fa
Feedback
Tech BY Gima

Tech BY Gima

رفتن به کانال در Telegram

Technical Support - තේරෙන සිංහලෙන් 🇱🇰

نمایش بیشتر
633
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
+130 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
آوریل '25
آوریل '25
+4
در 0 کانال‌ها
مارس '25
+20
در 0 کانال‌ها
Get PRO
فوریه '25
+46
در 0 کانال‌ها
Get PRO
ژانویه '25
+2
در 0 کانال‌ها
Get PRO
دسامبر '24
+27
در 0 کانال‌ها
Get PRO
نوامبر '24
+37
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+43
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+18
در 0 کانال‌ها
Get PRO
اوت '24
+17
در 1 کانال‌ها
Get PRO
ژوئیه '24
+9
در 0 کانال‌ها
Get PRO
ژوئن '24
+1
در 0 کانال‌ها
Get PRO
مه '24
+12
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+15
در 0 کانال‌ها
Get PRO
مارس '24
+661
در 5 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
11 آوریل0
10 آوریل0
09 آوریل0
08 آوریل+1
07 آوریل0
06 آوریل+1
05 آوریل0
04 آوریل0
03 آوریل+1
02 آوریل+1
01 آوریل0
پست‌های کانال
Gift
telegram star500

جوایز قرعه‌کشی

500 ستاره بین 5 برنده توزیع خواهد شد.

