fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

رفتن به کانال در Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 25 Revision NOTES | AP

کانال 25 Revision NOTES | AP (@apnotes) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 39 994 مشترک است و جایگاه 4 637 را در دسته آموزش و رتبه 27 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 39 994 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 06 نوامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -820 و در ۲۴ ساعت گذشته برابر -34 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 2.05% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 07 نوامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

39 994
مشترکین
-3424 ساعت
-1897 روز
-82030 روز
آرشیو پست ها
📌 දෝලන හා තරංග- Tute

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ 🎯Tute Answers - එකපෙලට දෛශික - https://t.me/ApNotes/9  https://t.me/ApNotes/9 චලිතය - https://t.me/ApNotes/60 ඝන ප්‍රසාරණය https://t.me/ApNotes/58 ද්‍රව ප්‍රසාරණය https://t.me/ApNotes/85 වායු ප්‍රසාරණය https://t.me/ApNotes/93 නිව්ටන් නියම https://t.me/ApNotes/95 ඝර්ශණය https://t.me/ApNotes/102 ගම්‍යතාව https://t.me/ApNotes/137 බල සමතුලිතතාව https://t.me/ApNotes/176 තාප සන්නයනය https://t.me/ApNotes/184 Practical Tute https://t.me/ApNotes/201 කාර්‍ය ශක්තිය ක්ශමතාව https://t.me/ApNotes/228 තාප සංවහනය https://t.me/ApNotes/241 භ්‍රමණ ගති විද්‍යාව https://t.me/ApNotes/253 භ්‍රමණ චලිතය https://t.me/ApNotes/287 තාපමිතිය https://t.me/ApNotes/297 තව දුරටත් අපැහැදිලි ගැටලු සහගත තැන් පවතී නම් හෝ Tute වල පිළිතුරු පිළිබද ඕනෑම ගැටලුව්ක් @Shashini_API @Gihan_API @Mar_Co_nicoff_API වෙත යොමු කරන්න.

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ 🎯සිසුන්ට ඇති වූ අපහසුතා මත සියලුම tute වල Answers පෙරට වඩා පැහැදිලිව හා නිවැරදිව නැවත chennel එකට update කර ඇත. 🎯Tute Answers දෛශික - https://t.me/ApNotes/9  https://t.me/ApNotes/9 චලිතය - https://t.me/ApNotes/60 ඝන ප්‍රසාරණය https://t.me/ApNotes/58 ද්‍රව ප්‍රසාරණය https://t.me/ApNotes/85 වායු ප්‍රසාරණය https://t.me/ApNotes/93 නිව්ටන් නියම https://t.me/ApNotes/95 ඝර්ශණය https://t.me/ApNotes/102 ගම්‍යතාව https://t.me/ApNotes/137 බල සමතුලිතතාව https://t.me/ApNotes/176 තාප සන්නයනය https://t.me/ApNotes/184 තව දුරටත් අපැහැදිලි ගැටලු සහගත තැන් පවතී නම් හෝ Tute වල පිළිතුරු පිළිබද ඕනෑම ගැටලුව්ක් @Shashini_API @Gihan_API @Mar_Co_nicoff_API වෙත යොමු කරන්න.

වෘත්ත_චලිතය_අභ්‍යාසය1_230609_090527_1.pdf6.08 MB

තාපගති_විද්‍යාව_අභ්‍යාසය_230609_090001.pdf4.19 MB

තාපගති_විද්‍යාව_සිද්ධාන්ත_පුනරීක්ෂණය_230609_085922.pdf2.37 MB

dolana new.pdf2.12 MB

🟥 අද තරංග ආරම්භය:2023 REVISION උදේ 8ට පන්ති ආරම්භ වේ. පහත link එකෙන් JOIN වී සිටින්න . https://zoom.us/j/94472198072?pwd=WlZSS1hsNGZXRkszQUFIeC9GdlZRQT09 ජීවිතයට PHYSICS |අනුරාධ පෙරේරා

