❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃
前往频道在 Telegram
✌️නොකියා හංගපු සමහර හැඟීම්,වචන වුණු තැන. 📖✨ 📍 වදන් | නිසදැස් | කවි | Status 💭 ✉️ හදවතේ නවාතැන ❤️ For paid promotion / cross promo - @shana44422
显示更多📈 Telegram 频道 ❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃 的分析概览
频道 ❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃 (@feelings_official) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 10 070 名订阅者,在 动机与名言 类别中位列第 2 435,并在 斯里兰卡 地区排名第 230 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 10 070 名订阅者。
根据 03 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 104,过去 24 小时变化为 -70,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 6.38%。内容发布后 24 小时内通常能获得 2.24% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 643 次浏览,首日通常累积 226 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 10。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“✌️නොකියා හංගපු සමහර හැඟීම්,වචන වුණු තැන. 📖✨
📍 වදන් | නිසදැස් | කවි | Status 💭
✉️ හදවතේ නවාතැන ❤️
For paid promotion / cross promo - @shana44422”
凭借高频更新(最新数据采集于 04 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 动机与名言 类别中的关键影响点。
10 070
订阅者
-7024 小时
-3107 天
+10430 天
帖子存档
10 049
ජීවිතේ කවදාවත් අමතක කරන්න හොඳ නැති දෙයක් තමයි,📌
නැති කාලෙ ඔයාට මිනිස්සු සලකන විදිහයි,📉🚶♂️🚫
ඇති කාලෙදි ඔයාට මිනිස්සු සලකන විදිහයි,📈👑🤝
ඔය දෙකම හොඳට ඔලුවේ තියාගෙන ඉන්න,⚖️💡
සතාව අඳුර ගන්න බෑ නැත්නම්. 🦊🎭👁️
මතක තියාගන්න:
සල්ලි, බලය සහ තත්ත්වය තියෙනකොට බොහෝ දෙනෙක් ඔයාට හොඳින් සලකාවි. හැබැයි ඔයාගේ ජීවිතේට ඇත්තටම වටිනා මිනිස්සු කවුද කියලා තීරණය වෙන්නේ ඔයා බිංදුවටම වැටුණු දවසට ඔයා ළඟින් හිටියේ කවුද කියන එක මතයි. ඒ කාලයේදී ලැබුණු අමිහිරි අත්දැකීම් කවදාවත් අමතක කරන්න එපා, මොකද අනාගතයේදී ව්‍යාජ මිනිස්සුන්ගෙන් ඔයාව ආරක්ෂා කරන හොඳම පලිහ වෙන්නේ අන්න ඒ මතකයයි! 💎🛡️🌿
❤️✌️
10 049
ඉවසන එකයි, නිහඬ වෙන එකයි,
ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරනවා. 🧘♂️🕊️
හැබැයි,
තනිකමයි කාලයයි ඔයාගේ ජීවිතේ
මාර දේවල් ටිකක් තේරුම් කර ගන්න උදව් වෙනවා. ⏳👁️✨
ඔයාගේ ජීවිතේ මොනවා හරි දෙයක් වෙනස් කරන්න ඕනනම්,
ඉවසන්න, නිහඬ වෙන්න..! 🤫🛡️
හැබැයි,
ඔයාගේ ජීවිතේ වෙච්ච දේවල්, වෙන්න යන දේවල් තේරුම් ගන්න ඕනිනම්,
අන්න ඔයාට සිද්ධ වෙනවා කාලෙට ඉඩ දීලා තනියම ජීවිතේ දේවල් හදාගන්න. 🕯️🚶♂️🌾
