fa
Feedback
Android වැඩකාරයෝ

Android වැඩකාරයෝ

رفتن به کانال در Telegram

Android වැඩකාරයෝ Telegram channel.

نمایش بیشتر
4 145
مشترکین
-124 ساعت
-67 روز
-2230 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئن '26
ژوئن '26
+26
در 1 کانال‌ها
مه '26
+71
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+33
در 0 کانال‌ها
Get PRO
مارس '26
+43
در 1 کانال‌ها
Get PRO
فوریه '26
+61
در 1 کانال‌ها
Get PRO
ژانویه '26
+110
در 2 کانال‌ها
Get PRO
دسامبر '25
+114
در 1 کانال‌ها
Get PRO
نوامبر '25
+133
در 2 کانال‌ها
Get PRO
اکتبر '25
+106
در 1 کانال‌ها
Get PRO
سپتامبر '25
+63
در 0 کانال‌ها
Get PRO
اوت '25
+88
در 0 کانال‌ها
Get PRO
ژوئیه '25
+79
در 1 کانال‌ها
Get PRO
ژوئن '25
+136
در 3 کانال‌ها
Get PRO
مه '25
+91
در 4 کانال‌ها
Get PRO
آوریل '25
+69
در 4 کانال‌ها
Get PRO
مارس '25
+92
در 2 کانال‌ها
Get PRO
فوریه '25
+90
در 1 کانال‌ها
Get PRO
ژانویه '25
+131
در 3 کانال‌ها
Get PRO
دسامبر '24
+107
در 2 کانال‌ها
Get PRO
نوامبر '24
+31
در 1 کانال‌ها
Get PRO
اکتبر '24
+70
در 4 کانال‌ها
Get PRO
سپتامبر '24
+101
در 1 کانال‌ها
Get PRO
اوت '24
+43
در 1 کانال‌ها
Get PRO
ژوئیه '24
+102
در 2 کانال‌ها
Get PRO
ژوئن '24
+72
در 2 کانال‌ها
Get PRO
مه '24
+163
در 4 کانال‌ها
Get PRO
آوریل '24
+108
در 2 کانال‌ها
Get PRO
مارس '24
+58
در 2 کانال‌ها
Get PRO
فوریه '24
+91
در 2 کانال‌ها
Get PRO
ژانویه '24
+73
در 1 کانال‌ها
Get PRO
دسامبر '23
+109
در 2 کانال‌ها
Get PRO
نوامبر '23
+63
در 1 کانال‌ها
Get PRO
اکتبر '23
+66
در 1 کانال‌ها
Get PRO
سپتامبر '23
+59
در 0 کانال‌ها
Get PRO
اوت '23
+109
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+59
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+74
در 0 کانال‌ها
Get PRO
مه '23
+61
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+48
در 0 کانال‌ها
Get PRO
مارس '23
+157
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+60
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+74
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+76
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+70
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+106
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+74
در 0 کانال‌ها
Get PRO
اوت '22
+77
در 0 کانال‌ها
Get PRO
ژوئیه '22
+99
در 0 کانال‌ها
Get PRO
ژوئن '22
+112
در 0 کانال‌ها
Get PRO
مه '22
+127
در 0 کانال‌ها
Get PRO
آوریل '22
+123
در 0 کانال‌ها
Get PRO
مارس '22
+136
در 0 کانال‌ها
Get PRO
فوریه '22
+108
در 0 کانال‌ها
Get PRO
ژانویه '22
+162
در 0 کانال‌ها
Get PRO
دسامبر '21
+148
در 0 کانال‌ها
Get PRO
نوامبر '21
+197
در 0 کانال‌ها
Get PRO
اکتبر '21
+502
در 0 کانال‌ها
Get PRO
سپتامبر '21
+213
در 0 کانال‌ها
Get PRO
اوت '21
+361
در 0 کانال‌ها
Get PRO
ژوئیه '21
+436
در 0 کانال‌ها
Get PRO
ژوئن '21
+725
در 0 کانال‌ها
Get PRO
مه '21
+1 243
در 0 کانال‌ها
Get PRO
آوریل '21
+55
در 0 کانال‌ها
Get PRO
مارس '21
+666
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
15 ژوئن0
14 ژوئن0
13 ژوئن+2
12 ژوئن+1
11 ژوئن+3
10 ژوئن+1
09 ژوئن+2
08 ژوئن+3
07 ژوئن+4
06 ژوئن+1
05 ژوئن0
04 ژوئن+2
03 ژوئن+4
02 ژوئن+2
01 ژوئن+1
پست‌های کانال
