fa
Feedback
Notes by Methu🌸

Notes by Methu🌸

رفتن به کانال در Telegram

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

نمایش بیشتر
3 553
مشترکین
+424 ساعت
-107 روز
-3730 روز
آرشیو پست ها
ඇදුම රෝගයේදී අනුශ්වාසනාලිකා ජාලයේ බිත්තිවල කංකාල පේශි ක්ෂණිකව සංකෝචනය වේ.
Anonymous voting

මයොග්ලොබින් පේශිවල ඔක්සිජන් ගබඩා කර තබා ගනියි.
Anonymous voting

රක්තාණුවේ ප්‍රතිදේහ ජනක A හා B නැතිවිට හා ප්ලාස්මාවේ ප්‍රතිදේහ දෙවර්ගයම නැති විට එම පුද්ගලයාගේ රුධිර ගණය O වේ.
Anonymous voting

2024/07/21 🌗 MIDNIGHT SESSION DAY 3 ▪️ප්‍රශ්න අංක 121 සිට 180 දක්වා විවරණය✍
+6
2024/07/21 🌗 MIDNIGHT SESSION DAY 3 ▪️ප්‍රශ්න අංක 121 සිට 180 දක්වා විවරණය✍

2024.07.14 🌗MIDNIGHT SESSION 2 විවරණය📝 ‼️ විවරණය කරල ටික දවසක් උනත් channel එකට දාන්න බැරි උනා...ඕනි කෙනෙක් ඉන්නවා නම් මේවග
+5
2024.07.14 🌗MIDNIGHT SESSION 2 විවරණය📝 ‼️ විවරණය කරල ටික දවසක් උනත් channel එකට දාන්න බැරි උනා...ඕනි කෙනෙක් ඉන්නවා නම් මේවගෙනුත් උදව්වක් ගන්න🗒

සිනිදු පේශි පිහිටන ස්ථාන ▶️ ආහාර මාර්ගයේ ▶️ මුත්‍රාශයේ ▶️ ධමනිවල ▶️ ශිරා බිත්තිවල ▶️ ශ්වසනාල බිත්තියේ ▶️ ගර්භාෂ බිත්තියේ මයෝමෙට්‍රියමේ ▶️ ඇසේ ප්‍රතියෝජක දේහයේ ▶️ පැලෝපීය නාල බිත්තියේ ▶️ වක්‍ර පිධානවල ▶️ සමේ රෝම උද්ගාමක පේශි කංකාල පේශි සිරුරේ කංකාල පද්ධතියට සම්බන්ධව ඇත. හෘද් පේශි පෘෂ්ඨවංශීන්ගේ හෘද් බිත්තියේ පිහිටා ඇත අපෘෂ්ඨවංශයින්ගේ හෘදයේ බිත්තිය තැනී ඇත්තේ සිනිදු පේශි වලිනි .

https://t.me/biol0g 2024 A/L 2025 A/L 2026 A/L Or 2nd shy , 3rd Shy Biology කරන හැමෝටම 🌸 📌 Mcq 📌 Structure essay 📌 Essay 🔴 Papers & markings ඇතුළු biology විශය සදහාම වෙන් වූ අපගේ සමූහය සමග එක්වන්න.... 📌 Short notes 📌 Notes 🍂📩 Join now Sinhala medium
💥 ⭕️https://t.me/biol0g

🌖MIDNIGHT SESSION 1 ⭐️ Inorganic memory Recall .... 2024.07.07 දින සාකච්ඡා කළ ප්‍රශ්න වල විවරණය📝
+6
🌖MIDNIGHT SESSION 1 ⭐️ Inorganic memory Recall .... 2024.07.07 දින සාකච්ඡා කළ ප්‍රශ්න වල විවරණය📝

නියත බාහිර පීඩනයකදී , ඕනෑම නටන ද්‍රවයක උෂ්ණත්වය නියතයකි.
Anonymous voting

3d ආන්තරික මූලද්‍රව්‍යවල කිසිම අයන දෙකකට එකම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය තිබිය නොහැකිය.
Anonymous voting

ධන කිරණ අවශේෂ වායුවෙන් ස්වායක්ත ස්කන්ධ සහිත අංශුවලින් සමන්විත වේ.
Anonymous voting

ධන කිරණ විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රවල බලපෑමට ලක් නොවේ .
Anonymous voting

ධන කිරණ කැතෝඩ කිරණ සමග සොයා ගනු ලබන අතර සිදුරු සහිත කැතෝඩයක පිටුපස පෙදෙසේදී දක්නට ලැබෙන දීප්තියට හේතු වේ.
Anonymous voting

