fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

|Gwen Notes|✨

|Gwen Notes|✨

رفتن به کانال در Telegram

|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️

نمایش بیشتر

📈 تحلیل کانال Telegram |Gwen Notes|✨

کانال |Gwen Notes|✨ (@gwennotes) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 14 436 مشترک است و جایگاه 14 136 را در دسته آموزش و رتبه 144 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 14 436 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 03 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 254 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“|Gwen Notes|©2024✨ Romanticize Studying❀♡ With ❤️”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 11 نوامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

14 436
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+2327 روز
+25430 روز
آرشیو پست ها
ඒ වගේම notes damage උන 2026 A/L කරන නංගිලා මල්ලිලා ඉන්නවා නම් @Gwen_0915 මට message එකක් දාලා තියන්න. (Chemistry/Bio/Physics)
ඒ වගේම notes damage උන 2026 A/L කරන නංගිලා මල්ලිලා ඉන්නවා නම් @Gwen_0915 මට message එකක් දාලා තියන්න. (Chemistry/Bio/Physics) අනිවාර්යයෙන් පුළුවන් උදවුවක් කරන්නම්.❤️
04 دسامبر 2025, 00:13
26 دسامبر 2025, ~11:29

Repost from Bunny Notes 🐰
Family Not By BLOOD But By HEART 💎 පවුලක් වෙන්න ලේ නෑයො වෙන්නම ඕනෙ නෑ...අපේ ලාංකිකයො හැමෝම එක පවුලක🫂🇱🇰...ඒක මේ ආපදා තත්ත්
Family Not By BLOOD But By HEART 💎 පවුලක් වෙන්න ලේ නෑයො වෙන්නම ඕනෙ නෑ...අපේ ලාංකිකයො හැමෝම එක පවුලක🫂🇱🇰...ඒක මේ ආපදා තත්ත්වත් එක්ක අපි හැමොම තේරුම් ගත්තු දෙයක්...ඉතින් අපිත් හිතුවා මේ වෙලේ කරදරේ වැටිලා ඉන්න අපේ පවුලෙ සහෝදර සහෝදරියන්ට අපිට පුළුවන් විදිහට උදව් කරන්න... ඇතිවුණු ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් ළමයින්ගෙ Notes / Papers නැතිවුණා...ඉතින් Bunny Notes අපි හිතුවා මේකට විසදුමක් විදිහට ඔයාලට ඕනෙ Notes / Papers අපිට පුළුවන් තරම් හොයන් එක තැනකට අරන් දෙන්න...🧑‍💻💖 මේකට විසදුමක් විදිහට තමයි අපි අපෙ අලුත්ම බොට් @HandInHandbyBunnyBot හදන්න හිතුවේ
මේ බොට්ගෙන් ඔයාලට Notes / Short notes / Past papers / පේසුරු / පලාත් papers වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්...
මේ බොට්ට අපි ගත්තු notes/papers වලින් සමහර ඒවා අපේ චැනල් එකේම ඒවා...තවත් සමහර ඒවා ඔයාලා අපේ බොට්ට එවපුවා... ඒ වගේම මෙතන අපි වෙන චැනල්වලිනුයි සර්ලගෙනුයි ගත්තු Notes/Papers තියනවා...ඒ හැම Credit එකක්ම අයිති එයාලට... අපිට පුළුවන් උපරිමෙන් අපි ඒ සර්ලටයි චැනල්වලටයි credit දුන්නා...මගහැරුණු කවුරුම හරි ඉන්නවනම් සමාවෙන්න... මේක ඇත්තටම අපේ Admin team එක තනියම කරපු දෙයක් නෙවෙයි...කවදාවත් admin team එකේ නොහිටපු ළමයිනුත් අපිට මේකට උදව් වුණා...🤗❤️ අකුරකින් හරි මේ වැඩේට උදවු කරපු හැමෝටම පිං...❤️❤️ මේකට ඉස්සරහට තව Notes/Papers add වෙනවා...English medium / Tamil medium ,ICT ඒවත් add වෙනවා...🤟 ඒ වගේම මේකට සමගාමීව යන තව අලුත්ම වැඩකුත් ළගදිම ඉස්සරහට වැටෙනවා...ඒ ගැන පස්සෙ විස්තර කියන්නම්කෝ...😎💫 අපි හිතනවා ඔයාලා මේකෙන් උදව්වක් ගනිවී කියලා...❤️ ✈️ @HandInHandbyBunnyBot ✈️ @Bunnynotez
02 دسامبر 2025, 13:35
26 دسامبر 2025, ~11:29

උදව් අවශ්‍ය අයට http://floodsupport.org
උදව් අවශ්‍ය අයට http://floodsupport.org
28 نوامبر 2025, 08:18
02 دسامبر 2025, ~13:39

එහෙනම් ඉතින් අන්තිම වතාවටත්, හෙටත් පරිස්සමට ගිහින් හොඳ කල්පනාවෙන්, වෙලාව එහෙම balance කරගෙන පුලුවන් උපරිමයෙන් ලියල එන්න. හැමෝටම Good Luck!
"ඔයාල දිනල එනකල් අපි බලන් ඉන්නවා😌❤️"
20 نوامبر 2025, 13:41

ප්‍රාථමික සම්මත,ද්විතීයික සම්මත ~ Resource book
ප්‍රාථමික සම්මත,ද්විතීයික සම්මත ~ Resource book
20 نوامبر 2025, 12:25

ඩැනියල් කෝෂයක් කියන්නෙ මේ වගේ එකකට
ඩැනියල් කෝෂයක් කියන්නෙ මේ වගේ එකකට
20 نوامبر 2025, 09:47

