fa
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

رفتن به کانال در Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 25 Revision NOTES | AP

کانال 25 Revision NOTES | AP (@apnotes) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 46 217 مشترک است و جایگاه 3 891 را در دسته آموزش و رتبه 21 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 46 217 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 15 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -650 و در ۲۴ ساعت گذشته برابر -13 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 3.00% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 389 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 6 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 16 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

46 217
مشترکین
-1324 ساعت
-1357 روز
-65030 روز
آرشیو پست ها
Final Paper 01 structured Essay Marking .pdf3.08 MB

🟥 ZOOM 3000 පැනලා නිසා YOUTUBE LIVE FAST TRACK ද්‍රවස්ථිතිය https://www.youtube.com/live/9U6hKPl8i-c?si=CQCT-wo5_ntOYeKi 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. 8.40 වගේ වෙද්දි පටන්ගමු. තවම මම මග ඉන්නේ. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙනවා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🔹ද්‍රවස්ථිතිය හා ද්‍රවගති විද්‍යාවhttps://us06web.zoom.us/j/89946168913?pwd=6rk2B0cVmzuXVohc8lBgpaZuXnVLtE.1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද 2024 FAST TRACK 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 📺 අද අගෝස්තු 22 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📺YouTube 📺+ Zoom �
🔴අද 2024 FAST TRACK 🔤🔤🔤🔤   🔤🔤🔤🔤🔤 📺 අද අගෝස්තු 22 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📺YouTube 📺+ Zoom 📽️මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම් 👺ද්‍රවස්ථිතිය 👺ද්‍රවගති විද්‍යාව ⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLABUSS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක PDF LINK : https://t.me/ApNotes/1269 ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ‼️කලින්ම මේ පාඩම් වල NOTE එක බලන්න. අද ඔක්කොම REVISE කරගමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට 2024 FAST TRACK 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 📺 හෙට අගෝස්තු 22 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📺YouTube 📺+ Zoom
🔴හෙට 2024 FAST TRACK 🔤🔤🔤🔤   🔤🔤🔤🔤🔤 📺 හෙට අගෝස්තු 22 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📺YouTube 📺+ Zoom 📽️මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම් 👺ද්‍රවස්ථිතිය 👺ද්‍රවගති විද්‍යාව ⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLABUSS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක PDF LINK : https://t.me/ApNotes/1269 ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ‼️කලින්ම මේ පාඩම් වල NOTE එක බලන්න. එදාට ඔක්කොම REVISE කරගමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

fast track-03 edited.pdf3.05 KB

🔴ZOOM 3000+ නිසා තාපය PRACTICAL DAY එකට පහතින් JOIN වෙන්න🔴 https://www.youtube.com/live/wTNlVbjUkxw?si=TfJ6YWyA1DupLAPg

🟥 PRACTICAL DAY LIVE RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. උදේ 7.10 වෙද්දි JOIN වෙන්න 💠 තාපය PRACTICAL DAY 🔻https://us06web.zoom.us/j/88169007260?pwd=VesxKq8Wqs6Pw6WVbyIN7MhrXBDeMV.1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ලමයි හෙට AUG 19 සදුදා පෝය දවසම වැඩ කරන්න හොදම ආරම්භයක් ගන්න පුලුවන් PRACTICAL DAY එකෙන් උදේ 7 වෙද්දි හැමෝම තාපය PRACTICAL DAY එකට JOIN වෙන්න. පැය කීපයක් ඇතුලත විභාගෙට අනිවාර්‍ය ලකුණු 5ක් COVER වෙනවා. ඉස්සර FINAL PAPERS වලටත් මාර වැදගත්. යාලුවන්වත් වැඩ කරවගන්න . යාලුවන්ටත් මතක් කරන්න. එකතුවෙලා ගොඩ යන එක වෙනම FEELING එකක්. 🔥🔥🔥🔥🔥🔥🔥

