fa
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

رفتن به کانال در Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

نمایش بیشتر
5 881
مشترکین
+324 ساعت
+347 روز
+22730 روز
آرشیو پست ها
BTC my setup UPDATE BTC short කරන්න chance එකක් තියෙනවා..entry එකට එනකන් ඉන්න.. Risk only 2%-5%.. if you cannot follow this,
BTC my setup UPDATE BTC short කරන්න chance එකක් තියෙනවා..entry එකට එනකන් ඉන්න.. Risk only 2%-5%.. if you cannot follow this, please ignore the position. @Owner_NextLevel ✍️

React here for market update video

🔊 Crypto Fear and Greed Index: 🧭 Index Value : 9 🤯 😱 Sentiment : Extreme Fear 🛑 💰 $BTC Price : $68,800
+1
🔊 Crypto Fear and Greed Index: 🧭 Index Value : 9 🤯 😱 Sentiment : Extreme Fear 🛑 💰 $BTC Price : $68,800

කලින් CHAT group එකේ පොඩි අව්ලක් නිසා වෙන group එකක් හැදුවා.. ඒකට හැමෝම join වෙන්න පහල ලින්ක් එකෙන් https://t.me/+3UaPvglh-nw5ZDg1

කලින් CHAT group එකේ පොඩි අව්ලක් නිසා වෙන group එකක් හැදුවා.. ඒකට හැමෝම join වෙන්න පහල ලින්ක් එකෙන් https://t.me/+3UaPvglh-nw5ZDg1

Trading Risk Management: සරලව තේරුම් ගනිමු ​ට්‍රේඩින් කිරීමේදී "මම මගේ ප්‍රාග්ධනයෙන් (Capital) 3% ක් රිස්ක් කරනවා" යන්නෙහි සැබෑ තේරුම මෙයයි: ​1. ප්‍රධාන වැරදි වැටහීම ​බොහෝ අය සිතන්නේ ඩොලර් 100 ක් ඇති විට, 3% ක රිස්ක් එකක් යනු ඩොලර් 3 ක් පමණක් ට්‍රේඩ් එකට දැමීම කියාය. ​නමුත් රිස්ක් කළමනාකරණය යනු එය නොවේ. ​2. සැබෑ අර්ථය ​ඔබ ට්‍රේඩ් එකකට ඩොලර් 10 ක් හෝ 20 ක් දැමුවද, ඔබ තැබූ Stop Loss (SL) එක වැදුණු විට ඔබේ මුළු වොලට් එකෙන්ම අඩු විය යුත්තේ ඩොලර් 3 ක් පමණි. ​එනම්, ට්‍රේඩ් එක අසාර්ථක වුවහොත් ඔබට අහිමි වන උපරිම මුදල මුළු ප්‍රාග්ධනයෙන් 3% කි. ​3. Leverage එකෙහි බලපෑම ​ඔබ 10x, 50x හෝ 100x වැනි කුමන Leverage එකක් භාවිතා කළත් ගැටලුවක් නැත. ​ඔබ කළ යුත්තේ Leverage එක සහ ට්‍රේඩ් එකට දමන මුදල (Position Size) ගැලපීම මගින්, Stop Loss එක වැදුණු සැණින් අහිමි වන මුදල අර 3% සීමාවේ තබා ගැනීමයි.
කෙටි සාරාංශය: රිස්ක් එක කියන්නේ ට්‍රේඩ් එකකට දමන මුදල නොව, ට්‍රේඩ් එකක් වැරදුණොත් ඔබට අහිමි වන මුදලයි.

BTC my setup UPDATE BTC long කරන්න chance එකක් තියෙනවා retest එකකට ආවොත්.. ආවෙ නැත්තම් ගන්න එපා.. entry එකට එනකන් ඉන්න Risk o
BTC my setup UPDATE BTC long කරන්න chance එකක් තියෙනවා retest එකකට ආවොත්.. ආවෙ නැත්තම් ගන්න එපා.. entry එකට එනකන් ඉන්න Risk only 2%-5%.. if you cannot follow this, please ignore the position. @Owner_NextLevel ✍️

پیام صوتی01:45

Signal profit උනා කියල ඔයාල trade එකට දාන amount eka වෙනස් කරන්න එපා.. කලින් එක loss උනත් එහෙමයි.. greedy වෙලා ගොඩක් දාන්න එපා.. risk එක හැම වෙලාවෙම එකම ගානක තියාගන්න.. නැත්තම් ඔයාල මෙච්චර වෙලා profit කරපුවා දෙන එක trade එකකින් නැති වෙන්න පුලුවන්... ඒනිසා rules follow කරන්න. Always book 30% profit at TP1 40% at TP2 and finally 30% at TP3. Always move stoploss to entry when it reach to TP1

Today evening I was not available due to charity work, this is from your money specially members who paid for VIP service. So
Today evening I was not available due to charity work, this is from your money specially members who paid for VIP service. So happy to do this kind of things with you all. Thankyou

پیام صوتی03:06

Repost from N/a
Signal profit උනා කියල ඔයාල trade එකට දාන amount eka වෙනස් කරන්න එපා.. කලින් එක loss උනත් එහෙමයි.. greedy වෙලා ගොඩක් දාන්න එපා.. risk එක හැම වෙලාවෙම එකම ගානක තියාගන්න.. නැත්තම් ඔයාල මෙච්චර වෙලා profit කරපුවා දෙන එක trade එකකින් නැති වෙන්න පුලුවන්... ඒනිසා rules follow කරන්න. Always book 30% profit at TP1 40% at TP2 and finally 30% at TP3. Always move stoploss to entry when it reach to TP1

SOL Closed at entry after making 5.7% profit

ETH Closed at entry after making 4.2% profit

Closed at entry after making 3.5% profit

කලින් CHAT group එකේ පොඩි අව්ලක් නිසා වෙන group එකක් හැදුවා.. ඒකට හැමෝම join වෙන්න පහල ලින්ක් එකෙන් https://t.me/+3UaPvglh-nw5ZDg1

B

පුළුවන් හැමෝම video එකට like එකක් දාන්න.. 🙏🙏🙏