fa
Feedback
👽 EXTRAORDINARY THINKERS‼️OFFICAL GROUP 👽

👽 EXTRAORDINARY THINKERS‼️OFFICAL GROUP 👽

رفتن به کانال در Telegram
1 759
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-830 روز
آرشیو پست ها
♥️How to Become a Real Life Computer Genius♥️ ✨හෙට අපේ Practically Ethical Hacker Course එකේ දෙවෙනි දවස... 🫣හෙට අපි කතා කරන්
♥️How to Become a Real Life Computer Genius♥️ ✨හෙට අපේ Practically Ethical Hacker Course එකේ දෙවෙනි දවස... 🫣හෙට අපි කතා කරන්නේ කොහොමද අපි Real Life එකේ Computer Genius කෙනෙක් වෙන්නේ කියන කතා බහයි... ඉතිම් IT ක්ශේත්‍රයේ ඔයා මොනයක් හෝ විදිහකට මේකේ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඔයාලට හෙට Session එක නම් ගොඩක්ම වැදගත් වේවී...❤️‍🔥 😉අන්න ඒක නිසා ඉතිම් හෙට දවසෙත් අපි මේ Session එකත් නොමිලේ දෙන්න තීරණය කරා... ඉතිම් හෙට දවසේ රාත්‍රී 9.30 ට අපිත් එක්ක නොමිලයේ සම්බන්ද වෙන්න කැමතී නම් 👉 https://chat.whatsapp.com/JxqVV03KWf97Xj2DJpuIF7 දැන්ම මේ WhatsApp Group එකට ඉක්මනින්ම එකතු වෙන්න...❤️‍🔥 (හෙට තමා අපි PEH Course එකේ Sessionsවලට ඔයාලට නොමිලයේ සම්බන්ද වෙන්න අවස්ථාව ලබා දෙන අවසන් දිනය...✨) ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️

✨අමුතුම Track එකක ඉන්න, මිනිස්සුන්ගෙන් 1%ක පිරිසකට විතරක් කරන්න පුලුවන්, ඒ අද්විතීය පාඨමාලාව මෙසේ ආරම්භ වෙන වගයි...❤️‍🔥 📌සූදානමින් සිටින්න අද රාත්‍රී 9.30....✨ 💐2025 කියන්නේම ලංකාවේ අලුතින් Bug Bounty Hunters ලා 100 ක් බිහිවෙන අවුරුද්දයි...😉♥️

🕷Bug Bounty Hunting කරන අයට පුංචි ඔවදනක්...♥️ 📌මේක අපි පෞද්ගලිකව අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතිම් මට මේ දේ තේරෙන්න ගොඩ කාලයක් ගියා. හැබැයි අපි ඉන්නකන් ඔයාලට එහෙම වෙන්න බෑනේ. ඒක හින්දා මතක් වුන වෙලේ මම මේකත් කියන්නම්. ♥️ඒක තමයි කිසිම වෙලාවක ජීවිත කාලයම ඔයාලා මේ Bug Bounty Hunting වලින්ම යැපෙනවා කියලා මේකට එන්න එපා. මොකද එහෙම කරන්න බැහැ. හේතුව හැමදාම අපිට ඔය කියන විදිහට Bugs හම්බෙන්නේ නැහැ. අපිට සල්ලි හම්බෙන්නේ Bugs හම්බුනොත් විතරයි නේ. අන්න ඒක නිසා හැමදාම මේකෙන්ම යැපෙනවා කියලා නම් මේකට එන්න එපා... 🤭ඔයාලා කරන්න ඔනි අඩුම රු.ලක්ශ 20ක් වගේ හොයලා, මේකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න ඔනි. ඊට පස්සේ ඔයා ඔය රු.ලක්ශ 20 වෙන තැනක Invest කරලා, ඊට පස්සේ ඒකෙන් හම්බෙන මුදල FD එකක් වගේ දාලා, ඊට පස්සේ ගානට ඔයාට හම්බෙන මුදල් ටික Manage කරගන්න ඔනි. ❤️‍🔥නැතුව මේ Bug Bounty කරලා ලක්ශ 20 ක් හම්බුන ගමන්, ඒකෙන් PC එක හදන්නයි, බයික් ගන්නයි අනන් මනන් කරන්න නම් ඔයා හොදම නැහැ. මොකද ඔයාට ලක්ශ 20 න් එහාට ආය Bugs හොයාගන්නම හම්බුනේ නැත්නම්, අන්න එතකොට ඔයා අමාරුවේ වැටෙන්න පුලුවන්. 🤭අපි කොහොමත් ඉතිම් PEH Course එකේ අවසානය වෙද්දී ඔයාලා කොහොමද ඔයාලා මේ හම්බ කරන Money ටික Manage කරගන්නේ පවා කියලා දෙනවා. ඒකට නම් කිසිම දේකට ඔයාලා අපේ PEH එකට එනවා නම් ආය බය වෙන්න ඔනි නැහැ. ඒත් ඉතිම් අපේ මේ Bug Bounty කියන වචනය අල්ලගෙන, කවුරුම හරි තනියෙන් ඉගෙන ගන්න පටන් අරන් නම් ඉන්නේ, අන්න ඒ අයටයි අපි මේ උපදෙස දුන්නේ... මොකද ඔයා ගානට ස්ථාවර උනායින් පස්සේ, ඔයා නිකන් විනෝදෙට හරි මේ Bug Bounty කරන එක වෙනමම දෙයක්. ඒත් ගේමක් ගහනකන් පරිස්සමට මේ ගමන යන්න ඔනි. ඒක හින්දා මේ දේත් හොදට මතක තියාගන්න හැමෝම...😉♥️ ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️

