fa
Feedback
❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

رفتن به کانال در Telegram

✌️නොකියා හංගපු සමහර හැඟීම්,වචන වුණු තැන. 📖✨ 📍 වදන් | නිසදැස් | කවි | Status 💭 ✉️ හදවතේ නවාතැන ❤️ For paid promotion / cross promo - @shana44422

نمایش بیشتر
9 646
مشترکین
-1724 ساعت
-1377 روز
-74830 روز
آرشیو پست ها
sticker.webp0.31 KB

❤️✌️
❤️✌️

අවංක හිතක් කවමදාවත් රිද්දන්න එපා මොකද එ ඇස් වලින් වැටෙන කදුලක් ගානෙ උබලට ශාප වෙයි .. ආදරෙ කරපන් හැබැයි ඇබ්බැහි වෙන්න එපා මොකද එ ආදරෙ නැති උනාම ජීවත් උනත් මැරුන වගෙ දැනෙන නිස ...😌

අවශ්‍ය මනුෂ්‍යයාට හැමතිස්සෙම ගෞරව කරන්න.👑🤝 ​හැබැයි, ​හැම කෙනෙක්ටම ඔළුව නමන්න යන්න එපා.🛑🙅‍♂️ ​හේතුව, ​මිනිස්සු ඔයාව Use කර
අවශ්‍ය මනුෂ්‍යයාට හැමතිස්සෙම ගෞරව කරන්න.👑🤝 ​හැබැයි, ​හැම කෙනෙක්ටම ඔළුව නමන්න යන්න එපා.🛑🙅‍♂️ ​හේතුව, ​මිනිස්සු ඔයාව Use කරන්න දෙපාරක් හිතන්නේ නෑ.🎭⚠️ ​සමාජේ හරි විසයි.🌩️ ​ඔයා නිහතමානී වෙන හැම මනුෂ්‍යයෙක්ම, ඔයාට ආදරේ මනුෂ්‍යයෙක් කියලා විශ්වාස කරන්න එපා.❌👁️ ​මතක තියාගන්න: ගෞරවය දිය යුත්තේ එය ලැබීමට සුදුසු අයට පමණයි. ඔයාගේ නිහතමානීකම සහ යහපත්කම ප්‍රයෝජනයට ගන්න බලන් ඉන්න ව්‍යාජ මිනිස්සු හමුවේ හිස නමන්න යන්න එපා. නිහතමානී වෙන අතරම, තමන්ගේ ආත්මගරුත්වය සහ ස්ථාවරත්වය වෙනුවෙන් කෙළින් සිටගන්න! 💎🛡️🌿 ❤️✌️

🎶Song Name: Shape of You 🎤Artist: Ed Sheeran ​✨Covered Song Ni ඔන්න ඔයාගෙ ආදරණීය ඉල්ලීම ❤️ හැමෝම සිංදුව රසවිදින්න 🎵✨🎧 🙂❤️

අපි ඊළඟ මොහොත Sure නැති මිනිස්සු. ⏳🌧️ පුළුවන් තරම් නිහතමානීව ජීවත් වෙන්න.🕊️❤️ ​ඕනෑවට වඩා ආඩම්බර වෙන්න එපා, මහ පොළොවේ ජීවත්
අපි ඊළඟ මොහොත Sure නැති මිනිස්සු. ⏳🌧️ පුළුවන් තරම් නිහතමානීව ජීවත් වෙන්න.🕊️❤️ ​ඕනෑවට වඩා ආඩම්බර වෙන්න එපා, මහ පොළොවේ ජීවත් වෙන්න.🌾👣 ​ආසාවෙන් ළං කරගන්න හැමදේම, දවසක නැති වෙනවා. 🍃🍂 ​නැතිවෙන බව දැනගෙන ජීවත් වෙන්න.👁️💎✨ ​මතක තියාගන්න: අපේ ජීවිතයේ ඊළඟ තත්පරයේ වෙන දේ ගැනවත් අපිට කිසිම සහතිකයක් නැහැ. ඒ නිසා බොරු ආඩම්බරයෙන්, උදඟුකමෙන් කාලය නාස්ති නොකර නිහතමානීව ජීවත් වෙන්න. හැමදේම තාවකාලිකයි කියලා වටහාගත්තාම, කිසිම දෙයකට ඕනෑවට වඩා ඇලෙන්නේ නැතුව හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න ඔයාට පුළුවන් වෙනවා! 💎🛡️🌿 🙂❤️

