fa
Feedback
Science Link

Science Link

رفتن به کانال در Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin @SciLink_ChatBot

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام Science Link

کانال Science Link (@sci_link) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 63 300 مشترک است و جایگاه 2 644 را در دسته آموزش و رتبه 12 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 63 300 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 11 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 3 756 و در ۲۴ ساعت گذشته برابر 126 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 12.78% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 9.18% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 8 065 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 5 797 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 20 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin @SciLink_ChatBot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 12 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

63 300
مشترکین
+12624 ساعت
+9747 روز
+3 75630 روز
آرشیو پست ها
✅ ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ 🔻 ✅ සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලි
ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ 🔻 ✅ සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල සමඟින් 🔺 2026 MASTERCLASS SERIES📌 එක 🔴පහත telegram channel ඔස්සේ සම්බන්ධ වන්න 👇 ❤️https://t.me/biologyjanithnawod2026 🔴ගියවර සහභාගී වූ ළමුන්ගේ අදහස් 🖥 ❤️https://t.me/biologyfeedback නව පන්ති ආරම්භය ජනවාරි මුල සිට Intro Video ▶️https://youtu.be/mTSa2FsZRBo?si=mAk5QL4m_QxmZvAk 🔸

🔹අනුරාධ සර් දෙන විවරණ පොත් ටික ඕනේ ද? පරණ ටික නෙවෙයි අලුත් ඒවා 🧐

2026 REVISION යාන්ත්‍ර විද්‍යාව 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️ @Sci_Link 🔗
2026 REVISION යාන්ත්‍ර විද්‍යාව 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_Link 🔗

2026 REVISION රසායනික ගණනය 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ @Sci_Link 🔗
2026 REVISION රසායනික ගණනය 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_Link 🔗

🔹අමිල සර්ගෙ අනුරාධ සර්ගෙ Full syllabus papers Online ලියන අය Message එකක් දාන්න 🙂 🔺@SciLink_ChatBot

✅ ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ ✅සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල
✅ ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ ✅සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල සමඟින් ✅2026 MASTERCLASS SERIES🎯 එක පහත telegram channel ඔස්සේ සම්බන්ධ වන්න 👇 ❤️https://t.me/biologyjanithnawod2026ගියවර සහභාගී වූ ළමුන්ගේ අදහස් ❤️https://t.me/biologyfeedback 🗓 නව පන්ති ආරම්භය ජනවාරි මුල සිට ✔️

✅ 2026 Re-Revision Organic ආරම්‍භය ⚡️ ➿➿➿➿➿➿➿➿ 🔺විභාගයෙන් ගන්න ලේසිම ලකුණු 24ක්, පළමු වතාවට ඉගෙනගන්න ළමයෙකුට වුණත් ගැළපෙන ආක
2026 Re-Revision Organic ආරම්‍භය ⚡️ 🔺විභාගයෙන් ගන්න ලේසිම ලකුණු 24ක්, පළමු වතාවට ඉගෙනගන්න ළමයෙකුට වුණත් ගැළපෙන ආකාරයට බිංදුවේ ඉඳන් පටන් අරන් ඕනම ප්‍රශ්නයක් කරගන්න පුළුවන් මට්ටමට වීඩියො මාලාවක් මගින් පාඩම ආවරණය කිරීම සිදුවේ. 🖥 හෙට (දෙසැම්බර් 12) සිට ආරම්‍භය වේ ✔️ වැඩි විස්තර දැන ගන්න Channel එකට Join වෙන්න 🔔 🔵https://t.me/Re_Revision

🔗 @Sci_LiNK Advertising 📈 With over 1️⃣0️⃣0️⃣🔤➕ Subscribers ✔️ 🖥 Advertise your ads through our channels at a reasonable
🔗 @Sci_LiNK Advertising 📈
With over 1️⃣0️⃣0️⃣🔤 Subscribers ✔️ 🖥 Advertise your ads through our channels at a reasonable price.🔔 ✈️Contact us 🔺@SciLinkAd_Bot