🌻මේ Article එකත් චුට්ටක් කියවන්න...👉 https://patchstack.com/articles/biggest-wordpress-bug-bounty-program-upgrade-is-here ම
🌻මේ Article එකත් චුට්ටක් කියවන්න...👉 https://patchstack.com/articles/biggest-wordpress-bug-bounty-program-upgrade-is-here මොකද අපි කියන්නේ නැහැ මේක පටන් ගත්ත ගමන් මිලියන ගණන්වල Bounties හොයන්න ඔනි කියලා...ඒත් ඔයාට පුලුවන් නේද මේක $50කින්,$100කින් පටන් අරගෙන හිමින් හිමින් දැනුම වැඩි කර කර ඉස්සරහට යන්න... 🥶අනික ඉතිම් තාක්ශණය දියුණු වෙන්න වෙන්න, මේ Bug Bounty Programs පවා Release වෙනවත් වැඩී නේ... ඒ හැමදේමත් එක්ක ඉතිම් මේක හරියට ගොඩ දාගත්තා කියන්නේම ඔයාලට හොද ගමනක් ඉස්සරහට යන්න පුලුවන්...🫣 2025.04.27 වෙනිදා Extraordinary Thinkers වෙන අපි කිව්වා කියලා මතක තියාගන්න, ඊලගට ලංකාව අස්සේ රැල්ල පටන් ගන්නේ මේකෙන් මෙහෙම උපයන්න පුලුවන්, මිලියන ගණන් ගන්න පුලුවන් ගගා මවා පෙන්නලා රු.50 000යි රු.60 000 යි කියලා Coursesවලට කට්ටියව අදින්න පටන් ගන්න එක හොදේ...🙂👍 💥ඒක හින්දා ඉතිම් කැමතී නම් රැල්ලට කලින් අපි අපේ ගමන යන්න පටන් ගමු...🫣💗 👍මොකද නැත්නම් තව ටික කාලයකින් ඕකේ ගිහිල්ලා ලංකාවේ ඔක්කෝම අය දගලන්න ගත්තම, ලංකාවට හරියට Account එකක්වත් හදාගන්න දෙන එකක් නැති වෙයි. ඒක හින්දා පමා නොවී ගේම ගහගන්න එකම තමා ඉතිම් ඇත්තටම හොද...👿💗

PEH Course එක කරලා $1,000,000 එකවර ගන්නම් කියලා ලොකු Bug Bounty Program එකක් අල්ල ගත්තම අපේ ළමයි...😂💥

☝☝☝☝අපේ PEH Course එකට සම්බන්ද වෙලා, තමන්ට කියලා දෙයක් කරගන්න කැමති හැමෝම මුලින්ම මේක කියවන්න... 🤭ඊට පස්සේ ඉතිම් හෙට (අප්‍රේල් 28) රාත්‍රී 9.30 ට අපි මේක පටන් ගන්නවා කියලා මතක තියාගන්න...🥶♥️ 💐ඊට පස්සේ ඉතිම් PEH Course එකත් එක්ක සම්බන්ද වෙන්න නම් රු.6000 ක Payment එකක් කරන්න වෙනවා නේ... අන්න ඒ Payment එක කරන්න Details ටික ගන්න 👉 https://whatsapp.com/channel/0029VanRDLSG3R3bzVZyzl3R/233 මේ Link එකෙන් යන්න... 🤭හදිස්සියේම හරි පාඨමාලාව සම්බන්දයෙන් විස්තර ගන්න අවැසි WhatsApp සමූහයේ ඔයා නැත්නම් 👉 https://chat.whatsapp.com/JxqVV03KWf97Xj2DJpuIF7 මෙන්න මේකටත් එකතු වෙන්න...♥️

🫡හැබැයි ඉතිම් අපි මේ ඔයාලව ගොඩ දාන Master Plan එකේ පොඩිම පොඩි කොටසක් විතරයි හොදේ මේ කිව්වෙත්... අන්න ඒක හින්දා ඉතිම් මේකේ තව ගොඩක් දේවල් අපි කරනවා... 📌Network එකක් හදනවා 📌Self Studies වලට Support කරනවා ඔය වගේ ගොඩක් දේවල් අපි කරනව... ඉතිම් එතකොට කොහොමත් අපේ මේ Master Plan එකෙ අවසානයට ඉතිම් ආය සැකයක් නැහැ ඔයාලට උනන්දුව තියෙනවා නම් අනිවාරයෙන්ම Bug Bounty Hunter කෙනෙක් වෙන්න පුලුවන් පුලුවන් පුලුවන්මයි... 🤭එහෙමයි ඉතිම් සියල්ල හරි නේ, කැමති කට්ටිය ඉතිම් අපිත් එක්ක එකතු වෙන්න... එකතු වෙන කට්ටියත් එක්ක අපි අපේ ගමන යනවා... සරලවම " Ai, Ai,Ai ආවා කියලා, අපි වලකනු සිතනු එපා...! 🤭" 🫡Aiවත් එකතු කරගෙන අපි අපේ ගමන යමු.... ජය වේවා...💗 ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️

