Science Link
前往频道在 Telegram
📈 Telegram 频道 Science Link 的分析概览
频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 449 名订阅者,在 教育 类别中位列第 2 270,并在 斯里兰卡 地区排名第 12 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 70 449 名订阅者。
根据 29 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 304,过去 24 小时变化为 -13,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 23.43%。内容发布后 24 小时内通常能获得 11.14% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 16 502 次浏览,首日通常累积 7 850 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 128。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
凭借高频更新(最新数据采集于 30 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
70 449
订阅者
-1324 小时
-407 天
+1 30430 天
帖子存档
70 449
2027 COMBINE MATHS මාස2️⃣3️⃣න්
♻️ මුල ඉඳල පටන් ගමු syllabus එකම. වැරදුණු තැන් හදාගෙන. භාගෙට ඉගෙන ගත්ත පාඩම් හරියට පිලිවෙලට ඉවර කරගන්න.🔥
🇱🇰ලංකාවටම 💙 Online ♨️වැඩි විස්තර දැන ගන්න 💬 Whatsapp Group එකට Join වෙන්න 👇 🗣https://chat.whatsapp.com/GFiuq2kIh9NAzRgxkW6v4o 🔔සම්බන්ධ වීමට 2027 12 Months ලෙස යොදා නම දිස්ත්‍රික්කය සමහ පහත අංකයට Whatsapp කරන්න✅ 💚 wa.me/94740748118
හසිත අබේවික්‍රම ✅
70 449
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🆓 සම්පූර්ණයෙන් ම නොමිලේ!
🧪Organic ගුණ විචලන - එක පාරින් ගොඩ දාගන්න
(ආම්ලිකතා, භාෂ්මිකතා, ජල ද්‍රාව්‍යතා, කාබොකැටායන ස්ථායීතා, ප්‍රතික්‍රියා සීඝ්‍රතා, ද්‍රවාංක තාපාංක)
💎ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම කරන ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... 💎Rank එකකට වැඩ කරන කෙනෙක්ට වැදගත් වෙන විශේෂ ම MCQ Points 💎රචනා ප්‍රශ්න පැහැදිළි කිරීම් වලදි නිතර මග හැරෙන Marking Points📆 දිනය: ජුනි 12 සිකුරාදා ⏰ වේලාව: ප.ව. 7.00 - 10.00 🔴අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත 🌐 නාලිකාවට සම්බන්ධ වන්න 👇 🔗 https://t.me/RamikaRisiwaraChemistry
Chemistry | Ramika Risiwara
💎
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist
70 449
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🆓 සම්පූර්ණයෙන් ම නොමිලේ!
🧪Organic ගුණ විචලන - එක පාරින් ගොඩ දාගන්න
(ආම්ලිකතා, භාෂ්මිකතා, ජල ද්‍රාව්‍යතා, කාබොකැටායන ස්ථායීතා, ප්‍රතික්‍රියා සීඝ්‍රතා, ද්‍රවාංක තාපාංක)
💎ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම කරන ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... 💎Rank එකකට වැඩ කරන කෙනෙක්ට වැදගත් වෙන විශේෂ ම MCQ Points 💎රචනා ප්‍රශ්න පැහැදිළි කිරීම් වලදි නිතර මග හැරෙන Marking Points📆 දිනය: June 12 සිකුරාදා ⏰ වේලාව: ප.ව. 7.00 - 10.00 🔴අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත 🌐 නාලිකාවට සම්බන්ධ වන්න 👇 🔗 https://t.me/RamikaRisiwaraChemistry
Chemistry | Ramika Risiwara
💎
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist
70 449
✅මේ සතිය අපේ MASTER ESSAY PLAN එකේ තුන් වන සතිය
මේ සතියේ මාතෘකාව වෙන්නේ
🗣දෝලන හා තරංග ♻️🔔වෙනදා වගේම හෙට (සිකුරාදා) දවල් 12.00 ට අපි ▶️youtube හරහා live discussion එක පවත්වමු✅
📍මෙතෙක් අප විසින් නොමිලේ 🆓 ලබාදී ඇති පාඩම්👇❤️https://t.me/PhysicsWithEra26T/1830 Physics | Eranda Aththanayake☑️
70 449
📌අවසාන මාස දෙකේ ඔයාව ගොඩදාන essay plan එක
📌සම්පූර්ණයෙන්ම නොමිලේ
😎දිවයිනටම online පැවැත්වේ.
