Chandika Jayamaha | Combined Maths Official
رفتن به کانال در Telegram
نمایش بیشتر
3 255
مشترکین
-124 ساعت
-17 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Stop guessing. Start calculating. 🎲📖
Build a strong foundation in Probability and face your A/L exam with confidence.
📅 June 11 - Indeepa Gampaha
📅 June 12 - Sasip Nugegoda
#AL2026
#AL2027
#ProbabilitySeminar
🪷 සියල් සිත් නිවාලන පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා!
• බුදුන් වහන්සේගෙ තෙමගුල,එනම් ඉපදීම.බුදුවීම හා පිරිනිවන් පෑම යන උතුම් කරුනු සිදුවීම.
• මණිඅඛිත නාරජුන්ගෙ ඇරයුමෙන් බුදුරදුන් කැලණි පුදබිමට වැඩම කිරීම.
• සුමන සමන් දෙවිදුන්ගෙ ඇරයුමෙන් බුදුරදුන් සමන්තකූඨ පර්වතට වැඩම කිරීම.
• විජය කුමරුගෙ ලංකාගමනය සිදුවීම.
වැනි වැදගත් කරුණු රැසක් මෙම පොහෝ දින සිදුවී ඇත.
චන්දික ජයමහ.
🔥Combine Mathematics Seminar Series
🙌 2026 | 2027/2028 A/L Students
💡 මුල ඉඳන්ම step by step clear කරන නිසා
👉Basics නැති උනත් join වෙන්න පුළුවන්
📈 මේක class එකක් නෙවෙයි…
ඔයාගේ Results වෙනස් කරන turning point එකක්‼️
⚠️දැනට class එකට නොඑන පිට සිසුන්ටත් කිසිම ගැටළුවක් නැතුව සහභාගී වෙන්න පුළුවන්
🗺– Sasip institute nugegoda
📞 – 0707683711
🌚From confusion to confidence in just 2 days!
🔻May 8 & 15
⏰ 7.30 AM – 1.30 PM
📍සැසිප් – නුගේගොඩ
🔻 May 7 & 14
⏰ 7.30 AM – 1.30 PM
📍ඉන්දීප – ගම්පහ
✅ 2026 | 2027 | 2028 ඕනෑම batch එකක සිසුවෙකුට සහභාගි විය හැක
🔻 මුල ඉඳන්ම පැහැදිලිව කියලා දෙනවා
🔻 මූලික දැනුම නැතිවුණත්
මෙම පාඩමට සහභාගි විය හැක...
0707683711
🌞 ආයු බෝ වේවා
කළ සෙත් මුදුන් වේවා
දෝෂ දුරු වේවා
සක්‍ර මහබඹු ආයූබෝ වා..!🌞
උදා වූ මේ සිංහල හා හින්දු නව වසර සියලු දෙනාටම සාමය, සතුට, නීරෝගී බව හා සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා 🙏!
©️Chandika Jayamaha
The outcome of hard work is almost here. Get ready!!
✅ 2028 A/L Theory Class - Homework
🌚 O/L කරලා නේද ආවෙ? එහෙනම් මේවා කරන්න පුලුවන් ✅
🎖දැනට වාර්තා වුන ප්‍රතිඵල වලට අනුව
🥇🥈🥉 මේ වන විට කොලඹ නගරයේ මෙතෙක් වාර්තා වූ වැඩිම මුල් Rank ප්‍රමාණය මෙය වන අතර පළවෙනි 10 ට 5 ක්
🔻තවත් ප්‍රතිඵල ලැබෙමින් පවතින අතර සියල්ලම ඉදිරියේදි බලාපොරොත්තු වන්න.
✨🎓 කොළඹ දිස්ත්‍රික්කයේ සංයුක්ත ගණිත ගුරුවරයකු සතු විශිෂ්ට ප්‍රතිඵල වාර්තාව අපෙන් 🎓✨
🥇 දිස්ත්‍රික්කයේ 1වන ස්ථානය
🥈 දිස්ත්‍රික්කයේ 2වන ස්ථානය
🥉 දිස්ත්‍රික්කයේ 3වන ස්ථානය
🎖 දිස්ත්‍රික්කයේ 5වන ස්ථානය
🎖c දිස්ත්‍රික්කයේ 8වන ස්ථානය
මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයන් සඳහා සියලුම සිසුන්ට අපගේ උණුසුම් සුභාශිංසන! 👏💐
මැතට හිත ගිය අයට තිතට මැත | චන්දික ජයමහ✔️
🔴පුලුවන් නම් හදපන් බැරිනම් අඬපන්-3🤣
✅Use your brain, not AI… if you have one🧠
Done solving? Drop your answer below 😀👇
මැතට හිත ගිය අයට තිතට මැත | චන්දික ජයමහ✔️
✅ 2028 A/L Theory Class - Homework
🌚 O/L කරලා නේද ආවෙ? එහෙනම් මේවා කරන්න පුලුවන් ✅
🔴පුලුවන් නම් හදපන් බැරිනම් අඬපන්-2🤣
✅Use your brain, not AI… if you have one🧠
Done solving? Drop your answer below 😀👇
මැතට හිත ගිය අයට තිතට මැත | චන්දික ජයමහ✔️
🔴පුලුවන් නම් හදපන් බැරිනම් අඬපන්-1 🤣
✅Use your brain, not AI… if you have one🧠
Done solving? Drop your answer below 😀👇
මැතට හිත ගිය අයට තිතට මැත | චන්දික ජයමහ✔️
🔴පුලුවන් නම් හදපන් බැරිනම් අඬපන්-1 🤣
✅Use your brain, not AI… if you have one🧠
Done solving? Drop your answer below 😀👇
මැතට හිත ගිය අයට තිතට මැත | චන්දික ජයමහ✔️
This video explains how to access and watch both Live Classes and Class Recordings on our platform.
Please watch the video guide below and follow the instructions to join your classes.
🎥 Video Guide: https://youtu.be/fiAVmi5aq94
🌐 Website: https://cjmaths.lk/
Special Notice:
All students can watch the first week's class video for free on the website.
If you experience any issues watching the videos on the site or if you have any questions, please contact our support team.
📞 Hotline: 0702415241
If anyone has trouble logging in to the 2028 class, please call or send a message to our hotline for assistance.
📞 Hotline: 070 241 5241.
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
