fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

رفتن به کانال در Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 25 Revision NOTES | AP

کانال 25 Revision NOTES | AP (@apnotes) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 39 947 مشترک است و جایگاه 4 644 را در دسته آموزش و رتبه 26 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 39 947 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 08 نوامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -841 و در ۲۴ ساعت گذشته برابر -37 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 2.06% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 09 نوامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

39 947
مشترکین
-3724 ساعت
-1997 روز
-84130 روز
آرشیو پست ها
Advanced Training Session 02 Final.pdf9.50 KB

✅️රොටරි-නිව්ටන් නියම ආරම්භය 👉 හෙට මාර්තු 9 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 ම
✅️රොටරි-නිව්ටන් නියම ආරම්භය 👉 හෙට මාර්තු 9 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 මාර්තු මාසයට අදාල TUTE PACK එක රොටරි  දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු රොටරි දරුවන් භෞතිකව පැමිණිය යුතුය. රොටරි දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ⚠️ 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව සම්බන්ධ වන්න 🔊හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ❤️Telegram : t.me/Ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

නිව්ටන් නියම 23 REVISIO TUTE PDF

👉 සතිපතා පන්තියේ ආවරණය් වන මාතෘකා වලට අදාලව සංකීර්ණම මට්ටමේ ගැටලු කතා කරන ATS LIVE ONLINE ✅ මාර්තු 09 බ්‍රහස්: රෑ 10 සිට 11
👉 සතිපතා පන්තියේ ආවරණය් වන මාතෘකා වලට අදාලව සංකීර්ණම මට්ටමේ ගැටලු කතා කරන ATS LIVE ONLINE ✅ මාර්තු 09 බ්‍රහස්: රෑ 10 සිට 11 දක්වා LIVE ❗ භෞතික සහ Online Revision ,Theory පන්තිවල සියලුම දරුවන්ට මේ Programme එක නොමිලේ ඇතුලත් වෙනවා මාර්තු 09 Programme එක කොහොමත් සියලු දෙනාට නොමිලේ.Zoom Link එක එවෙලෙට Telegram චැනල් එක හරහා ලබාදෙනවා ❤Telegram : t.me/Ap23mR දවසකට කලින් ජීවිතයට Physics Notes චැනල් එකට Advanced Tranining Session Programme එකේ PDF එක දානවා ❤Notes Channel : https://t.me/ApNotes මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් විභාගෙදි MCQ 48ක් 50ක් ගන්න එක අද රෑ දාන PDF එක හෙට රෑ වෙද්දි SURE එකටම TRY කරලා එන්න ⚠️ #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

✅️රොටරි-නිව්ටන් නියම ආරම්භය 👉 හෙට මාර්තු 9 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 ම
✅️රොටරි-නිව්ටන් නියම ආරම්භය 👉 හෙට මාර්තු 9 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 මාර්තු මාසයට අදාල TUTE PACK එක රොටරි  දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු රොටරි දරුවන් භෞතිකව පැමිණිය යුතුය. රොටරි දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ⚠️ 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව සම්බන්ධ වන්න 🔊හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ❤️Telegram : t.me/Ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟦🟥 INTERVAL එකෙන් පසු නිව්ටන් නියම පාඩම මුල සිට ඇරඹේ උදේ 11.05 වෙද්දි කලින් LINK එකෙන්ම නැවත JOIN වෙන්න : https://us02web.zoom.us/j/84261854248?pwd=QjFVQlpzT29YRzkvRG1ZUDFmei83UT09 #ජීවිතයට_PHYSICS

🟥 අද නිව්ටන් නියම ආරම්භය FREE SEMINAR ❗ උදේ 7.40 සිට සජීවීව 2023 REVISION PHYSICS අනුරාධ පෙරේරා පහත LINK එකෙන් JOIN වී සිටින්න. ZOOM : https://us02web.zoom.us/j/84261854248?pwd=QjFVQlpzT29YRzkvRG1ZUDFmei83UT09 #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