Anthropic සමාගම ලොවපුරා Fable 5 සහ Mythos 5 AI Models අත්හිටුවයි https://androidwedakarayo.com/anthropic-suspends-new-ai-tools-over-us-government-security-concerns/

2
ලොවපුරා Facebook, Instagram ඇතුළු Meta සේවාවන් කිහිපයක් බිඳ වැටේ https://androidwedakarayo.com/several-meta-services-including-facebook-and-instagram-are-down-worldwide/
550
3
2500/- ට Google AI Pro අවුරුදු එකහමාරක්? - මේකට අහු වෙන්න එපා! https://androidwedakarayo.com/do-not-purchase-google-ai-pro-in-illegal-way/
558
4
ශ්‍රී ලංකාව තුළ AI සඳහා Data Centres පිහිටුවීමේ මූලික පියවර තබයි https://androidwedakarayo.com/initial-steps-taken-to-establish-data-centres-for-ai-in-sri-lanka/
577
5
නොගෙවූ බිල්පත් මත බදු පැහැර හැරීමට Dialog සමාගම ගෙන ආ යෝජනාව COPF කමිටුවේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වෙයි https://androidwedakarayo.com/dialog-faces-copf-scrutiny-over-proposal-related-to-tax-on-unpaid-bills/
651
6
හඳුන්වාදෙන SLT-Mobitel 5G Router එක https://androidwedakarayo.com/introducing-the-slt-mobitel-5g-router/
635
7
iOS 27 නිකුත් වන දින​ය https://androidwedakarayo.com/ios-27-release-date-heres-when-the-new-iphone-update-will-launch/
773
8
ඇපල් නව Siri AI සහ Apple Intelligence විශේෂාංග එළිදක්වයි https://androidwedakarayo.com/apple-unveils-next-generation-of-apple-intelligence-siri-ai-and-more/
767
9
හදුන්වාදෙන SLT-MOBITEL 5G MiFi Router එ​ක https://androidwedakarayo.com/introducing-the-slt-mobitel-5g-mifi-router/
839
10
Deepfake සහ ව්‍යාජ ඇමතුම්වලින් පරිශීලකයන් බේරාගන්නා Google සමාගමේ Fake Call Detection විශේෂාංගය https://androidwedakarayo.com/google-fake-call-detection-feature-protects-users-from-deepfake-and-scam-calls/
1 351
11
CEBCare වෙනුවට Electricity Distribution Lanka වෙතින් EDLCare නමින් නවතම App එකක් https://androidwedakarayo.com/electricity-distribution-lanka-introduces-edlcare-app-to-replace-cebcare/
1 777
12
ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G බලගැන්වූ Dialog Air Fibre තාක්‍ෂණය හඳුන්වා දෙයි https://androidwedakarayo.com/introducing-dialog-air-fibre/
2 102
13
මෑතකදී නිකුත් ​වූ One UI 8.5හි ඇ​ති නවතම විශේෂාංග මෙන්න https://androidwedakarayo.com/one-ui-8-5-new-features/
1 829
14
PayPal එකෙන් ශ්‍රී ලංකාවට partnered banks සඳහන් කරලා දාලා තියෙනවා. Bank account links කරන විදිහ සඳහන් කරලා තියෙනවා. කලබල වෙන්
PayPal එකෙන් ශ්‍රී ලංකාවට partnered banks සඳහන් කරලා දාලා තියෙනවා. Bank account links කරන විදිහ සඳහන් කරලා තියෙනවා. කලබල වෙන්න එපා, තාම සේරම coming soon. Official page: https://www.paypal.com/campaign/banking-partners
2 180
15
මරණයෙන් පසු ඔබගේ iPhone දත්තවල අයිතිය: "Digital Legacy" සහ පවුලේ අය දැනගත යුතු නීතිමය කරුණු https://androidwedakarayo.com/digital-legacy-and-legal-facts-families-should-know-about-iphone-data-after-death/
1 894
16
Snapdragon 8 Elite Gen 6 සමඟින් ඩොලර් 300කින් පමණ Smartphone මිළ ඉහළ යා හැකි බවට වාර්තා වේ https://androidwedakarayo.com/snapdragon-8-elite-gen-6-could-increase-smartphone-prices-by-around-300-dollars/
1 595
17
Spotify සේවාව ලොව පුරා ඇණහිටියි. පරිශීලකයින් දැඩි අපහසුතාවයට https://androidwedakarayo.com/spotify-outage-2026-05/
