ar
Feedback
Chandika Jayamaha | Combined Maths Official

Chandika Jayamaha | Combined Maths Official

الذهاب إلى القناة على Telegram
3 249
المشتركون
-324 ساعات
لا توجد بيانات7 أيام
-930 أيام
أرشيف المشاركات
🎯 2028 A/L Combined Maths – නව පන්ති ආරම්භය! 🎯A/L Combined Mathematics විෂය නිර්දේශය නිවැරදිව, තර්කානුකූලව සහ ඉහළම ප්‍රතිඵල
🎯 2028 A/L Combined Maths – නව පන්ති ආරම්භය! 🎯A/L Combined Mathematics විෂය නිර්දේශය නිවැරදිව, තර්කානුකූලව සහ ඉහළම ප්‍රතිඵලයකට මග කියන දිවයිනේ විශිෂ්ටතම Combined Mathematics පන්තියට ඔබත් සම්බන්ධ වන්න. 🏆 Why choose us? Our legacy speaks for itself: Colombo District Ranks: 1st, 2nd, 3rd, 5th, and 8th places! Elite Success Rate: 238 'A' passes (60%) & 98 'B' passes (25%). Guaranteed Excellence: 100% pass rate. 🗓️ July 3 සිට සෑම සිකුරාදාම ප.ව. 3:30 සිට 7:30 දක්වා 📍Cjinstitute - දෙල්කද (Physical & Online) විශේශිත කණ්ඩායම් පන්තියක් බැවින් සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ. ඔබගේ ආසනය අදම වෙන්කරවා ගැනීම සදහා ලියාපදිංචි වන්න. Link :- https://forms.gle/gG8UGCbsvWNyPBVq7 📞 විමසීම්: 070 768 3711 / 070 241 5241

🪷 සියල් සිත් නිවාලන පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා! • ශ්‍රී බුද්ද වර්ෂ 236දී අනුබුදු මිහිදු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරීම
🪷 සියල් සිත් නිවාලන පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා! • ශ්‍රී බුද්ද වර්ෂ 236දී අනුබුදු මිහිදු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරීම. • දේවානම්පියතිස්ස රජු ඇතුළු ලංකාද්පයම බුදුන් සරණ යාම. • ලංකාද්පයම බුදුසසුනට පුජා කිරීම. • ⁠ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය චිරස්ථායි කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම. වැනි වැදගත් කරුණු රැසක් පින්බර පොසොන් පොහොයෙහි සිදුවී ඇත. -Chandika Jayamaha-

🚀 අද ගන්නා තීරණය, හෙට ඔබේ ජයග්‍රහණය තීරණය කරයි. #AL2025 #CombinedMathematics
🚀 අද ගන්නා තීරණය, හෙට ඔබේ ජයග්‍රහණය තීරණය කරයි. #AL2025 #CombinedMathematics

Stop guessing. Start calculating. 🎲📖 Build a strong foundation in Probability and face your A/L exam with confidence. 📅 Ju
Stop guessing. Start calculating. 🎲📖 Build a strong foundation in Probability and face your A/L exam with confidence. 📅 June 11 - Indeepa Gampaha 📅 June 12 - Sasip Nugegoda #AL2026 #AL2027 #ProbabilitySeminar

🪷 සියල් සිත් නිවාලන පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා! • බුදුන් වහන්සේගෙ තෙමගුල,එනම් ඉපදීම.බුදුවීම හා පිරිනිවන් පෑම යන උතුම් කරුන
🪷 සියල් සිත් නිවාලන පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා! • බුදුන් වහන්සේගෙ තෙමගුල,එනම් ඉපදීම.බුදුවීම හා පිරිනිවන් පෑම යන උතුම් කරුනු සිදුවීම. • මණිඅඛිත නාරජුන්ගෙ ඇරයුමෙන් බුදුරදුන් කැලණි පුදබිමට වැඩම කිරීම. • සුමන සමන් දෙවිදුන්ගෙ ඇරයුමෙන් බුදුරදුන් සමන්තකූඨ පර්වතට වැඩම කිරීම. • ⁠විජය කුමරුගෙ ලංකාගමනය සිදුවීම. වැනි වැදගත් කරුණු රැසක් මෙම පොහෝ දින සිදුවී ඇත. චන්දික ජයමහ.

🔥Combine Mathematics Seminar Series 🙌 2026 | 2027/2028 A/L Students 💡 මුල ඉඳන්ම step by step clear කරන නිසා 👉Basics නැති
🔥Combine Mathematics Seminar Series 🙌 2026 | 2027/2028 A/L Students 💡 මුල ඉඳන්ම step by step clear කරන නිසා 👉Basics නැති උනත් join වෙන්න පුළුවන් 📈 මේක class එකක් නෙවෙයි… ඔයාගේ Results වෙනස් කරන turning point එකක්‼️ ⚠️දැනට class එකට නොඑන පිට සිසුන්ටත් කිසිම ගැටළුවක් නැතුව සහභාගී වෙන්න පුළුවන් 🗺– Sasip institute nugegoda 📞 – 0707683711

