Next Level CRYPTO
رفتن به کانال در Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
نمایش بیشتر5 889
مشترکین
+1524 ساعت
+327 روز
+22930 روز
آرشیو پست ها
5 889
BTC 4h UPDATE
අපි අද video එකේ කතා කරපු විදියට btc golden pocket එකට ඇවිල්ලා තියෙනවා. මේ නිසා මෙතනින් bounce එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. එහෙම නැත්තං 0.786 fib level එක සහ POC volume level එක 68000 67500 අතර තියෙනවා. එතකොට මේ level එක දක්වා උනත් ඇවිත් bounce වෙන්න පුලුවන්. මම මේ ගැන අද video එකෙන් පැහැදිලි කරා. ඒක බලන්න පුලුවන් කැමති කෙනෙකුට
@Owner_NextLevel ✍️

+1
BTC 2h UPDATE
BTC golden pocket එකට ඇවිල්ලා තියෙනවා. Short trade ගත්ත අය මෙතනින් profit ටිකක් book කරගන්න
@Owner_NextLevel ✍️
5 889
+1
https://t.me/c/1975963683/8433
මේ වෙලාවේ පොඩි support එකක් හම්බෙලා තියෙනවා. මේක break උනොත් 69500ට එන්න පුලුවන්
5 889
SOL 1D UPDATE
SOL යලිත් trendline එකෙන් පහලට එන ස්වාභාවයක් තියෙනවා. 1d candle එකක් close වෙනකන් ඉන්න ඒ නිසා
@Owner_NextLevel ✍️
5 889
BTC 2h UPDATE
SHORT position එකක් ගත්ත කෙනෙක් ඉන්නවනම් trendline එක කිට්ටුවට price එක ආවට පස්සෙ entry එකට stoploss එක දාගෙන trade එක තියාගන්න
@Owner_NextLevel ✍️
5 889
Update එකේ levels දක්වා BTC ඇවිල්ලා තියෙනවා. ඔයාලගේ confirmations සහිතව short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 