි binance දාගත්ත. මුට පොඩ්ඩක් අමතල එන්න @ISURUVIRAJ

1990 window 3.1 වලින් පටන්ගත්‍ත blue screen error එක තව ටික කාලෙකින් තනි කලු එක්කින් replace වෙන්න යන්නෙ... දුක හිතෙන කතා මොන
1990 window 3.1 වලින් පටන්ගත්‍ත blue screen error එක තව ටික කාලෙකින් තනි කලු එක්කින් replace වෙන්න යන්නෙ... දුක හිතෙන කතා මොනවහරි තියෙනවද? #sad_news

Sticker pack එකක් හැදුවා. Add කරන්න ideas තියෙනව නම් (channel එකට related) කියං යං... https://t.me/addstickers/cursed_code_sticker_pack

Web site එකක් තිබ්බ violation scenes එහෙම තියෙන මතකද ඒකෙ නම කොමෙන්ටුවක් දාගෙන යන්න 😑

☆tip Coders ලට තමයි මේ trick එක file manager එකේ ඔයාට ඕන file එක තෝරල උඩ ribbon එකේ තියෙනව " copy path " කියල option එකක්. No need to go to properties... මෙච්චර කාලෙකට මාත් මේ ළගදි දැක්කෙ එහෙම එකක් තියෙනව කියල.🖕 හුගක් yts ලත් කරන්නෙ නෑ ඒම. ඒක හෙන පොඩියට තියෙන්නෙ.

සමාවෙන්න මේ පව්කාරයට....
සමාවෙන්න මේ පව්කාරයට....

tip Ctrl ඔබාගෙන ඉද්දි Task Manager realtime update වෙන එක නතරවෙනවා. processing programes එහෙ මෙහෙ යන්නෑ. select කරගන්න ලේසි 👀 #tricks

Dannath Lajjahe ba | කරන්න දෙයක් නෑ Navod Thathsara you have won our රැසpect 🫡 & Congrats , Stay Safe No username Comment එක
Dannath Lajjahe ba | කරන්න දෙයක් නෑ Navod Thathsara you have won our රැසpect 🫡 & Congrats , Stay Safe No username Comment එකක්වත් දාපං

Oho Navod Thathsara you have won the Netflix Account

මං දෙනෝ otp | ගත්ත කෙනා commnet එකක් දාහං