fa
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

رفتن به کانال در Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 25 Revision NOTES | AP

کانال 25 Revision NOTES | AP (@apnotes) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 46 215 مشترک است و جایگاه 3 890 را در دسته آموزش و رتبه 21 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 46 215 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 16 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -649 و در ۲۴ ساعت گذشته برابر -23 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 3.09% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 429 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 6 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 17 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

46 215
مشترکین
-2324 ساعت
-1467 روز
-64930 روز
آرشیو پست ها
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | ධාරාව REVISE DAY + 🔴🔴MAIN EXAM සදහා සූදානම් වීමට අදාල ගැටලු ⚡ධාරාව REVISE DAY 🔤🔤🔤🔤 🔤🔤
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | ධාරාව REVISE DAY + 🔴🔴MAIN EXAM සදහා සූදානම් වීමට අදාල ගැටලු ⚡ධාරාව REVISE DAY 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 පහත LINK එකේ තියෙන PDF එකේ ප්‍රශ්න පුලුවන් තරම් TRY කරලා හෙට JOIN වෙන්න. PDF LINK: https://t.me/ApNotes/1191 අවශ්‍යනම් PRINTOUT එකක් ගන්න 💠 ධාරා විද්‍යුතය | ධාරාව REVISE DAY හෙට ජුලි 28 ඉරිදා උදේ 7.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️ 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ‼️ උදෑසන 11.30 - 1.30 S02 Paper 05 MCQ Paper එකට පිලිතුරු ලිවීම. ‼️ හවස 2.00 - 5.00 S02 paper 04 MCQDiscussion. ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

🔴FINAL TOPICS REVEAL | වැඩියෙන් බලන් එන්න ඕනේ මාතෘකා MAIN EXAM 01 -2024 THEORY - ජූලි 30 අගහරුවාදා දිවයින පුරා ආයතන 35කදී 🔥
🔴FINAL TOPICS REVEAL | වැඩියෙන් බලන් එන්න ඕනේ මාතෘකා MAIN EXAM 01 -2024 THEORY - ජූලි 30 අගහරුවාදා දිවයින පුරා ආයතන 35කදී 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2024 revision- current & electricity revise_1.pdf4.57 KB

🔴MAIN EXAM සදහා ලියාපදිංචි වීමට ඇත්තේ තවත් පැය 24ක් පමණි. හෙට (ජූලි 27)රාත්‍රී 12න් පසු ලියාපදිංචි වීමේ කාලය අවසන් වන අතර ලි
🔴MAIN EXAM සදහා ලියාපදිංචි වීමට ඇත්තේ තවත් පැය 24ක් පමණි. හෙට (ජූලි 27)රාත්‍රී 12න් පසු ලියාපදිංචි වීමේ කාලය අවසන් වන අතර ලියාපදිංචි නොවී විභාගයට පෙනී සිටිය නොහැක 🔴 2024 Main Exam 1 සදහා ලියාපදිංචි වීම. සියලුම භෞතික පන්තිවල සිසුන් සහ Online සිසුන් මෙලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. 🔴MAIN EXAM සදහා AP.LK හරහා ලියාපදිංචි වූ සිසුන්ට පමණක් එදිනට අදාල ආයතන වල ප්‍රශ්න පත්‍රය ලිවිය හැක. 🔴 මෙහි ලියාපදිංචි වීමේදී, 📂 ඔබ පන්තියට සමබන්ධ වන ආකාරය (සිප්වින්, No Zero, ඉන්දීප, රොටරි සහ Online යන ආකාරයන්ගෙන් කුමන ආකාරයටද) 📂 සහ ඔබ Main Exam ප්‍රශ්න පත්‍රය ලිවිම සදහා සම්බන්ධ වන විභාග මධ්‍යස්ථානය නිවැරදිව තෝරාගැනීම අත්‍යවශ්‍ය වේ. 🎤 මෙම විභාගය, විභාග මට්ටමෙන් පැවැත්වෙන අතර මෙහිදී ඔබ සැලකිල්ලට ගතයුතු විභාග නීතිරීති සහ අනෙකුත් දෑ Website එක තුල සදහන් වේ. 🔒 මෙම ලියාපදිංචි වීමේ ක්‍රියාපටිපාටිය මගින් ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. එය ඔබගේ ගිණුමේ ඉදිරි හදුනාගැනීමේ අංකය (STUDENT ID) වන අතර එය දිගටම ඔබගේ ප්‍රශ්න පත්‍ර විභාග අංකය ලෙස ක්‍රියාකරනු ලැබේ. 🟥 ලියාපදිංචි වීම වෙබ් අඩවිය හරහා සිදු වේ. Register Now Click Here! 🤫 එදින ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට මෙමගින් QR කේතයක් ලැබේ. එය ඔබගේ විභාග අවසර පත්‍රය ලෙස ක්‍රියා කරනු ඇත. එදින එය රැගෙන ඒම (දුරකථනයෙන් පෙන්නීම) අත්‍යවශ්‍ය වේ. ⚠️ යම් හෙයකින් විභාග නීති රීති කඩකිරීමක් සිදු කළහොත් ඔහුගේ හෝ අයගේ ප්‍රශ්න පත්‍රය අහෝසි කිරීමේ අයිතිය විභාග මධ්‍යස්ථාන Instructor ට අවසර ඇත. 🔖 ලියාපදිංචි වීමේ අවසාන දිනය ජූලි 27 රාත්‍රී 12 වේ. 💬 Hotline Contact :- 🧑‍💻 AP Hotline : @aphotline 🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport 🧑‍💻 Site Support : @SiteHotline 🥸 AP Technical Lead ❤️❤️❤️❤️❤️❤️❤️ | ❤️❤️❤️❤️❤️❤️❤️

