25 Science Batchᵀᴹ 👑✨
رفتن به کانال در Telegram
@sciencebatch25 🗣Discussion Group https://t.me/+9DFJ7tv_U7M1YWY1 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot General TT Will be updated
نمایش بیشتر5 681
مشترکین
-324 ساعت
-57 روز
-1330 روز
آرشیو پست ها
Huge congratulations, Dilan! 🏆
@Dilan_SK
This is a testament to your brilliance and perseverance. Wishing you all the very best as you begin this exciting new chapter
From @sciencebatch25
සමිත සර්ගේ Short Note පොත්වල පහත පොත් සාධාරණ මුදලකට මිලදී ගන්න අවශ්‍ය ළමයෙක් ඉන්නවා..
1.චුම්භක ක්ෂේත්‍ර
2.ධාරා විද්‍යුතය
3.Electronic
4.විකිරණ
මේ පොත් ළග තියෙන,ආයෙ Exam කරන්නේ නැති, මේවා තව ඉගෙනගන්න ළමයෙක්ට සාධාරණ මුදලකට දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් bot ට කියන්න..
@DinuraJatSB_bot
𝗧𝗛𝗘 𝗪𝗔𝗜𝗧 𝗜𝗦 𝗢𝗩𝗘𝗥! 🎉🔥
A/L විභාගයට මුහුණ දෙන ඔයාලා වෙනුවෙන්ම වෙන්වුණු සුවිශේෂී චැනලය දැන් විවෘතයි! 📚✨
Bio / C.Maths / Chem / Physics යන ප්‍රධාන විෂයන් හතරටම අදාළව ඔයාලට උදව් වෙන්න අපි සූදානම්. 💡
අදම එකතු වෙන්න අපේ ගමනට! 🤝🔥
𝐓𝐞𝐚𝐦 𝐍𝐞𝐛𝐮𝐥𝐚™ 🌌🎓
@nebulalk
𝗡𝗘𝗪 𝗘𝗥𝗔 𝗕𝗘𝗚𝗜𝗡𝗦... ⌛️✨
𝟐𝟎𝟐𝟔 / 𝟐𝟎𝟐𝟕 / 𝟐𝟎𝟐𝟖 A/L කරන නංගිලා මල්ලිලා හැමෝම සූදානම් වෙන්න! 🚀🌙
Stay Tuned!
Tonight @10PM 🕙
𝐓𝐞𝐚𝐦 𝐍𝐞𝐛𝐮𝐥𝐚™ 🌌🎓
Kasun Sandaruwan සර්ගේ
2026 Full Paper- Paper Only Fee එක
(Institute- Sipyana Matara ලු)
අහනවා යාලුවෙක් ළමයි..දන්න කෙනෙක් පහළින් හෝ Bot ට දාන්ඩකො @DinuraJatSB_bot
Kasun Sandaruwan සර්ගේ 2026 Telegram Channels වල Links යාලුවෙක් ඉල්ලනවා..තියෙන කෙනෙක් පහළින් හෝ Bot ට දාන්ඩකො @DinuraJatSB_bot
දකුණු ලක වැඩිම සිසු පිරිසක් සහභාගී වෙන,
දකුණු ලකෙන් සෑම වසරකම වැඩිම සිසු පිරිසක් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ වෙත යොමුකරවන,
විශිෂ්ටතම භෞතික විද්‍යා පාඨමාලාවට ඔබව සාදරයෙන් පිලිගනු ලබනවා.
✅2026 උසස් පෙළ විභාගයට මුහුණ දෙන, ලංකාවේ ඕනෑම දරුවෙකුට පදාර්ථ හා විකිරණ පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ!
✅පංතිය පැවැත්වෙන්නෙ (Live) - පෙබරවාරි 02 සඳුදා සිට සෑම සඳුදාවකම සවස 2.30 - 5.30
✅Live සහභාගී විය නොහැකි දරුවන් සඳහා Recording Videos ලබා දේ.
✅සම්පූර්ණ පාඩමම නොමිලේ උගන්වනු ලබයි.
ලියාපදිංචි විය යුතු ආකාරය:
1) https://syzygygalle.lk/ වෙබ් අඩවිය වෙත පිවිස, ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දී, වෙබ් අඩවියට log වෙන්න.
ඒ සඳහා මෙම වීඩියෝව හොඳින් නරඹන්න. ---> https://youtu.be/wakIG9oFUs4
2) වෙබ් අඩවියට ඇතුලු වූ පසු, වෙබ් අඩවිය හරහාම සුජිත් ලියනගේ ගුරුතුමාගේ 2026 Theory (Online) පංතියට Register වෙන්න. (ඉහත වීඩියෝවේ ඇත)
3) මෙම පාඩම සඳහාම වෙන්වූ telegram group එකට පහත ලින්ක් එකෙන් join වෙන්න.
https://t.me/SL26MAR
4) ලියාපදිංචියේදී හෝ කුමන හෝ අවස්ථාවක ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් සඳහා අපි ඔබට සහය වන අතර, ඔබගේ ඕනෑම ගැටලුවක් 076 7672 286 අංකයට WhatsApp පණිවිඩයක් ලෙස එවන්න.
සමිත සර්ගේ Short Note පොත්වල පහත පොත් සාධාරණ මුදලකට මිලදී ගන්න අවශ්‍ය ළමයෙක් ඉන්නවා..
1.චුම්භක ක්ෂේත්‍ර
2.ධාරා විද්‍යුතය
3.Electronic
4.විකිරණ
මේ පොත් ළග තියෙන,ආයෙ Exam කරන්නේ නැති, මේවා තව ඉගෙනගන්න ළමයෙක්ට සාධාරණ මුදලකට දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් bot ට කියන්න..
(සල්ලි අරන් බඩු නැ වගේ කැත වැඩ කරන්න එපා ඈ..ඉගෙනගන්න දේවල් වලදි..🙄)
https://youtube.com/shorts/32JCR69CJvo?si=aUOJJHNZCsQyajSD
#Amazing_Biology
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