පාරිසරික ජීව විද්‍යාව 2001- සංරක්ෂණය SN 2003 - පාරිසරික පිරමීඩ 2004 - ජෛව විවිධත්ව හායනය සංරක්ෂණය 2006 - ගං මෝය, පරිසර පද්ධති ,හරිතාගාර ආචරණය 2007 - ගෝලීය පාරිසරික ගැටලු 2008 - ශ්‍රී ලංකාවේ වනාන්තර , වනාන්තර සංරක්ෂණය ,නිවර්තන වර්ෂා වනාන්තර, විතැන් සංරක්ෂණය SN 2013 - ජෛව විවිධත්ව හායනය සංරක්ෂණය කඳුකර ව්‍යනාන්තර SN 2014 - ජෛව විවිධත්ව හායනය SN 2016 - ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති 2017 - ස්වභාවික සම්පත් තිරසාර භාවිත ,ආක්‍රමණ විශේෂ SN 2018 - ඕසෝන් ස්ථරය ක්ෂය වීම 2019 - තෙත් බිම් 2020 - ලවණ වගුරු 2022 - කාන්තාර ශාක 2023 - කාන්තාරකරණය

අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයයෝජිත DNA තාක්ෂණය 2000 - ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය 2001 - DNA ඒෂණ 2004 - විකෘති ,විකෘති ඇති වීමට සාධක, විකෘති වල පරිණාමික  වැදගත්කම 2009 - විකෘති ඇති වීම, වැදගත්කම ඇගලරෝස් ජෙල විද්‍යුතාගමනය 2010 - ජාන ක්ලෝන SN 2011 - විකෘති 2012 - ජාන විකරණය කරන ලද ජීවීන් 2013 - ප්‍රෝටීන සංස්ලේෂණය ,ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණ 2014 - ජාන වල ව්‍යුහය හා වර්ණදේහ 2015 - DNA ඇඟිල සලකුණු SN 2016 - ප්‍රෝටීනවල ව්‍යුහය හා ප්‍රෝටීන් සංස්ලේෂණය 2020 - PCR 2021 - ක්ලෝන වාහකයක අත්‍යව්‍යශ ලක්ෂණ 2022 - ඔසාකි කණ්ඩ හා ඒවායේ සංස්ලේෂණය

ප්‍රවේණිය 2002 - ස්වාධීන සංරචනය ( ප්‍රවේණික ගණනයක් ) 2005 - මෙන්ඩලීය නොවන ආවේණිය 2015 - මෙන්ඩලීය නොවන ප්‍රවේණිය 2017 - ව්‍යරණීය අභිජනනය 2018 - හාඩි වයින් බර්ග් , ABO රුධිර ඝන 2019 - බහුගුණකතාවය , ප්‍රවේණිකව  විකරණය කරන ලද ජීවීන් 2020 - අපිප්‍රවේණිය 2021 - හාඩි වයින් බර්ග් සමතුලිතතාව 2023 -  බහුජාන ආවේණිය

සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 2000 - කාබොහයිඩ්‍රෙට් ජීරණය 2001 - ආරක්ෂක යාන්ත්‍රණ විශිෂ්ට නොවන ප්‍රතිශක්තිය 2002 - ශුක්‍රාණුව ,ඩිම්බය (ප්‍රජනනය) 2003 - ස්වසන පද්ධතියේ ව්‍යුහය , ප්‍රාශ්වාස යාන්රණය ( ශ්ව්‍යසන පද්වධතිය ) 2004 - වෘක්කයක ව්‍යුහය , මුත්‍රා සෑදීම 2005 - හෘදයේ ව්‍යුහය ,හෘත් චක්‍රය 2006 - දේහ උෂ්ණත්ව යාමනය ( සමස්තිථිය) 2007 - මස්තිෂ්ක ව්‍යුහය හා කෘත්‍ය , මව් කිරි 2008 - කනේ ව්‍යුහය හා කෘතය (සංවේදී ඉන්ද්‍රිය ),ආමාශයික යුෂය 2009 - නියුරෝනයක ව්‍යුහය ,ආවේග සම්ප්‍රේෂණය (ස්නායු), විශිෂ්ට නොවන ප්‍රතිශක්තිය 2010 - දේහ උෂ්ණත්ව යාමනය,කේටය S 2011 - පෝෂණ ආකාර , බහිශ්‍රාවී ඵල 2012 - ආරක්ෂක යාන්ත්‍රණ (ප්‍රතිශක්තිය) 2013 - රුධිර පීඩනය , කේට ග්‍රන්ථි 2014 - ඩිම්බ කෝෂ ව්‍යුහය , ඔසප් චක්‍රය ,පිට සැකිල්ල S 2015 - සමේ ව්‍යුහය හා කෘතය , අධිරෝපණය S 2016 -  වෘක්කය, ව්‍යෘක්කාණුවක ව්‍යුහය ,ආස්‍රැති පීඩනය යාමනය ,අග්න්නයාශය S 2017 - වෘෂණ වල පිහිටීම ව්‍යුහය හා ශුක්‍රාණු ජනනය , කශේරුව 2018 - ආමාශය , ස්නායු ආවේග සම්ප්‍රේෂණය 2019 - ආශ්වාස ප්‍රශ්වාස යාන්ත්‍රණය , ආශ්වාස ප්‍රශ්වාස සමස්ථතික යාමනය , කලල පටල S 2020 - ඔසප් චක්‍රයේ හෝමෝනමය යාමනය 2021 - අග්න්‍යාශය,ප්‍රතිශක්තිය 2022 - වෘක්කය, මුත්‍රා සෑදීම, ශුක්‍රාණුවක ව්‍යුහය, ශුක්‍රාණු ජනනයේ හෝමෝනමය යාමනය 2023 - හෘත් බිත්තියේ ව්‍යූහය, කිරීටක සංසරණය හා කිරීටක ධමනි අවහිර වීම රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය, මධුමේහය 1

ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය 2000 - Pogonatum 2002 - රසෝද්ගමනය 2003 - ප්ලෝයම පරිසංක්‍රමණය හා පටකීය ව්‍යුහය 2005 - රසෝද්ගමනය 2007 - ශාක වල නයිට්‍රජන් අව්‍යශතාව 2008 - කද ප්‍රාථමික / ද්විතීක වර්ධනය 2009 - රසෝද්ගමනය ,Pogonatum 2010 - ශාක වර්ධක ද්‍රව්‍යය 2011 - රසෝද්ගමනය , ජල විභවය නිර්ණය (Rhoeo) 2012 - ප්ලලෝයම පටකය , ප්ලලෝයම පරිසංක්‍රමණය 2014 - ශාක වර්ධක ද්‍රව්‍යය 2015 - රසෝද්ගමනය 2016 - ශාක වර්ධක ද්‍රව්‍යය 2017 - උත්ස්වේදනය , පානමානය 2018 - ශාක වල ලංගික ප්‍රජනනය , පරම්පරා ප්‍රතයාවර්තනය 2019 - පත්‍රයක ව්‍යුහය, ප්ලලෝයම පරිසංක්‍රමණය 2020 - ශාක කෙරෙහි ආලෝකයේ බලපෑම 2021 - පූර්ක පටක පද්ධතිය 2022 - ද්වීබීජ පත්‍රි කඳක ද්විතීයික වර්ධනය 2023 - සපුෂ්ප ශාක කාණ්ඩ දෙක වෙන් කර හඳුනා ගැනීම, ඇපොප්ලාස්ට මාර්ගය

3 වෙනි පාඩම පරිණාමය හා ජීවීන්යේ විවිධත්වය 2000 - ශාක රාජධානිය 2002 - ද්විපද නාමකරණය 2003 - ජෛව රසායනික පරිණාම වාදය ,ඩාවින් වාදය 2007 - ස්වභාවික  වරණය 2008 - ජෛව රසායන පරිනාමය 2018 - ප්‍රොටිස්ටා 2019 - වරණවාදය 2020 – Ascomycota 2021 - නාමකරණය 2022 - බැක්ටීරියා සහ යුකැරියා

ජීවයේ රසායනික හා සෛලීය පදනම 2000 - DNA ව්‍යුහය 2001 - ප්‍රභාසංස්ලේෂණය C3/C4 2004 - ප්‍රභාසංස්ලේෂණය 2006 - C4 ශාක 2008 - DNA 2010 - කාබෝහයිඩ්‍රේට  2011 - C4 2012 - එන්සයිම 2014 - DNA ව්‍යුහය 2015 - මයිටොකොන්ඩ්‍රියා , සෛලීය ස්වසනය 2016 - ප්‍රෝටීන වල ව්‍යුහය 2017 - එන්සයිම යාන්ත්‍රණ , ප්‍රභාසංස්ලේෂණය 2018 - ප්ලාස්ම පටලලේ ව්‍යුහය 2019 - එන්සයිම 2020 - ස්වායු ශ්වසනය 2021- DNA 2022 ඌනනය 2023 - C4 පථයේ වැදගත්කම