🌚From confusion to confidence in just 2 days! 🔻May 8 & 15 ⏰ 7.30 AM – 1.30 PM 📍සැසිප් – නුගේගොඩ 🔻 May 7 & 14 ⏰ 7.30 AM –
🌚From confusion to confidence in just 2 days! 🔻May 8 & 15 ⏰ 7.30 AM – 1.30 PM 📍සැසිප් – නුගේගොඩ 🔻 May 7 & 14 ⏰ 7.30 AM – 1.30 PM 📍ඉන්දීප – ගම්පහ ✅ 2026 | 2027 | 2028 ඕනෑම batch එකක සිසුවෙකුට සහභාගි විය හැක 🔻 මුල ඉඳන්ම පැහැදිලිව කියලා දෙනවා 🔻 මූලික දැනුම නැතිවුණත් මෙම පාඩමට සහභාගි විය හැක... 0707683711

අවුරුද්දට ගාණක්🔥 | Sinhala Tamil Happy New Year

🌞 ආයු බෝ වේවා කළ සෙත් මුදුන් වේවා දෝෂ දුරු වේවා සක්‍ර මහබඹු ආයූබෝ වා..!🌞 උදා වූ මේ සිංහල හා හින්දු නව වසර සියලු දෙනාටම සාමය
🌞 ආයු බෝ වේවා කළ සෙත් මුදුන් වේවා දෝෂ දුරු වේවා සක්‍ර මහබඹු ආයූබෝ වා..!🌞 උදා වූ මේ සිංහල හා හින්දු නව වසර සියලු දෙනාටම සාමය, සතුට, නීරෝගී බව හා සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා 🙏! ©️Chandika Jayamaha

The outcome of hard work is almost here. Get ready!!
The outcome of hard work is almost here. Get ready!!

🎖🧠තවමත් හිත හිතද ඉන්නෙ, එක පාරක් ඇවිත් බලන්න...

+1
✅ 2028 A/L Theory Class - Homework 🌚 O/L කරලා නේද ආවෙ? එහෙනම් මේවා කරන්න පුලුවන් ✅

🎖දැනට වාර්තා වුන ප්‍රතිඵල වලට අනුව 🥇🥈🥉 මේ වන විට කොලඹ නගරයේ මෙතෙක් වාර්තා වූ වැඩිම මුල් Rank ප්‍රමාණය මෙය වන අතර පළවෙනි 1
🎖දැනට වාර්තා වුන ප්‍රතිඵල වලට අනුව 🥇🥈🥉 මේ වන විට කොලඹ නගරයේ මෙතෙක් වාර්තා වූ වැඩිම මුල් Rank ප්‍රමාණය මෙය වන අතර පළවෙනි 10 ට 5 ක් 🔻තවත් ප්‍රතිඵල ලැබෙමින් පවතින අතර සියල්ලම ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

🧠💥තවමත් ප්‍රතිඵල ලැබෙමින් පවතී...........

✨🎓 කොළඹ දිස්ත්‍රික්කයේ සංයුක්ත ගණිත ගුරුවරයකු සතු විශිෂ්ට ප්‍රතිඵල වාර්තාව අපෙන් 🎓✨ 🥇 දිස්ත්‍රික්කයේ 1වන ස්ථානය 🥈 දිස්ත්‍රික්කයේ 2වන ස්ථානය 🥉 දිස්ත්‍රික්කයේ 3වන ස්ථානය 🎖 දිස්ත්‍රික්කයේ 5වන ස්ථානය 🎖c දිස්ත්‍රික්කයේ 8වන ස්ථානය මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයන් සඳහා සියලුම සිසුන්ට අපගේ උණුසුම් සුභාශිංසන! 👏💐 මැතට හිත ගිය අයට තිතට මැත | චන්දික ජයමහ✔️

🔴පුලුවන් නම් හදපන් බැරිනම් අඬපන්-3🤣 ✅Use your brain, not AI… if you have one🧠 Done solving? Drop your answer below 😀👇 මැ
🔴පුලුවන් නම් හදපන් බැරිනම් අඬපන්-3🤣 ✅Use your brain, not AI… if you have one🧠 Done solving? Drop your answer below 😀👇 මැතට හිත ගිය අයට තිතට මැත | චන්දික ජයමහ✔️

+1
✅ 2028 A/L Theory Class - Homework 🌚 O/L කරලා නේද ආවෙ? එහෙනම් මේවා කරන්න පුලුවන් ✅

🔴පුලුවන් නම් හදපන් බැරිනම් අඬපන්-2🤣 ✅Use your brain, not AI… if you have one🧠 Done solving? Drop your answer below 😀👇 මැ
🔴පුලුවන් නම් හදපන් බැරිනම් අඬපන්-2🤣 ✅Use your brain, not AI… if you have one🧠 Done solving? Drop your answer below 😀👇 මැතට හිත ගිය අයට තිතට මැත | චන්දික ජයමහ✔️

🔴පුලුවන් නම් හදපන් බැරිනම් අඬපන්-1 🤣 ✅Use your brain, not AI… if you have one🧠 Done solving? Drop your answer below 😀👇 ම
🔴පුලුවන් නම් හදපන් බැරිනම් අඬපන්-1 🤣 ✅Use your brain, not AI… if you have one🧠 Done solving? Drop your answer below 😀👇 මැතට හිත ගිය අයට තිතට මැත | චන්දික ජයමහ✔️