fa
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

رفتن به کانال در Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 25 Revision NOTES | AP

کانال 25 Revision NOTES | AP (@apnotes) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 46 162 مشترک است و جایگاه 3 888 را در دسته آموزش و رتبه 21 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 46 162 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 19 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -666 و در ۲۴ ساعت گذشته برابر -20 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 2.88% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 330 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 6 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 20 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

46 162
مشترکین
-2024 ساعت
-1297 روز
-66630 روز
آرشیو پست ها
තාපය Tamil Medium tute

🟥 හෙට හැමෝටම - EXTRA CLASS ❗අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥 භෞතික නගරවල සහ ONLINE සියලු දරුවන් සදහා. ගම්පහ+ නුගේගොඩ+
🟥 හෙට හැමෝටම - EXTRA CLASS ❗අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥 භෞතික නගරවල සහ ONLINE  සියලු දරුවන් සදහා. ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑගල + ONLINE සියලු දරුවන් සහභාගී වන්න 🔴හෙට පෙබ. 23 පෝය දින සිකුරාදා  උදේ 8 සිට 11 දක්වා ONLINE LIVE හරහා සජීවීව▶️ ZOOM සහ YOUTUBE ඔස්සේ, පෝය දිනවල ගම්පහ පන්ති පැවැත්වීමේ නීතිමය ගැටලු ඇති බැවින් භෞතිකව ගම්පහ පන්තිය නොපැවැත්වෙන අතර ONLINE ආකාරයට පැවැත්වේ . වැඩියෙන්ම ප්‍රශ්න එන තාපය වායු පාඩම ලස්සනට ගොඩදාගමු සජීවීවම සම්බන්ධ වන්න🟥 ✅TELEGRAM : t.me/ApMR24 මිතුරන් දැනුවත් කරන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️ 🔖ගුරුත්වය යටතේ චලිතය සහ ප්‍රක්ෂිප්ත සම්පුර්ණ පාඩම 2024 REVISION‼️ 🟥 සිප්වින් භෞතික පන්තියේ
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️ 🔖ගුරුත්වය යටතේ චලිතය සහ ප්‍රක්ෂිප්ත සම්පුර්ණ පාඩම  2024 REVISION‼️ 🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයින්ට භෞතිකව පමණයි . LIVE හෝ RECORDING ලබා නොදේ 🟥 ONLINE පන්තියේ දරුවන් මෙම පාඩමට සජීවීවම සම්බන්ධ වන්න.මෙම පාඩම සජීවීව සිදුකෙරෙන අවසන් ONLINE දිනය හෙට වේ. ( පසුගිය FEB 16 සිකුරාදා සජීවීව ONLINE සම්බන්ධ වූයේනම් හෙට සම්බන්ධ විය යුතු නැත) ⚡️හෙට පෙබ 21 බදාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පුර්ණ පාඩම  සිප්වින් +Online LIVE 🟠දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 2 Essay ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට නුවර ළමයි - ප්‍රක්ෂිප්ත⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️ හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥
🟥 හෙට නුවර ළමයි - ප්‍රක්ෂිප්ත⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️ හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥⚡ ✅හෙට පෙබ 20 අගහරුවාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පූර්ණ  පාඩම සහ ගැටලු විසදීම no zero භෞතිකව ✅දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 02 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ ‼️ no - zero භෞතික පන්තියේ ලමයි භෞතිකවම සහභාගී විය යුතු අතර භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ❌ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 දැන් තාපය LIVE 2024 ⚠️ ද්‍රව ප්‍රසාරණය ආරම්භය ZOOM FULL නිසා හැමෝම පහත LINK එකෙන් YOUTUBE JOIN වෙමු 7.30ට පටන්ගන්නවා https://www.youtube.com/live/D-PeeqXhBpA?si=_8T1peL7A1ICm3TW 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද රෑ 🟥 තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය පාඩම - 24 REVISION🔥 ☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන
🔴අද රෑ 🟥 තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය පාඩම - 24 REVISION🔥 ☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ⭐️ද්‍රව ප්‍රසාරණය  පාඩම ආරම්භය  අද පෙබ 18 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️ ‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න ✅ 💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා ✅ telegram : t.me/ApMR24 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය සහ සම්පූර්ණ පාඩම - 24 REVISION🔥 ☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සිය
🔴 හෙට තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය සහ සම්පූර්ණ පාඩම - 24 REVISION🔥 ☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව ⭐️ද්‍රව ප්‍රසාරණය  පාඩම ආරම්භය  පෙබ 18 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️ ‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න ✅ 💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා ✅ telegram : t.me/ApMR24 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 2024 MODEL PAPER 01 ESSAY සාකච්ඡාව සදහා පහත LINK එකෙන් සජීවීව සම්බන්ධ වන්න ⚡️හවස 4.30-6.00 LIVE https://us06web.zoom.us/j/86204017794?pwd=V9aqYLE2W0U9X2F4nRnJqNnTr2IiYR.1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 ඉන්දීප + Online ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️ හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥 ✅
🟥 ඉන්දීප + Online ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️ හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥 ✅හෙට පෙබ 16 සිකුරාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම සහ ගැටලු විසදීම ඉන්දීප භෞතික+Online දරුවන්ට ONLINE LIVE ✅දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 02 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ ✅ හවස 4.30 සිට 6 දක්වා ගිය සතියේ ලියපු MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුවේ. + ONLINE LIVE 🟥 ඉන්දීප භෞතික පන්තියේ ලමයි භෞතිකවම සහභාගී විය යුතු අතර භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ 🟥 ONLINE පන්තිය AP.LK හරහා පැවැත්වේ. කාඩ් ACTIVE නැතිනම් ඉක්මනින් ACTIVE කරගන්න හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 ඉන්දීප + Online ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️ හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥 ✅
🟥 ඉන්දීප + Online ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️ හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥 ✅හෙට පෙබ 16 සිකුරාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම සහ ගැටලු විසදීම ඉන්දීප භෞතික+Online දරුවන්ට ONLINE LIVE ✅දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 02 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ ✅ හවස 4.30 සිට 6 දක්වා ගිය සතියේ ලියපු MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුවේ. + ONLINE LIVE 🟥 ඉන්දීප භෞතික පන්තියේ ලමයි භෞතිකවම සහභාගී විය යුතු අතර භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ 🟥 ONLINE පන්තිය AP.LK හරහා පැවැත්වේ. කාඩ් ACTIVE නැතිනම් ඉක්මනින් ACTIVE කරගන්න හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️ 🟥 හෙට පැවැ
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️ 🟥 හෙට පැවැත්වෙන්නේ ගිය සිකුරාදා ONLINE ලබාදුන් පාඩම බැවින් ගිය සිකුරාදා පාඩම මගහැරුනු සියලුම ONLINE දරුවන්ට මෙම පාඩම සජීවීව නැරඹිය හැකි අවසන් දිනය හෙටයි 🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයි භෞතිකව සහභාගී විය යුතු අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE LIVE හෝ RECORDING සහභාගී විය නොහැක ⚡️හෙට පෙබ 14 බදාදා  උදේ 7.00 සිට 1.30 දක්වා  චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම  සිප්වින් +Online 🟥 Online ලමයි AP.LK හරහා සහභාගී වෙන්න 🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 01 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Chalithaya(TM).pdf3.11 MB

