|Gwen Notes|✨
前往频道在 Telegram
📈 Telegram 频道 |Gwen Notes|✨ 的分析概览
频道 |Gwen Notes|✨ (@gwennotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 14 436 名订阅者,在 教育 类别中位列第 14 136,并在 斯里兰卡 地区排名第 144 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 14 436 名订阅者。
根据 03 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 254,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“|Gwen Notes|©2024✨
Romanticize Studying❀♡
With ❤️”
凭借高频更新(最新数据采集于 04 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
14 436
订阅者
无数据24 小时
+2327 天
+25430 天
帖子存档
14 436
ඒ වගේම notes damage උන 2026 A/L කරන නංගිලා මල්ලිලා ඉන්නවා නම් @Gwen_0915 මට message එකක් දාලා තියන්න. (Chemistry/Bio/Physics)
අනිවාර්යයෙන් පුළුවන් උදවුවක් කරන්නම්.❤️
14 436
Repost from Bunny Notes 🐰
Family Not By BLOOD But By HEART 💎
පවුලක් වෙන්න ලේ නෑයො වෙන්නම ඕනෙ නෑ...අපේ ලාංකිකයො හැමෝම එක පවුලක🫂🇱🇰...ඒක මේ ආපදා තත්ත්වත් එක්ක අපි හැමොම තේරුම් ගත්තු දෙයක්...ඉතින් අපිත් හිතුවා මේ වෙලේ කරදරේ වැටිලා ඉන්න අපේ පවුලෙ සහෝදර සහෝදරියන්ට අපිට පුළුවන් විදිහට උදව් කරන්න...
ඇතිවුණු ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් ළමයින්ගෙ Notes / Papers නැතිවුණා...ඉතින් Bunny Notes අපි හිතුවා මේකට විසදුමක් විදිහට ඔයාලට ඕනෙ Notes / Papers අපිට පුළුවන් තරම් හොයන් එක තැනකට අරන් දෙන්න...🧑💻💖
මේකට විසදුමක් විදිහට තමයි අපි අපෙ අලුත්ම බොට් @HandInHandbyBunnyBot හදන්න හිතුවේ
මේ බොට්ගෙන් ඔයාලට Notes / Short notes / Past papers / පේසුරු / පලාත් papers වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්...මේ බොට්ට අපි ගත්තු notes/papers වලින් සමහර ඒවා අපේ චැනල් එකේම ඒවා...තවත් සමහර ඒවා ඔයාලා අපේ බොට්ට එවපුවා... ඒ වගේම මෙතන අපි වෙන චැනල්වලිනුයි සර්ලගෙනුයි ගත්තු Notes/Papers තියනවා...ඒ හැම Credit එකක්ම අයිති එයාලට... අපිට පුළුවන් උපරිමෙන් අපි ඒ සර්ලටයි චැනල්වලටයි credit දුන්නා...මගහැරුණු කවුරුම හරි ඉන්නවනම් සමාවෙන්න... මේක ඇත්තටම අපේ Admin team එක තනියම කරපු දෙයක් නෙවෙයි...කවදාවත් admin team එකේ නොහිටපු ළමයිනුත් අපිට මේකට උදව් වුණා...🤗❤️ අකුරකින් හරි මේ වැඩේට උදවු කරපු හැමෝටම පිං...❤️❤️ මේකට ඉස්සරහට තව Notes/Papers add වෙනවා...English medium / Tamil medium ,ICT ඒවත් add වෙනවා...🤟 ඒ වගේම මේකට සමගාමීව යන තව අලුත්ම වැඩකුත් ළගදිම ඉස්සරහට වැටෙනවා...ඒ ගැන පස්සෙ විස්තර කියන්නම්කෝ...😎💫 අපි හිතනවා ඔයාලා මේකෙන් උදව්වක් ගනිවී කියලා...❤️ ✈️ @HandInHandbyBunnyBot ✈️ @Bunnynotez
14 436
එහෙනම් ඉතින් අන්තිම වතාවටත්,
හෙටත් පරිස්සමට ගිහින් හොඳ කල්පනාවෙන්, වෙලාව එහෙම balance කරගෙන පුලුවන් උපරිමයෙන් ලියල එන්න.
