fa
Feedback
Science Link

Science Link

رفتن به کانال در Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin @SciLink_ChatBot

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام Science Link

کانال Science Link (@sci_link) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 63 502 مشترک است و جایگاه 2 632 را در دسته آموزش و رتبه 12 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 63 502 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 12 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 3 863 و در ۲۴ ساعت گذشته برابر 273 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 12.98% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 9.20% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 8 228 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 5 829 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 20 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin @SciLink_ChatBot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 13 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

63 502
مشترکین
+27324 ساعت
+1 1537 روز
+3 86330 روز
آرشیو پست ها
━━━━━━━━━━━━━━━ 📍 අනුරාධ සර් දුන්න යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණ පොත් ඔක්කොම ටික Upload කරා 👉 https://t.me/SciLINKpdf/442 මේ පොත් ටික ටිකක් පරණයි 2019 වෙනකන් ප්‍රශ්න ටික විතරයි තියෙන්නෙ. සර් දුන්න අලුත් පොත් ටික තියෙන කෙනෙක් පුලුවන් නම් අපිට photo ගහල pdf හදලා එවන්න 🥹❤️ 💌 Contact Admin @SciLink_ChatBot
@Sci_Link
━━━━━━━━━━━━━━━

2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 INORGANIC | DAY 01 - 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 INORGANIC | DAY 07 | d block ━━━━━━━━━━━━━━━ 📥 INOR
2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 INORGANIC | DAY 01 - 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 INORGANIC | DAY 07 | d block ━━━━━━━━━━━━━━━ 📥 INORGANIC ALL TUTES 📥 INORGANIC COMPLETE TUTES ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link

sticker.webp0.00 KB

━━━━━━━━━━━━━━━ ✅ ANURADHA PERERA - PHYSICS 2025 REVISION @AP_REV 2025 MAIN PAPERS @APpaperclass 2025 FULL SYLLABUS PAPERS @A
━━━━━━━━━━━━━━━
✅ ANURADHA PERERA - PHYSICS
2025 REVISION @AP_REV 2025 MAIN PAPERS @APpaperclass 2025 FULL SYLLABUS PAPERS @APpaper25 2026 PAPERS @APpaper26
✅ AMILA DASANAYAKE - CHEMISTRY
2025 REVISION @AD_REV 2025 MAIN PAPERS @ADpaperclass 2025 FULL SYLLABUS PAPERS @ADpaper25 2026 PAPERS @ADpaper26
✅ RUWAN DARSHANA - COMBINED MATHS
2025 PAPERS @PaperRD ━━━━━━━━━━━━━━━ ☑️ MAIN CHANNEL @Sci_LiNK 💬 CHAT GROUP @SciLiNKCHAT 👤 MENU BOT @SciLiNK_Menu_Bot 💌 Contact Admin @SciLink_ChatBot 🟢 Sci-LiNK Folder https://t.me/addlist/rU-j4WiGDOE2ZWVl ━━━━━━━━━━━━━━━

Results අවුල් ළමයි මේක අහන්න. අපි මේ ඉරණම වෙනස් කරමු.

🔴 ඔයාලගෙ Result එකෙන් යන්න පුලුවන් Course ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් මෙකෙන්,
2023 A/L    Z - Score Cut Off Marks පසුගිය අධ්‍යයන වර්ෂයට අදාළ එක් එක් පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය වූ කඩඉම් ලකුණු මෙම කොටසෙහි දක්වා ඇත. මෙම කඩඉම් ලකුණු දැක්වීමෙහි අරමුණ වනුයේ එක් එක් පාඨමාලා සඳහා ඇති ඉල්ලුම පිළිබඳව යම් අවබෝධයක් ලබා දීම පමණකි. එබැවින් මෙම කඩඉම් ලකුණු පමණක් ම භාවිතා කරමින් අවශ්‍ය තීරණ ගැනීමෙන් වළකින්න. කඩඉම් ලකුණු වසරින් වසර වෙනස් වේ.
@Sci_Link

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේ
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

@Sci_Link

ඇවිල්ල ඇවිල්ල ❤️

ළමයි site එක දැන් update වෙලා තියෙන්නෙ තව ටිකකින් එයි වගෙ ☺️❤️ https://www.doenets.lk/examresults @Sci_Link
ළමයි site එක දැන් update වෙලා තියෙන්නෙ තව ටිකකින් එයි වගෙ ☺️❤️ https://www.doenets.lk/examresults
@Sci_Link

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව www doenets lk යන වෙබ් අඩවිය
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව www doenets lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල පරීක්ෂා කර ගත හැකියි.
@Sci_Link

🔴 වත්මන් තත්වය මත අද රාත්‍රී වෙනකොට ප්‍රතිඵල එයි 2024 ලමයි, එහෙනම් හැමෝටම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්න කියලා සුභපතනවා. ❤

අද හොදම දවස ඔබ එනවානම් 😁❤️ @Sci_Link
අද හොදම දවස ඔබ එනවානම් 😁❤️
@Sci_Link

අද රෑට 🙂❤️
@Sci_Link

sticker.webp0.00 KB

🔴 2024 GCE AL Results Release Date ??
@Sci_Link

sticker.webp0.00 KB

🔴 ප්‍රතිඵල ගැන මම දන්න දේ. ( දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරීන් හරහා ආපු පණිවිඩ වල හැටියට) ප්‍රතිඵල release කරන එක ලොකු process එකක්. ලක්ෂ ගානක් ලමයි ලියනවා.කිසි වරදක් වෙන්න බැරි නිසා දෙපාර්තමේන්තුව ඒක කිසිම අවුලක් නොවෙන විදිහට තමා කරන්නේ. එයාලා වගකීමක් සහිත දෙපාර්තමේන්තුවක්නේ. 1) පලමු ප්‍රයත්නය අප්‍රේල් 20 release කීරීම : ඒවෙලාවේ තත්වෙත් එක්ක ඒක බැරි වෙලා තියෙනවා 2) දෙවන ප්‍රයත්නය අප්‍රේල් 25 release කිරීම. ඒක කොහොම වෙයිද කියන්න බෑ. අද උදේ ආපු අභ්‍යන්තර පනිවිඩ වල හැටියට සමහර විට 27දක්වා උනත් කල් යන්න පුලුවන්ලු . 3) ඒනිසා හැමදේම හරි ගියාම results release කරනව මිසක් . මෙදාට එනවා එදාට එනවා කියලා අනාවැකි කියනවා වගේ කාටවත් හරියටම කියන්න බෑ. Process එකේ කිසිම අවුලක් නැතිවුන වෙලාවක release වෙයි.. ඕක තමයි ඇත්ත කතාව.. ඒනිසා ලමයි කලබල නොවී කරන වැඩක් කරගන්න එක තමා හොදම දේ.

sticker.webp0.00 KB

2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 - 12 | යාන්ත්‍ර විද්‍යාව ━━━━━━━━━━━━━━━ 👉 DAY 13 | භ්‍රමණ චලිතය ━━━━━━━━━━━━━━━ 👉
2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 - 12 | යාන්ත්‍ර විද්‍යාව ━━━━━━━━━━━━━━━ 👉 DAY 13 | භ්‍රමණ චලිතය ━━━━━━━━━━━━━━━ 👉 DAY 14 | භ්‍රමණ චලිතය විශේෂ සිද්ධාන්ත ━━━━━━━━━━━━━━━ 👉 DAY 15 | වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම ━━━━━━━━━━━━━━━ 📥 REVISION MARCH TUTES 📥 REVISION APRIL TUTES ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

sticker.webp0.00 KB