✅️නිව්ටන් නියම ආරම්භය 👉හෙට මාර්තු 08 බදාදා උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞ
✅️නිව්ටන් නියම ආරම්භය 👉හෙට මාර්තු 08 බදාදා උදේ 7.30-1.30  නිව්ටන් නියම පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 මාර්තු මාසයට අදාල TUTE PACK එක සිප්වින් දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු සිප්වින් දරුවන් භෞතිකව පැමිණිය යුතුය. සිප්වින් දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ 👉හෙට දිනයේදීත් Telegram Channel එක හරහා OPEN LINK FREE ලබාදේ ❤ Telegram : t.me/ap23MR   🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න 🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🏳️2023 REVISION නිව්ටන් නියම ආරම්භය FREE ONLINE SEMINAR මාර්තු 8 බදාදා උදේ 7.30ට සජීවීව් ONLINE LIVE ZOOM ඔස්සේ❗ TUTE PDF සහ
🏳️2023 REVISION නිව්ටන් නියම ආරම්භය FREE ONLINE SEMINAR මාර්තු 8 බදාදා උදේ 7.30ට සජීවීව් ONLINE LIVE ZOOM ඔස්සේ❗ TUTE PDF සහ එදින පාඩමට JOIN වීම සදහා ZOOM LINKS ලබාගැනීමට ✅TELEGRAM : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

🟥 MCQ PAPER 02 DISCUSSION LIVE පහල ලින්ක් එකෙන් 11.30 වෙද්දි JOIN වෙන්න : 11.30 සිට 1 දක්වා https://us02web.zoom.us/j/84066163340?pwd=bndlNmpWYlNVUnY1MUZVS3JGSUF2Zz09

🟦ZOOM 3000 පැනලා නිසා පහත Unlisted link එකෙන් YOUTUBE JOIN වෙන්න. වායු නියම පාඩම https://www.youtube.com/live/3FjkS4MLXdM?feature=share

🟥 වායු නියම LIVE : උදේ 7.45 වගේ වෙද්දි පටන්ගමු. එතකම් පහල LINK එකෙන් JOIN වෙලා ඉන්න (7.45 වෙනකම් WAITING ROOM) Join Zoom Meeting: https://us02web.zoom.us/j/84066163340?pwd=bndlNmpWYlNVUnY1MUZVS3JGSUF2Zz09 වායු ප්‍රසාරණය සහ වායු නියම වල වැදගත්ම කොටස් අද කතාකරන්නේ #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

✅හෙට මාර්තු 05 ඉරිදා : හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. ⚠️ 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ
✅හෙට මාර්තු 05 ඉරිදා : හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. ⚠️ 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ 7.30 -10.30 තාපය වායු නියම හා වායු ප්‍රසාරණය පාඩම සජීවීව ✅උදේ 11-1 MCQ 2 LIVE DISCUSSION සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න. හෙට දිනයේදීත් Telegram Channel එක හරහා OPEN LINK FREE ලබාදේ  🔤🔤🔤🔤 Telegram : t.me/ap23MR #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

චලිතය - Tute - Answers - Revision .pdf2.38 MB

🛑 TUTE එකේ ද්‍රව ප්‍රසාරණය ප්‍රශ්නවල පිලිතුරු සහ කටුවැඩ

ඝන ප්‍රසාරණය TUTE ANSWERS.pdf1.37 MB

🟥 ප්‍රක්ෂිප්ත පාඩම | ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා 2023 REVISION අද මාර්තු 03 සිකුරාදා උදේ 7.40 වන විට ඇරඹේ. පහත LINK එකෙන් සම්බන්ධ වී සිටින්න ❗ https://us02web.zoom.us/j/81416160234?pwd=bXRMOWFTeFlJUFh2ZndvZkxsbXVkUT09 ජීවිතයට_PHYSICS

👉 හෙට මාර්තු 03 සිකුරාදා උදේ 7.30-1.30 චලිතය පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි 🟠Online Revi
👉 හෙට මාර්තු 03 සිකුරාදා උදේ 7.30-1.30 චලිතය පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි 🟠Online Revision දරුවන්ට AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ. හෙට දිනයේ චලිතයට අදාල තවත් වැදගත්ම කොටසක් සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න ⚠️ හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL MCQ 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

ZOOM 3000 පැනලා ලමයි මේකෙන් JOIN වෙමු 🔥