🤫Master Plan...😎❤️‍🔥 🍀මේ ඉතිම් පොඩි කතාබහක් අපේ PEH Course එක සම්බන්දයෙන්. මොකද මේ විදිහට අපිට ලොකු Plan එකක් තියෙන නිසාමයි අපි මේක ඇත්තටම ලොකුවට Promote කරන්න දගලන්නේ නැත්තේ... 🤭අනික ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ අපි Cyber Security Course එක කරාමත් අපේ වැඩ ඔක්කෝම හිර වුනා, මේ පාරත් එය එසේම තමයි 🥲 මොකද ඉතිම් අපි කොහොම කිව්වත් ළමයි ප්‍රශ්න අහනවා නේ. එතකොට ඉතිම් අපි සියල්ලට Reply කරන්න ගියාම ඔක්කෝම කවලම් වෙනවා... 🤭 කමක් නෑ ඉතිම්, දැන් අපි අවුරුදු 2 ක් තිස්සේ කොහොමත් PEH,PEH කිය කිය නේ ඉන්නේ... ඒක හින්දා ඉතිම් දැනට 75ස් දෙනෙක් අපිත් එක්ක එකතු වෙලත් ඉවරයි, 📌තව 25 ස් දෙනෙක් ආපු ගමන් කොහොමත් අපි AI එක්ක Bug Bounty Hunting කරන ගැන විදිහත් උගන්නනවා, ඒ වගේම ඉතිම් අපි හෙට( අප්‍රේල් 28 ) මේ වැඩේ පටන් ගන්නවා... 😎ඔතනදී ඉතිම් අපි ඇත්තටම කිව්වොත් ලොකුවටම ලස්සන Plan එකක් මේ වෙද්දී හදලා තියෙනවා මේ පාඨමාලාව සිද්ද කරන්න... 🤭ඒකට හේතුව තමයි මේ පාර විතරයි නේ අනික අපි රු.6000 ට සිද්ද කරන්නෙත් මේ පාඨමාලාව, ඊට පස්සෙ අපි මේක ඊලග අවුරුද්දේ ඉදලා ව්‍යාපාරයක් කරගත්තම මේකේ මිල රු.32 000ක්වත් වෙයි. 🥶මොකද ඒක මම එච්චර විශ්වාසයෙන් කියන්නේම මේ 2025 දී අපි ඔයාලව Bug Huntersලා කරවන නිසා... 🤭ඒත් ඔයාලට ඒක වෙන්නේ කොහොමද කියලා අවබෝදයක් නැහැ නේ. අන්න ඒක හින්දා අපේ Master Plan එකේ, කියන්න පුලුවන් කොටස විතරක් අපි දැන් කියන්නම් කෝ... ඉතුරු ටික ඉතිම් අපේ PEH Course එක අස්සේ වැඩ දාද්දී ඔයාලට බලාගන්න හම්බෙයි...🥶 ⭕️කොහොම හරි ඉතිම්, මෙතනදී අපි මුලින්ම කරන්නේ ඉතිම් ඔයාලට මොනාද Hacking කියන්නේ සහා Hack කරන්න පුලුවන් විදි ඔක්කෝම උගන්නනවා... සාම්ප්‍රදායික විදිහට, ඔයා වෙන තැනක ගිහිල්ලා Course එකක් කරත්, ඒ විදිහටම අපි උගන්නනවා... හැබැයි අපේ විශේශත්වය තමයි අපි එතනදී Target කරන්නේ CEH සාහා OSCP කියන Certifications දෙකයි. මොකද එතනදී අපි ඔය Certifications වලට අදාල වෙන Course Contentවල එකතුවක් තමයි අපි ඔයාලට උගන්නන්නේ... 🤭ඕක සරලව කිව්වට ලොකු සංකීර්ණ කතාවක් හොදේ.. ඊට පස්සේ ඉතිම් අපි කරන්නේ, අහ් හරි නේ ඔන්න දැන් න්‍යායාත්මකව සහා ප්‍රායෝගිකව ඔයාලා වැඩ දාන්න දන්නවා. ඒත් ඔය ඇත්තටම මදි. මොකද ඔය ඇති නම්, ඔයාලා අපේ නැතුව වෙන තැනක ගිහිල්ලා Course එකක් කරගත්තත් ඔයාලට Ethical Hacking පුලුවන් වෙන්න ඔනි නේ. එහෙම වෙන්නේ නෑනේ, මොකද ඒකට හේතුව තමයි ඒ කිසිම තැනකදී ඔයාලට මේක ඇතුලේ තියෙන කතන්දරය ගැන කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි Attack එකක් කරන්න ඔනි නම්, ඒ Attack එක කරන්න අපි කතන්දරයක් ගොඩ නගාගන්න ඔනි. අන්න එතකොට ඒ විදිහට කතන්දරයක් ගොඩ නගා ගන්න නම්, අපිට සිද්ද වෙනවා මේකේ තියෙන Thinking Pattern එක අල්ල ගන්න... ඔන්න ඕක තමයි කරන්න අමාරුම වැඩේ... මොකද අපි නිකන් සරලව ගන්න කෝ Cross Site Scripting එකක් ඔයාලා ගහනවා කියලා. ඒත් එහෙම ඔයාලා මේ ගහෙන් ගෙඩි එනවා වගේ ගිහිල්ලා අපි කියලා දෙන දේ, ඩාන් ගාලා ගිහිල්ලා කරාට ඔයාට Real World එකේ වැඩක් කරගන්න බැහැ. අන්න එතකොට ඔයාට සිද්ද වෙනවා Cross Site Scripting කියන්නේ මොකක්ද කියන තැනේ ඉදලා සියල්ල ඉගෙන ගන්න. මොකද එහෙම ඉගෙන ගත්තොත් තමා ඔයාට අනිත් පැත්තට පුලුවන් වෙන්නේ, අන්න ඒ ඉගෙන ගන්න දේ භාවිතා කරලා එක එක ක්‍රම විදි ගණනාවකට, ඔයාගේම රටාවල් ගොඩ නගා ගන්න ගමන් වැඩ කරන්න. නැතුව මන් අහ් මේකයි Cross Site Scripting කියන්නේ, අහ් හරි මෙන්න මේක තමා ඒ කියලා පෙන්නුවට හරියන්නේ නැහැ. එතකොට ඔන්න ඕක තමයි කරන්න අමාරුම වැඩේ... ඒත් ඉතිම් කොහොමෙන් කොහොමෙන් හරි ඔයාල හිමින් හිමින් ඔන්න ඔය කතන්දරය ගොඩ නගා ගන්න රටාව ඔයාගේ ඔලුව අස්සට දාගත්ත ගමන්, එතනින් එහාට ඔයාට මේ Hacking කියන දේ සරල දෙයක් වෙනවා... ඉතිම් අපි අන්න ඒක මුලින්ම හදාගන්න ඔනි ඒක නිසා... ඒකටත් අපි ලග වැඩ පිලිවෙලවල් ගොඩක් තියෙනවා...🤭 ඒවා ඉතිම් Course එක යද්දී ඔයාට තේරෙයි... 🫣ඊට පස්සේ ඉතිම් දැන් ඔයාලට හොදටම මේ දේවල් එක්ක වැඩ දාන්න පුලුවන් වුනායින් පස්සේ, අපි ඔයාලව කෙලින්ම එක්කන් යන්නේ Bug Bounty Huntingවලට, මොකද ඒ වෙද්දී ඔයාලා Real World එකත් එක්ක ගණුදෙනු කරලා, ඉගෙන ගන්න තියෙන හැමදේම ඒ වෙද්දී ඔයාලා ඉගෙන ගෙන ඉවරයි... දැන් ඉතිම් හරි නේ දැන් තියෙන්නේ ඉගෙන ගත්ත දෙයින්, ආදායම් මාර්ගයක් ගොඩ නගාගන්න Try කරන එක නේ. එතනදී ඉතිම් අපි ඔයාලට Bug Bounty Programs ගැන කියලා දෙනවා වගේම කොහොමද Freelancing විදිහට මෙන්න මේ Bug Hunting කරන්නේ කියලත් අපි ඔයාලට කියලා දෙනවා. 🤭අනික ඉතිම් ඔය එකක්වත් හරි ගියේ නෑ කියමු කෝ, අන්න එහෙම වුනොත් අපි කියලා දෙනවා ඔයාගේම විදිහට වැඩක් පටන් අරගෙන, ඊට පස්සේ කොහොමද ඒකට අවශ්‍ය කරන Customersලා පවා හොයාගන්නේ කියලත්... අන්න එහෙම එහෙම අපි ගමන හිමින් හිමින් යද්දී, මාස 09ක් ඉවර වෙද්දී ඔයාලට හොද තත්වයක ඉන්න පුලුවන් අනිවාරයෙන්ම...❤️‍🔥