හැමෝටම Good Luck!
"ඔයාල දිනල එනකල් අපි බලන් ඉන්නවා😌❤️"
14 436
දැන් ඔයාල ප්‍රශ්න කරද්දි එකම ප්‍රශ්නෙ ගොඩක් වෙලා ඇලිලා ඉන්න එපා.
මොකක් හරි පොඩි දෙයක් නෙ ඒක.
ඔය අල්ලගෙන දඟලන එක හෙට එන්න ඉඩ ගොඩක් අඩු එකක් වෙන්න පුලුවන්.
ඒ නිසා පුලුවන් තරම් ප්‍රශ්න ගොඩක් කරන්න බලන්න.
ඒ අතර තියෙන බැරි ඒවා note කරල තියාගෙන අන්තිමට හොයන්න.
මුලින් ම හැමදාම අහන ප්‍රශ්න තියනවනෙ...
උදාහරණයක් විදිහට ඔයාට විද්‍යුත් ඍණතා සංසන්දනයයි විසරණය වීමේ සීඝ්‍රතාවයි දෙකම බැරි නම් මුලින් විද්‍යුත් ඍණතාව බලල ඉන්න. ගොඩක් වෙලාවට ඒකෙන් මොකක් හරි තියනවනෙ.
අර වගේ පොඩි පොඩි දේවල් වල ගොඩක් වෙලා ඉන්නකොට ලොකුවට අහන දේවල් miss වෙන්න පුලුවන්.
මම මේ කියන්නෙ දැනට වැට උඩ ඉන්න අයට.
ඔයා A+ එකකට නම් target කරන්නෙ ඒවා හොයන්න.ඒ ප්‍රශ්න අහන්නෙ ඔයාලට.
14 436
එහෙනම් හෙට paper එකටත් හොඳට ලියලා එන්න...
https://t.me/echemvoice
ඔයාලට දැන් තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර මෙතන ඇති
මෙතන තියෙන්නෙ කලින් අවුරුද්දක exam එකට කලින් දවසෙ අක්කල අයියල සර්ගෙන් අහපු ප්‍රශ්න සහ සර් දුන්න උත්තර
Wish you all the best❤️
14 436
😀දෙන ලද ප්‍රභේද කිහිපයක ද්‍රවාංක තාපාංක විචලනය
Group එකේ ගොඩක් අය අහල තිබ්බා මේක.
තව මේ වගේ ඒව දාන්නම් මට පුලුවන් පුලුවන් වෙලාවට
14 436
ඔන්න දැන් ඉතුරු Chemistry විතරයි.❤️
කලින් papers වල arrears තියනව නම් ඒවත් chemistry එකෙන් cover කරගමු🔥
මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ Amila sir දීපු Before MCQ PDF එක.ආසාවට තාමත් save කරල තියාගෙන ඉන්නවා මතක සටහනක් විදිහට🥹
පේනවනෙ එහෙන් මෙහෙන් ලියල තියෙන්නෙ ඒ කරනකොට කටුවට ලියපු ඒවා.
ඔන්න මේ අවුරුද්දටත් sir දාල තියනව ප්‍රශ්නත් එක්කම.කලින් කරපු ඒවා හොය හොය ඉන්න දෙයක් නෑ ඒකෙම කරගෙන යන්න පුලුවන්.
මේ වෙලාවෙ F/S/C/B/A මට්ටමක ඉන්න ඕන කෙනෙක්ට sir කියන ටික විතරක් හරියට කරත් ඇති.
මෙහෙමයි ඉතින් ගිය පාර අපිට ඔහොම ප්‍රශ්නත් එක්ක නම් හම්බුනේ නෑ...😒
(ඔයාලට සැප වැඩියි😏)
14 436
👆
Physics practicals වලටChannel එකේ pin කරල තියන message එකේ සමහර notes බලන්න බෑ කියල තිබ්බන්නේ... මෙතන තියනව ඔක්කොම ටික.
