3 323
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-137 روز
-8730 روز
آرشیو پست ها
3 323
Repost from BunnynoteZ Quiz
+1
අපි මොන දේ කරත් අපිව විශ්වාස කරන්නේ ඒ දෙන්නා 🥺❤️🩹
ඒ ගොල්ලෝ කියන දේවල් වරදින්නේ නෑ
මොන දේ කරත් ඒගොල්ලෝ අපිත් එක්කම ඉන්නවා නේද...❤️🩹😊
ඒ දෙන්න සතුටු වෙන්නේ අපි අනාගතය හදාගත්තම..😊
මේක දිනන්නම ඕන දෙයක් ...
😇එයා වෙනුවෙන්වත් මේක අල්ලගෙනම
ඉන්න....
අපිට අන්තිමේදි ඉන්නේ
'අම්මයි තාත්තයි'විතරයි...❤️🌏
3 323
🌥 Good Morning ✨
🏆Daily Quote :
අද දිනයේ ඔබ කරන කුඩා පියවරක් හෙට දිනයේ විශාල වෙනසක් කරයි. 🚶♀️➡️🏆🎖 2025 A/L විභාගයට තව, සති 37 දින 264 යි පැය 20 යි මිනිත්තු 54 යි 📅අද 2025-01-29 Powered By Exam Countdown Bot ⏳
3 323
ලමායි owner ship එක හම්බුනා 🥳 2025 ට චැනල් එක කරනවා 🤓 comment එකක් දාන් යන් බලන්න මොනාද ඔන කියලා 🤭💖
3 323
🌺.Chemistry , physics ,Biology විශයන් තුනේම,
🌟 special points
🌟 past paper විවරන
🌟 voice notes
🌸 chemistry අමිල සර්ගෙ පේපර් විවරන
🌸 බයෝ සශංක සර්ගෙ පේපර් විවරන
🌸 physics අනුරාධ සර්ගෙ පේපර් විවරන
3 323
මෙ මන් 1st shy එකෙ ක්ලාස් ගිය සර් කෙනෙක් කැමති අය ගිහින් බලන්න free වැඩක් කිව්ව❤️
3 323
💉 RECAP THEORY (FREE)
🎥 සෑම සදුදාවකම රාත්‍රි YouTube හරහා නොමිලේ Live සම්බන්ධ වන්න.
▪️Episode - 01
ජීවි ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය
ජලයේ භෞතික සහ රසායනික ගුණ
කාබෝහයිඩ්‍රේට
https://youtube.com/live/sqXAQElTI9A?feature=share
▪️Episode - 02
මීළග සදුදා රාත්‍රී
💌
YOUTUBE CHANNEL LINK
https://www.youtube.com/@Bio_Bajjala
නිබන්ධනය ලබාගැනීම සදහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න...👇
https://t.me/BioBajjala
3 323
https://t.me/SCIENCE_2024AL/3169
Oyalata puluwanda me mg eka chnnel wala lamayita denna..🥺 paththara ganna minissunt poth wikunanna kalin api ekathu karala nethi lamayita demuko.. loku wedak ithin.. kenathida udaw karanna.. oyalath ekathu unoth meka lassanata kara ganna puluwan weyi 🥺
3 323
Repost from යමං කැම්පස් ✊🎓
පොත් තියෙන , දෙන්න කැමති අය විතරක් මේකට කමෙන්ට් කරන්න..🥺
3rd shy ලියපු හෝ ආයෙ එක්සෑම් කරන්නෙ නැති , ඔයාලා ලග තියෙන පොත් තව ළමයෙක්ට දෙන්න කැමති ළමයි , තියෙන පොත්වල නම් කියලා කමෙන්ට් එකක් දාන්න....🥺🌸🍃 පොත් නැති ළමයිට අපි පොත් ටිකක් හොයලා දෙමු. කිහිපදෙනෙක් ඉල්ලලත් තිබුනා...අපි එයාලට අපේ පොත් දෙමු...🥺🌸🍃 මං හිතනවා ඔයාලා කැමති වෙයි කියලා....🥺❤️ අපි එක්ක නිදි මරපු පොත්, එයාලත් එක්කත් නිදි මරපුවාවෙ...❤️ අපිව තැනකට ගෙනාපු පොත් එයාලවත් තැනකට රැගෙන යාවි....🔥
