fa
Feedback
Aura Notes ✨

Aura Notes ✨

رفتن به کانال در Telegram

🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام Aura Notes ✨

کانال Aura Notes ✨ (@aura_notes_by_aura) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 12 648 مشترک است و جایگاه 16 045 را در دسته آموزش و رتبه 181 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 12 648 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 04 مه, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -239 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 05 مه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

12 648
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-477 روز
-23930 روز
آرشیو پست ها
Answer ? විවරණය ටිකකින් දානවා
Answer ? විවරණය ටිකකින් දානවා

එක පාරටම chnnel එකේ members ලා වැඩි වෙලානේ....🤭💛 කොහේද share වුණේ channel එක 👀
එක පාරටම chnnel එකේ members ලා වැඩි වෙලානේ....🤭💛 කොහේද share වුණේ channel එක 👀

⭐️ Amila Dasanayake සර්ගේ Final Full Paper 08 - MCQ විවරණය Part 01 🌝💫 50 වෙනි ප්‍රශ්නයේ ඉදන් මුලට විවරණය කරලා තියෙන්නේ...🥰
+7
⭐️ Amila Dasanayake සර්ගේ Final Full Paper 08 - MCQ විවරණය Part 01 🌝💫 50 වෙනි ප්‍රශ්නයේ ඉදන් මුලට විවරණය කරලා තියෙන්නේ...🥰💗 🌟 Channel link - https://t.me/aura_notes_by_aura 🌺🐚🌀 - Aura ✨

විවරණය 💛
විවරණය 💛

Answer ?
Answer ?

අනේ වැරදීමකින් message එකක් send වෙලා..sry my bad 🥲

මේ දවස් වල තියෙන වයිරස් උණ නම් හදාගන්න එපා ඔයාලා...🤧🤧 december 4 වෙනිදා ඉදන් තාමත් අසනීපෙන් මම...කැස්ස හෙම්බිරිසාව කිසිම අඩුවක් නැහැ.....ඔලුව කෙලින් තියාගෙන ඉන්න බෑ ඒ තරම් අමාරුයි....🤕🤒 හැමෝම මේ දවස් වල පරිස්සමෙන් ඉන්න.....මට වැඩ ගොඩක් පාඩු වුනා මේක නිසා.....ඇගට හරිම අමාරුයි මේක හැදුණම....exam එකට තව දවස් 20ක් වගේනේ තියෙන්නේ....🥶 හැමෝම පරිස්සම් වෙන්න මේ දවස් වල ගොඩක්.....❤️‍🩹

❄️ නියුක්ලියෝෆිලික,ඉලෙක්ට්‍රොෆිලික,ආකලන,ආදේශ,ඉවත් වීමේ ප්‍රතිකියා....තේරෙනවද කියලා නම් දන්නේ නෑ....දන්න විදියට කියලා දුන්නේ තේරෙයිද දන්නේ නෑ 🥲☃️

ඉතුරු page එකත් දැම්මා....Organic වලට අදාලව දාපු වැදගත් points ටිකත් caption එකේ ලින්ක් කරලා ඇති....🥰 ඒකෙන් ටක් ගාලා හොයාගන්න පුලුවන්....මේකට react කරන්න එපා...ටිකකින් delete කරනවා 😒

sticker.webp0.11 KB

❄️ Organic MCQ Points ☃️ ❄️ දැනට ලියාගන්න පුලුවන් වුණ ටික මෙතන ඇති....මේ මාසෙම මට උණ හැදිලා...තාමත් උණ..පාන් කියාගන්න බැරුව ඉ
+5
❄️ Organic MCQ Points ☃️ ❄️ දැනට ලියාගන්න පුලුවන් වුණ ටික මෙතන ඇති....මේ මාසෙම මට උණ හැදිලා...තාමත් උණ..පාන් කියාගන්න බැරුව ඉන්නේ 🥲 ඒ අස්සේ ලකුණුත් අඩු වෙලා...මං මට පුලුවන් විදියට ඉතුරු ටිකත් දාන්නම්...නියුක්ලියෝෆිලික ඉලෙක්ට්‍රොෆිලික එකට voice එකක් දාන්නම්....🤓 -Aura ✨-

