fa
Feedback
2022 PAPER CLASS | MAHEN JECOB

2022 PAPER CLASS | MAHEN JECOB

کانال بسته

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
838
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها

ජේකබ් සර් class නවත්තනකන් බලන් හිටපු අයට ඇඬෙන්න දුන්න talk එක !

2024 Revision - නිව්ටන් නියම ආරම්භවේ.. 🏆️‼️ වසර දෙකක කෙටි කාලයක් තුළදී දිස්ත්‍රික් 12,15, 35,43,45,74,78,108 ඇතුළුව සමත් ප්‍රතිශතය 100% සහ විද්‍යාල සමත් ප්‍රතිශතය 60% වන කුරුණෑගල ,මහනුවර ,කෑගල්ල නගර තුනෙහි ඉතා ඉක්මනින් ජනප්‍රිය වන No.zero physics මීළඟ පරපුර 🏆️‼️අපගේ වැඩපිළිවෙළ ‼️🏆️ 🏆️Yes I Can - නව රචනා ප්‍රශ්නය 🏆️Flashback Note - Theory සහ කෙටි ප්‍රශ්න ආවරණය 🏆️E 10 - පාඩමක සුවිශේෂී ගැටලු දහයක්(No.Zero Youtube Channel ඔස්සේ) 🏆️Tute - සරල සිට සංකීර්ණ දක්වා 🏆️RPM - Mcq + Past paper points මතක් වෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය(No.Zero Youtube channel තුලින්) ( ගොඩ යන්න ඕනෙ අය පමණක් ගොඩ වෙන්න) #2024  #theory #revision #paper #isurub #nozerophysics #explorenphy6

siril short.mp441.53 MB

#groupclass #Physics #isurub #nozerophysics 🏆️🏆️🏆️

කැගල්ල දුවලා පුතාලට කෑගල්ල - First Class හිදී පවත්වන Special Paper Class .. දිනක අයකිරීම රු.300 /= (සාකච්ඡාව online සෙනසුරාදා ,ඉරිදා ,බ්‍රහස්පතින්දා උදේ 8 සිට)

Lv 0 20260213153417.mp415.85 MB

‼️🏆සංචාරක මොරටු Physics ඉන්ජිනේරුවාගේ - 2024 Physics Revision Class - No.Zero Physics මීළඟ පරපුරේ ආගමනය🏆‼️ 🏆මහනුවර - No.Zero 🏆කුරුණෑගල- Sipwin 🏆කෑගල්ල - First Class ‼️වසර 2ක් තුලදී A,B ප්‍රතිශතය 50% ක් වන ,සමත් ප්‍රතිශතය 100%ක් වන එකම කණ්ඩායම් පන්ති මාලාව(විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිශතය 60% ක් වන එකම පන්ති මාලාව).. 🏆තර්කාන්විත ඉගැන්වීමේ ක්‍රමවේදය 🏆පිලිවෙලට වැඩ යන නිබන්ධන මාලාව 🏆 Full Paper Class ,discussion සහිතව 🏆සිතීමේ ක්‍රම සහ flash කෙටික්‍රම සහිතව 🏆 ගන්න නම් ගොඩවිය යුතුම තැන‼️ 🏆විශේෂ අභ්‍යාස පුහුණුව හා Monitoring & Mapping ක්‍රමය සහිත ඔබටම ඔබේ වර්ධනය දැකගත හැකි පද්ධතිය සහිත එකම පන්ති මාලාව.. ‼️මහනුවර දිස්ත්‍රික් 4 වන ගුරුතුමාගේ අවවාදයයි - භෞතික විද්‍යාවට ඇබ්බැහිවන සුලුයි..(වගකීම 100% - ඔබව A,B වලින් ඉහළට ඔසවන බවට වගකීම භාරගනිමි) #nozerophysics #isurub #SHAREකරමු #viral #trending #physics #practicals #explorenphy6 වැඩි විස්තර - 1 . https://youtube.com/@physicstips1764?si=yvlyhFwD0-NFE19x 2. https://youtube.com/@NoZeroTV?si=hrbULVpQpStvW2ev