❤️✌️
❤️✌️

මේකේ ජීවත්වෙනකොට ඔයාට මුණගැහෙන, අසුන්දර මිනිස්සුන්ගේ දුෂ්ටකම් ටික,🎭💔 ​සුන්දරව විඳ දරා ගන්න පුළුවන් තරම්, හයිය Mindset එකක්
මේකේ ජීවත්වෙනකොට ඔයාට මුණගැහෙන, අසුන්දර මිනිස්සුන්ගේ දුෂ්ටකම් ටික,🎭💔 ​සුන්දරව විඳ දරා ගන්න පුළුවන් තරම්, හයිය Mindset එකක් ඔයාට හදාගන්න පුළුවන් වුණොත්,🛡️🔥 ​මේ ජීවිතේ ඔයා දිනුම්.🏆✨👑 ​එහෙම නැති වුණොත්, ඔයාගේ ජීවිතේ වැඩි දවස් ප්‍රමාණයක්, ​දුකයි, හිත් හිත් රිදීමුයි එක්ක තමයි ඔයාට ගෙවන්න වෙන්නේ. 🌧️💔📉 ​මතක තියාගන්න: ලෝකයේ ඉන්න හැම මනුස්සයෙක්වම වෙනස් කරන්න හෝ අසුන්දර මිනිස්සුන්ගේ හැසිරීම් නවත්වන්න අපිට බැහැ. හැබැයි ඒ කිසිම දෙයකින් අපේ මානසික සැනසීම නැති කර නොගන්න තරම් ශක්තිමත් මනසක් හදාගන්න අපිට පුළුවන්.අන් අයගේ දුෂ්ටකම් හමුවේ නොසැලී ඉන්න එක තමයි ඔයාට ලබාගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය! 💎🛡️🌿 ❤️✌️

⁣🤩 🔤🔤 🔤1️⃣ 🔤🔤🔤🔤 🤩 ඔයත් 🎮1️⃣ලෝකයේ නවතම සිදුවීම්, විශ්ලේෂණ සහ රසවත් තොරතුරු දැනගන්න කැමති F1 රසිකයෙක් ද? ☄️ 👀 🚩 𝗦�
⁣🤩 🔤🔤 🔤1️⃣ 🔤🔤🔤🔤 🤩 ඔයත් 🎮1️⃣ලෝකයේ නවතම සිදුවීම්, විශ්ලේෂණ සහ රසවත් තොරතුරු දැනගන්න කැමති F1 රසිකයෙක් ද? ☄️ 👀
🚩 𝗦𝗹 𝗙𝗼𝗺𝘂𝗹𝗮 𝗢𝗻𝗲 𝗙𝗮𝗻𝘀 අපෙන් 🚗 ➡️Latest News : F1 ලෝකයේ නවතම පුවත් සහ විශේෂ සිදුවීම්. ➡️Driver Profiles : ප්‍රමුඛ පෙළේ ධාවකයන්ගේ සුවිශේෂී තොරතුරු. ➡️ Race Highlights: තරගාවලියේ තියුණු සහ උද්යෝගිමත් අවස්ථා. ➡️Technical Analysis : F1 තාක්ෂණික විශ්ලේෂණ. ⚡️Let's Take the F1 experience to a next level 📤
💎 Owner - @Not_hayaa

මිනිස්සු ඔයා ගැන හිතන විදිහ තේරුම් ගන්න ඕන, එයාලගේ ලස්සන වචන වලින් නෙමේ, එයාලා හැසිරෙන විදිහෙන්. 🗣️❌🎭 ​ඔයාට තියෙන ගෞරවය, ආද
මිනිස්සු ඔයා ගැන හිතන විදිහ තේරුම් ගන්න ඕන, එයාලගේ ලස්සන වචන වලින් නෙමේ, එයාලා හැසිරෙන විදිහෙන්. 🗣️❌🎭 ​ඔයාට තියෙන ගෞරවය, ආදරය, සෙනෙහස තේරුම් ගන්න නම්, ඒ මිනිස්සුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්න.🔍🕵️‍♂️ ​ඔයාව ප්‍රතික්ෂේප කරන කිසිම මොහොතකදී, නැවත වැඳවැටීමක් හෝ ආයාචනයක්, ​කිසිම හේතුවක් උඩ කරන්න යන්න එපා. 🛑🙅‍♂️👑 ​මතක තියාගන්න: මිනිසුන්ට ලස්සන වචන කතා කරන්න හරිම ලේසියි, හැබැයි එයාලගේ සැබෑ ආකල්පය සහ ගෞරවය එළියට එන්නේ එයාලගේ හැසිරීමෙන් විතරයි. ඔයාව අගය නොකරන, ප්‍රතික්ෂේප කරන තැනකදී කිසිම විටෙකත් ආයාචනා කරන්න යන්න එපා. නිහඬවම තමන්ගේ අභිමානය රැකගෙන අයින් වෙන එක තමයි ඔයාට කරගන්න පුළුවන් ලොකුම ගෞරවය! 💎🛡️🌿 ❤️✌️