🟥 24 AL මෙම සතියේ ( පෙබ 11-16) තාපය HOMEWORK තාපය TUTE PAGE 12-13 ගණන් ඔක්කොම PAGE 17-18 හදන්න : 1/2/3/6/9/10/11/12/15 TRY කරන්න : 4/5/13/14/17/18/19 PAGE 19 ඔක්කොම

🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු දැන් පටන්ගන්නවා https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු ද
🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා✅ මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් ස
🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 සජීවී පන්තිය මගහැරගන්න එපා ✅ මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය විශේෂ සිද්ධාන්ත සහ ගැටලු පාඩම ▶️මෙය අද පෙබ 08 බ්‍රහස්පතින්දා හෝ ඊයේ පෙබ 07 බදාදා පැවැත්වූ පාඩම
🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය විශේෂ සිද්ධාන්ත සහ ගැටලු පාඩම ▶️මෙය අද පෙබ 08 බ්‍රහස්පතින්දා හෝ ඊයේ පෙබ 07 බදාදා පැවැත්වූ පාඩම නොවේ. (REVISION පන්තියේ තුන්වන දිනය) සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටමටම චලිතය පාඩම සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සම්බන්ධව හෙට කතාකරනවා. 🔴හෙට සිකුරාදා හවස 2-4 MCQ PAPER 01 එක ඉන්දීප භෞතිකව පැවැත්වේ. ඉන්දීප ලමයින්ට භෞතිකව පමණක් සම්බන්ධ වන අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE ලබා නොදේ. 🔴උදේ 7.00-7.30 FROM LAST WEEK MCQ උදේ 7.30ට පන්ති ඇරඹේ. 🟥🟥මේ ඉරිදා රෑ පන්තියට අවශ්‍ය තාපය TUTE එක හෙට ලබාදෙන අතර ඉන්දීප දරුවන් භෞතිකවම පැමිණිය යුතුය 🟥🟥 ONLINE AP.LK හරහා ලබාදේ. හෙට සහභාහී වන දරුවන් CARD ACTIVE නැතිනම් ACTIVE කරගන්න. හෙට සජීවී පන්තිය මගහැරෙන ONLINE දරුවන්ට ඊලග බදාදා පෙබ 14 උදේ 7ට සජීවීව AP.LK හරහා මෙම පාඩමට සම්බන්ධ විය හැක ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️ රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️   රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ 🔴අද බදාදා Online පන්තියට සහභාගී නොවූ දරුවන් අනිවාර්‍යෙන් හෙට සජීවීව සම්බන්ද වන්න 🔥 Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom 🔥රොටරි නුගේගොඩ +  online live▶️ ⚡️හෙට පෙබරවාරි 8 බ්‍රහස්පතින්දා උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය රොටරි නුගේගොඩ භෞතිකව + online live ❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼 හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා Super Tutes 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

vectors model question answers .pdf5.45 MB