ඔය දෙක ජීවිතේ මැරෙනකම් වැදගත් වෙන දේවල්. 💯📌
ජීවිතේ දේවල් වෙනස් කර ගන්න එකයි, 🔄
ජීවිතේ දේවල් තේරුම් ගන්න එකයි මාර වැදගත්.💡
ඉවසන්න, අවශ්‍ය තැනදී නිහඬ වෙන්න, තනියම කාලයට ඉඩ දීලා ජීවිතේ දේවල් තේරුම් ගන්න.🕊️⏳💎
❤️✌️
10 049
උඩුගම් බලා පීනන ධෛර්යවන්ත මිනිස්සු ඉන්නේ,🏊♂️🌊💪
ඒ මිනිස්සුන්ට, ඉවුරේ ඉදන් හිනාවෙන මිනිස්සුන්ගේ හිනාව අදාලම නෑ.🗿🗣️❌
ඒ වගේ,
ශක්තිවන්ත, ධෛර්යසම්පන්න, අභියෝගාත්මක මිනිස්සුන්ට වඩාත්ම වැදගත් වෙන්නේ, 🔥🏆
තමුන්ගේ අරමුණට ළඟාවෙන එක මිසක්, 🎯✨
අනෙක් මිනිස්සුන්ව පහුකරගෙන යන එක, 🏃♂️🛑
එහෙම නැත්නම් අනෙක් මිනිස්සුන්ගේ බිඳවැටීම් දිහා බලලා සතුටු වෙන එක නෙමෙයි. 🙅♂️💔
මතක තියාගන්න:
ඔයත් අරමුණ කරා යන වේගවත් සිංහයෙක් වෙන්න.🦁⚡🎯
එහෙම නැතුව ඉවුරේ ඉදලා හූ කියන නරියෙක් වෙන්න එපා. 🦊🗣️❌
❤️✌️
10 049
𝐏𝐚𝐫 𝐑𝐞𝐟𝐚𝐫 𝟎.01 𝐔𝐬𝐝𝐭🤑
𝐌𝐢𝐧𝐢𝐦𝐮𝐦 𝐖𝐢𝐭𝐡𝐝𝐫𝐚𝐰 𝟎.06 𝐔𝐬𝐝𝐭🤑
➡️𝐎𝐟𝐟𝐞𝐫 𝐋𝐢𝐧𝐤 - https://t.me/USDT_LIVE_PAYMENT_07BOT?start=7905950265
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐈𝐧𝐬𝐭𝐚𝐧𝐭 Bep20 address 🥇
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐕𝐞𝐫𝐢𝐟𝐢𝐞𝐝 ✅
10 049
🎶Song Name: Dannawada Maawa
🎤Artist: Muthuja Sanahas
Nishadiන්න ඔයාගෙ ආදරණීය ඉල්ලීම ❤️
හැමෝම සිංදුව රසවිදින්න 🎵✨🎧
❤️✌️
10 049
Repost from N/a
Theory මතක තිබ්බත් උත්තර ලියන්න තේරෙන්නේ නැද්ද ❓
Science & Maths වල ලකුණු කපාගන්නේ නැතුව A එකකට යන්න ඕනෙද❓
O/L විද්‍යාව හා ගණිතය Paper වල රටාව හඳුනාගෙන, Examiner ලකුණු දෙන විදිහට උත්තර ලියන සරල ක්‍රම මුල සිට කියාදෙන Epic Education දින 14ක නොමිලේ Live Mega Booster Camp එකට එකතු වෙන්න✅.
දින 14 ඇතුළත ඔබට ලැබෙන්නේ:
🧪Digital Science Lab — Virtual Lab හරහා සජීවී පරීක්ෂණ.
✨ Magic Notes & Videos — පහසුවෙන් මතක තබාගන්න සරල Note ක්‍රම.
📝 Paper Pattern Decoded — Daily PDF Papers, MCQ Challenges සහ Live Classes.
🎯 Daily Q&A & Gifts — ප්‍රශ්න විසඳුම්, පැවරුම් සහ ත්‍යාග.
📚 24/7 Support — Recordings සහ නිරන්තර සහාය.
> විශේෂ නිවේදනය: දින 14ම නොමිලේ ❗️බිංදුවේ හිටියත් O/L "A" සාමාර්ථයකට යන්න ලැබෙන හොඳම අවස්ථාව මෙයයි. 🗓ආරම්භය: අගෝස්තු 29 සහ 30 🎥මාධ්‍යය: Zoom සහ YouTube 📌 නොමිලේ සම්බන්ධ වීමට WhatsApp Group එකට එකතු වෙන්න: 👇 💬https://chat.whatsapp.com/Ly8dls0T1ZxCVikkUo46Lo 📲 නැතහොත් O/L ලෙස WhatsApp කරන්න: 0753913390 Epic Education — හීනවලට පාර කියන නූතන පෙරගමන්කරු✅.
10 049
"හිරුත් හිම පියල්ලක "
පපුව ගැලවිලා යන්න ඔන්න මෙන්න...