❤️‍🔥Lifestyle එක සම්පූර්ණයෙන්ම කනපිට හරවන, PEH Course එක...✨ 📌මේක ඉතිම් ඔයාලා හොදටම දන්නවා නේ අපි එකපාරට පටන් ගන්න යන දෙයක් නෙවෙයි කියලා.දැනට අවුරුදු 2 ක් තිස්සේ, අපි කල්පනා කරලා කරලා Plan කරලා තමයි අපි මේ පාඨාමාලාව සිද්ද කරන්නේ...මොකද මේ වෙද්දී මෙහෙම Bug Bounty Hunting කියලා දෙයක් ඇත්තටම ලංකාව අස්සේ නැහැ නේ. එතකොට ඉතිම් ලංකාවට මේ දේ හදුන්වලා දෙන්නේ සරලවම අපි. ඉතිම් අපි 2025.01.01 පුංචි Workshop එකක් කරා ඔයාලට මතක ඇති නේ. Nasa Hacking කියලා 👉 https://www.youtube.com/live/kqH6320qGcY මේ Link එකෙන් ගියොත් ඔයාලට පුලුවන් අපි ඒ Live, ලංකාවේ ප්‍රථමවරට සිද්ද කරපු Bug Bounty Hunting ගැන අපි කතා කරමු Workshop එකත් නරඹන්න... ඉතිම් මේක බලව්වට පස්සේ, ඔයාලට කොහොමත් දල අදහසක් එනවා Bug Bounty Hunting ගැන. ඒත් මේක කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකයි අපි වුනත් අවුරුදු දැන් හතරක් පුරාවටම, පොඩ්ඩ පොඩ්ඩ ඔයාලත් එක්ක මේ Bug Bounty Hunting ගැන කතා කර කර ආවේ. ඉතින් ඒ කතාවේ භාගයකුත් ඔයාලට අවශ්‍යයි නම් 👉 https://t.me/etschool69 අපේ මෙන්න මේ Telegram Channel එක හරහා නරඹන්න පුලුවන්. ඉතින් ඔය දේවල් එක්ක ඔයාලට පොඩ්ඩක් හරි කල්පනා කරන්න ශක්තියක් තියෙනවා නම් තේරෙන්න ඔනි, අපි මේ අද ඊයෙක ඉදලා නෙවෙයි එකපාරට මේ දේවල් කරන්නේ කියලා. මොකද අපි වුනත් මේ Bug Bounty Hunting Course එක සෑහෙන්නම සංවිදානය කරේම, මේකේ තියෙන බැරෑරුම් බව අපි හොදාකාරවම දන්න නිසයි. 🤭ඒත් අපිට දැන් සතුටින් කියන්න පුලුවන් පුංචි එක දෙයක්, ලොකු ලොකු මහා ලොකු දේවල් ඔනි නැහැ. ඔයාලා දැන් අපේ PEH Course එකට සම්බන්ද වෙන්න රු.6000 ක මුදලක් ගෙවනවා නේ. ඒ දේවල් ගැන ඔයාලා මේ වෙද්දී දැනුවත් නේ. ඉතින් මම මේ දැන් පොරොන්දු වෙන එක දෙයක් තමා, ඔයාලා මන් කියන විදිහට වැඩ ටික කරගෙන ගියොත්, මහා ලොකු දේවල් මට ඔනි නැහැ, අපිට ගෙව්වේ රු.6000 යි නේ. ඒ කියන්නේ Dollars 20 ක් වගේ නේ. ඒත් අපි ඔයාලට කියලා දෙන දේවල් ටික ඔයාලා හරියට සිද්ද කරොත්, ඔයාලට පාඨමාලාව ඉවර වෙලා සති දෙකක් යද්දී Dollars 50 ක Bug Bounty Hunting Project එකක් කරලා ඔයාට රු.15 000ක මුදලක් උපයලා , ඔයාලා අපිට දෙන රු.6000 ආය Cover කරගන්න පුලුවන්. 🍀මොකද අපි කියන්නේ නැහැ හැමෝටම මිලියන ගණන්වල Bounty Projects ගහන්න පුලුවන්මයි කියලා. ඒත් අඩුම ඔයාලා අපිට දෙන රු.6000 නම් ඔයාලට ලොවෙත් ආය Cover කරගන්න පුලුවන්. ඉතින් ඒක Cover කරගන්න ඔයාට දැනුම හම්බුනා කියන්නේම, එතනින් එහාට හිම්න් හිමින් ඔයාගේ ගමන යන්න තියෙන්නේ. අනික ඉතිම් මේකේ තියෙන විශේශත්වය තමයි ඔයාලට මේ Skill එක ඕනිම Platform එකක Sale කරන්නත් පුලුවන්. ඒ කියන්නේ ඔයාලා අපේ මේ PEH පාඨමාලාව හරහා Professional Bug Hunters ලා බවට පත් වුනායින් පස්සේ, ඔයාටම කියලා පොඩි Facebook Page එකක් පවා හදාගෙන, ඔයාලගේම කියාලා Own Bug Bounty Services සපයන Company එකක්ම පවා පටන් ගන්න පුලුවන්. ( අපි වුනත් කරන්නේ ඒ දේම නේ) අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මේක ඔයාලගේ Life Style එක වෙනස් වෙන පාඨමාලාවක් කියලා. මොකද මේක ඔයාලා කරගත්තයින් පස්සේ, ඔයාලට හදිස්සියේම හරි ඔය මොනාත් කරගන්න බැරි වුනා කියමු කෝ. ඒ කියන්නේ ඔයාට English බෑ, ඒක නිසා Clients ලා එක්ක වැඩ කරන්න බෑ...😉 අහ් ඒවා ප්‍රශ්න නෙවෙයි, මොකද ඒ හැමදේම හිතන්න තමා අපි අවුරුදු 2 ක් ගත්තේ. මොකද සරලවම කිව්වොත් අපි මේ පාඨමාලාව හරහා පොඩි Network එකක් පවා හදන්න Plan කරගෙන ඉන්නේ, ඒ දේවල් ඉතිම් මොනාද කියලා අහන්නත් එපා, අවශ්‍ය අය පාඨාමාලවට සම්බන්ද වෙලාම ඒ දේවල් බලන්න. මොකද ඉතිම් අපි මේ හරියට Course Content එකවත් එලියට දෙන්නෑනේ 😂 මොකද ඕක දුන්න ගමන් අනිත් පැත්තෙන් ඕකම කොපි කරනවා... ඒත් ඉතිම් මේ අඩුම First Batch එකටවත් අපි අවුරුදු 2 ක් තිස්සේ Plan කරපු දේවල් ටික ඇතුලත් වෙන්න ඔනි නේ. අනික ඒ දේවල් Branded විදිහට ඔයාලට දැනෙන්න ඔනි නේ. මොකද අපි කාගෙන්වත් කොපි කරන්නේ නැති හින්දා...🤭 අන්න ඒක නිසා ඉතිම් මේ පාර නම් අපි කොහොමත් ලස්සන වැඩ ටිකක් කරලාම තමා මේ සියල්ල නිමාවට පත් කරන්නේ... ඔයාලට වුනත් කියන්න තියෙන්නේ, 2025 කියන්නේ අපේ අවුරුද්ද කියලා, මම අවුරුද්ද පටන් ගද්දී කිව්වේ නිකන් නෙවෙයි. අපිව විශ්වාස කරලා ඔයා එනවා නම්, එහෙනම් ඉතිම් ඔයාගේ සම්පූර්ණ වගකීමත් අපි අතේම තමයි. එහෙනම් ඉතිම් Lifestyle එක වෙනස් කරගන්න කැමති අය අපිත් එක්ක එකතු වෙමු කෝ...😉♥️ ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️