Day 01
තාපය past paper රචනා ප්‍රශ්න 7ක්🌐 https://youtube.com/live/Vi1bfVW_AYE?feature=share Day 02
යාන්ත්‍ර විද්‍යාව past paper රචනා ප්‍රශ්න 7 ක්🌐 https://www.youtube.com/live/vw5DRf2wpdk?si=cmSMf_FL55uN2zo_ 📌මෙම වැඩපිලිවෙල සමග සම්බන්ද වන දරුවන්physics with eranda aththanayake අපගේ youtube නාලිකා හරහා live join වන්න. යාලුවන්ටත් දැනගන්න share කරන්න. වැඩසටහන පිලිබද සියලු දැනුවත් කිරීම් 2026 special group class 🌐 https://t.me/PhysicsWithEra26T ගැටලු පවතීනම්, 🔗https://t.me/EAphysicsAdmin විමසීම් :0771987808 Physics | Eranda Aththanayake☑️
70 449
ගියවර නිවැරදිවම අනුමාන ලබාදුන්,💯
🔠🔠🔠🔠 🔤
🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠
මේවා අපෙන් විතරමයි...😏😌🔥👍 ජුනි 2️⃣0️⃣ - හවස 2.00ට 💎 Ready වෙලා ඉන්න ළමායි..... Combined Maths | JANINDU RASHMIKA 💙 🩷❤️🧡💛💚🩵💙
70 449
🔴 අපි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ❗️
♻️ මේ පාර අනිවා එන Mcq Set එක ගොඩ දාගෙන Physics 85+ ⌨️ එකකට යන්න පුලුවන් ඔයාලට, හැමෝම අපේ ▶️Yt එක Subscribe කරලා තියාගන්න❤️👇
📱 මෙන්න ලින්ක් එක 👇
🗣https://youtube.com/@somika_minal?si=t7eMYpseN05I8Nhm
📌 ගිය පාරත් අපි කියපුව ඒ විදිහටම ආවා.✅ මේ පාරත් අනිවා එනවා. ▶️Channel එක Miss වෙන්න කලින් යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❤️
🔔අද දවසෙම ▶️YouTube Subscribers 9500 + කරමු ළමයි. තව 250 යි ඕන. ඊට පස්සේ අපි මේ පාර අනිවා එන අනුමාන set එකම YouTube එකට දානවා✅
70 449
🌟🌟 BIO නම් විතරක්ම එන්න🔥
ඔයාගේ AL පේපරේ ලකුණු ~54% ක සීඝ්‍ර පුනරීක්ෂණය
🏆 Subject එක අවුල් වගේ නම් මෙන්න 📌Turning Point එක..
✅සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 🦋
✅ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය 🌱💬 Group එකට Join වෙන්න..විස්තර දැනුවත් කරනවා.👇 🗣https://chat.whatsapp.com/Cwu4ii68y8SHAEQn67TR3R ♻️ ඇවිත් වැඩපිළිවෙල බලන්න.. ගැලපෙනවා නම් විතරක් පංති සදහා සහභාගි වෙන්න..❤️ ‼️ Miss කරගන්න එපා🔸 🔔කලින් පුළුවන් වගේ දැනුන පාඩම් අමතකයි,ප්‍රශ්න ලියාගන්න බෑ වගේ නම් මෙන්න Option එක⤵️
70 449
🔴අවුරුදු 10ක Physics Past Papers Live විවරණය කරමු.
💎සියලුම classes වල recorded video ලබාදෙයි.
පහත 🌐 group එකට join වෙන්න 👇
🌐GROUP
👉 https://chat.whatsapp.com/FAD8x6wK6ssHxTzwNsSsVZ?mode=gi_t
076 907 4424
70 449
Repost from Chemistry | Ramika Risiwara
🎯වෙන කිසි ම Chemistry Paper Class එකක නොලැබෙන විදිහේ හරිම නිරවුල්, පැහැදිළි, අංගසම්පූර්ණ විවරණයක්!