පිදුම ලැබිය යුත්තන්ට පිදුම ලැබිලා. ඇත්තටම විනාඩියකට නැවතිලා හිතලා බලන්න කොච්චර නම් ගැඹුරු ද කියලා
❤️🩹
10 049
වර්තමානයේ මිනිස්සු Bluetooth වගේ, 📶📲
ළඟ සිටින තාක් ඔවුන් ඔබට සම්බන්ධ අතර,
දුරස් වූ විගස නව උපාංග සමඟ සම්බන්ධ වනු ඇත..! 🔄🔌👥
මතක තියාගන්න:
හැමෝම ඔයාගේ ජීවිතයට එන්නේ ස්ථිරවම ඉන්න නෙවෙයි; සමහරු එන්නේ තාවකාලික අවශ්‍යතාවලට විතරයි. ඒ නිසා දුරස් වෙන අයට යන්න දීලා, ඔයාගේ අසල හිටියත් දුර හිටියත් වෙනස් නොවෙන සැබෑ සබඳතාවලට විතරක් ඔයාගේ හිතේ තැනක් දෙන්න! 💎🛡️🌿
❤️✌️
10 049
ඔවුන්ට ඔබව අහිමි වෙන්න දෙන්න,🍃
ඔවුන්ට යන්න දෙන්න,🚶♂️💫
ඔයා එයාලගේ ජීවිතයට ගෙනාපු ආලෝකය සහ කරුණාව ඔවුන්ට නැති කරගන්න දෙන්න.💡✨❤️
මොකද මගේ මිත්‍රයා🤝🏼
ඔබේ වටිනාකම තව කෙනෙක්ට ඔප්පු කරන එක ඔයාගේ වැඩක් නෙමෙයි. 🛑🙅♂️
ඔයාගේ වටිනාකම කොහොමත් තියෙනවා.💎👑
ඔයා කැමති අයගෙන් වෙන් වෙන එක දුකයි තමයි, 💔
නමුත් ඇත්තටම ඔබට සුදුසු අය වෙනුවෙන් ඔබට ඉඩ හදලා දෙන්න වෙනවා. 🌈🕊️✨
මතක තියාගන්න:
ඔයාගේ වටිනාකම දකින්න බැරි අයට ඒක තේරුම් කරලා දෙන්න ගිහින් ඔයාගේ කාලයත්, ශක්තියත් නාස්ති කරන්න එපා. ඔයාව නියම විදිහට තේරුම් ගන්න, ඔයාට ගෞරව කරන නියම මිනිස්සු ඔයාගේ ජීවිතයට එන්න නම්, වැරදි මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්නම වෙනවා! 💎🛡️🌿
❤️✌️
10 049
මල්සරෝ…
(මල්සරාට ලිවුමක් ඇවිල්ලා)
මෙතුවකට මා කළ වරද කිමදැයි
නුඹට දාහක් ලිවුම් ලිව්වා..
ඒ ලියුම් මම තැපෑලෙන් නොව
නෙත ගැටුණු මොහොතකදි දුන්නා...
දැනෙන තැනකත් නවාතැන් නැkති
මා ගැනම මට දුකම දැනුණා...
ආයෙ ආයෙත් කීරි ගැහෙනා
නුඹෙ දෑස මා දෑස දුටුවා...
මීවිතක බඳු නුහුරු රසයට
යටි හිතින් තව ලොබින් බැඳුණා...
මතක අතරින් යනෙන ගමනේ
තවත් පිටුවක කතුවරිය වූවා...
නමුත් පෑනෙන් ලියන්නට හිත
දෙගෙඩියාවෙන් සැලී තිබුණා...
මල්සරෝ නුඹෙ බැල්ම ආයෙත්
මගේ අහසට වැටිලා තිබුණා...
විෂ රැන්දු ඊ තලයකින් නුඹෙ
මගේ ධමනිය කපලා දැම්මා...
රුහිරු හමුවේ නුඹේ හීයත්
මල බැඳෙනු දෑසින්ම දුටුවා...
~ මම මධාරා 💫
10 049
අත මිට හිඟ වූ දවසට
නෑසියන් ළඟ නැත, 💸🚫👥
පරාද වී එන දවසට
පිළිගන්නට කෙනෙක් නැත, 📉🚶♂️🌧️
ලෙඩ වූ දවසට
වැලඳ ගන්නට කෙනෙක් නැත,🤒🩹❌
මිය ගිය දවසට
මේ සියල්ල හඬයි බොරුවට,⚰️😭🎭
මතක තියාගන්න:
ලෝකය අපේ සතුට සහ සාර්ථකත්වය විතරක් බාරගන්න ලෑස්ති වුණාට, අපේ දුක සහ වැටීම් බාරගන්නේ බොහොම ටික දෙනයි. ඒ නිසා අන් අයගේ ව්‍යාජ ආදරයට සහ සෙනෙහසට රැවටෙන්නේ නැතුව, තමන්ගේම ආත්මශක්තිය සහ තමන්ගේ වටිනාකම අඳුනගෙන ජීවත් වෙන එක තමයි හොඳම දේ! 💎🛡️🌿
❤️✌️
10 049
විවාහයෙන් වෙන්වෙනවාට වඩා,
ප්‍රේමයෙන් නතර වීම හොඳයි.💍❌💔
ප්‍රේමයෙන් නතර වෙනවාට වඩා,
ඇරයුමෙන් ප්‍රතික්ෂේප වීම හොඳයි. 💌🛑
ඇරයුමෙන් ප්‍රතික්ෂේප වනවට වඩා,
හමුවනොවී තිබුනානම් හොඳයි.🚶♂️🌧️🕳️
මතක තියාගන්න:
සමහර හමුවීම් අපිට ජීවිත කාලයටම සැනසීම ගෙනෙන අතර, තවත් සමහර හමුවීම් අපිට ඉතිරි කරන්නේ ජීවිත කාලයටම පාඩම් සහ නොමැකෙන රිදවීම් විතරයි. එහෙත් ජීවිතයේ සිදුවන හැම හමුවීමක්ම සහ වෙන්වීමක්ම අනාගතයේදී අපව වඩාත් පරිණත, ශක්තිමත් චරිතයක් බවට පත්කිරීමට හේතු වෙනවා! 💎🛡️🌿
❤️✌️