🤫ඉස්සර Doctor කෙනෙක්ට යම් කිසි රෝගියෙක්ට ප්‍රතිකාර කරන්න, මාස ගාණක් ගියා. ඒ වගේම ඒ කාලේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය වැඩි නිසා
🤫ඉස්සර Doctor කෙනෙක්ට යම් කිසි රෝගියෙක්ට ප්‍රතිකාර කරන්න, මාස ගාණක් ගියා. ඒ වගේම ඒ කාලේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය වැඩි නිසා හිටපු රෝගියෝ ගාණ අඩු වෙලා තිබ්බේ... 🥶දැන් Ai හින්දා ඉස්සර මාස ගණන් ඇදුන වැඩ දවස් ගානෙන් කරන්න පුලුවන් වෙනවා. ඒ කියන්නේ හොදට මතක තියාගන්න, අනාගතයේදී රෝගියොත් වැඩි වෙනවා කියලා හොදේ...😉 🤭ක්ශේත්‍රය හැරදා යන්නට ප්‍රථම ඕක කල්පනා කරන්න, මම ඔය මොකක්ද කිව්වේ කියලා....🤫💗

🥶මේ වගේ දේවල් දකිද්දී, ඔනිම කෙනෙක්ට හිතෙන සරලම දේ තමයි ඔයාලා මේ ඉගෙන ගන්න දේවල් අනාගතයට වැඩක් වෙන්නේ නැති වෙයිද කියලා. අපි සරලව මෙහෙම ගන්න කෝ, දැන් මේක හරහා අපිට Coding Skill එකක් නැතුව අපිට අවශ්‍ය දෙයක් හදාගන්න පුලුවන් ඒක හරි, ඒත් Code එකක් කියවන්න නම් අපිට Coding Skill එක තියෙන්න ඔනි. මොකද ඔයා Ai වලින් English Text එකක් Generate කරාට, ඒක කියවගන්න නම් ඔයාට English දැනුමක් හරි ඒක Translate කරගන්න විදිහක් හරි ඔනි නේ. එතකොට Ai වලින් එකම විදිහේ Prompt වලට, Codes Write වෙද්දී ඔව්වගේ තියෙන අඩුපාඩු ඔය ඉන්න Hackers ලා විසින් හොයන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ Ai වලින් එක එක දේවල් නිපදුවත්, ඒවා ඔය Hackersලට Hack කරන්න ලේසී වෙනවා... අන්න ඒකයි අපි හැමවෙලේම කියන්නේ, ඔයාලට Ai නෙවෙයි මොනා ආවත් මේ Hacking Skill එක ඉස්සරහට මාරටම වැදගත් වෙනවා කියලා. මොකද අපිට Ai වලින් Hacking කියන දේ Automate කරන්න පුලුවන්. ඉතිම් එහෙම කරත්, මනුස්සයෙක් හිතන විදිහ ai එකකට හිතන්න බෑ. මොකද මනුස්සයෙක් විවිද පරාස ගණනාවකට හිතනවා නේ, ඒක ඉතිම් Ai වලට කරනවා කියන එක ලේසී දෙයක් නෙවෙයි. හරි අපි හිතමු කෝ මනුස්සයෙක් විදි 100 කට හිතනවා කියලා. අපි කොහොම හරි ai එකට ඒ මනුස්සයා හිතන විදි 100ම පුරුදු කරා කියමු කෝ, ඒත් ඉතිම් Hacker කෙනෙක් කියන්නේම වෙනස් පුද්ගලයෙක් නේ, ඉතින් ඔය නිකමට හරි ඔතන ඉන්න Hacker කෙනෙක් හිතලා, ඊට පස්සේ ai එකට පුරුදු කරපු එයා හිතන විදි 100න් එහාට 101 වෙනි විදිහට හිතලා මනුස්සයෙක් දෙයක් කරොත්, අන්න එතකොට ඉතිම් මොකද වෙන්නේ Ai වලට මිනිස්සු එක්ක තරග කරන්න බැරි වෙනවා. 🤭හැබැයි ඉතිම් ai හින්දා අපිට වැඩපහසු වෙනවා. ඒ කියන්නේ අපි මෙච්චර කල් කෝඩ් එකක් ලියන්න දවස් 5ක් ගත්තා නම් , දැන් ai එක්ක ඒ දේ පැය 2 න් කරගන්න පුලුවන්. ඒක ඉතිම් එක පැත්තකට වාසියක් නම් තමයි. ඒත් ඉතිම් ඒකත් එක්ක වෙන්නේ ඔය මිනිස්සු තාර්කිකව හිතන එක තවත් අඩු වෙන එක. සරලව මෙහෙම ගන්න කෝ, දැන් Doctor කෙනෙක් ඉන්නවා කියලා. ඉතිම් එයා දැනට අවුරුදු 100 කට විතර කලින් Doctor කෙනෙක් වුනා නම්, එයාට අභියෝග රැසකට මුහුන දෙන්න සිද්ද වෙනවා නේ. ඒකියන්නේ ඒ අය රෝගවලට බෙහෙත් දන්නෑ, තාක්ශණයේ දියුනුවක් නැහැ, අන්න ඒක හින්දා ඒ කාලේ Doctor කෙනෙක් කරේ , එක්කෝ එකම දෙයක් හැමදේම වෙනුවෙන් කරා, ඊට පස්සේ ඒ හැමදේම වෙනුවෙන් එකම දේ හරියන්නේ නෑ කියලා තේරුම් ගත්තයින් පස්සේ තව හිත හිතමේ වෙද්දී එක එක රෝගවලට විවිද විවිද පොදු විසදුම් හොයලා