25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 217 名订阅者,在 教育 类别中位列第 3 891,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 217 名订阅者。
根据 15 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -650,过去 24 小时变化为 -13,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.00%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 389 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 16 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 217
订阅者
-1324 小时
-1357 天
-65030 天
帖子存档
46 217
Repost from 2024 MAIN REVISION - AP
🟥 ZOOM 3000 පැනලා නිසා YOUTUBE LIVE
FAST TRACK ද්‍රවස්ථිතිය
https://www.youtube.com/live/9U6hKPl8i-c?si=CQCT-wo5_ntOYeKi
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🟥 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
8.40 වගේ වෙද්දි පටන්ගමු. තවම මම මග ඉන්නේ.
ZOOM LIMIT පැන්නම YOUTUBE දෙනවා
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
🔹ද්‍රවස්ථිතිය හා ද්‍රවගති විද්‍යාව
✅https://us06web.zoom.us/j/89946168913?pwd=6rk2B0cVmzuXVohc8lBgpaZuXnVLtE.1
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴අද 2024 FAST TRACK
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
📺 අද අගෝස්තු 22 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
📺YouTube 📺+ Zoom 📽️
✅මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම්
👺ද්‍රවස්ථිතිය
👺ද්‍රවගති විද්‍යාව
⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME
මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLABUSS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක
PDF LINK : https://t.me/ApNotes/1269
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
‼️කලින්ම මේ පාඩම් වල NOTE එක බලන්න. අද ඔක්කොම REVISE කරගමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴හෙට 2024 FAST TRACK
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
📺 හෙට අගෝස්තු 22 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
📺YouTube 📺+ Zoom 📽️
✅මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම්
👺ද්‍රවස්ථිතිය
👺ද්‍රවගති විද්‍යාව
⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME
මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLABUSS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක
PDF LINK : https://t.me/ApNotes/1269
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
‼️කලින්ම මේ පාඩම් වල NOTE එක බලන්න. එදාට ඔක්කොම REVISE කරගමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴ZOOM 3000+ නිසා තාපය PRACTICAL DAY එකට පහතින් JOIN වෙන්න🔴
https://www.youtube.com/live/wTNlVbjUkxw?si=TfJ6YWyA1DupLAPg
46 217
Repost from 2024 MAIN REVISION - AP
🟥 PRACTICAL DAY LIVE
RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
උදේ 7.10 වෙද්දි JOIN වෙන්න
💠 තාපය PRACTICAL DAY
🔻https://us06web.zoom.us/j/88169007260?pwd=VesxKq8Wqs6Pw6WVbyIN7MhrXBDeMV.1
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴 ලමයි හෙට AUG 19 සදුදා පෝය දවසම වැඩ කරන්න හොදම ආරම්භයක් ගන්න පුලුවන් PRACTICAL DAY එකෙන්
උදේ 7 වෙද්දි හැමෝම තාපය PRACTICAL DAY එකට JOIN වෙන්න.
පැය කීපයක් ඇතුලත විභාගෙට අනිවාර්‍ය ලකුණු 5ක් COVER වෙනවා. ඉස්සර FINAL PAPERS වලටත් මාර වැදගත්.
යාලුවන්වත් වැඩ කරවගන්න . යාලුවන්ටත් මතක් කරන්න. එකතුවෙලා ගොඩ යන එක වෙනම FEELING එකක්.
🔥🔥🔥🔥🔥🔥🔥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට 2024 THEORY | REVISION තාපය PRACTICAL DAY
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
🔴 ලංකාවටම Online FREE LIVE
⭐️ හෙට අගෝස්තු 19 සදුදා නිකිණි 🌜 පොහෝදින උදෑසන 7 සිට සජීවීව
බැතිබර සිතින් JOIN වෙමු 📺YouTube 📺+ Zoom 📽️
සියලු දැනුවත් කිරීම් :- https://t.me/APMR24
🔴හෙට බලාගෙන එන්න ඕන තාපය practical note එක
✅ TEL : https://t.me/APMR24
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴 ZOOM 3000 පැනලා නිසා YOUTUBE JOIN වෙන්න
https://www.youtube.com/live/pMB1Ti4H4Vo?si=3-LI_Qi2d7QKspzY
46 217
Repost from 2026 AP PAPER CLASS
🟥 2024 සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
💠 FINAL PAPER 01 DISCUSSION
🔻https://us06web.zoom.us/j/82750339503?pwd=ZOtYHTR1FNbf0EPS71KB4CpKckPJx9.1
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🟥 ZOOM 3000+ නිසා පහල ලින්ක් එකෙන් YOUTUBE JOIN වෙමු.
https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64
46 217
Repost from 2024 MAIN REVISION - AP
🟥 RAPID / MAIN REVISION සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
අද පන්තිය උදේ 8.15ට පටන්ගමු. ඒවෙද්දි JOIN වෙලා ඉන්න
🔠🔠🔠🔠
💠 චුම්භක ක්ෂේත්‍ර | ආරෝපණ වල චලිත
👉https://us06web.zoom.us/j/81768208601?pwd=tvoELY0TO0y4fzprpscu1R2Bp0fU5g.1
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴තව දවස් 100යි තියෙන්නේ 2024 ලමයි
හෙට උදේ චුම්භක LIVE එක කිසිම විදිහකින් CUT කරගන්නනම් එපා හෙට වැඩ ගොඩායි
. පැය 5ක් RECORDING බලන්න ඉතුරු කරගන්න හිතන්න එපා මේ තරම් පොඩි කාලයක් තියෙන වෙලේ.
LIVE එකම බලලා එවෙලෙ එවෙලේ ගණන් හදලා එවෙලෙම වැඩේ ඉවරකරගමු. එතකොට පුලුවන් වෙන්වාත් වැඩී සෑහෙන්න
ධාරාව එහෙම LIVE ම බලලා ගණන් හදපු බහුතරේකට වැඩේ පුලුවන් උනේ එවෙලේ එවෙලේ වැඩ ටික කරන් ගිය නිසා
කම්මැලි යාලුවාට මතක් කරන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | ආරෝපණ වල චලිත | මෙවර විභාගයට අනුමාන මාතෘකාවක් මේක
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
⭐️ හෙට අගෝස්තු 18 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..
YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:- https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා
🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE FREE LIVE
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
‼️ හවස 1.30 සිට Final paper 1 Discussion.
✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2026 AP PAPER CLASS
📎Final Paper 03📚
📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්..
(1)චල අන්වීක්ෂය ✅
(2) ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්‍ට ගුප්ත තාපය සෙවීම ✅
(3)සංවෘත නල තුල අනුනාද රටා✅
(4)ඕම් නියමය✅
(5) භ්‍රමණ චලිතය✅
(6) කාච තුලින් වර්තනය✅
(7) ප්‍රත්‍යස්ථතාව ✅
(8)චුම්භක ක්ෂේත්‍ර✅
(9)ඇමීටර හා වෝල්ට්මීටර ✅
(10) වායු නියම සහ තාපගති විද්‍යාව✅
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