🔥හෙට ජීවිතයට PHYSICS 2.0 🆕 🇱🇰 ශ්‍රී ලාංකික TUTION කලාවේ එදා මෙදා තුර ඉතිහාසයේ සිදුකරන ලොකුම තාක්ෂණික පෙරලිය ⚡️ හෙට රාත්‍ර
🔥හෙට ජීවිතයට PHYSICS 2.0 🆕 🇱🇰 ශ්‍රී ලාංකික TUTION කලාවේ එදා මෙදා තුර ඉතිහාසයේ සිදුකරන ලොකුම තාක්ෂණික පෙරලිය ⚡️ හෙට රාත්‍රී 7ට ඇරඹේ. Expect : 🟢මලින්ද අලහකෝන් 🟢ඩිල්ශාන් අබේගුණවර්ධන 🟢රවිදු බණ්ඩාරනායක 🟢කාලි 🟥 MUSIC EVENT, LIGHT DANCERS, BEAT BOX EVENT 🔥 📅 ජූනි 09 සිකුරාදා රාත්‍රී 7.00 සිට 8.30 දක්වා භෞතිකව සහ ❤️ සජීවීව🔴 🖥ගම්පහ Holy Cross විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ( Location : Holy Cross College Auditorium) YOUTUBE හරහා EVENT එක LIVE ලබාදේ ❗ ✅Telegram: https://t.me/Ap23Tech

🟥2025 AL FIRST MEETING LIVE https://www.youtube.com/live/uRVUXfPQBm4?feature=share ජීවිතයට PHYSICS

🟥LIVE NOW : අද රාත්‍රී 8 ට ආරම්භ වේ 2025 A/L විෂය්න් සම්බන්ධ දැනුවත් කිරීම සහ ආරම්භක සම්මන්ත්‍රණය ZOOM LINK: රාත්‍රී 8ට ඇරඹේ
🟥LIVE NOW : අද රාත්‍රී 8 ට ආරම්භ වේ 2025 A/L විෂය්න් සම්බන්ධ දැනුවත් කිරීම සහ ආරම්භක සම්මන්ත්‍රණය ZOOM LINK: රාත්‍රී 8ට ඇරඹේ https://zoom.us/j/97313275293?pwd=OWtYSnd0U2dFcTNNU2tXYzhPaUZOQT09 2025A/L THEORY ආරම්භය ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥හෙට නැණික් ⚠️ තරංග ආරම්භය : උදේ පාන්දරම නිදිමතේ සුසිප්වන් එකට යාමෙන් වලකින්න ⚠️️පන්ති තියෙන්නේ නැණික් එකේ.(මොන්ටානා පාරේ) ම
🟥හෙට නැණික් ⚠️ තරංග ආරම්භය   : උදේ පාන්දරම නිදිමතේ සුසිප්වන් එකට යාමෙන් වලකින්න ⚠️️පන්ති තියෙන්නේ නැණික් එකේ.(මොන්ටානා පාරේ) මෙන්න ගම්පහ නැණික් location : Nanik Higher Education Institute https://maps.app.goo.gl/4SCD817kxNihZC186 👉හෙට ජුනි 9 සිකුරාදා උදේ 7.30-1.30 තරංග ආරම්භය Online දරුවන්ට,ZOOM 🌐Online Live සහ සුසිප්වන් ( නැණික්) දරුවන්ට භෞතිකව පමණයි 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟥 CARD පත් ACTIVE නැතිනම් අදම ACTIVE කරගන්න 🟠සුසිප්වන්[ නැණික්] දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️ 🟠හෙට දිනයේ සුසිප්වන්( නැණික්) ආයතනයේදී භෞතිකව SEASON 2  MCQ 01 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

✅ මෙවර O/L විභාගයට පෙනී සිටි දරුවන් සදහා (2025 A/L ) ⭐️A/L ආරම්භය SPECIAL MEETING ⚡️ ✅ තමන්ට ගැලපෙන විෂයන් තෝරාගැනීම ✅ එක් එක
✅ මෙවර O/L විභාගයට පෙනී සිටි දරුවන් සදහා (2025 A/L ) ⭐️A/L ආරම්භය SPECIAL MEETING ⚡️ ✅ තමන්ට ගැලපෙන විෂයන් තෝරාගැනීම ✅ එක් එක් විෂය වල විශේෂතා ✅ A/L විභාගය ගැන විශේෂ කරුණු ✅ වැඩ කල යුතු ආකාරය ✅ භෞතික විද්‍යාව විෂය ගැන 👉 සියල්ල සදහා අද ජූනි 08 රාත්‍රී 8.00 ට 💙 ZOOM හා ❤️ YOUTUBE හරහා සජීවීව🔴 ✅ 2025 Telegram Channel: t.me/AP25T ♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි විස්තර සහ හෙට Link එක ලබාගත හැක. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

