2022 PAPER CLASS | MAHEN JECOB
关闭频道
显示更多
未指定国家未指定类别
838
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Repost from 2026 Level 03 Full Papers | Mahen Jecob
ජේකබ් සර් class නවත්තනකන් බලන් හිටපු අයට ඇඬෙන්න දුන්න talk එක !
2024 Revision - නිව්ටන් නියම ආරම්භවේ.. 🏆️‼️
වසර දෙකක කෙටි කාලයක් තුළදී දිස්ත්‍රික් 12,15, 35,43,45,74,78,108 ඇතුළුව සමත් ප්‍රතිශතය 100% සහ විද්‍යාල සමත් ප්‍රතිශතය 60% වන කුරුණෑගල ,මහනුවර ,කෑගල්ල නගර තුනෙහි ඉතා ඉක්මනින් ජනප්‍රිය වන No.zero physics මීළඟ පරපුර
🏆️‼️අපගේ වැඩපිළිවෙළ ‼️🏆️
🏆️Yes I Can - නව රචනා ප්‍රශ්නය
🏆️Flashback Note - Theory සහ කෙටි ප්‍රශ්න ආවරණය
🏆️E 10 - පාඩමක සුවිශේෂී ගැටලු දහයක්(No.Zero Youtube Channel ඔස්සේ)
🏆️Tute - සරල සිට සංකීර්ණ දක්වා
🏆️RPM - Mcq + Past paper points මතක් වෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය(No.Zero Youtube channel තුලින්)
( ගොඩ යන්න ඕනෙ අය පමණක් ගොඩ වෙන්න) #2024 #theory #revision #paper #isurub #nozerophysics #explorenphy6
කැගල්ල දුවලා පුතාලට කෑගල්ල - First Class හිදී පවත්වන Special Paper Class ..
දිනක අයකිරීම රු.300 /= (සාකච්ඡාව online සෙනසුරාදා ,ඉරිදා ,බ්‍රහස්පතින්දා උදේ 8 සිට)
Repost from 2023 Physics Revision | Mahen Jecob
‼️🏆සංචාරක මොරටු Physics ඉන්ජිනේරුවාගේ - 2024 Physics Revision Class - No.Zero Physics මීළඟ පරපුරේ ආගමනය🏆‼️
🏆මහනුවර - No.Zero
🏆කුරුණෑගල- Sipwin
🏆කෑගල්ල - First Class
‼️වසර 2ක් තුලදී A,B ප්‍රතිශතය 50% ක් වන ,සමත් ප්‍රතිශතය 100%ක් වන එකම කණ්ඩායම් පන්ති මාලාව(විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිශතය 60% ක් වන එකම පන්ති මාලාව)..
🏆තර්කාන්විත ඉගැන්වීමේ ක්‍රමවේදය
🏆පිලිවෙලට වැඩ යන නිබන්ධන මාලාව
🏆 Full Paper Class ,discussion සහිතව
🏆සිතීමේ ක්‍රම සහ flash කෙටික්‍රම සහිතව
🏆 ගන්න නම් ගොඩවිය යුතුම තැන‼️
🏆විශේෂ අභ්‍යාස පුහුණුව හා Monitoring & Mapping ක්‍රමය සහිත ඔබටම ඔබේ වර්ධනය දැකගත හැකි පද්ධතිය සහිත එකම පන්ති මාලාව..
‼️මහනුවර දිස්ත්‍රික් 4 වන ගුරුතුමාගේ අවවාදයයි - භෞතික විද්‍යාවට ඇබ්බැහිවන සුලුයි..(වගකීම 100% - ඔබව A,B වලින් ඉහළට ඔසවන බවට වගකීම භාරගනිමි) #nozerophysics #isurub #SHAREකරමු #viral #trending #physics #practicals #explorenphy6
වැඩි විස්තර - 1 . https://youtube.com/@physicstips1764?si=yvlyhFwD0-NFE19x
2. https://youtube.com/@NoZeroTV?si=hrbULVpQpStvW2ev
