Next Level CRYPTO
前往频道在 Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
显示更多5 881
订阅者
+324 小时
+347 天
+22730 天
帖子存档
5 881
BTC my setup UPDATE
BTC short කරන්න chance එකක් තියෙනවා..entry එකට එනකන් ඉන්න..
Risk only 2%-5%.. if you cannot follow this, please ignore the position.
@Owner_NextLevel ✍️
5 881
🔊 Crypto Fear and Greed Index:
🧭 Index Value : 9 🤯
😱 Sentiment : Extreme Fear 🛑
💰 $BTC Price : $68,800
5 881
කලින් CHAT group එකේ පොඩි අව්ලක් නිසා වෙන group එකක් හැදුවා.. ඒකට හැමෝම join වෙන්න පහල ලින්ක් එකෙන්
https://t.me/+3UaPvglh-nw5ZDg1
5 881
කලින් CHAT group එකේ පොඩි අව්ලක් නිසා වෙන group එකක් හැදුවා.. ඒකට හැමෝම join වෙන්න පහල ලින්ක් එකෙන්
https://t.me/+3UaPvglh-nw5ZDg1
5 881
Trading Risk Management:
සරලව තේරුම් ගනිමු
ට්‍රේඩින් කිරීමේදී "මම මගේ ප්‍රාග්ධනයෙන් (Capital) 3% ක් රිස්ක් කරනවා" යන්නෙහි සැබෑ තේරුම මෙයයි:
1. ප්‍රධාන වැරදි වැටහීම
බොහෝ අය සිතන්නේ ඩොලර් 100 ක් ඇති විට, 3% ක රිස්ක් එකක් යනු ඩොලර් 3 ක් පමණක් ට්‍රේඩ් එකට දැමීම කියාය.
නමුත් රිස්ක් කළමනාකරණය යනු එය නොවේ.
2. සැබෑ අර්ථය
ඔබ ට්‍රේඩ් එකකට ඩොලර් 10 ක් හෝ 20 ක් දැමුවද, ඔබ තැබූ Stop Loss (SL) එක වැදුණු විට ඔබේ මුළු වොලට් එකෙන්ම අඩු විය යුත්තේ ඩොලර් 3 ක් පමණි.
එනම්, ට්‍රේඩ් එක අසාර්ථක වුවහොත් ඔබට අහිමි වන උපරිම මුදල මුළු ප්‍රාග්ධනයෙන් 3% කි.
3. Leverage එකෙහි බලපෑම
ඔබ 10x, 50x හෝ 100x වැනි කුමන Leverage එකක් භාවිතා කළත් ගැටලුවක් නැත.
ඔබ කළ යුත්තේ Leverage එක සහ ට්‍රේඩ් එකට දමන මුදල (Position Size) ගැලපීම මගින්, Stop Loss එක වැදුණු සැණින් අහිමි වන මුදල අර 3% සීමාවේ තබා ගැනීමයි.
කෙටි සාරාංශය: රිස්ක් එක කියන්නේ ට්‍රේඩ් එකකට දමන මුදල නොව, ට්‍රේඩ් එකක් වැරදුණොත් ඔබට අහිමි වන මුදලයි.
5 881
BTC my setup UPDATE
BTC long කරන්න chance එකක් තියෙනවා retest එකකට ආවොත්.. ආවෙ නැත්තම් ගන්න එපා.. entry එකට එනකන් ඉන්න
Risk only 2%-5%.. if you cannot follow this, please ignore the position.
@Owner_NextLevel ✍️
5 881
Signal profit උනා කියල ඔයාල trade එකට දාන amount eka වෙනස් කරන්න එපා.. කලින් එක loss උනත් එහෙමයි..
greedy වෙලා ගොඩක් දාන්න එපා.. risk එක හැම වෙලාවෙම එකම ගානක තියාගන්න.. නැත්තම් ඔයාල මෙච්චර වෙලා profit කරපුවා දෙන එක trade එකකින් නැති වෙන්න පුලුවන්... ඒනිසා rules follow කරන්න.
Always book 30% profit at TP1
40% at TP2 and finally 30% at TP3.
Always move stoploss to entry when it reach to TP1
5 881
Today evening I was not available due to charity work, this is from your money specially members who paid for VIP service. So happy to do this kind of things with you all. Thankyou
5 881
Repost from N/a
Signal profit උනා කියල ඔයාල trade එකට දාන amount eka වෙනස් කරන්න එපා.. කලින් එක loss උනත් එහෙමයි..
greedy වෙලා ගොඩක් දාන්න එපා.. risk එක හැම වෙලාවෙම එකම ගානක තියාගන්න.. නැත්තම් ඔයාල මෙච්චර වෙලා profit කරපුවා දෙන එක trade එකකින් නැති වෙන්න පුලුවන්... ඒනිසා rules follow කරන්න.
Always book 30% profit at TP1
40% at TP2 and finally 30% at TP3.
Always move stoploss to entry when it reach to TP1
5 881
කලින් CHAT group එකේ පොඩි අව්ලක් නිසා වෙන group එකක් හැදුවා.. ඒකට හැමෝම join වෙන්න පහල ලින්ක් එකෙන්
https://t.me/+3UaPvglh-nw5ZDg1
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 