1 473
18
Apple සමාගමේ නායකත්වයේ දැවැන්ත වෙනසක් https://androidwedakarayo.com/a-major-change-in-apple-leadership/
0
19
මෙය ඔබ සාමාන්‍යයෙන් අලුත්වැඩියාවකට ගෙවන මුදලට වඩා ඉතා අඩු අගයක් ගන්නවා. උදාහරණයක් ලෙස (ඇමරිකානු ඩොලර් අගයන් අනුව): * iPhone Screen Repair: ඩොලර් 29 ක් පමණ. * Other Accidental Damage: ඩොලර් 99 ක් පමණ. * Theft or Loss: ඩොලර් 149 ක් පමණ. මෙම ගාස්තු උපකරණයේ වර්ගය සහ හානියේ ස්වභාවය අනුව වෙනස් විය හැකියි. AppleCare+ මිලදී ගන්නේ කෙසේද? ඔබ අලුත් Apple උපකරණයක් මිලදී ගන්නා අවස්ථාවේදීම AppleCare+ ලබා ගත හැකියි. එසේ නොමැති නම්, උපකරණය මිලදී ගෙන දින 60ක් ඇතුළත එය මිලදී ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා. මිලදී ගැනීමට ක්‍රම කිහිපයක් තිබෙනවා: 1. ඔබේ උපකරණයේ Settings > General > About වෙත ගොස් එහි ඇති "AppleCare+ Coverage Available" යන තේරීම හරහා. 2. Apple වෙබ් අඩවිය හරහා (මෙහිදී ඔබේ උපකරණයේ Serial Number එක සහ දුරස්ථව සිදු කරන පරීක්ෂණයකට (Remote Diagnostics) මුහුණ දීමට සිදු වේ). 3. Apple Store එකක් වෙත යාමෙන්. වාර්ෂික සහ මාසික ගෙවීම් ක්‍රම (Payment Plans) දැන් Apple සමාගම විසින් AppleCare One නමින් AppleCare+ සඳහා මාසිකව මුදල් ගෙවීමේ ක්‍රමයක් (Monthly Recurring Plan) හඳුන්වා දී තිබෙනවා. මෙහි ඇති වාසිය නම්, ඔබ මාසිකව මුදල් ගෙවන තාක් කල් ඔබේ වගකීම් කාලය වසර දෙකකට හෝ තුනකට සීමා නොවී දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි වීමයි. ඔබ වසර දෙකක හෝ තුනක මුදල එකවර ගෙවා (Upfront) ලබා ගත්තේ නම්, එම කාලය අවසානයේදී එය මාසික සැලසුමකට හරවා නැවත දීර්ඝ කර ගැනීමටත් දැන් අවස්ථාව තිබෙනවා. AppleCare+ ඇත්තටම වටිනවාද? බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි "මම මේකට අමතර මුදලක් වැය කළ යුතුද?" කියන එක. මෙයට පිළිතුර තීරණය වන්නේ ඔබ ඔබේ උපකරණය භාවිතා කරන ආකාරය අනුවයි. * ඔබ නිතරම එහේ මෙහේ යන, එළිමහනේ වැඩ කරන කෙනෙක් නම්: phone එක බිම වැටීමට හෝ තෙමීමට ඇති ඉඩකඩ වැඩියි. එවැනි අයෙකුට AppleCare+ කියන්නේ අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක්. * ඔබ ඉතා ප්‍රවේශමෙන් උපකරණ භාවිතා කරන අයෙක් නම්: සමහර විට ඔබට මෙය අමතර වියදමක් ලෙස දැනෙන්නට පුළුවන්. නමුත් මතක තබා ගන්න, අත්වැරදීමක් කියන්නේ ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්. * අලුත්වැඩියා පිරිවැය: iPhone එකක Screen එකක් හෝ මවු පුවරුවක් මාරු කිරීමට යන වියදම AppleCare+ සඳහා යන වියදමට වඩා කිහිප ගුණයක් වැඩියි. එම නිසා මෙය එක්තරා ආකාරයක සැනසිලිදායක හැඟීමක් ලබා දෙනවා. ලංකාවේ අපිට AppleCare+ සෘජුවම Apple සමාගමෙන් ලබා ගැනීම කරන්න බෑ. ඒ වෙනුවට අපිට පුළුවන් Apple Authorized Distributor, Service Center, සහ Resellersලා හරහා Limited Warranty එක එහෙමත් නැත්තම් Shops වල කියන Apple Care warranty එක තව අවුරුදු දෙකකට extended කරගන්න. ඒකෙන් ඔයාට AppleCare+ හම්බෙන්නේ නෑ. ඔබ විදේශයකින් උපකරණයක් ගෙන්වනවා නම් හෝ මිලදී ගන්නවා නම්, AppleCare+ සක්‍රීය කර තිබීම මගින් ලෝකයේ ඕනෑම රටක ඇති නිල Apple සේවා මධ්‍යස්ථානයකින් සහාය ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා (Global Warranty). ඒ වගේම මතක තියාගන්න AppleCare (+ කියලා නෙවෙයි) ලංකාවේ විකුණන devices වල තියෙන්නේ Limited Warranty එකක්. ඒකෙදි වෙන්නේ manufacture defects සහ faulty parts තියෙනව නම් විතරක් ඒවා claim කරන එක. ඒකෙන් කිසිම විදිහකින් AppleCare warranty එකක් හම්බෙන්නේ නෑ.