تاریخ پایان

2
بدون متن...
619
3
🇱🇰 Join Aliexpress 🚨 Top Picks for the best deals on Srilanka ☃️ 💻tech gadgets, 👔 stylish fashion, 🏀 sports gear, and �
🇱🇰 Join Aliexpress 🚨 Top Picks for the best deals on Srilanka ☃️ 💻tech gadgets, 👔 stylish fashion, 🏀 sports gear, and 🧑‍🎓 educational essentials! Explore amazing offers and shop smart 📱 🛍 Season කාලේ ඔයා හොයන දේවල් ඉතා අඩුම මිලට offer එක්කම ali express එකෙන්ම ගෙදරටම ගෙන්නගන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න. 🧑‍💻 Don't miss out—click here to join 🌐 https://t.me/aliexpres_sl Ali Express piks 🇱🇰 ⭐️
785
4
بدون متن...
1 131
5
بدون متن...
1 101
6
✅ TON Airdrop Live! 💰 Total Pool: 10000 TON 👥 Referral Reward: 0.0012 TON 🎁 Login Reward: 0.0003 TON 💸 Withdraw min: 0.00
✅ TON Airdrop Live! 💰 Total Pool: 10000 TON 👥 Referral Reward: 0.0012 TON 🎁 Login Reward: 0.0003 TON 💸 Withdraw min: 0.0003 TON 🛑 බොට්ව start කරලා 0.0003 එවලේම binance එකට withdrawal කරගන්න පුලුවන් ⬇️ t.me/ton_ref_airdrop_bot
207
7
හැක්වෙන Ryzen 😱 ඔයාට තියෙන්නේ Ryzen 3000/ 4000/ 5000/ 7000/ 8000 කියන series එකක Desktop Processor එකක් නම් මේක දැනගන්නම ඕන කාරණාවක්. Sinkclose Vulnerability (CVE-2023-31315) කියල හඳුන්වන security threat එකක් 2006 දක්වා දිවෙන සියලුම AMD Processor වල හඳුනාගෙන තියෙනව. ලෝකේ පුරා මිලියන සිය ගානක Devices වලට බලපෑම් කරන්න මේ threat එකට හැකියාවක් තියෙනවා කියල තමයි වාර්තා වෙන්නේ. පහුගිය වසර 18 තුල නිර්මාණය උන සියලුම AMD CPU වල එය පවතින නිසා සැලකිය යුතු අවදානයක් යොමු කරන්න වෙනවා වගේම මේක high risk එකක් තියන threat එකක් කියල AMD official website එකේ පවා පලකරලා තියෙනවා. Intel CPU එකක නම් මේ වෙනකොට මේ වගේ Vulnerability එකක් වාර්තා වෙලා නැති වුනත් මේකේ තියන ලොකුම risk එක තමයි කෙනෙකුට ඔයාගේ Operating System එකටත් නොදැනෙන්න Data හැමදෙයක්ම Monitor කරගන්න පුළුවන්කම ලැබෙන එක. ඒ වගේම ඔයා හොඳ antivirus එකක් දැම්මත් හොඳ Operating System එකක් reinstall කලත් මේක දැනට පාලනය කරන්න අමාරු threat එකක් විදියට තමයි සලකන්නේ. මේ වෙනකොට AMD සමාගම Windows Update විදියට වගේම Bios Update විදියට Patches ලබා දෙමින් ඉන්නවා. මේ malware එක ක්‍රියාත්මක වෙන්නේ Processor එකක SMM (System Management Mode) එක ඇතුලේ. SMM එක hack කරපු ගමන් Hacker කෙනෙක්ට ලේසියෙන් ඇවිත් system එකේ හැමදෙයක්ම බලන්න වගේම access කරන්න හැකියාව ලැබෙනවා. හැබැයි ඉතින් මේ SMM Level එක access කරන්න කලින් Hackerට මුලින්ම system එකේ Kernal Level එක attack කරලා ඉන්න වෙනවා. ඒ වගේම මේ threat එකෙන් ගොඩක් වෙලාවට ලොකු impact එකක් ඇතිවෙන්නේ company level එකේ System run වෙන අවස්ථාවලට. Confidential Data තියන තැනකට මේ threat එක ඇති වෙන්න පුළුවන් හැකියාව වැඩි. AMD Website එකට ගියාම ඔයාට මේ threat එකට affect වෙලා තියෙන system මොනවද? ඒවාට දෙන solution මොනවද? කියල බලාගන්න පුළුවන්. Website එකේ සඳහන් වෙන විදියට Ryzen 3000/ 4000/ 5000/ 7000/ 8000 කියන Desktop Processor වලට මේකේ බලපෑමක් තියෙනවා. ඉතින් මේ series වල processor තියනවනම් website වලට ගිහින් අලුත්ම Bios Update බලන්න වගේම Windows Update enable කරගන්න අමතක කරන්න එපා. හැබැයි Ryzen 9000 Series එකේ processors නම් මේ threat එකට ලක්වෙච්ච processor List එකට අන්තර්ගත වෙලා නැහැ. කොහොම උනත් මේ threat එකට සම්බන්ධ අවධානම අවම කරන අරමුනන් Patching Process එකක් ආරම්භ කරලා තියනවා වගේම AMD Processor Model කීපයකටම Patches දැනටමත් නිකුත් කරලා තියෙනව. වැඩි විස්තර දැනගන්න අපේ technical Section එකට Call එකක් දෙන්න. 0777434949 https://t.me/MR_gima Hotline : 0777 22 33 63 www.chamacomputers.lk #chamaeducation #chamacomputers #chamablazeexstore https://t.me/MR_gima
1 173
8
بدون متن...
938
9
+1
بدون متن...
564
10
Via @SaveOffBot
Via @SaveOffBot
636
11
ඔයාට ඕනම laptop එකක price එකක් ඔයා හොයන specific එක්කම ඔයා හොයන price range එකකින් ඔයා කැමති brand model processor select කරලා ඒ lap එකේ price බලාගන්න පුලුවන් අපෙ site එකෙන් Laptop.LK 
787
12
🙂❤️
🙂❤️
588
13
بدون متن...
620
14
🔤🔤🔤🔤🔤 ඔයාල දන්නවා ඇතිනේ motherbord පාට ගොඩකින් තියෙනවා(ගොඩක් කිව්වට 4 යි හරිද) 🫣 කලු,රතු,කොල,නිල් ඔයාලා හිතන විදිහට ඒකෙන් හොදම motherbord එක මොකද්ද ... අනික ඇයි එහෙම එක එක පාටින් එක එක board තියෙන්නේ🤔
855
15
بدون متن...
1 107
16
MSI Titan 18 HX A14VIG Core I9 RTX 4090 14th Gen Gaming Laptop ⚡️ • 14th Gen Intel Core i9-14900HX Processor • 18″ 16:10 UHD+
MSI Titan 18 HX A14VIG Core I9 RTX 4090 14th Gen Gaming Laptop ⚡️ • 14th Gen Intel Core i9-14900HX Processor • 18″ 16:10 UHD+ (3840×2400), MiniLED, 120Hz, 100% DCI-P3 (Typ.), IPS-Level panel • Nvidia GeForce RTX 4090, GDDR6 16GB • 128GB DDR5 (32GB*4) Ram • 4TB (2TB*2) NVMe PCIe Gen4x4 SSD • Intel® Killer™ Wi-Fi 7 BE1750(x) • Windows11 Pro High-End Standard Version 🫣 price - රු 2,350,000.00
983
17
🔨 ඔයාගෙ dell lap එක no power උනොත්. Battery එක බෝඩ් එකෙන් ගලවල charger එක ගහන්න charger එක lap එකට plug කරලා තීද්දිම battery එක plug කරන්න. Lap එක on වෙයි 💡 ⚠️බලාගෙන හරිත..
719
18
‼️ Scam Alert ‼️
‼️ Scam Alert ‼️
1 558
19
👋 හායි කස්ටිය. ඔන්න ඉතින් අද පොඩි trick එකක් අරන් ආවා .... 🖥 ඔයා ගෙදර ඉන්න ගමන් ලැප් එකකින් හරි එහෙමත් නැත්තම් pc එකකින් හරි game play කර කර ඉද්දී එක පාරම screen black උනොත් හරි,එහෙමත් නැත්තම් එක පාරම screen එකේ green lines වාවොත් blue screen error එක්ක් හරි ආවොත් මේක කරලා බලන්න. ඔයාගෙ keyboard එකේ මේ keys ටික එක පාර press කරලා බලන්න 😏 ⌨️Windows + ctrl + shift + B මේකෙදි ඔයාගෙ screen එක එක පාරම ඇවිල්ල යයි. මේකෙදි වෙන්නේ ඔයාගෙ ලැප් එකේ graphic drivers එක reset වෙන එක. මේකෙදි ඔයාගෙ graphic driver එකේ මොකක් හරි issue එකක් තිබ්බොත් fix කරනවා. ඉතින් game play කර කර ඉද්දී එහෙම ආවොත් මන් කියපු trick එක කරලා බලන්න ❤️ Tech BY Gima ✅| @MR_GIMA
1 023
20
©️ Cyber tricks
©️ Cyber tricks
957