ඔයා එක්ක සෙල්ලම් දාන හැම මනුෂ්‍යයෙක්ටම, දැනෙන්න ඕන දෙයක් තියෙනවා. 🎯 ​අතේ තුරුම්පු තියෙනවා නම්, බය වෙන්න දෙයක් නෑ. ♠️🃏🔥 ​ති
ඔයා එක්ක සෙල්ලම් දාන හැම මනුෂ්‍යයෙක්ටම, දැනෙන්න ඕන දෙයක් තියෙනවා. 🎯 ​අතේ තුරුම්පු තියෙනවා නම්, බය වෙන්න දෙයක් නෑ. ♠️🃏🔥 ​තියරිය: ​මුලින්ම රඟන්න දෙන්න, 🎭😏 පස්සේ තුරුම්පු ගහන්න.👑💥💥 ​ඒක තමයි විනෝදේ. 😉🏆✨ ❤️✌️

❤️✌️

සමහර වෙලාවට අපි වැටෙන්නේ හරි පුංචි දේවල් වලින්, ඒවා මහ ලොකු දේවල් නෙමෙයි.🍂💧 ​මිනිස්සු එහෙම වැටෙනවා, ඒක සාධාරණයි, මිනිසුන්ගේ
සමහර වෙලාවට අපි වැටෙන්නේ හරි පුංචි දේවල් වලින්, ඒවා මහ ලොකු දේවල් නෙමෙයි.🍂💧 ​මිනිස්සු එහෙම වැටෙනවා, ඒක සාධාරණයි, මිනිසුන්ගේ හැටි එහෙම තමයි. 🚶‍♂️🌾 ​හිනාවෙලා අත්හරින්න ඕන දේවල්, අඬ අඬ රැක ගන්න යන එක, ​මෝඩකමක්.🤡🌧️🛑 ​මොනදේ කොහොම අල්ලගත්තත්, අපිට ඔය හැමදේම, ​නැතිවෙනවා.⏳🍃🕊️ ​මතක තියාගන්න: ලෝකයේ කිසිම දෙයක් සදාකාලිකව අල්ලාගෙන ඉන්න බැහැ. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා, නැතිවෙනවා. ඒ නිසා නැතිවෙන දේවල් වෙනුවෙන් හඬමින් කාලය නාස්ති නොකර, උරුම විය යුතු අත්හැරීම සිනහවෙන්ම බාරගෙන හිතේ සැනසීම රැකගන්න! 💎🛡️🌿 ❤️✌️

​✨Covered Song ❤️හැමෝම සිංදුව රසවිදින්න 🎵✨🎧 ❤️ඔයාල කැමති සිංදු තියනවනම් COMMENT එකක් දා ගෙන යන්න හැම ඉරිදම දෙන්නම්.🙂❤️ ❤️✌️

❤️✌️

සල්ලි වලට විතරක් ආදරෙ කරන තෑගි විතරක් බලාපොරොත්තු වෙන කෙල්ලො අතරෙ හිටිය තමන්ගෙ කොල්ල දෙන කැලෑ මලකින් උනත් සතුටු වෙන හරි නම්බුකාර ගැහැනු ආත්ම ... එහෙව් ගැහැනු ආත්මයක් හම්බවෙලා ඉන්නව නම් පරිස්සම් කරගන්න මොකද ඔයාගෙ ජීවිත කාලෙටම එකම එක පාරක් වෙන්න පුලුවන් එහෙව් නම්බුකාර ගැහැනු ආත්මයක් හම්බවෙන්නෙ ...😊❤️