25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 162 名订阅者,在 教育 类别中位列第 3 888,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 162 名订阅者。
根据 19 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -666,过去 24 小时变化为 -20,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 2.88%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 330 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 20 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 162
订阅者
-2024 小时
-1297 天
-66630 天
帖子存档
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට හැමෝටම - EXTRA CLASS ❗අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥
භෞතික නගරවල සහ ONLINE සියලු දරුවන් සදහා.
ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑගල + ONLINE සියලු දරුවන් සහභාගී වන්න
🔴හෙට පෙබ. 23 පෝය දින සිකුරාදා උදේ 8 සිට 11 දක්වා ONLINE LIVE හරහා සජීවීව▶️ ZOOM සහ YOUTUBE ඔස්සේ,
පෝය දිනවල ගම්පහ පන්ති පැවැත්වීමේ නීතිමය ගැටලු ඇති බැවින් භෞතිකව ගම්පහ පන්තිය නොපැවැත්වෙන අතර ONLINE ආකාරයට පැවැත්වේ .
වැඩියෙන්ම ප්‍රශ්න එන තාපය වායු පාඩම ලස්සනට ගොඩදාගමු
සජීවීවම සම්බන්ධ වන්න🟥
✅TELEGRAM : t.me/ApMR24
මිතුරන් දැනුවත් කරන්න 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️
🔖ගුරුත්වය යටතේ චලිතය සහ ප්‍රක්ෂිප්ත සම්පුර්ණ පාඩම 2024 REVISION‼️
🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයින්ට භෞතිකව පමණයි . LIVE හෝ RECORDING ලබා නොදේ
🟥 ONLINE පන්තියේ දරුවන් මෙම පාඩමට සජීවීවම සම්බන්ධ වන්න.මෙම පාඩම සජීවීව සිදුකෙරෙන අවසන් ONLINE දිනය හෙට වේ.
( පසුගිය FEB 16 සිකුරාදා සජීවීව ONLINE සම්බන්ධ වූයේනම් හෙට සම්බන්ධ විය යුතු නැත)
⚡️හෙට පෙබ 21 බදාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පුර්ණ පාඩම සිප්වින් +Online LIVE
🟠දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 2 Essay ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ
➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 02➕
💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට නුවර ළමයි - ප්‍රක්ෂිප්ත⭐️
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️
හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥⚡
✅හෙට පෙබ 20 අගහරුවාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම සහ ගැටලු විසදීම no zero භෞතිකව
✅දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 02 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ
‼️ no - zero භෞතික පන්තියේ ලමයි භෞතිකවම සහභාගී විය යුතු අතර භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ❌
➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 02➕
💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 දැන් තාපය LIVE 2024 ⚠️ ද්‍රව ප්‍රසාරණය ආරම්භය
ZOOM FULL නිසා හැමෝම පහත LINK එකෙන් YOUTUBE JOIN වෙමු
7.30ට පටන්ගන්නවා
https://www.youtube.com/live/D-PeeqXhBpA?si=_8T1peL7A1ICm3TW
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🔴අද රෑ 🟥 තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය පාඩම - 24 REVISION🔥
☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
⭐️ද්‍රව ප්‍රසාරණය පාඩම ආරම්භය අද පෙබ 18 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️
‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න ✅
💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥
LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා
✅ telegram : t.me/ApMR24
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය සහ සම්පූර්ණ පාඩම - 24 REVISION🔥
☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව
⭐️ද්‍රව ප්‍රසාරණය පාඩම ආරම්භය පෙබ 18 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️
‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න ✅
💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥
LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා
✅ telegram : t.me/ApMR24
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 2024 MODEL PAPER 01 ESSAY සාකච්ඡාව සදහා පහත LINK එකෙන් සජීවීව සම්බන්ධ වන්න
⚡️හවස 4.30-6.00 LIVE
https://us06web.zoom.us/j/86204017794?pwd=V9aqYLE2W0U9X2F4nRnJqNnTr2IiYR.1
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 ඉන්දීප + Online ළමයි -හෙට⭐️
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️
හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥
✅හෙට පෙබ 16 සිකුරාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම සහ ගැටලු විසදීම ඉන්දීප භෞතික+Online දරුවන්ට ONLINE LIVE
✅දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 02 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ
✅ හවස 4.30 සිට 6 දක්වා ගිය සතියේ ලියපු MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුවේ. + ONLINE LIVE
🟥 ඉන්දීප භෞතික පන්තියේ ලමයි භෞතිකවම සහභාගී විය යුතු අතර භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ
🟥 ONLINE පන්තිය AP.LK හරහා පැවැත්වේ. කාඩ් ACTIVE නැතිනම් ඉක්මනින් ACTIVE කරගන්න
➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 02➕
💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 ඉන්දීප + Online ළමයි -හෙට⭐️
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️
හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥
✅හෙට පෙබ 16 සිකුරාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම සහ ගැටලු විසදීම ඉන්දීප භෞතික+Online දරුවන්ට ONLINE LIVE
✅දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 02 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ
✅ හවස 4.30 සිට 6 දක්වා ගිය සතියේ ලියපු MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුවේ. + ONLINE LIVE
🟥 ඉන්දීප භෞතික පන්තියේ ලමයි භෞතිකවම සහභාගී විය යුතු අතර භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ
🟥 ONLINE පන්තිය AP.LK හරහා පැවැත්වේ. කාඩ් ACTIVE නැතිනම් ඉක්මනින් ACTIVE කරගන්න
➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 02➕
💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️
🟥 හෙට පැවැත්වෙන්නේ ගිය සිකුරාදා ONLINE ලබාදුන් පාඩම බැවින් ගිය සිකුරාදා පාඩම මගහැරුනු සියලුම ONLINE දරුවන්ට මෙම පාඩම සජීවීව නැරඹිය හැකි අවසන් දිනය හෙටයි
🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයි භෞතිකව සහභාගී විය යුතු අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE LIVE හෝ RECORDING සහභාගී විය නොහැක
⚡️හෙට පෙබ 14 බදාදා උදේ 7.00 සිට 1.30 දක්වා චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම සිප්වින් +Online
🟥 Online ලමයි AP.LK හරහා සහභාගී වෙන්න
🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 01 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ
➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 02➕
💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
46 162
🟥 24 AL මෙම සතියේ ( පෙබ 11-16) තාපය HOMEWORK
තාපය TUTE
PAGE 12-13
ගණන් ඔක්කොම
PAGE 17-18
හදන්න : 1/2/3/6/9/10/11/12/15
TRY කරන්න : 4/5/13/14/17/18/19
PAGE 19
ඔක්කොම
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු
දැන් පටන්ගන්නවා
https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️
2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා
තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා✅
මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න
✅ telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️
2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා
තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
සජීවී පන්තිය මගහැරගන්න එපා ✅
මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න
✅ telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය විශේෂ සිද්ධාන්ත සහ ගැටලු පාඩම
▶️මෙය අද පෙබ 08 බ්‍රහස්පතින්දා හෝ ඊයේ පෙබ 07 බදාදා පැවැත්වූ පාඩම නොවේ.
(REVISION පන්තියේ තුන්වන දිනය)
සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටමටම චලිතය පාඩම සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සම්බන්ධව හෙට කතාකරනවා.
🔴හෙට සිකුරාදා හවස 2-4 MCQ PAPER 01 එක ඉන්දීප භෞතිකව පැවැත්වේ. ඉන්දීප ලමයින්ට භෞතිකව පමණක් සම්බන්ධ වන අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE ලබා නොදේ.
🔴උදේ 7.00-7.30 FROM LAST WEEK MCQ
උදේ 7.30ට පන්ති ඇරඹේ.
🟥🟥මේ ඉරිදා රෑ පන්තියට අවශ්‍ය තාපය TUTE එක හෙට ලබාදෙන අතර ඉන්දීප දරුවන් භෞතිකවම පැමිණිය යුතුය 🟥🟥
ONLINE AP.LK හරහා ලබාදේ. හෙට සහභාහී වන දරුවන් CARD ACTIVE නැතිනම් ACTIVE කරගන්න.
හෙට සජීවී පන්තිය මගහැරෙන ONLINE දරුවන්ට ඊලග බදාදා පෙබ 14 උදේ 7ට සජීවීව AP.LK හරහා මෙම පාඩමට සම්බන්ධ විය හැක
✅TELEGRAM : t.me/ApMr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 162
Repost from 2024 MAIN REVISION - AP
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️
රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය යුතුය.
උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ
🔴අද බදාදා Online පන්තියට සහභාගී නොවූ දරුවන් අනිවාර්‍යෙන් හෙට සජීවීව සම්බන්ද වන්න 🔥
Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom
🔥රොටරි නුගේගොඩ + online live▶️
⚡️හෙට පෙබරවාරි 8 බ්‍රහස්පතින්දා උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය රොටරි නුගේගොඩ භෞතිකව + online live
❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼
➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා ➕Super Tutes
💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 