2025 Revision | Amila Dasanayake
رفتن به کانال در Telegram
نمایش بیشتر
📈 تحلیل کانال تلگرام 2025 Revision | Amila Dasanayake
کانال 2025 Revision | Amila Dasanayake (@echem25r) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 59 964 مشترک است و جایگاه 2 870 را در دسته آموزش و رتبه 17 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 59 964 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 29 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -1 438 و در ۲۴ ساعت گذشته برابر -37 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 4.38% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 0.96% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 2 626 بازدید دریافت میکند. در اولین روز معمولاً 578 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 24 است.
📝 توضیح و سیاست محتوایی
توضیحی برای کانال ارائه نشده است.
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 30 اکتبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
59 964
مشترکین
-3724 ساعت
-2577 روز
-1 43830 روز
آرشیو پست ها
Generation Festival ? 🔥
Coming Soon...
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
තමන් ඉන්නේ ජිවිතේ සාර්ථකත්වයට යන්න ඕන කරන මානසිකත්වයේද කියලා හිතන්න... දැන් පරිණත වෙන්න කාලේ හරි...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
වැඩ ගොඩ ගැහිලා තියෙන ප්රශ්නෙට විසදුම Part 02 | Study Fix | Episode 04
🟥https://youtu.be/5O6h8heBLL0?si=ZcFQDEcqbMSXX5Zi
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
නිදිමත පාලනය කරගන්න මේ දේවල් කරලා බලන්න...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
Happy Birthday, Dr. Amila Dasanayake!
A visionary leader, an inspiring educator, and a guiding light to thousands of students across Sri Lanka.
Your dedication, passion, and commitment to shaping young minds continue to inspire countless dreams and transform lives.
Happy Birthday, Amila Sir! ❤️
With love and best wishes,
Team ECHEM
වැඩ ගොඩ ගැහිලා තියෙන ප්රශ්නෙට විසදුම Part 01 | Study Fix | Episode 03
🟥https://youtu.be/uA5DVaaUOaA
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
2028 ළමයි, වෙනස් වෙනවා නම් මේ අන්තිම අවස්ථාව!
🟥https://youtu.be/wLQtGj_fwgc?si=s6E_zDssZkMuGyxB
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
"මෙහෙවර" | Reformation of Lalpe Primary School
🟥https://youtu.be/f1iLbwSwNCQ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Social Media Executive සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/efbNBbufuBmSCEDE9
- Team ECHEM -
"මෙහෙවර" | Reformation of Lalpe Primary School
🟥https://youtu.be/f1iLbwSwNCQ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්‍යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බීජ පැළ කරන එක... ඒ නිසා හැම ළමයෙක්ටම ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් අපි හදමු…
සුබලෝක ළමා දිනයක් වේවා….
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Video Editior සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/9j7iSW4nY721toiKA
- Team ECHEM -
2026 O/L මෙහෙවර🔥
මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි 2026 O/L මෙහෙවර කියන්නේ..
මේ Project එක යටතේ මේ පාර O/L ලියන්න ඉන්න හැම ළමයෙක්ටම නොමිලේ විභාගයේ තෝරාගත් විෂයයන් කිහිපයකට අදාළ පාඩම් කරන්න ඉතාම ලේසි වෙන විදිහට හදපු විශේෂ Short Note Series එකක් සහ විභාග අනුමාන MCQ ප්‍රශ්න විභාග දවස වෙනකන්ම දිනපතා නොමිලේ O/L ළමයින්ට ලබාදෙනවා.🔴මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ පහළ තියෙන Community වලින් ඔබට ආසන්නම නගරයට අදාල Whatsapp Community එකට සම්බන්ධ වෙන එක. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා.
