3 347
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-217 روز
-9130 روز
آرشیو پست ها
LIVE ESSAY WRITING-DAY 13
ජූලි 22 වන බදාදා දිනට අදාල ප්‍රශ්නය
a) ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පෙනෙන මයිටකොන්ඩියාවේ සූක්ෂම ව්‍යුහය විස්තර කරන්න.
b) එම වයුහයෙන් හරිතලවයේ ව්‍යුහය වෙනස් වන අයුරු හරිතලවයේ ව්‍යුහය විස්තර කරමින් පෙන්වන්න.
බදාදා සවස 7.30 - 8.00
Physics Essay Questions 0️⃣2️⃣ Royal College ....🔴🟢 මේන් marking එකහ්....🤗 #physics #essay
+3
උකුවෙල සර්ගෙ පේපර් එකක්...🧲 ඕන් marking එකහ්🌝☄️ විවරණය ලියල තීන්නෙ ,🤗 11 - 15 05- 10 01- 04 විදියට 🤩🤩 Credits : Dr. Darshana Ukuwela Sir #physics #ukuwela_sir
මහාවංශය නිල වශයෙන් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.
බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය සිට,ශ්‍රී ලංකාව ජනාවාස වීම,රාජධානි බිහිවීම ආදී තත්කාලීන සිදුවීම් සහ ලක්දිව වර්තමාන ඉතිහාසය දක්වා අඛණ්ඩව කොටස් කිහිපයකින් යුතුව රචිත කෘතියක් වන මහාවංශය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ තත්කාලීන සිදුවීම් ,ආසියාතික රටවල බුදුදහම වයාප්ත වීම හා ආගමක් ලෙස බුදුදහම ලෝකය පුරා පැතිරීම පිළිබඳව පිළිගත හැකි සාක්ෂි ඇතුලත් කෘතියකි.
විශේෂයෙන් ම ලංකාවේ පමණක් නොව පැටලිලි සහගතව පැවති ඉන්දියාවේ ඉතිහාසය සම්පූර්ණ ලෙස පෙලගැස්වීමේ මූලික සාධකය වූයේ ද මහාවංශය වන බව නොරහසකි.
පුරාවිද්‍යාත්මක ලෙස මහාවංශයේ අඩංගු කරුණු 98%පමණ කරුණු පරිපූර්ණ ලෙස පිලිගත හැකි අතර ඒවා සෙල්ලිපි වැනි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින් ද තහවුරු කර ඇත.ආගමික වශයෙන් එහි කරුණු 100% ක් ගැලපීම ද වැදගත් ය.මහාවංශයේ අඩංගු කරුණුවල කාලයන් කාබන් 14 කාල නිර්ණයන්ට සම වීම ද එහි ඇති සත්‍යාතාව පෙන්වයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.
+2
Bio SEQ 0️⃣2️⃣🔴 හැමෝම කරන්න ... ❤️☄️ Richmond College එකේ එකක්...😇🤩 #bioseq
+2
උකුවෙල සර්ගෙ පේපර් එකක්...🧲2️⃣ නොකරපු හැමෝම කරමු බලන්න...☄️ Discussion එකත් බලලා ලියාගත්තු විවරණයක් දාන්නම්..🌝 Marking @6 Credits : Dr. Darshana Ukuwela Sir #physics #ukuwela_sir
Physics Essay Questions ...☄️2️⃣ හැමෝම කරන්න ...🔴 Royal College ...🤗😍 marking එක හවසට දාන්නම්...🌝 #physics #essay
+2
Bio SEQ 0️⃣2️⃣🔴 හැමෝම කරන්න ... ❤️☄️ Richmond College එකේ එකක්...😇🤩 #bioseq
හෙට දිනයට අදාලව...☄️ හැමෝම එන්න... වැඩ කරමූ...🤗🔴 මෙතෙක් හරියට වැඩ නොකරපු උදවියත් එන්න...🌝❤️ #ටුඩූ....🤗
+9
Physics Essay Marking එකහ්...☄️ සමාවෙන්න පරක්කු උනාට ..❤️🔴 අඩුපාඩු තියේද දන්නෑ....😎👊 නිදිමත උග්‍ර වෙලා සින්දු අහ අහ ලීවෙ....😅🤩#
+4
රේඛීය ගම්‍යතාව කොටසට අදාල ප්‍රශ්න වල විවරණය ...👊❤️ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙනු මැනවි...🤗🙏 ❤️🔴☄️🤗😎🔴❤️☄️🤗 #physicspastppr
#mcq
+1
අද SEQ එකේ marking එකහ්...🟢🎋 මේකට marking scheme එකක් තිබ්බෙ නෑ...😐 ඒක හන්ද මන් ලියපු උත්තර ඔය තීන්නෙ...🤗 වැරැද්දක් තිබ්බොතින් කියාගෙන යමන්ලා...😎 #bioseq
+1
SEQ.......❤️1️⃣ මේ මේ.... 🤗 අද unit 2 Essay එකක් තියන හන්ද ඒක ලියන්න...😍 ශාකය රචනාව හෙට ලියමු...🟢 අද ඕක කරන්ඩලා...👊 #bioseq
+2
ශාකය Q & A....🎄🎋1️⃣ හැමෝම පාඩම් කරගන්න...❤️☄️ ඔහේල කරනව ද......🤨😎 #ශාකය #q&a
+4
රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය....🔴 හැමෝම හදන්න බලන්න...☄️ හවස් වෙලා විවරණයක් දාන්නම්...🌝❤️ එහෙනම් කරමු හැමෝම....🤨😎 #physicspastppr #mcq
හෙට දිනයට අදාලව...☄️ හැමෝම එන්න... වැඩ කරමූ...🤗🔴 මෙතෙක් හරියට වැඩ නොකරපු උදවියත් එන්න...🌝❤️ #ටුඩූ....🤗
+4
ඒයි හලෝලා....🌝1️⃣ ඔන්න සූටි විවරණයක්....☄️ ඕකෙ 16, 17 විවරණය කරල වැඩ්ඩෙක් වැඩ්ඩියක් වෙන්න ඔයාලට අවස්ථාව ....🔴🤗 අඩුපාඩු කියාගෙන යමු බලන්න.....😎😇 #
+5
උකුවෙල සර්ගෙ පේපර් එකක්...🧲 ඕන් marking එකහ්🌝☄️ Credits : Dr. Darshana Ukuwela Sir #physics #ukuwela_sir