තියෙනවා නේ. එතකොට Doctor කෙනෙක් දැන් කරන්නේ, අන්න ඒ විසදුම් ඔක්කෝම ගැන ඉගෙන ගෙන, ඊට පස්සේ ඒ විසදුම් එක්ක ගණුදෙනු කරන එක නේ. නැතුව මේ දැන් Doctor කෙනෙක්, කවුරු හරි ඔලුව රිදෙනවා කිව්වම, ඔලුව හිල් කරලා බලමු කියන්නෑනේ. ඒකට සම්මත විසදුමක් තියෙනවා, අන්න ඒක අනුව ප්‍රතිකාර කරන එකයි දැන් සිද්ද කරන්නේ. අන්න ඒ වගේම තමයි. AI දියුනු වුනත්, ඒකෙන් වෙන්නේ සම්මත විසදුම් නිර්මාණය වෙන එකයි. ඉතිම් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ Ai එක්ක වැඩ කරන්න ඉගෙන ගෙන, ඊට පස්සේ ඒ දේවල් එක්ක ගණුදෙනු කරන්නයි. අන්න එතනදී වෙනස් විදිහට හිතන අයටයි ලොකු අවස්ථාවක් ඉස්සරහට උදා වෙන්නේ. මොකද මොන ai එකක් තිබ්බත්, මොන දේ automate කරත්, මනුස්සයෙක් හිතන විදිහට කිසිම දේකට වැඩ කරන්න බැහැ 😉අන්න එතකොට Doctors ලට අවශ්‍ය බෙහෙත් ටික, ඒ කියන්නේ විසදුම් ටික හොයලා දෙන්න Scientists ලා ඉන්නවා වගේ, Ai එක්ක වැඩ කරද්දී ඔයාලට ඒවගේ එන ගැටලු වලට විසදුම් හොයලා දෙන්න, Programmersලා, Ethical Hackersලා, Ai Engineers ලා ඉදීවී... අන්න එතනදී ඔයාලා ඔලුවේ තියාගන්න ඔනි එකම දෙ තමයි, Doctor කෙනෙක් වෙන්න ලේසී නෑනේ. ඒකට සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. අන්න එතකොට දැන් ඔය එහෙන් මෙහෙන් අටවගෙන වැඩ කරන අයට ජොබ් නැති වෙලා, පිලිවෙලට ලොකු දැනුමක් තියෙන අයට අනාගතයේදී Job හිමි වෙනවා... අන්න ඒකයි ඉතිම් සරලව වෙන්නේ. මොකද ඉස්සර හැමදේම කරේ ඔය ආයුවේද කියාගත්ත සමහර ඔහේ හිටපු අය නේ. ඒත් දැන් ඒ අය වලපල්ලට ගිහිල්ලා, දැන් ඉන්නේ උගත්, පිලිවෙලට ඉගෙන ගත්ත Doctors ලා නේ... අන්න ඒ විදිහටම තමයි දැන් මේ IT ක්ශේත්‍රයටත් වෙන්න යන්නේ... ඒක හින්දා ඉතිම් තමන්ගේ Skill එක හොදටම හදාගන්න. එතකොට ඉතිම් ආය අඩ අඩ ඉන්න ඔනි නෑ පස්සේ Job නැති වුනා කියලා...😉 මොකද ඉතිම් තමන් අනුවර්තනය උනේ නැත්නම්, අනිවාරයෙන්ම විනාශ වෙන්න තමයි සිද්ද වෙන්නේ කියලා මතක තියාගන්න... ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️

🤫මේ වගේ දේවල් ඉතිම් ලංකාව අස්සේ වෙන තැනක කරනවා නම් අපිට කියන්න ඔනි හොදේ...🥶 ඒකත් දැන් ඔයාලා අපේ PEH Course එකත් එක්ක සම්බන්
🤫මේ වගේ දේවල් ඉතිම් ලංකාව අස්සේ වෙන තැනක කරනවා නම් අපිට කියන්න ඔනි හොදේ...🥶 ඒකත් දැන් ඔයාලා අපේ PEH Course එකත් එක්ක සම්බන්ද වුනාම මේ Course එක ඔයාලට නොමිලේ හම්බෙන්නේ... ඒකත් සිංහල භාශාවෙන්ම Live කරන වැඩක් හොදේ...🤭 හැබැයි ඉතිම් ළමයි 100 කට වඩා අපේ PEH එකත් එක්ක සම්බන්ද වෙනවා නම් විතරයි අපි මේකත් නොමිලේ නම් කරන්නේ... 🥶මොකද ඉතිම් අනාගත ලෝකයත් එක්ක අපි ගැටෙද්දී අපිට මුහුණ දෙන්න තියෙන ප්‍රදානම සහා ලොකුම දෙයක් නේ මේ Artificial Intelligence කියන්නේ... එහෙනම් ඉතිම් ඒ අයත් එක්කත් අපි හැප්පෙමු...😴 අපේ Ethical Hacking වැඩ ටික Ai Use කරලා Automate කරගමු...🤭 වැඩ පහසු කරගෙන වෙන්න පුලුවන් උපරිම විදිහේ Professional Bug Bounty Hunters ලා වෙමු.... එච්චරයි නේ ඉතිම් වෙන්න ඔනී...🤭♥️ 🍀තාම අපේ PEH Course එකත් එක්ක සම්බන්ද වෙන්න අවශ්‍ය විස්තර ලබා ගත්තේ නැත්නම් 👇 https://chat.whatsapp.com/GyIMJ2ND8DcDPzfAPJHgyH මෙන්න Group එකට ටග්ගාලා එකතු වෙලා ඉන්න...😉❤️‍🔥