Colombo https://chat.whatsapp.com/LZqVoS5hodeL2bO9nnXCwA Negombo https://chat.whatsapp.com/Ha85JPd7swa64NFXlXAgKL Kalutara https://chat.whatsapp.com/IQ2f7j5C0AJ9XMhA0AKFQQ Panadura https://chat.whatsapp.com/GZ0IxV6ZKI2AgmPLneSYEn Gampaha https://chat.whatsapp.com/BzUX6qSI35b0cMSVknuHbX Kandy https://chat.whatsapp.com/BlkrF5Od5kMKD5flbQneyP Matale https://chat.whatsapp.com/JbrrH9AheqDK0iUtnsLCUb Nuwara Eliya https://chat.whatsapp.com/FTg217yxTA33czAgNaqNEh Galle https://chat.whatsapp.com/DV4R1mNLFMm3AtgcRZz94C Matara https://chat.whatsapp.com/FNap0IHomqo2R43GBLwKcw Hambantota https://chat.whatsapp.com/Keghm6zLelIIpNvCykSdNQ Ampara https://chat.whatsapp.com/HBPUMZc8Ozg5o58XVV5uzu Kurunegala https://chat.whatsapp.com/LwF54Av0lnv2s6E1EDhEjN Chilaw https://chat.whatsapp.com/EHSvzXiuMapJO0EUYeBwSm Puttalam https://chat.whatsapp.com/DLTsdCDwvXn8c1tY6z2RSb Anuradhapura https://chat.whatsapp.com/KVdvZw5wvszCK5AmmL7DzB Polonnaruwa https://chat.whatsapp.com/Kv6g7TYeetmFJIsVNT4PQj Badulla https://chat.whatsapp.com/JLdGzJLMJah8qYQfjfCqVy Bandarawela https://chat.whatsapp.com/B8woGVi8yTDIUMKhgSZrsa Monaragala https://chat.whatsapp.com/FAFhVwM71ob2C6CETd8j0r Ratnapura https://chat.whatsapp.com/Ej8oSsgvmZz8FKjbfW6OQv Kegalle https://chat.whatsapp.com/LYFh3Nmdsi8DcQQgjMVZxF Kuliyapitiya https://chat.whatsapp.com/LHgRKXbq4R10JTEUrXdVHq Horana https://chat.whatsapp.com/GyehhtAUC9yG8mmLg1xxwX Embilipitiya https://chat.whatsapp.com/HemksieKdRhHG5hEN921vB Ambalangoda https://chat.whatsapp.com/DXl9fnl11DwLH160dpKZdV Tangalle https://chat.whatsapp.com/BjW0gJwRv747Rym3Ftqb3Aඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන එයාලව දැනුවත් කරන්න. -Team ECHEM- ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
උදේට ඇහැරෙන්නේ නැති එකට විසදුම් | Study Fix | Episode 01
🟥https://youtube.com/shorts/wDek60wbshY?feature=share
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
පාඩම් කරන වෙලාව පැයක් වුනත් වැඩි ප්‍රතිඵලයක් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න...
🟥https://youtu.be/Wi1HXCVyYhg
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
ජිවිතේට එන අමාරුකම් මැද වැඩ කරන්න පුරුදු වෙන්න, ඒ වගේ අවස්ථා ඔයාව සාර්ථකත්වයට ගෙනියයි...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
8th Anniversary Limied Edition Wrist Band 🔥
Wrist Band එක ගත්ත ළමයින්ට අපි අද ඉඳලා band එක එවන්න පටන් ගන්නවා.
Band එක හම්බුණ ළමයි මේකට Comment එකක් විදිහට Photo එකක් දාමු
තාම ගන්න බැරි වුණ අයට පහළ link එකෙන් ගිහින් Band එක ගන්න පුළුවන්. ගොඩක් ළමයි Band එක අරන් තිබුණු නිසා තව බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ.
Website Link :https://student.echem.lk/student/store
- Team ECHEM -
අපිට අටයි
Celebrating 8th Anniversary of ECHEM 🔥
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔻ECHEM 8th Anniversary - Wrist Band
අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥
Limited Edition - Only 1,000 Pieces ❗️
Website Link :https://student.echem.lk/student/store
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 5 of 6
2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක,
ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා..
2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය
මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත.
අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
