es
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

Ir al canal en Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

Mostrar más
5 889
Suscriptores
+1524 horas
+327 días
+22930 días
Archivo de publicaciones
BTC 4h UPDATE අපි අද video එකේ කතා කරපු විදියට btc golden pocket එකට ඇවිල්ලා තියෙනවා. මේ නිසා මෙතනින් bounce එකක් බලාපොරොත්තු
BTC 4h UPDATE අපි අද video එකේ කතා කරපු විදියට btc golden pocket එකට ඇවිල්ලා තියෙනවා. මේ නිසා මෙතනින් bounce එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. එහෙම නැත්තං 0.786 fib level එක සහ POC volume level එක 68000 67500 අතර තියෙනවා. එතකොට මේ level එක දක්වා උනත් ඇවිත් bounce වෙන්න පුලුවන්. මම මේ ගැන අද video එකෙන් පැහැදිලි කරා. ඒක බලන්න පුලුවන් කැමති කෙනෙකුට @Owner_NextLevel ✍️

ඔයා මේ වෙලාවේ...
Anonymous voting

BTC 2h UPDATE BTC golden pocket එකට ඇවිල්ලා තියෙනවා. Short trade ගත්ත අය මෙතනින් profit ටිකක් book කරගන්න @Owner_NextLevel ✍️
+1
BTC 2h UPDATE BTC golden pocket එකට ඇවිල්ලා තියෙනවා. Short trade ගත්ත අය මෙතනින් profit ටිකක් book කරගන්න @Owner_NextLevel ✍️

A little profit
A little profit

https://t.me/c/1975963683/8433 මේ වෙලාවේ පොඩි support එකක් හම්බෙලා තියෙනවා. මේක break උනොත් 69500ට එන්න පුලුවන්
+1
https://t.me/c/1975963683/8433 මේ වෙලාවේ පොඩි support එකක් හම්බෙලා තියෙනවා. මේක break උනොත් 69500ට එන්න පුලුවන්

JUST IN: 🇺🇸 FED LEAVES RATES UNCHANGED AT 3.5-3.75%.

SOL 1D UPDATE SOL යලිත් trendline එකෙන් පහලට එන ස්වාභාවයක් තියෙනවා. 1d candle එකක් close වෙනකන් ඉන්න ඒ නිසා @Owner_NextLevel
SOL 1D UPDATE SOL යලිත් trendline එකෙන් පහලට එන ස්වාභාවයක් තියෙනවා. 1d candle එකක් close වෙනකන් ඉන්න ඒ නිසා @Owner_NextLevel ✍️

Repost from N/a
BTC dropped 5.22% without leverage 30x Leverage Profit 155%
+1
BTC dropped 5.22% without leverage 30x Leverage Profit 155%

https://t.me/c/1975963683/8433 Profit එකෙන් පොඩි ප්‍රමාණයක් book කරගන්න
https://t.me/c/1975963683/8433 Profit එකෙන් පොඩි ප්‍රමාණයක් book කරගන්න

Rate එකේ වෙනසක් වෙන එකක් නෑ
Rate එකේ වෙනසක් වෙන එකක් නෑ

අද රෑ 11.30 fed meeting එක

A little profit
A little profit

BTC 2h UPDATE SHORT position එකක් ගත්ත කෙනෙක් ඉන්නවනම් trendline එක කිට්ටුවට price එක ආවට පස්සෙ entry එකට stoploss එක දාගෙන t
BTC 2h UPDATE SHORT position එකක් ගත්ත කෙනෙක් ඉන්නවනම් trendline එක කිට්ටුවට price එක ආවට පස්සෙ entry එකට stoploss එක දාගෙන trade එක තියාගන්න @Owner_NextLevel ✍️

Update එකේ levels දක්වා BTC ඇවිල්ලා තියෙනවා. ඔයාලගේ confirmations සහිතව short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා

BTC 2h UPDATE BTC මේ වගේ movement එකක් දෙන්න පුලුවන් @Owner_NextLevel ✍️
BTC 2h UPDATE BTC මේ වගේ movement එකක් දෙන්න පුලුවන් @Owner_NextLevel ✍️