🔴 Part A සත්කාරය 🤝 නොමිලේ උගන්වනවා'යි කියන එක අපිට නුපුරුදු දෙයක් නෙමෙයි ළමයි. ගිය අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා හිටපු හැම
🔴 Part A සත්කාරය 🤝
නොමිලේ උගන්වනවා'යි කියන එක අපිට නුපුරුදු දෙයක් නෙමෙයි ළමයි. ගිය අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා හිටපු හැම ළමයම ඒකට සාක්ෂි 💎
පසුගිය දිනවල ඇතිවුණ ව්‍යසනකාරී තත්වයත් එක්ක ලංකාවේ ගොඩක් පැතිවල ළමයි පීඩාවට පත්වෙලා තිබුණා. ඒ ළමයි වෙනුවෙන් විභාගය දක්වාම නොමිලේ උගන්වන්න මේ වෙනකොටත් අපි පටන්ගෙන තියෙනවා. 🔥 සමහරුන්ට බරපතල ප්‍රශ්න ඇති නොවුණත් රටක් විදිහට හැමෝගෙම ජීවන රටාවට මේ දෙයින් බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේම Combined Maths කරන ළමයි වෙනුවෙන් අපි දෙයක් කරන්න හිතුවා. අපි තීරණය කළා Part A සියලූම පාඩම් අංග සම්පූර්ණ Theoryත් එක්ක ඔයාලා හැමෝටම නොමිලේම උගන්වන්න. ❤️ 🔴 මේ සම්පූර්ණ වැඩේම යන්නේ අපේ Combined Maths Janindu Rashmika 👀YouTube Channel එක හරහා.. 🔴 ඒ වගේම ඒ සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් වෙන්නේ අපේ 💬Telegram Channels හරහා.. 💬 2026 Main Channel https://t.me/CMJR2025 💬 2026 Revision Channel https://t.me/JRMR_25 💬 2026 Discussion Group https://t.me/+X-TcMOfHslAxYzBl ⚠️ මේ වෙනකොටත් පාඩම් 07ක් අපි අංග සම්පූර්ණ Theoryත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි ළමයි 🔥 🔺ආවේගය හා ගැටුම් 🔺කාර්යය ශක්තිය හා ක්ෂමතාවය 🔺ප්‍රක්ෂිප්ත 🔺සීමාව 🔺ගණිත අභ්‍යුහනය 🔺මාපාංක අසමානතා 🔺සමතුලිතතාවය තාමත් බලපු නැති අය ඉන්නවා නම් ඉක්මනටම බලලා ගොඩදාගමු 💎
🔴 ඔයාලගේ Combined Maths කරන යාළුවෝ, නංගිලා, මල්ලිලා ඉන්නවා නම් ඒ අයවත් මේ වැඩේ ගැන අනිවාර්යෙන් ම දැනුවත් කරන්න ළමයි. 💡
JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

"COMBINED MATHS මෙහෙයුම " 💎 2019 Covid සමයේ හයියක් වුණු, 💎 2024 ගංවතුර සමයේ හයියක් වුණු, CMJR අපි.... කඩාවැටුණු පස් කඳු, උත
"COMBINED MATHS මෙහෙයුම "
💎 2019 Covid සමයේ හයියක් වුණු, 💎 2024 ගංවතුර සමයේ හයියක් වුණු,
CMJR අපි....
කඩාවැටුණු පස් කඳු, උතුරා ගියපු මහා ජල කඳන්, වලටත් ඉහළින් 🔥 දහසක් බලාපොරොත්තු පිරුණු හිත්වලට මනුදමේ දෑත් දිගු කරන්නට මෙවරත් සූදානම්... ❤️ 🔴 එහි මූලික අදියර ලෙස ව්‍යසනයට පත් 2026,2027,2028 A/L සිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ විභාගයේ අවසන් මොහොත දක්වා කිසිදු ගාස්තුවක් අය නොකර, A to Z සිද්ධාන්ත ඉගැන්වීමට අපි සූදානම්. 💎 👀 https://youtu.be/4wzE_NOJl4Y හැමෝම අත ඇරලා දාපු 2024 දිත් අපි ඔයත් එක්ක මේ විදිහටම හිටියා ළමයි. මේ වෙලාවෙදිත් අපි අපිට පුළුවන් හැමදේම ඔයාලා වෙනුවෙන් කරන්න දෙපාරක් හිතන්නේ නෑ... ❤️ 🔴 ඉදිරි කටයුතු පිළිබඳ සියලුම විස්තර දැනගන්න මේ පහළ තියෙන Telegram Channel එකට හැමෝම Join වෙන්න. 💬 https://t.me/Janindu_Rashmika හැමෝම එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙමු.
අපි ආයෙත් නැගිටිමු..!
පෙරටත් වඩා ශක්තිමත් මිනිස්සු විදිහට 💪🔥 - JANINDU RASHMIKA යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪

තත්වේ භයානකයි ළමයි.. හැමෝම පරිස්සමින් ඉන්න ☔️

🔴 ඉතිහාසයේ අමාරුම PURE Paper එක Janidu sir අතින් පිට වෙලාද...❓ ✅ සම්පූර්ණ විස්තරය : 👀 https://youtu.be/O16e3Z68-Pc
🔴 ඉතිහාසයේ අමාරුම PURE Paper එක Janidu sir අතින් පිට වෙලාද...❓ ✅ සම්පූර්ණ විස්තරය : 👀 https://youtu.be/O16e3Z68-Pc

2⃣0⃣2⃣6⃣ 🅰🅰 අංග සම්පූර්ණ සිද්ධාන්ත කරුණුද ආවරණය වන පරිදි පවත්වන ලංකාවේ එකම Revision පන්තිය මෙවර වෙනස්ම මුහුණවරකින් ඔබ වෙතට,
2⃣0⃣2⃣6⃣   🅰🅰 අංග සම්පූර්ණ සිද්ධාන්ත කරුණුද ආවරණය වන පරිදි පවත්වන ලංකාවේ එකම Revision පන්තිය මෙවර වෙනස්ම මුහුණවරකින් ඔබ වෙතට,
THEORY BASED REVISION 2026 🔥
ආරම්භක දිනය ✈️ නොවැම්බර් 25 අඟහරුවාදා (අද) ✈️ රාත්‍රි 7.00ට 👀Youtube Live ඔස්සේ ලංකාවටම නොමිලේ ම 🆓  මේ වන විට ඔබ කුමන මට්ටමක සිටියත් ඉහළම ප්‍රතිඵලයට ඔබව ගෙන යන ලංකාවේ විශ්වාසනීයතම සංයුක්ත ගණිතය පාඨමාලාව 🏆🔥 🔈 අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත Videoවෙහි Comments වලින් බලන්න ✅ 👀 https://youtu.be/ZcJu20FsoIs?si=d5ulYY9iizwvvvdW -------------------------------------------------------------- 🔴 වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා අපගේ Telegram සමූහ සමඟ සම්බන්ධ වන්න 💎 💬 2026 Main Channel https://t.me/CMJR2025 💬 2026 Revision Channel https://t.me/JRMR_25 💬 2026 Discussion Group https://t.me/+X-TcMOfHslAxYzBl -------------------------------------------------------------- විශ්වාසයෙන් විශිෂ්ට ප්‍රතිඵල කරා ගෙන යන ඉංජිනේරු ආචාර්යවරයා, JANINDU RASHMIKA [ Bsc (Hons) Engineering University of Moratuwa ] යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪

2026 ළමයි 🫵 A/L වලට තව මාස 08 යි ! ❓පාඩම් කරන්න හිතෙන් නැද්ද? ❓වැඩ එකතු වෙලාද? ❓කරන්න ඕන වැඩ ගැන Idea එකක් නැද්ද? ❓Recording
2026 ළමයි 🫵
A/L වලට තව මාස 08 යි !
පාඩම් කරන්න හිතෙන් නැද්ද? වැඩ එකතු වෙලාද? කරන්න ඕන වැඩ ගැන Idea එකක් නැද්ද? Recordings ගොඩ ගැහිලද? Love එක නිසා වැඩ ටික අවුල් වෙලාද? ගෙදර ප්‍රශ්නද? Stressද? මේ හැමදේටම උත්තරත් එක්ක, ඔයාට යන්න ඕන හොඳම ප්‍රතිඵලයට යන්න වැඩ ටික හරියටම Plan කරගන්න විදිහ දැනගන්න....
2026 SPECIAL MEETING 🔥
එහෙනම් හැමෝම රෑ 9.00ට සෙට් වෙමු. 💎 වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා අපගේ Telegram සමූහ සමඟ සම්බන්ධ වන්න 💬 2026 Main Channel https://t.me/CMJR2025 💬 2026 Revision Channel https://t.me/JRMR_25 💬 2026 Discussion Group https://t.me/+X-TcMOfHslAxYzBl

2026 ට මොනවද ඕනේ අපෙන් 🌝💖

අන්තිම දවස් 🥹❤️‍🩹

2025 ONE LAST TIME ━━━━━━━━━━━━━━━ 👉 GUESS DAY 01 | යාන්ත්‍ර විද්‍යාව 📥 GET TUTES ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 GUESS DAY 02 | දෝලන හා ආල
2025 ONE LAST TIME ━━━━━━━━━━━━━━━ 👉 GUESS DAY 01 | යාන්ත්‍ර විද්‍යාව 📥 GET TUTES ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 GUESS DAY 02 | දෝලන හා ආලෝකය 📥 GET TUTES ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 GUESS DAY 03 | තාපය 📥 GET TUTES ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 GUESS DAY 04 | ක්ෂේත්‍ර 📥 GET TUTES ┅┅┅┅┅┅┅┅┅┅┅┅ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

COMBINED MATHS පසුගිය විභාග ගැටලු විවරණය ━━━━━━━━━━━━━━━ 👉 2019 PAST PAPER DISCUSSION 📥 2019 PAPER PDF WITH MARKING ┅┅┅┅┅┅┅
COMBINED MATHS පසුගිය විභාග ගැටලු විවරණය ━━━━━━━━━━━━━━━ 👉 2019 PAST PAPER DISCUSSION 📥 2019 PAPER PDF WITH MARKING ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 2020 PAST PAPER DISCUSSION 📥 2020 PAPER PDF WITH MARKING ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 2021 PAST PAPER DISCUSSION 📥 2021 PAPER PDF WITH MARKING ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 2022 PAST PAPER DISCUSSION 📥 2022 PAPER PDF WITH MARKING ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 2023 PAST PAPER DISCUSSION 📥 2023 PAPER PDF WITH MARKING ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 2024 FULL PAPER DISCUSSION 📥 2024 PAPER PDF WITH MARKING ━━━━━━━━━━━━━━━ Our Telegram Channel:https://t.me/CMJR2025 විශ්වාසයෙන් විශිෂ්ට ප්‍රතිඵල කරා ගෙන යන ඉංජිනේරු ආචාර්යවරයා, JANINDU RASHMIKA [ Bsc (Hons) Engineering University of Moratuwa ] යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪

2025 THEORY SPECIAL ━━━━━━━━━━━━━━━ 👉 මිශ්‍ර අභ්‍යාස DAY 01 Electronic Practicals & 10 B Essay Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 මි
2025 THEORY SPECIAL ━━━━━━━━━━━━━━━ 👉 මිශ්‍ර අභ්‍යාස DAY 01
Electronic Practicals & 10 B Essay Discussion
┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 මිශ්‍ර අභ්‍යාස DAY 02
ස්වර්ණ පත්‍ර, ධාර තුලාව Practicals & 10 B Essay Discussion
━━━━━━━━━━━━━━━ 📥 GET TUTES 📥 GUESS PAPERS ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link