0
20
අද කාලයේ ස්මාර්ට්ෆෝන් එකක්, ලැප්ටොප් එකක් කියන්නේ අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම කොටසක්. විශේෂයෙන්ම ඔබ Apple සමාගමේ iPhone, iPad හෝ Mac පරිගණකයක් භාවිතා කරනවා නම්, එහි වටිනාකම සහ ආරක්ෂාව ගැන ඔබ නිතරම සැලකිලිමත් වනවා ඇති. Apple නිෂ්පාදනයක් මිලදී ගන්නා විට අපට ලැබෙන සාමාන්‍ය වගකීම් කාලයට (Limited Warranty) වඩා වැඩි ආරක්ෂාවක් ලබා දෙන සේවාව තමයි AppleCare සහ AppleCare+ කියන්නේ. ශ්‍රී ලාංකික අපිටත් මේ ගැන නිවැරදි වැටහීමක් තිබීම ඉතා වැදගත්. AppleCare යනු කුමක්ද? මූලිකවම ඕනෑම අලුත් Apple උපකරණයක් මිලදී ගත් විට ඒ සමඟ නොමිලේ ලැබෙන සේවාව තමයි AppleCare කියන්නේ. මෙහිදී Apple සමාගම විසින් වසරක සීමිත වගකීම් කාලයක් (One-year limited warranty) සහ දින 90ක නොමිලේ තාක්ෂණික සහායක් (90 days of complimentary technical support) ලබා දෙනවා. මෙම සාමාන්‍ය වගකීම යටතේ ආවරණය වන්නේ නිෂ්පාදනයේ ඇති වන දෝෂ (Manufacturing defects) පමණයි. උදාහරණයක් විදිහට, ඔබේ දුරකථනය අතින් වැටී තිරය (Screen) කැඩුණොත් හෝ වතුරට වැටී හානි වුණොත් (Accidental damage), මේ සාමාන්‍ය වගකීමෙන් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසයි AppleCare+ වැනි සේවාවක අවශ්‍යතාවය මතු වන්නේ. AppleCare+ සේවාවේ විශේෂත්වය AppleCare+ කියන්නේ Apple සමාගම විසින් ලබා දෙන රක්ෂණ ක්‍රමයක් වැනි සේවාවක්. මෙය මිලදී ගැනීම සඳහා ඔබ අමතර මුදලක් ගෙවිය යුතුයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබ අතින් සිදුවන අත්වැරදීම් නිසා වන හානි පවා මෙහිදී ආවරණය වීමයි. AppleCare+ හරහා ඔබට ලැබෙන ප්‍රධාන වාසි කිහිපයක් තිබෙනවා: 1. දීර්ඝ කරන ලද වගකීම් කාලය: සාමාන්‍යයෙන් මෙය වසර දෙකක් හෝ තුනක් දක්වා දීර්ඝ වනවා. 2. Accidental Damage: ඔබ අතින් පෝන් එක බිම වැටුණොත් හෝ වතුර ගියහොත්, ඉතා අඩු සේවා ගාස්තුවකට එය අලුත්වැඩියා කර ගැනීමට හෝ අලුත් උපකරණයක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙනවා. 3. Battery Service: ඔබේ උපකරණයේ බැටරි ධාරිතාව 80% ට වඩා අඩු වුවහොත්, එය නොමිලේ මාරු කර දීමට Apple සමාගම බැඳී සිටිනවා. 4. Express Replacement Service: ඔබේ දුරකථනය අලුත්වැඩියා කිරීමට යවන අතරතුර භාවිතා කිරීමට තාවකාලිකව වෙනත් දුරකථනයක් ලබා දීමට පවා ඇතැම් රටවල මෙම සේවාව යටතේ කටයුතු කරනවා. AppleCare+ විවිධ උපකරණ සඳහා ක්‍රියාත්මක වන ආකාරය Apple සමාගම ඔවුන්ගේ සෑම ප්‍රධාන නිෂ්පාදනයක් සඳහාම වෙන වෙනම AppleCare+ සැලසුම් සකස් කර තිබෙනවා. අපි ඒ එකින් එක ගැන විස්තරාත්මකව බලමු. 