⭕️PEH Course එක ගැන... 📌ඉතිම් මේ වෙද්දී සැලකිය යුතු ප්‍රමාණක පිරිසක් අපේ PEH Course එකත් එක්ක අත්වැල් බැදගන්න එකතු වෙලා ඉන්නවා නේ...අන්න ඒක නිසා ඔයාල අපේ PEH Program එකට සම්බන්ද වෙන්න කලින් අපේ මේ Program එකේ සැකැස්ම ගැන අවබෝදයක් ලබාගන්න එක හොදයි කියලා අපිට හිතුනා. අන්න ඒක නිසා අපි දැන් ඔයාලට කියන්නම් කොහොමද මේ පාඨමාලාව සකස් වෙන්නේ කියලා... ✨ඉතින් ඔයා මොන වයසක , මොන ක්ශේත්‍රයක මෙච්චර කල් හිටියත්, ඔයා මොනවා කරත් ඒ කිසිදු දෙයක් මේ පාඨමාලාවට බාදාවක් වෙන්නේ නැහැ. මොකද අපි මේ පාඨමාලාව සකස් කරලා තියෙන්නේම, ඔනිම කෙනෙක්ට මේක තේරුම් අරගෙන වැඩ ටික කරගෙන යන්න පුලුවන් විදිහටයි. එතකොට එතනදී අපි කතා කරන Course Content එක ගැන කිව්වොත් 👇 Module 01 : Introduction to Bug Bounty Hunting Module 02 : How to Become a Real Life Computer Genius Module 03 : Setting Up A Pentesting Lab Module 04 : Social Engineering Module 05 : Reconnaissance and Footprinting Module 06 : Scanning Networks Module 07 : Enumeration Module 08 : Vulnerability Analysis Module 09 : Exploitation Module 10 : Thinking Outside the Box Module 11 : Evading IDS,Firewalls and Honeypots Module 12 : Web Application Hacking Module 13 : SQL Injection Module 14 : Hacking Wireless Networks Module 15 : Hacking Mobile Platforms Module 16 : Cryptography Module 17 : Anonymity on the Internet Module 18 : CTF, Real World Pentesting & Bug Hunting Module 19 : Submitting Better Reports Module 20 : Freelancing and Career Guidance Etc.... 💗මෙන්න මේ Modules 20 තමයි ඔයාලට මේ පාඨමාලාව අස්සේ ප්‍රදාන වශයෙන්ම ඉගෙන ගන්න හම්බෙන්නේ. ඉතින් මේ ටික ප්‍රදාන වුනත් මීට අමතරව ගොඩක් දේවල් අපි උගන්නනවා කියලත් අමතක කරන්න එපා. 🫣විශේශම දේ පාඨමාලාවේ අවසානයට ඔයාලට Bug Bounty Huntersලා විදිහට ඔයාලගේ වෘත්තීමය ජීවිතයටත් පිවිසෙන්න පුලුවන් මෙන්න මේ වෘත්තීමය පාඨමාලාව හරහා.ඒ විතරක් නෙවෙයි, 📌Ethical Hacking with Ai 📌Powershell,Bash Scripting Course 📌Hacking OS Development Course 📌Human Hacking Course 📌Free Workshops 1. Facebook Bug Hunting 2. ⁠Termux Hacking 3. ⁠Digital Forensics 4. ⁠Wireless Security 5. ⁠Docker 6. ⁠Cloud Computing යන පාඨමාලා සහා වැඩමුලුවලටත් ඔයාලට සම්බන්ද වෙන්න අවස්ථාව හිමි කරගන්න පුලුවන් සීයට සීයක් නොමිලේම....🫣♥️ 🤭ඉතිම් මේ සියල්ලම අපි කරත්, Finally ඔයාලවම CEH, OSCP Exam කරන්න පුලුවන් මට්ටමට ගෙනාවත් අපි මේ සම්පූර්ණම වැඩ කොටස සදහා ඔයාලගෙන් අය කරන්නේ රු.6000ක මුදලක් විතරයි. 🥶ඔන්න ඕක දැකපු ගමන් ගොඩක් අය කලබල වෙනවා. මොකද ඒ අය හිතන්නේ මේක බොරුවක් කියලා නේ. ඒත් ඉතිම් මෙච්චර කල් අපිත් එක්ක එකතු වෙලා හිටපු අය දන්නවා, අපි පොඩි මුදලක් අරගෙන කොච්චරක් නම් දේවල් ඔයාලා වෙනුවෙන් උගන්නනවද කියලා. අන්න ඒක නිසා ඉතිම් අපිට ලොකු කාලයක්, මේ වගේ පොඩි මුදලක් අරන් උගන්නන එක ගැටලුවක්ම නැහැ. අනික අපි රජයේ ලියාපදිංචිත ආයතනයක් නේ. අන්න ඒක නිසා කොහොමත් අපි මේ හැමදේම නීත්‍යානුකූල විදිහට පිලිවෙලට අපි ඔයාලා වෙනුවෙන් කරලා දෙනවා... 🤫සරලවම කිව්වොත් ඉතිම් මේ ඔයාලව Bug Bounty Huntersලා කරවන සිහිනය මගේ එකක්. මොකද අපි මේ Extraordinary Thinkers කියන දේ පටන් ගත්තේම දවසක ලංකාවට Bug Bounty Huntersලා 1000 ක් නිර්මාණය කරනවා කියන විශ්වාසයෙන්. අන්න ඒ වගේම අපි දැන් ඒ වැඩේ පටන් ගන්නයි සූදානම. 🤭ඉතිම් අපිට ඔයාලට කියන්න තියෙන්නේ, මේක සරල ලේසි පහසු දෙයක් නෙවෙයි. පට්ට අමාරු පට්ට කට්ටක් කන්න වෙන දෙයක්. අන්න ඒක නිසා ඔයාලගේ හිතේ විශ්වාසය තියෙනවා නම් අපේ පාඨමාලාව හරහා ඔයාලට ගේමක් ගහගන්න පුලුවන් වෙයි කියලා, අන්න එතකොට ඔයාලට පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතිම් ආයෙත් පාරක් 2025 කියන්නේම අපේ අවුරුද්ද හොදේ... ගේමක් ගහන්න සූදානම් වෙලා ඉන්න... ජය වේවා...💗 ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️

