Aura Notes ✨
前往频道在 Telegram
📈 Telegram 频道 Aura Notes ✨ 的分析概览
频道 Aura Notes ✨ (@aura_notes_by_aura) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 12 648 名订阅者,在 教育 类别中位列第 16 045,并在 斯里兰卡 地区排名第 181 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 12 648 名订阅者。
根据 04 五月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -239,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🏹 You Make Your Own ERA 🦅✨
Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1”
凭借高频更新(最新数据采集于 05 五月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
12 648
订阅者
无数据24 小时
-477 天
-23930 天
帖子存档
12 648
⭐️ Amila Dasanayake සර්ගේ
Final Full Paper 08 - MCQ විවරණය Part 01 🌝💫
50 වෙනි ප්‍රශ්නයේ ඉදන් මුලට විවරණය කරලා තියෙන්නේ...🥰💗
🌟 Channel link - https://t.me/aura_notes_by_aura 🌺🐚🌀
- Aura ✨
12 648
මේ දවස් වල තියෙන වයිරස් උණ නම් හදාගන්න එපා ඔයාලා...🤧🤧 december 4 වෙනිදා ඉදන් තාමත් අසනීපෙන් මම...කැස්ස හෙම්බිරිසාව කිසිම අඩුවක් නැහැ.....ඔලුව කෙලින් තියාගෙන ඉන්න බෑ ඒ තරම් අමාරුයි....🤕🤒 හැමෝම මේ දවස් වල පරිස්සමෙන් ඉන්න.....මට වැඩ ගොඩක් පාඩු වුනා මේක නිසා.....ඇගට හරිම අමාරුයි මේක හැදුණම....exam එකට තව දවස් 20ක් වගේනේ තියෙන්නේ....🥶 හැමෝම පරිස්සම් වෙන්න මේ දවස් වල ගොඩක්.....❤️🩹
12 648
❄️ නියුක්ලියෝෆිලික,ඉලෙක්ට්‍රොෆිලික,ආකලන,ආදේශ,ඉවත් වීමේ ප්‍රතිකියා....තේරෙනවද කියලා නම් දන්නේ නෑ....දන්න විදියට කියලා දුන්නේ තේරෙයිද දන්නේ නෑ 🥲☃️
12 648
ඉතුරු page එකත් දැම්මා....Organic වලට අදාලව දාපු වැදගත් points ටිකත් caption එකේ ලින්ක් කරලා ඇති....🥰 ඒකෙන් ටක් ගාලා හොයාගන්න පුලුවන්....මේකට react කරන්න එපා...ටිකකින් delete කරනවා 😒
12 648
❄️ Organic MCQ Points ☃️
❄️ දැනට ලියාගන්න පුලුවන් වුණ ටික මෙතන ඇති....මේ මාසෙම මට උණ හැදිලා...තාමත් උණ..පාන් කියාගන්න බැරුව ඉන්නේ 🥲 ඒ අස්සේ ලකුණුත් අඩු වෙලා...මං මට පුලුවන් විදියට ඉතුරු ටිකත් දාන්නම්...නියුක්ලියෝෆිලික ඉලෙක්ට්‍රොෆිලික එකට voice එකක් දාන්නම්....🤓
-Aura ✨-
12 648
එක්කෝ organic mcq points එක්කෝ ETP....දෙකම දාන්න වෙලා නෑනේ 😒 මේ දෙකෙන් ඕන මොකක්ද කිය්ලා දාන්න...ETP විවරණ නම් සර්ත් දානවනේ...🙊
12 648
⭐️ Inorganic Mcq Points 🌝💫
🌟 මෙතන තියෙන්නේ අමිල සර් මෙතෙක් කරපු හැම පේපර් එකකම හම්බුන වැදගත් inorganic mcq points...💚🍃 සර් කිව්වනේ unit vise කරපු points පොතක් හදාගන්න කියලා....inorganic වලට එහෙම හදල නැති කෙනෙක් ඉන්නවා නම් මේක printout කරගෙන අලුතෙන් හම්බෙන ඒවා මෙතන ඉදන් ලියාගෙන යන්න....හැම පේපර් එකකටම කලින් දවසේ මේක උඩින් කියවගෙන යන්න...😌🔥
❄️ @AuraNotes
12 648
Repost from 2023 Revision | echem
📺Zoom 3000 limit එක පැනලා ළමයි. පහළ link එකෙන් youtube join වෙමු.
❤️Youtube live - https://youtube.com/live/R0ULuvqBIDg?feature=share
📚Tute PDFs:
https://t.me/one_last_time23/11
✅වැඩිදුර තොරතුරු සඳහා
https://t.me/one_last_time23
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
12 648
❄️ Inorganic Night seminar 🥶☃️
🫧 Channel එකේ අමිල සර්ගේ class යන්නේ නැති යාලුවොත් ඉන්න නිසා විස්තර ටික කියන්නම්....🤓
🫧 මේක තියෙන්නේ සිකුරාදා ඒ කියන්නේ හෙට හවස 7 ඉදන් පහුවදා පාන්දර 6 වෙනකන්....නුගේගොඩ භෞතිකවත්,ලංකාවටම online දෙනවා.....🦅
🫧 මෙතනදි කරන්නේ මුලු Inorganic පාඩමම සම්පූර්ණයෙන්ම revise කරනවා....ලේසි ක්‍රම,කෙටි ක්‍රම ගොඩක් එක්ක ආයේ exam එකට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ.... 🔥
සම්බන්ධ වෙන හැමෝම පහළ telegram channel එකට join වෙන්න. Tute එකේ printout එකක් අරන් ලෑස්‍ති වෙන්න.
❤️https://t.me/one_last_time23