1. iPhone සඳහා AppleCare+ iPhone එකක් කියන්නේ මිල අධික මෙන්ම ඉතා සූක්ෂම උපාංගයක්. AppleCare+ මගින් iPhone සඳහා වසර දෙකක ආරක්ෂාවක් ලැබෙනවා. මෙහිදී ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා: i. Standard AppleCare+: මෙහිදී අත්වැරදීම් නිසා වන හානි ආවරණය වෙනවා. ii. AppleCare+ with Theft and Loss: මෙහිදී අත්වැරදීම්වලට අමතරව ඔබේ දුරකථනය නැති වුවහොත් හෝ සොරකම් කරනු ලැබුවහොත්, අලුත් දුරකථනයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. (නමුත් මේ සඳහා 'Find My' සේවාව ක්‍රියාත්මක කර තිබීම අනිවාර්යයි). 2. iPad සඳහා AppleCare+ iPad භාවිතා කරන අය අතර Apple Pencil එක සහ Magic Keyboard එකත් ඉතා ජනප්‍රියයි. AppleCare+ මිලදී ගත් විට iPad එකට අමතරව ඔබ සතු Apple Pencil සහ Apple-branded iPad keyboard සඳහාත් ආරක්ෂාව හිමි වෙනවා. බැටරි සෞඛ්‍යය පිරිහීම සහ තිරය කැඩීම වැනි පොදු ගැටළු මෙහිදී පහසුවෙන් විසඳා ගත හැකියි. iPhone සහ iPads සඳහා නම් ලංකාවේදී මේ මොන warranty එකත් Authorized Service Center එකකින් claim කරන්න නම් TRCSL Approval එක තියෙන්නම ඕනේ. 3. Mac පරිගණක (MacBook, iMac, Mac mini) සඳහා AppleCare+ Mac පරිගණක සඳහා සාමාන්‍යයෙන් වසර තුනක කාලයක් සඳහා මෙම සේවාව ලබා ගත හැකියි. Mac එකක් අලුත්වැඩියා කිරීම ඉතා මිල අධික කටයුත්තක් නිසා AppleCare+ තිබීම ලොකු සහනයක්. විශේෂයෙන්ම Screen එකට වන හානි හෝ මවු පුවරුවට (Logic Board) වන හානි සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු නොවීම මෙහි ඇති ලොකුම වාසියයි. 4. Apple Watch සඳහා AppleCare+ Apple Watch එකක් කියන්නේ නිරන්තරයෙන් අපේ අතේ තියෙන දෙයක් නිසා එය බිත්තිවල වැදීම හෝ වැටීම සාමාන්‍ය දෙයක්. Apple Watch Series මාදිලි සඳහා වසර දෙකකත්, Apple Watch Hermès සහ Ultra මාදිලි සඳහා වසර තුනකත් ආරක්ෂාවක් ලබා දීමට Apple සමාගම කටයුතු කරනවා. 5. Apple TV සහ AirPods සඳහා AppleCare+ AirPods වැනි කුඩා උපාංග ඉක්මනින් නැති වීමට හෝ බැටරි දුර්වල වීමට ඉඩ තිබෙනවා. AppleCare+ හරහා AirPods, AirPods Pro සහ AirPods Max සඳහා අමතර වසරක වගකීමක් සහ බැටරි මාරු කිරීමේ පහසුකම් හිමි වෙනවා. සේවා ගාස්තු සහ පිරිවැය (Deductibles) AppleCare+ තිබූ පමණින් සියල්ල නොමිලේම සිදු වන්නේ නැහැ. අත්වැරදීමකින් වූ හානියක් (Accidental Damage) නිවැරදි කිරීමේදී ඔබ යම් අවම සේවා ගාස්තුවක් (Deductible/Service Fee) ගෙවිය යුතුයි.
0