🚩🚩🚩🚩🚩🚩 🚩🚩🚩🚩🚩🚩 ⛔ අගෝස්තු මස වැඩපිළිවෙළ ✨ ✅ විෂය නිර්දේශය ම මුල සිට මතක් කෙරෙන FAST TRACK ආරම්භය - අගෝස්තු 08 බ්‍රහ
🚩🚩🚩🚩🚩🚩 🚩🚩🚩🚩🚩🚩 ⛔ අගෝස්තු මස වැඩපිළිවෙළ ✨ ✅ විෂය නිර්දේශය ම මුල සිට මතක් කෙරෙන FAST TRACK ආරම්භය - අගෝස්තු 08  බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ✅ Full Papers ආරම්භය - සතියකට පැය 5ක ප්‍රශ්නපත්‍රයක සහ සාකච්ඡාව දිවයින පුරා ආයතන 34කදී ✅ යාන්ත්‍රික ගුණ ආරම්භය FREE SEMINAR -
⬇️අගෝස්තු 06 අගහරුවාදා පෙ.ව 7.00 - 2.00 - No Zero මහනුවර ⬇️අගෝස්තු 07 බදාදා පෙ.ව 7.00 - 2.00 - සිප්වින් කුරුණෑගල ⬇️අගෝස්තු 08 බ්‍රහස්පතින්දා පෙ.ව 7.00 - 2.00 - රොටරි නුගේගොඩ ⬇️අගෝස්තු 09 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - ඉන්දීප ගම්පහ ⬇️අගෝස්තු 09 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - Online Live 📺
💎 චුම්බක ක්ෂේත්‍ර මුල සිට ඇරඹේ 💎 පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - t.me/apmr24 ☎️ විමසීම් - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

Tute homework ( past paper mcq).pdf1.29 MB

Tute Homework(widyuth srawaya).pdf1.60 MB

Tute homework (ගවුස් ප්‍රමේයය).pdf6.95 KB

CamScanner 07-20-2024 22.02.pdf1.13 MB

CamScanner 07-19-2024 17.51.pdf6.84 KB

CamScanner 07-20-2024 15.10.pdf3.52 MB

electric field tute marking .pdf1.33 MB

🔴AWARDING CEREMONY 2024 (2023 AL BATCH) ✏️✏️✏️✏️✏️✏️✏️ ✏️✏️ ✏️✏️'✏️✏️ ✨ COLOURS OF ANURADHA PERERA' 23 ⛔තව සති දෙකයි ❗භෞතික
🔴AWARDING CEREMONY 2024 (2023 AL BATCH) ✏️✏️✏️✏️✏️✏️✏️ ✏️✏️ ✏️✏️'✏️✏️ ✨ COLOURS OF ANURADHA PERERA' 23තව සති දෙකයි ❗භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDING CEREMONY එක තව සති දෙකකින් ලොකුම EVENT එකක් විදිහට 🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි. 🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ‼️විභාගයට මාස 4කට පෙර Special meeting ⛔විභාගයට මාස 04යි. 🔴ජු
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ‼️විභාගයට මාස 4කට පෙර Special meetingවිභාගයට මාස 04යි. 🔴ජුලි 29 සඳුදා රෑ 8.30 සිට 9.30 දක්වා 📺YouTube 📺+ Zoom 📽️ ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

