fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

رفتن به کانال در Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 25 Revision NOTES | AP

کانال 25 Revision NOTES | AP (@apnotes) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 40 130 مشترک است و جایگاه 4 614 را در دسته آموزش و رتبه 26 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 40 130 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 نوامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -856 و در ۲۴ ساعت گذشته برابر -20 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 2.05% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 نوامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

40 130
مشترکین
-2024 ساعت
-1767 روز
-85630 روز
آرشیو پست ها
🔴2026 පන්ති ආරම්භය සියලු විස්තර | https://youtu.be/HOy1bg4i1Gk?si=HOC-8hgMItaVayHe 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🔴හෙට : විව්ධ කැම්පස් වල අපේ ලමයි එක්ක 2026 THEORY නව පන්ති ආරම්භය ❗️ආරම්භක සම්මන්ත්‍රණ, හෙට... 🔴 සියලුම භෞතික සහ ONLINE ලමය
🔴හෙට : විව්ධ කැම්පස් වල අපේ ලමයි එක්ක 2026 THEORY නව පන්ති ආරම්භය ❗️ආරම්භක සම්මන්ත්‍රණ, හෙට... 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා ➡️LINK සදහා TELEGRAM JOIN වෙලා ඉන්න : http://t.me/AP2026T 🔤🔤🔤🔤 ▪️▪️▪️▪️▪️▪️▪️ 🔤🔤🔤🔤 🔥 පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් මොරටු ,පේරා, රුහුණ ,කොලඹ MEDICINE ENGINEERING ඉන්න අපේ කලින් ලමයි එක්කම හෙට කතාකරමු. මීට අමතරව 🔴එක එක කැම්පස් ගැන විශේෂ කතා 🔹විශයන් තෝරාගැනීම. 🔹එක් එක් විශයන් වල ගමන් පථ. 🔹ක්‍රමානුකූලව වැඩ කිරීම. 🔹පාසල් සමග කාල කලමණාකරනය. 🔹විෂය නිර්දේශය ඉක්මනින්. ආවරණය කරගැනීම. ▶️ මැයි 17 සිකුරාදා හරියටම හවස 7ට මේ දෙවල් ගැන කතා කරමු.. ➡️LINK සදහා TELEGRAM JOIN වෙලා ඉන්න : http://t.me/AP2026T 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

2026 THEORY නව පන්ති ආරම්භය ❗️ආරම්භක සම්මන්ත්‍රණ, හෙට... 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා ➡️LINK සදහා TELEGRAM JOIN වෙලා ඉ
2026 THEORY නව පන්ති ආරම්භය ❗️ආරම්භක සම්මන්ත්‍රණ, හෙට... 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා ➡️LINK සදහා TELEGRAM JOIN වෙලා ඉන්න : http://t.me/AP2026T 🔤🔤🔤🔤 ▪️▪️▪️▪️▪️▪️▪️ 🔤🔤🔤🔤 🔥 පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් මොරටු ,පේරා, රුහුණ ,කොලඹ MEDICINE ENGINEERING ඉන්න අපේ කලින් ලමයි එක්කම හෙට කතාකරමු. මීට අමතරව 🔴එක එක කැම්පස් ගැන විශේෂ කතා 🔹විශයන් තෝරාගැනීම. 🔹එක් එක් විශයන් වල ගමන් පථ. 🔹ක්‍රමානුකූලව වැඩ කිරීම. 🔹පාසල් සමග කාල කලමණාකරනය. 🔹විෂය නිර්දේශය ඉක්මනින්. ආවරණය කරගැනීම. ▶️ මැයි 17 සිකුරාදා හරියටම හවස 7ට මේ දෙවල් ගැන කතා කරමු.. ➡️LINK සදහා TELEGRAM JOIN වෙලා ඉන්න : http://t.me/AP2026T 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🟥 හෙට තරංග පාඩම ඉන්දීප ගම්පහ + ONLINE LIVE ⭐️ හෙට මැයි 17 සිකුරාදා උදේ 7.30 - 1.30 දක්වා ඉන්දීප ගම්පහ + Online Live 🔴 භෞතික
🟥  හෙට තරංග පාඩම ඉන්දීප ගම්පහ + ONLINE LIVE ⭐️ හෙට මැයි 17 සිකුරාදා උදේ 7.30 - 1.30  දක්වා ඉන්දීප ගම්පහ + Online Live
🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.
💬මිතුරන් දැනුවත් කරන්න. ‼️හවස 2-5 MAIN PAPER 07 MCQ සහ Special Paper 05 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ජීවිතයට PHYSICS BRAND එකෙන් ඔයාලට හොදක් උනානම් එක්කෙනෙක් අලුත් BATCH එකේ එක ලමයෙක්ට ගානේ පෞද්ගලිකව කියමු . මේපාර O/L ලියපු
🔴ජීවිතයට PHYSICS BRAND එකෙන් ඔයාලට හොදක් උනානම් එක්කෙනෙක් අලුත් BATCH එකේ එක ලමයෙක්ට ගානේ පෞද්ගලිකව කියමු . මේපාර O/L ලියපු ලමයින්ට මේ POST එක අපෙන් කලින් ඉගනගත්ත සහ වර්තමාන ලමයි SHARE කරලා දෙමු. මොකද හැමදාම පන්තියේ ප්‍රචාරණ මාධ්‍ය උනේ පන්තියෙන් දෙයක් කරගත්ත අපේ ලමයිමයි. 2026 Theory |නව පන්ති ආරම්භය ✅  ඉන්දීප ගම්පහ මැයි 19 ඉරිදා උදේ 7.00-10.30 ✅  රොටරි නුගේගොඩ  මැයි 20 සදුදා  උදේ 8.00-11.00 ✅  ලංකාවටම Online මැයි 22 බදාදා  රාත්‍රී   7.30-10.30 ❗️පළමු දින නොමිලේ සියලුම දැනුවත් කිරීම් සදහා පහත Telegram නාලිකා වලට සම්බන්ධ වන්න ✅Telegram Channel : t.me/AP2026T ✅Telegram Group : t.me/AP2026TG 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට තරංග පාඩම රොටරි නුගේගොඩ භෞතිකව පමණයි ⭐️ හෙට මැයි 16 බ්‍රහස්පතින්දා උදේ 7.30 - 1.30 දක්වා රොටරි නුගේගොඩ 🔴 භෞතික පන්තිය
🟥  හෙට තරංග පාඩම රොටරි නුගේගොඩ භෞතිකව පමණයි ⭐️ හෙට මැයි 16 බ්‍රහස්පතින්දා උදේ 7.30 - 1.30  දක්වා රොටරි නුගේගොඩ
🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.
🔴 හෙට දින භෞතිකව සහභාගී වන දරුවන් සදහා ජීවිතයට Physics 2K24 wrist Band ලබාදේ. 🥺 💬මිතුරන් දැනුවත් කරන්න. ‼️හවස 2-5 MAIN PAPER 07 MCQ සහ Special Paper 05 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට තරංග පාඩම සිප්වින් කුරුණෑගල + Online Live ⭐️ හෙට මැයි 15 බදාදා උදේ 7.30 - 1.30 දක්වා සිප්වින් කුරුණෑගල + Online Live �
🟥  හෙට තරංග පාඩම සිප්වින් කුරුණෑගල + Online Live ⭐️ හෙට මැයි 15 බදාදා උදේ 7.30 - 1.30  දක්වා සිප්වින් කුරුණෑගල + Online Live
🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.
💬මිතුරන් දැනුවත් කරන්න. ‼️හවස 2-5 MAIN PAPER 07 MCQ සහ Special Paper 05 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+1
FAST TRACK - SHORT PAPER 07 AP EDIT.pdf3.01 KB