දැන් ඔයාල ප්‍රශ්න කරද්දි එකම ප්‍රශ්නෙ ගොඩක් වෙලා ඇලිලා ඉන්න එපා. මොකක් හරි පොඩි දෙයක් නෙ ඒක. ඔය අල්ලගෙන දඟලන එක හෙට එන්න ඉඩ ගොඩක් අඩු එකක් වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් තරම් ප්‍රශ්න ගොඩක් කරන්න බලන්න. ඒ අතර තියෙන බැරි ඒවා note කරල තියාගෙන අන්තිමට හොයන්න. මුලින් ම හැමදාම අහන ප්‍රශ්න තියනවනෙ... උදාහරණයක් විදිහට ඔයාට විද්‍යුත් ඍණතා සංසන්දනයයි විසරණය වීමේ සීඝ්‍රතාවයි දෙකම බැරි නම් මුලින් විද්‍යුත් ඍණතාව බලල ඉන්න. ගොඩක් වෙලාවට ඒකෙන් මොකක් හරි තියනවනෙ. අර වගේ පොඩි පොඩි දේවල් වල ගොඩක් වෙලා ඉන්නකොට ලොකුවට අහන දේවල් miss වෙන්න පුලුවන්. මම මේ කියන්නෙ දැනට වැට උඩ ඉන්න අයට. ඔයා A+ එකකට නම් target කරන්නෙ ඒවා හොයන්න.ඒ ප්‍රශ්න අහන්නෙ ඔයාලට.
19 نوامبر 2025, 09:41

මේකත් ගොඩක් අය අහල තිබ්බා... ලියල තියන විදිහ අපැහැදිලි නම් කියන්න.
මේකත් ගොඩක් අය අහල තිබ්බා... ලියල තියන විදිහ අපැහැදිලි නම් කියන්න.
19 نوامبر 2025, 09:06

බන්ධන දිග විචලනය
බන්ධන දිග විචලනය
19 نوامبر 2025, 04:06

ඔක්සිකරණ අංකය,සංයුජතාව හොයන්න මතක නැති අයට
ඔක්සිකරණ අංකය,සංයුජතාව හොයන්න මතක නැති අයට
19 نوامبر 2025, 04:03

එහෙනම් හෙට paper එකටත් හොඳට ලියලා එන්න... https://t.me/echemvoice ඔයාලට දැන් තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර මෙතන ඇති මෙතන තියෙන්නෙ කලින් අවුරුද්දක exam එකට කලින් දවසෙ අක්කල අයියල සර්ගෙන් අහපු ප්‍රශ්න සහ සර් දුන්න උත්තර Wish you all the best❤️
18 نوامبر 2025, 12:14

👆 කර්මාන්ත වල Summary එක
18 نوامبر 2025, 08:40

پیام صوتی01:49
18 نوامبر 2025, 07:39
03 ژانویه, ~15:37

anuwe hadayen draweeyada nadda kiyala balanne kohomada akke
18 نوامبر 2025, 07:39
18 نوامبر 2025, ~07:39

پیام صوتی01:00
18 نوامبر 2025, 07:29

Meka ganne kohomada
Meka ganne kohomada
18 نوامبر 2025, 07:29

😀දෙන ලද ප්‍රභේද කිහිපයක ද්‍රවාංක තාපාංක විචලනය Group එකේ ගොඩක් අය අහල තිබ්බා මේක. තව මේ වගේ ඒව දාන්නම් මට පුලුවන් පුලුවන් වෙ
😀දෙන ලද ප්‍රභේද කිහිපයක ද්‍රවාංක තාපාංක විචලනය Group එකේ ගොඩක් අය අහල තිබ්බා මේක. තව මේ වගේ ඒව දාන්නම් මට පුලුවන් පුලුවන් වෙලාවට
18 نوامبر 2025, 00:41

Group එකේ ගොඩක් අය අහල තිබ්බ එකක්. මටත් වෙලාව තියන විදිහට තව මේ වගේ ඒව දාන්නම්
Group එකේ ගොඩක් අය අහල තිබ්බ එකක්. මටත් වෙලාව තියන විදිහට තව මේ වගේ ඒව දාන්නම්
18 نوامبر 2025, 00:37
18 نوامبر 2025, ~00:38

ඔන්න දැන් ඉතුරු Chemistry විතරයි.❤️ කලින් papers වල arrears තියනව නම් ඒවත් chemistry එකෙන් cover කරගමු🔥 මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ Amila sir දීපු Before MCQ PDF එක.ආසාවට තාමත් save කරල තියාගෙන ඉන්නවා මතක සටහනක් විදිහට🥹 පේනවනෙ එහෙන් මෙහෙන් ලියල තියෙන්නෙ ඒ කරනකොට කටුවට ලියපු ඒවා. ඔන්න මේ අවුරුද්දටත් sir දාල තියනව ප්‍රශ්නත් එක්කම.කලින් කරපු ඒවා හොය හොය ඉන්න දෙයක් නෑ ඒකෙම කරගෙන යන්න පුලුවන්. මේ වෙලාවෙ F/S/C/B/A මට්ටමක ඉන්න ඕන කෙනෙක්ට sir කියන ටික විතරක් හරියට කරත් ඇති. මෙහෙමයි ඉතින් ගිය පාර අපිට ඔහොම ප්‍රශ්නත් එක්ක නම් හම්බුනේ නෑ...😒 (ඔයාලට සැප වැඩියි😏)
17 نوامبر 2025, 05:44

👆
Physics practicals වලට
Channel එකේ pin කරල තියන message එකේ සමහර notes බලන්න බෑ කියල තිබ්බන්නේ... මෙතන තියනව ඔක්කොම ටික.
14 نوامبر 2025, 02:30