මෙතෙක් DISCUSS කල සියලුම MODEL PAPER MARKING එකම තැනකින් 〽️S1 PAPER 1 MCQ 〽S1 PAPER 1 ESSAY 〽️S1 PAPER 2 MCQ 〽️S1 PAPER 2 ESSAY 〽️S1 PAPER 3 MCQ 〽️S1 PAPER 3 ESSAY 〽️S1 PAPER 4 MCQ 〽️S1 PAPER 4 ESSAY 〽️S1 PAPER 5 MCQ 〽️S1 PAPER 5 ESSAY 〽️S1 PAPER 6 MCQ 〽️S1 PAPER 6 ESSAY 〽️S1 PAPER 7 MCQ 〽️S1 PAPER 7 ESSAY ✔️S2 PAPER 1 MCQ ✔️S2 PAPER 1 ESSAY ✔️S2 PAPER 2 MCQ ✔️S2 PAPER 2 ESSAY ✔️S2 PAPER 3 MCQ ✔️S2 PAPER 3 ESSAY 📍MAIN PAPER ලියන ලමුන් ඉහත MARKING බලා ගැටලු නිරාකරණය කරගන්න TEL ; https://t.me/APPC24
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥

මෙතෙක් පැවති සියලුම SPECIAL PAPER MARKING එකම තැනකින් SPECIAL PAPER 1 MCQ SPECIAL PAPER 1 ESSAY SPECIAL PAPER 2 MCQ SPECIAL PAPER 2 ESSAY SPECIAL PAPER 3 MCQ SPECIAL PAPER 3 ESSAY SPECIAL PAPER 4 MCQ SPECIAL PAPER 4 ESSAY SPECIAL PAPER 5 MCQ SPECIAL PAPER 5 ESSAY SPECIAL PAPER 6 MCQ SPECIAL PAPER 6 ESSAY SPECIAL PAPER 7 MCQ SPECIAL PAPER 7 ESSAY SPECIAL PAPER 8 MCQ SPECIAL PAPER 8 ESSAY 📍 SPECIAL PAPER ලියල ලමුන් ඉහත මාකින් බලා ගැටලු නිරාකරණය කරගන්න
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥

මෙතෙක් DISCUSS කල සියලුම MODEL PAPER MARKING එකම තැනකින් 〽️S1 PAPER 1 MCQ 〽S1 PAPER 1 ESSAY 〽️S1 PAPER 2 MCQ 〽️S1 PAPER 2 ESSAY 〽️S1 PAPER 3 MCQ 〽️S1 PAPER 3 ESSAY 〽️S1 PAPER 4 MCQ 〽️S1 PAPER 4 ESSAY 〽️S1 PAPER 5 MCQ 〽️S1 PAPER 5 ESSAY 〽️S1 PAPER 6 MCQ 〽️S1 PAPER 6 ESSAY 〽️S1 PAPER 7 MCQ 〽️S1 PAPER 7 ESSAY ✔️S2 PAPER 1 MCQ ✔️S2 PAPER 1 ESSAY ✔️S2 PAPER 2 MCQ ✔️S2 PAPER 2 ESSAY ✔️S2 PAPER 3 MCQ ✔️S2 PAPER 3 ESSAY 📍MAIN PAPER ලියන ලමුන් ඉහත MARKING බලා ගැටලු නිරාකරණය කරගන්න TEL ; https://t.me/APPC24
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥

🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE විභවමානය ආරම්භය සහ සම්පූර්ණ පාඩම https://www.youtube.com/live/0Drq8kJkbhc?si=PY765TCi9rAZ7fOC 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.. 🔹 ධාරා විද්‍යුතය PRACTICAL DAY 02 🔴🔴විභවමානය සම්පූර්ණ පාඩම LIVE: උදේ 7ට 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 👉 CLICK HERE TO JOIN LIVE CLASS.!! 💠 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🔴