✅ මෙවර O/L විභාගයට පෙනී සිටි දරුවන් සදහා (2025 A/L ) ⭐️A/L ආරම්භය SPECIAL MEETING ⚡️ ✅ තමන්ට ගැලපෙන විෂයන් තෝරාගැනීම ✅ එක් එක
✅ මෙවර O/L විභාගයට පෙනී සිටි දරුවන් සදහා (2025 A/L ) ⭐️A/L ආරම්භය SPECIAL MEETING ⚡️ ✅ තමන්ට ගැලපෙන විෂයන් තෝරාගැනීම ✅ එක් එක් විෂය වල විශේෂතා ✅ A/L විභාගය ගැන විශේෂ කරුණු ✅ වැඩ කල යුතු ආකාරය ✅ භෞතික විද්‍යාව විෂය ගැන 👉 සියල්ල සදහා හෙට ජූනි 08 රාත්‍රී 8.00 ට 💙 ZOOM හා ❤️ YOUTUBE හරහා සජීවීව🔴 ✅ 2025 Telegram Channel: t.me/AP25T ♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි විස්තර සහ හෙට Link එක ලබාගත හැක. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

✅එදා මෙදා තුර ඉතිහාසයේ සිදුවන ලොකුම උපකාරක පන්ති තාක්ෂණික පෙරලිය සහ MUSIC EVENT එක🔥 2017-2024 ඕනෑම පන්තියක අපේ ලමයින්ට මේකට
✅එදා මෙදා තුර ඉතිහාසයේ සිදුවන ලොකුම උපකාරක පන්ති තාක්ෂණික පෙරලිය සහ MUSIC EVENT එක🔥 2017-2024 ඕනෑම පන්තියක අපේ ලමයින්ට මේකට එන්න පුලුවන්🔥 🟢 සාමාන්‍ය ආරාධිත අමුත්තන්ට අමතරව LIGHT DANCING EVENT එකක් සහ MUSICAL EVENT එකක් ලෑස්ති කරලා තියෙනවා ජූනි 09 සිකුරාදා රාත්‍රී 7 සිට 8.30 දක්වා ගම්පහ HOLY CROSS AUDITORIUM හීදී සජීවීව. 🟢එදාට භෞතිකව එන ලමයි ( අවශ්‍යනම් අම්මලා එක්ක එන්න පුලුවන්) පහත FORM එක පුරවන්න. EVENT එක සම්පූර්ණයෙන්ම නොමිලේ සහ වැඩේ මතක හිටින්න එන හැමෝටම ජීවිතයට PHYSICS 2.0 KEYTAG එකක් නොමිලේ දෙනවා ✅ 🕯FORM : https://forms.gle/JBLnTZ2q6DbDiCQ5A කලින්ම FORM එක පුරවන 1000 දෙනෙක්ට EMAIL හරහා FREE PASS එක ලැබෙයි. එදාට හවස 6.30 වෙද්දි එතනට ඇවිත් GATE එකෙන් PASS එක පෙන්නන්න. ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

photo content

photo content

🟥 තරංග ආරම්භය 2023 REVISION⚠️ අද උදේ 7.50ට පන්ති ආරම්භ වේ.පහත LINK එකෙන් JOIN වෙන්න. https://zoom.us/j/96751337933?pwd=S01XblRKVnZGTFlEY3l6MkUwbDh6Zz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥 2025 පන්ති ආරම්භයට අලුත් විදිහේ ක්‍රියේටිව් වැඩක් කලා ලමයි. බලලා ඔයාලගේ අදහස් සහ මේක බලන 2025 අලුත් ලමයින්ට අපේ ලමයින්ගෙන්
🟥 2025 පන්ති ආරම්භයට අලුත් විදිහේ ක්‍රියේටිව් වැඩක් කලා ලමයි. බලලා ඔයාලගේ අදහස් සහ මේක බලන 2025 අලුත් ලමයින්ට අපේ ලමයින්ගෙන් RECOMMENDATION එකක් VIDEO එකේ COMMENT එකක් විදිහට දාන්න අමතක කරන්න එපා 🔥❤ https://youtu.be/v2697iVUMZs ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥හෙට FREE OPEN LINK තරංග ආරම්භය : 👉හෙට ජුනි 7 බදාදා උදේ 7.30-1.30 තරංග ආරම්භය Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරු
🟥හෙට FREE OPEN LINK තරංග ආරම්භය   : 👉හෙට ජුනි 7  බදාදා උදේ 7.30-1.30 තරංග ආරම්භය Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟥 CARD පත් ACTIVE නැතිනම් අදම ACTIVE කරගන්න 🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️ 🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව SEASON 2  MCQ 01 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