Paper Class | AP 2023
کانال بسته
نمایش بیشتر
📈 تحلیل کانال تلگرام Paper Class | AP 2023
کانال Paper Class | AP 2023 در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 17 728 مشترک است و جایگاه 10 833 را در دسته آموزش و رتبه 169 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 17 728 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 03 ژانویه, 2025، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -1 245 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 0 بازدید دریافت میکند. در اولین روز معمولاً 0 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 0 است.
📝 توضیح و سیاست محتوایی
توضیحی برای کانال ارائه نشده است.
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 04 ژانویه, 2025)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
17 728
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-5787 روز
-1 24530 روز
آرشیو پست ها
17 728
Repost from 2023 MAIN REVISION - AP
🔴 දැන් හැමෝම FINAL FULL PAPER DISCUSSION එකට JOIN වෙන්න
FINAL PAPER 02 LIVE
https://zoom.us/j/97195331032?pwd=dW5VQzhIU1R2S2g3SVFUVDhnam1kZz09
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2023 MAIN REVISION - AP
🟢ZOOM LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙමු
https://www.youtube.com/live/kHN6MfwVbIo?si=AMK3cFePwlRMnh7X
17 728
Repost from 2023 MAIN REVISION - AP
🔴ප්‍රකාශ විද්‍යුත් ආචරණය ආරම්භය සහ සම්පූර්ණ පාඩම | 2023 AL
2️⃣3️⃣ 🔤🔤🔤🔤 +🔤🔤🔤🔤🔤 + 🔤
පහත LINK එකෙන් දැන් JOIN වෙමු
ZOOM :
https://zoom.us/j/98158735818?pwd=ditHTkk1T0FlOTFtVVVBcEpSdUFOZz09
ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2023 MAIN REVISION - AP
🔴හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්පූර්ණ පාඩම ✅
ගම්පහ,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8.15ට ONLINE පන්තියට සම්බන්ධ වන්න
🟥උදේ 8.15ට 🟥
(උදේ 6-8 Mcq එක ලියන්න පුලුවන් ලියපු නැති ගම්පහ ලමයින්ට)
🟢 උදේ 8.15 සිට 12.30 ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්පූර්ණ පාඩම
🟢හවස 1 සිට 5.30 දක්වා Final Paper 02 Full Paper Discussion
🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️
🔵Telegram: t.me/Ap23Mr
✅PAPER Channel : t.me/Ap23PC
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
🔴 Final Paper 03 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴
Join Zoom Meeting
https://zoom.us/j/92683879085?pwd=alRtc1lEaTV2dWxOZFJabzBhRk9kdz09
17 728
🔴 Final Paper 02 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴
පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස 1.50 වන විට ලබාදේ. සවස 2.00 - 5.00 දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 5.30 -7.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.
17 728
✅PAPER SESSION කාලසටහනට අනුව FINAL PAPER 03 එක ලියන්න පුළුවන් අවසාන SESSION එක පහත පරිදි වේ
ESSAY SESSION TIME
👉ප.ව 2.00 - ප.ව 5.00
MCQ SESSION TIME
👉ප.ව 5.30 - ප.ව 7.30
17 728
🔴 Final Paper 03 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴
Join Zoom Meeting
https://zoom.us/j/98132472060?pwd=emxQNnhtek1xR2F3bUNwRjJrSGRtUT09
17 728
🔴 Final Paper 03 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴
පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක උදෑසන 7.50 වන විට ලබාදේ. උදෑසන 8.00 - 11.00 දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, උදෑසන 11.30 -1.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.
17 728
🔴 Final Paper 03 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴
Join Zoom Meeting
https://zoom.us/j/92713385120?pwd=cEtTeVJMSVIrQVhFb3ZVT2pXbWQwdz09
17 728
🔴 Final Paper 03 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴
පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස 12.50 වන විට ලබාදේ. සවස 1.00 - 4.00 දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 4.30 - 6.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.
17 728
✅ඔයාලගේ Final Paper 01-Essay Paper එක සම්බන්දව කුමක් හෝ ගැටළුවක් තියනවා නම් පහත username දෙකක් දාලා තියනවා paper panel එකේ අයගේ ඒ දෙකෙන් එකකට message එකක් දාලා අද හෝ හෙට දවස ඇතුලත සියලු ප්‍රශ්න විසදාගන්න
@A_DIL_SH
@minethinemindara
👆මේ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් ඔයාගේ paper එක සම්බන්දව තියන ප්‍රශ්නේ යොමු කරන්න.
Final Paper 01 MCQ/ESSAY/Total සහ Rank එක දැන ගැනීමට @Marks_Analyze_BOT භාවිතා කරන්න.Bot සම්බන්ද ගැටලු සදහා පහත username වලට ඔයගොල්ලොන්ගේ ගැටලු යොමු කරන්න👇
🔺Indeepa-@GIHAN_API
🔺Sipwin-@Hesanda_DS1
🔺Rotary-@PASANPDD
🔺Online-@Pasindu_Induwara
✅AP PAPER PANEL
2023.09.22
17 728
Repost from 2023 MAIN REVISION - AP
🟥 ZOOM LIMIT පැනලා නිසා මේ YOUTUBE UNLISTED එකෙන් JOIN වෙන්න
https://www.youtube.com/live/0CC5JzHHw48?si=NUwRL6b6CapqvayQ
17 728
Repost from 2023 MAIN REVISION - AP
🔴 අද ධාරා විද්‍යුතය කෝෂ පද්ධති
2023 A/L LIVE ❗
🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤+ 🔤
පහත LINK එකෙන් පාඩමට JOIN වෙන්න
Anuradha Perera is inviting you to a scheduled Zoom meeting.
Topic: My Webinar
Time: Sep 22, 2023 07:30 AM Colombo
Join Zoom Meeting
https://zoom.us/j/97963187806?pwd=clRxd3RvNGhOM2UzUnlCUlZNbnUydz09
Meeting ID: 979 6318 7806
Passcode: 035225
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
🔴 Final Paper 03 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴
Join Zoom Meeting
https://zoom.us/j/96117612498?pwd=UTlFeGVlUHB6Q1k5ZXIyTnhpbmd3Zz09
17 728
🔴 Final Paper 03 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴
පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක උදෑසන 6.50 වන විට ලබාදේ. උදෑසන 7.00 - 10.00 දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, උදෑසන 10.30 -12.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.
17 728
🟥හෙට දින Final Paper 03 සදහා Online Sessions පැවැත්වෙන වේලාවල්🟥
⌛පෙ.ව.7.00-10.00 -Essay
⌛පෙ.ව.10.30-12.30 -MCQ
17 728
🔴 හෙට රොටරි ආයතනයේ සිසුන්ට පෙ.ව.7.00 සිට ප.ව.5.30 දක්වා භෞතික පන්ති පැවැත්වේ.
1⃣ Paper Class
▪️Final Paper 03 ප්‍රශ්න පත්‍රය ලිවීම.
(පෙ.ව.7.00 සිට 12.30 දක්වා)
Essay Paper - පෙ.ව.7.00 සිට පෙ.ව. 10.10 දක්වා
MCQ Paper - පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා
ප්‍රශ්න පත්‍රය ශාලා දෙකක පැවැත්වේ.
•පිරිමි ළමයි - අලුත් building එකේ 6 වෙනි තට්ටුවේ hall එකට
•ගැහැනු ළමයි - වල hall එකට
2⃣ පුනරීක්ෂණ පන්තිය
ප.ව.1.00 සිට 5.30 දක්වා පැවැත්වේ.
7.30 නෙමේ 7 වෙද්දිම එන්න 🟥