🟥 හෙට 2024 THEORY | REVISION තාපය PRACTICAL DAY 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 🔴 ලංකාවටම Online FREE LIVE ⭐️ හෙට අගෝස්තු 19 සදුදා නිකිණි
🟥 හෙට 2024  THEORY | REVISION තාපය PRACTICAL DAY 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 🔴 ලංකාවටම Online FREE LIVE ⭐️ හෙට අගෝස්තු 19 සදුදා  නිකිණි 🌜 පොහෝදින  උදෑසන 7 සිට සජීවීව බැතිබර සිතින් JOIN වෙමු 📺YouTube 📺+ Zoom 📽️ සියලු දැනුවත් කිරීම් :- https://t.me/APMR24 🔴හෙට බලාගෙන එන්න ඕන තාපය practical note එක ✅ TEL : https://t.me/APMR24 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

THAPAYA PRACTICALS.pdf5.83 KB

🔴2024 තාපය practicals note

📌 තාපය practical Day tute.

🔴 ZOOM 3000 පැනලා නිසා YOUTUBE JOIN වෙන්න https://www.youtube.com/live/pMB1Ti4H4Vo?si=3-LI_Qi2d7QKspzY

🟥 2024 සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. 💠 FINAL PAPER 01 DISCUSSION 🔻https://us06web.zoom.us/j/82750339503?pwd=ZOtYHTR1FNbf0EPS71KB4CpKckPJx9.1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 ZOOM 3000+ නිසා පහල ලින්ක් එකෙන් YOUTUBE JOIN වෙමු. https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64

🟥 RAPID / MAIN REVISION සහ 2024 Theory  සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. අද පන්තිය උදේ 8.15ට පටන්ගමු. ඒවෙද්දි JOIN වෙලා ඉන්න 🔠🔠🔠🔠 💠 චුම්භක ක්ෂේත්‍ර | ආරෝපණ වල චලිත 👉https://us06web.zoom.us/j/81768208601?pwd=tvoELY0TO0y4fzprpscu1R2Bp0fU5g.1 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🔴තව දවස් 100යි තියෙන්නේ 2024 ලමයි හෙට උදේ චුම්භක LIVE එක කිසිම විදිහකින් CUT කරගන්නනම් එපා හෙට වැඩ ගොඩායි . පැය 5ක් RECORDING බලන්න ඉතුරු කරගන්න හිතන්න එපා මේ තරම් පොඩි කාලයක් තියෙන වෙලේ. LIVE එකම බලලා එවෙලෙ එවෙලේ ගණන් හදලා එවෙලෙම වැඩේ ඉවරකරගමු. එතකොට පුලුවන් වෙන්වාත් වැඩී සෑහෙන්න ධාරාව එහෙම LIVE ම බලලා ගණන් හදපු බහුතරේකට වැඩේ පුලුවන් උනේ එවෙලේ එවෙලේ වැඩ ටික කරන් ගිය නිසා කම්මැලි යාලුවාට මතක් කරන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | ආරෝපණ වල චලිත | මෙවර විභාගයට අනුමාන මාතෘකාවක් මේක 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 ⭐️ හෙට
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | ආරෝපණ වල චලිත | මෙවර විභාගයට අනුමාන මාතෘකාවක් මේක 🔠🔠🔠🔠  🔠🔠🔠🔠 ⭐️ හෙට අගෝස්තු 18 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️ 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:- https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c ‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ‼️ හවස 1.30 සිට Final paper 1  Discussion. ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

📎Final Paper 03📚 📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්.. (1)චල අන්වීක්ෂය ✅ (2) ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්‍ට ගුප්ත තාපය සෙවීම ✅ (3)සංවෘත නල තුල අනුනාද රටා✅ (4)ඕම් නියමය✅ (5) භ්‍රමණ චලිතය✅ (6) කාච තුලින් වර්තනය✅ (7) ප්‍රත්‍යස්ථතාව ✅ (8)‍චුම්භක ක්ෂේත්‍ර✅ (9)ඇමීටර හා වෝල්ට්මීටර ✅ (10) වායු නියම සහ තාපගති විද්‍යාව✅
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