🔴 ZOOM 3000 පැනලා නිසා YOUTUBE LIVE තාප ගති විද්‍යාව ආරම්භය https://www.youtube.com/live/gqOGk1bkJD0?si=O2AUv--sd4su5lIo

▶️ දැන් සියලුම 2024 ලමයි, තාපගති විද්‍යාව සම්පූර්ණ පාඩමට පහත link එකෙන් join වෙන්න. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 7.30ට පටන්ගමු ✅ https://us06web.zoom.us/j/89395823320?pwd=HDHWXAyViEEZgyQDEsoRclmaBKbLDN.1 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🟥 FREE: අද රෑ තාපගති විද්‍යාව සම්පූර්ණ පාඩම එක් දිනකින්. YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY ස
🟥  FREE: අද රෑ තාපගති විද්‍යාව සම්පූර්ණ පාඩම එක් දිනකින්. YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව 🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින PART එක එක දවසෙන් ආවරණය වෙනවා.
පරණ RECORDING තිබුනත් මේක LIVE ම බලලා මේ කොටස COMPLETE කරගන්න පුලුවන්
😄 LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴සියලු ශාලා පිරී ගිය 24 REVISION ‍තරංග ආරම්භක දිනය කුරුණෑගල ,ගම්පහ සහ නුගේගොඩ නගර වල තරංග ආරම්භක දින Photos නුවර තරංග ආරම්භය
+5
🔴සියලු ශාලා පිරී ගිය 24 REVISION ‍තරංග ආරම්භක දිනය කුරුණෑගල ,ගම්පහ සහ නුගේගොඩ නගර වල තරංග ආරම්භක දින Photos නුවර තරංග ආරම්භය මැයි 14 අගහරුවාදා ✅Telegram : T.me/apMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 FREE: හෙට රෑ තාපගති විද්‍යාව සම්පූර්ණ පාඩම එක් දිනකින්. YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY
🟥  FREE: හෙට රෑ තාපගති විද්‍යාව සම්පූර්ණ පාඩම එක් දිනකින්. YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව 🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින PART එක එක දවසෙන් ආවරණය වෙනවා.
පරණ RECORDING තිබුනත් මේක LIVE ම බලලා මේ කොටස COMPLETE කරගන්න පුලුවන්
😄 LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Season_1_special_paper_4_Structured_essay_marking_English_medium.pdf3.04 MB

Season_1_special_paper_4_essay_marking_English_medium_025322.pdf6.70 MB

Special Paper 04 Essay Marking.pdf5.30 MB

special paper 04 structured essay marking.pdf2.77 MB

📌2024 Special Paper 04 📝Essay Marking Scheme.

📌2024 Special Paper 04 📝Essay Marking Scheme.

Season_1_model_paper_6_Structured_essay_marking_English_medium.pdf3.16 MB