☝☝☝☝☝☝☝ අපි මේ ඔක්කෝම කියලා ඔයාලව දැනුවත් කරලා ඉවරවෙනකන් තමයි හොදේ අපි මේ තාම ඔයාලව PEH එකත් එක්ක Register කර නොගන්නේ... මොකද ඒකට ප්‍රදානම හේතුව තමයි, මේක මේ මාසයෙන් දෙකෙන් කරන්න බෑ කොහොමත්. ඉතින් ඔයා අපිට රු.6000 ක් ගෙවනවා නම්, අඩුම එක දිගට මාස 12 ක්වත් මේ ගේම ගහන්න බලාගෙන එන්න ඔනි. නැත්නම් ඔයා කම්මැලී නම්, ඔයා මේ ජොලියට නම් මේ ගේම ගහනවා කියලා හිතාගෙන ඉන්නේ, ඔය "සතියෙන් Hacker කෙනෙක් වෙමු" කියන Course එකක් තමා ඔයාලට ගැලපෙන්නේ...🥲 අපිත් එක්ක ගේමක් ගහන්න ඔයා කැමතී නම්, සල්ලිවලටත් කලින් මුලින්ම ඔලුව අස්සේ ගොඩ නගාගන්න ඔයාලා ගහන්න යන ගේම. අන්න ඊට පස්සේ ඒකෙන් Motivate වෙලා, මම 2025 අස්සේ ගේමක් ගහලාමයි නතර වෙන්නේ කියලා හිතලා, අපිත් එක්ක එකතු වෙන්න. අන්න එතකොට ඔයාලා Active එකෙ ඉද්දී තමයි අපිට උනත් ආස හිතෙන්නේ දන්න ඔක්කෝම උගන්නන්න. ඒකනේ අපි කියන්නේ මේකට 50ස් දෙනෙක් ආවත් හොදටම ඇති කියලා...🤭 මොකද අපිට ඔනි මේ ගේමක් ගහන්න පුලුවන් පිරිසක් මිස, සල්ලි තියෙන පලියට ඔනි දෙයක් කරන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න ළමයි ටිකක් නම් නෙවෙයි...🥶💗

⭕️PEH කියන්නේ Course එකක් නෙවෙයි...🤫❤️‍🔥 🤭ඒ පාර ආය මොකක්ද මේ කියන කතාව කියලා දැන් ඔයාලා බලන්න ඇතිනේ. අපි කියන්නේ ඇත්ත ඉතිම්, අපි මේ කරන්න හදන්නේ Course එකක් නෙවෙයි. මොකද Course එකක් වුනාම නිශ්චිත කාල පරාසයක් තියෙනවා, නිශ්චිත Time Table එකක් තියෙනවා, නිශ්චිත Course Content එකක් තියෙනවා, ඒවගේම Assignments වගේ දේවල් තියෙනවා... අපේ ඉතින් ඒ මොකුත් නැහැ. මොකද අපි මේ කරන්නේ Course එකක් නොවන නිසා. මොකද අපි මේ PEH කියලා කරන්නේ Life Style එකක් නිර්මාණය කරන එක. ඒ කියන්නේ PEH කියන එකේ තේරුමම බලන්න කෝ, Practically Ethical Hacker. ප්‍රායෝගික සදාචාරාත්මක හැකර්වරු, කියන අර්ථය නේ මේ PEH කියන වචන අස්සේ හැංගිලා තියෙන්නේ. ඉතිම් ඒ කියන්නේ සරලවම අපි ඔයාලව Real World එකත් එක්ක ගණුදෙනු කරන්නයි අපි ඔයාලව නිර්මාණය කරන්නේ. මොකද අපි ඔයාලට කරන්නේ මේ Course එකක් නම්, අපි ඔයාලට Course Content එක දීලා, ඊට පස්සේ හරියට කාලපරාසයක් දාලා අන්න එහෙම තමා අපි උගන්නන්නේ. ඒත් Life Style එකක් හදන්න එහෙම බැහැ. මොකද මම දැන් මාස 09ක් උගන්නගෙන යද්දී, මට හිතුනොත් එහෙම අහ් මෙයාලගට Ai එක්ක Ethical Hacking කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න ඔනි කියලා, මම තව මාස 03ක් අරගෙන ඒකත් උගන්නනවා. මොකද ඒකට හේතුව තමයි, ඔයාලා මහන්සි වෙන්න, ඔයාලට ලස්සන ගමනක් යන්න නම්, අපි නේ ඔයාලට මග පෙන්නන්න ඔනි. ඉතිම් අපි මේ හදන්න යන්නේ ඔයාලව Professional Bug Huntersලා විදිහට නේ. එතකොට ඉතිම් ආය ඒක ඉවර වෙනකන් අපි වැඩ ටික ඉවරයක් කරන්නේ නම් නැහැ. මොකද ඒකට හේතුව 2025 කියන්නේම අපි ගේමක් ගහන අවුරුද්ද සහා දැන් මේ අවුරුදු 2 ක් තිස්සේ අපි උගන්න උගන්න එන්නේ, මේ දේ ඔයාලා වෙනුවෙන් කරලා දෙන්න. ඉතින් අපි ඒක එතකොට කොහොමත් මගින් නම් නතර කරන්නේ නැහැ. කැමති කට්ටියට පුලුවන් ඉතිම් අපිත් එක්ක එකතු වෙලා ලස්සන ගමනක් යන්න අපිත් එක්කම අත්වැල් බැදගන්න... එහෙනම් ඉතිම් හොදට මතක තියාගන්න PEH කියන්නේ Life Style එකක් මිස, ඔය හැම තැනම තියෙනවා වගේ තවත් එක පාඨමාලාවක් නම් නෙවෙයි හොදේ....🤫💗 ♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️