✅ ඔව්. අපේ Paper Class එකේ ඉස්සරහට තියෙන හැම MCQ Paper එකකට ම මේ විදිහේ අංග සම්පූර්ණ විවරණයක් හම්බෙනවා. (PDF එක බලන්න)
🔻ප්‍රශ්නයේ මට්ටම - ඔයාගෙ මට්ටම ගැන දළ අවබෝධයක් ලබාගන්න 🔻කෙටි ක්‍රමය - වෙලාව ඉතුරු කරගන්න 🔻MCQ Point එක - අපේ Papers වලින් මේ Points ටික පිළිවෙළට Add කරගත්තත් AL MCQ 35+ Score කරන්න පුළුවන්✅ඒ වගේ ම Essay Papers වලට 2019 - 2025 New Syllabus AL Marking Schemes සිලල්ල ම හරිම තියුණු විදිහට Analyze කරලා, ඒ සියලු ම Marking Points Cover වෙන විදිහට හදපු අංග සම්පූර්ණ Marking Scheme එකක් හම්බෙනවා. ✅ඒ විතරක් නෙවෙයි වැදගත් ප්‍රශ්න ඔක්කො ම, කෙටි ක්‍රමත් එක්කම හරිම සරලව, නිවැරදිව නිරවුල්ව Discussion එකේදි පැහැදිළි කරලා දෙනවා. ⌛2026 AL විභාගෙට තව මාස 2 ක් වගේ තියෙන්නේ. මේ ටික කාලෙන් ඔයාගෙ උපරිම Result එකට යන්න, අවශ්‍ය ම කරන ටික හරිම විදිහට ඔලුවට දාගන්න. 🚀 එන්න... අපි ලකුණු හඹාගෙන යමු! 📱WhatsApp: 072 804 4075 📱Telegram: @RamikaRisiwaraChemistry Chemistry | Ramika Risiwara 👑DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) 👑National Chemistry Olympiad Finalist 👑Nuclear Science Olympiad Bronze Medalist
70 449
🔴 විශේෂ නිවේදනයයි නංගි මල්ලි‼️
🔔 මේ වීඩියෝව හැමෝම බලන්න. යාන්ත්‍ර විද්‍යාව ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට✅
▶️ මෙන්න ලින්ක් එක 👇
🗣https://www.youtube.com/live/ZFkK2e8YSOo?si=Io9vPdUSGWCKhq_1
📌 ගිය පාරත් අපි කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා.✅යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. අද දවස ඇතුලත හැමෝම මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු❤️
70 449
✅2026 ETP & GUESS PAPERS අවශ්‍ය ළමයි JOIN වෙන්න✅
AD🗣https://t.me/+oD2_9Nq8LDwwMDQ1
AP🗣https://t.me/+GsJAE9c6LFc2Zjc1
🔸
70 449
2026 REVISION සමතුලිතතාවය ✔️
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ආරම්භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 02 | ද්‍රව වාෂ්ප සමතුලිතතාවය දෙවන දිනය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 03 | ද්‍රව වාෂ්ප සමතුලිතතාවය තෙවන දිනය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 04 | කලාප සමතුලිතතාවය (kD) සම්පූර්ණ පාඩම
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 05 | සමතුලිතතාවය Kp Kc ආරම්භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 06 | pH ආරම්භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 07 | ❌
━━━━━━━━━━━━━━━
1⃣රවුල් නියමය ව්‍යුත්පන්න කිරිම
2⃣ ද්‍රව - වාෂ්ප සමතුලිතතාවය පාඩමේ අවසානයට එන උෂ්ණත්ව පීඩන කලාප සටහන් කොටස
3⃣ KD නිබන්ධනයෙහි homework ලෙස ලබාදුන් ආදර්ශ ගැටලු යටතේ ඇති ප්‍රශ්න අංක 10 සාකච්ඡාව
4⃣ kp = kc(RT) ව්‍යුත්පන්න කිරිම
━━━━━━━━━━━━━━━
🔔 PAST PAPER DISCUSSIONS🗣Kp Kc පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් 🗣KSP පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් 👉kD පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් 👉 pH පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗
70 449
අන්තිම මාස 2කේ biology වල ලොකු impact එකක් කරගන්න ඕනෙද ❓
💎 උසස් පෙළ ජීව විද්‍යාවට දුලානි මුණවීර මිස් විසින් සංස්කරණය කරන ලද 1990-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද වයුහගත ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.
පොතෙහි ඇතුලත බැලීමට 👇
➡️ https://wa.me/p/27707535568844690/94761463332
මෙම පොතෙහි විශේෂත්වයන්,
1️⃣.ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම 2️⃣.නව විෂය නිර්දේශයට අයත් පැරණි ප්‍රශ්නවලට පිළිතුරු නව සම්පත් පොතට අනුකූලව සපයා තිබීමපොතෙහි මිල 1250/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට, රු. 150/= ක කුරිය ගාස්තුවක් වැය වේ 📲 0761463332 අංකයට bio str ලෙස 🌐 පණිවිඩයක් යොමු කරන්න නැතිනම් මෙතැනින් order කරන්න 👇 ➡️ https://wa.me/p/27707535568844690/94761463332 ජීව විද්‍යාව විවරණ පොත් ද ලබාගත හැක👇 ➡️ https://wa.me/p/26053188261041921/94761463332 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 ➡️ https://wa.me/c/94761463332
70 449
🔴 මෙවරත් උසස් පෙළ ජීව විද්‍යාව (A/L Biology) රචනා ප්‍රශ්න පත්‍රයට 100%ක් සූදානම් කරවන "Biology Essay Package" එක ආරම්භ වුණා!🔥
‼️ Bio Essay අවුල් නම් මෙන්න Option එක✅🔖පසුගිය වසර 4 තුල සාර්ථකත්වය බලන්න, Join වෙන්න 👇 💚 https://chat.whatsapp.com/IbGhFiWV8895ZSCGgOT6vQ
📌 වසර 4ක් පුරාවට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින්, දහස් ගණන් දරුවන්ට Biology වලට 🅰️ සාමාර්ථයක් කරා යන්න පාර කියූ ලංකාවේ අති සාර්ථකම වැඩපිළිවෙළ !