එක්කෝ organic mcq points එක්කෝ ETP....දෙකම දාන්න වෙලා නෑනේ 😒 මේ දෙකෙන් ඕන මොකක්ද කිය්ලා දාන්න...ETP විවරණ නම් සර්ත් දානවනේ..
එක්කෝ organic mcq points එක්කෝ ETP....දෙකම දාන්න වෙලා නෑනේ 😒 මේ දෙකෙන් ඕන මොකක්ද කිය්ලා දාන්න...ETP විවරණ නම් සර්ත් දානවනේ...🙊

sticker.webp0.21 KB

Meke pitu waradila 🥲 poddak inna hadannam

⭐️ Inorganic Mcq Points 🌝💫 🌟 මෙතන තියෙන්නේ අමිල සර් මෙතෙක් කරපු හැම පේපර් එකකම හම්බුන වැදගත් inorganic mcq points...💚🍃 ස
+9
⭐️ Inorganic Mcq Points 🌝💫 🌟 මෙතන තියෙන්නේ අමිල සර් මෙතෙක් කරපු හැම පේපර් එකකම හම්බුන වැදගත් inorganic mcq points...💚🍃 සර් කිව්වනේ unit vise කරපු points පොතක් හදාගන්න කියලා....inorganic වලට එහෙම හදල නැති කෙනෙක් ඉන්නවා නම් මේක printout කරගෙන අලුතෙන් හම්බෙන ඒවා මෙතන ඉදන් ලියාගෙන යන්න....හැම පේපර් එකකටම කලින් දවසේ මේක උඩින් කියවගෙන යන්න...😌🔥 ❄️ @AuraNotes

පුලුවන් විදියට EXAM TARGET papers වල විවරන දාන්නම් 💛✨

📺Zoom 3000 limit එක පැනලා ළමයි. පහළ link එකෙන් youtube join වෙමු. ❤️Youtube live - https://youtube.com/live/R0ULuvqBIDg?feat
📺Zoom 3000 limit එක පැනලා ළමයි. පහළ link එකෙන් youtube join වෙමු.  ❤️Youtube live - https://youtube.com/live/R0ULuvqBIDg?feature=share 📚Tute PDFs: https://t.me/one_last_time23/11 වැඩිදුර තොරතුරු සඳහා https://t.me/one_last_time23 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

❄️ Inorganic Night seminar 🥶☃️ 🫧 Channel එකේ අමිල සර්ගේ class යන්නේ නැති යාලුවොත් ඉන්න නිසා විස්තර ටික කියන්නම්....🤓 🫧 මේ
❄️ Inorganic Night seminar 🥶☃️ 🫧 Channel එකේ අමිල සර්ගේ class යන්නේ නැති යාලුවොත් ඉන්න නිසා විස්තර ටික කියන්නම්....🤓 🫧 මේක තියෙන්නේ සිකුරාදා ඒ කියන්නේ හෙට හවස 7 ඉදන් පහුවදා පාන්දර 6 වෙනකන්....නුගේගොඩ භෞතිකවත්,ලංකාවටම online දෙනවා.....🦅 🫧 මෙතනදි කරන්නේ මුලු Inorganic පාඩමම සම්පූර්ණයෙන්ම revise කරනවා....ලේසි ක්‍රම,කෙටි ක්‍රම ගොඩක් එක්ක ආයේ exam එකට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ.... 🔥 සම්බන්ධ වෙන හැමෝම පහළ telegram channel එකට join වෙන්න. Tute එකේ printout එකක් අරන් ලෑස්‍ති වෙන්න. ❤️https://t.me/one_last_time23