ar
Feedback
2025 Revision | Amila Dasanayake

2025 Revision | Amila Dasanayake

الذهاب إلى القناة على Telegram

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 2025 Revision | Amila Dasanayake

تُعد قناة 2025 Revision | Amila Dasanayake (@echem25r) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 64 943 مشتركاً، محتلاً المرتبة 2 527 في فئة التعليم والمرتبة 13 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 64 943 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 26 أغسطس, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -2 690، وفي آخر 24 ساعة بمقدار -145، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 12.55‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

وصف القناة غير متوفر.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 27 أغسطس, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

64 943
المشتركون
-14524 ساعات
-1 5577 أيام
-2 69030 أيام
أرشيف المشاركات
අනිත් අය එක්ක තමන්ව Compare කරලා තමන්ගේ ගමන නවත්තන්න එපා, මොකද උත්සාහය අත්නොහරින අය අනිවාර්යයෙන්ම දවසක දිනනවා  💯 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Cinema Medley | GENERATION 25 🔥 🖥YouTube Link - https://youtu.be/XG9dshOUPdQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ගමන දුෂ්කර වුනා කියල කිසිම මොහොතක තමන්ගේ ගමන අතාරින්න එපා 🔥 මොකද ඒ පාර වැටිලා තියෙන්නේ අපි හිතන්නේවත් නැති විශිෂ්ඨ අවසානයකට වෙන්න පුළුවන් 🏆 🟥https://youtu.be/4Nhlf7may4s ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව A 2228🔥 ▪️පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,
ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව A 2228🔥
▪️පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) ▪️ශ්‍රී ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව අඛණ්ඩව හතරවන වරටත් ▪️දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් ▪️දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් ▪️පළමු වර S හෝ F සාමාර්ථයක් ලබා දෙවන වතාවේ එය A හෝ B දක්වා වෙනස් කළ සිසුන් 252ක්
අපගේ මෙම ප්‍රතිඵල වචන වලට පමණක් සීමා නොවේ. මේ සෑම A අකුරකටම අදාල සිසුන්ගේ නම්, පාසල්, විභාග අංක, ranks සියල්ල ඇතුලත් ප්‍රතිඵල ලේඛනය සහ එහි විශ්ලේෂණය අන්තර්ගත video එක පහත link එක හරහා ඔබට දැකගත හැක. 🟥https://youtu.be/KxNBLMu054E?si=LD7Wa-u4N8Es1WCS 🔴වැදගත්: මෙහි අන්තර්ගත සෑම ප්‍රතිඵලයක්ම අපගේ පන්ති වලට මුදල් ගෙවා සම්බන්ධ වූ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් වේ. දවසක් දෙකක් පන්තියට සම්බන්ධ වූ හෝ නිකමට website එකෙහි register වූ සිසුන්ගේ ප්‍රතිඵල මෙහි නැත. සිසුන් පුරවන form එකක ඇති ඔහේ ඉදිරිපත් කරන තොරතුරු මෙහි නැත. එනම් සෑම ප්‍රතිඵලයක්ම අප විසින් නැවත පරික්ෂා කර, තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ඉදිරිපත් කෙරේ. මෙම ඕනෑම ප්‍රතිඵලයක් පිළිබඳව සැක සහිත ඕනෑම පුද්ගලයෙකුට එය අප වෙත ඉදිරිපත් කර එය තහවුරු කරගැනීමට හැකියාව ඇත. (0704244444) තමන්ගේ මට්ටමට සාපේක්ෂව සිතන ඇතැමෙක්ට මෙම ප්‍රතිඵල අදහාගත නොහැකිව ඊට විවිධ හේතු දැක්වීම් කරනු අප දැක ඇත. ඔවුන්ගේ උපරිමය අපගේ අවමය ආසන්නයටවත් නොවන විට එසේ සිතීම ඔවුනට සාපේක්ෂව සාධාරණය. එසේ හිතට එන යමක් පවසා සිත් සනසා ගැනීම පිළිබඳව අපගේ අමනාපයක් නැත. නමුත් සත්‍යය සත්‍යයමය. අප මේ අභිභවා යන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. සරලව කියන්නේ නම්, අපට සන්සන්දනය කිරීමට තරම්වත් ප්‍රතිඵල ඇත්තේ අපගේම පසුගිය වසරේ ප්‍රතිඵල ලේඛනය පමණි. කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වයට ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Cinema Medley | GENERATION 25 🔥 🖥YouTube Link - https://youtu.be/XG9dshOUPdQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Inorganic Night '26 | Official After Movie 🔥 ලංකා ඉතිහාසයේ එක වෙලාවක වැඩිම ළමයි පිරිසක් නොමිලේ Chemistry ඉගෙන ගත්ත වෙලාව තමයි 26 වෙනිදා තිබුණ අපේ Inorganic Night එක. ලංකාවේ උසස්පෙළ රසායන විද්‍යාව ඉගෙනගන්න ළමයින්ගෙන් 1/3 කට නොමිලේ උගන්වන්න අපිට  පුළුවන් වුනා. බහුතරය අපේ පන්ති නොඑන ළමයි වීම විශේෂයක්. ළමයි වැඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා හිතනවා. වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම ස්තුතියි ❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොය
ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක් 🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම යොමු කරන්න. 😔 +94754495930 - Team ECHEM -

කොහොමද පන්තියක් විශිෂ්ඨ ප්‍රතිඵල එන තත්වයට ගේන්නේ..? ❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

මේ වෙලාවේ කරමින් ඉන්න වැඩ වලට බාධා වෙන කිසිම දේකට තමන්ගේ කාලය වෙන් කරන්න එපා... ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

FS එකකින් A එකකට, තමන්ගේ ඉරණම වෙනස් කරපු ළමයි 🔥 ❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලේඛනය 🔥 ❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

ලංකා ඉතිහාසයේ එක වෙලාවක වැඩිම ළමයි පිරිසක් නොමිලේ Chemistry ඉගෙන ගත්ත වෙලාව තමයි ඊයේ තිබුණ අපේ Inorganic Night එක. ලංකාවේ උසස
ලංකා ඉතිහාසයේ එක වෙලාවක වැඩිම ළමයි පිරිසක් නොමිලේ Chemistry ඉගෙන ගත්ත වෙලාව තමයි ඊයේ තිබුණ අපේ Inorganic Night එක. ලංකාවේ උසස්පෙළ රසායන විද්‍යාව ඉගෙනගන්න ළමයින්ගෙන් 1/3 කට නොමිලේ උගන්වන්න අපිට ඊයේ පුළුවන් වුනා. බහුතරය අපේ පන්ති නොඑන ළමයි වීම විශේෂයක්. වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම ස්තුතියි ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

⭐️ Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් Youtube Link එකේන් join වෙමු ළමයි. https://youtube.com/live/cyMvFcPr3ts

📺Inorganic Night ‘26 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් Youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoo
📺Inorganic Night ‘26 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් Youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoom.us/j/94516013343?pwd=VT0Ioidv4s2fr2HyeXG9BauPyqhaAq.1 📚Tute PDFs: SM - https://t.me/InorganicNight26/26 EM - https://t.me/InorganicNight26/29 වැඩිදුර තොරතුරු සඳහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🌖ඉතිං නින්ද ගියාද ළමයි? තව පැයයි. කට්ටිය ලෑස්තිද වැඩේට? 6.00 කියලා Time තියලා තිබුණට physical පන්තියේ වැඩ ටික balance වෙලා එ
🌖ඉතිං නින්ද ගියාද ළමයි? තව පැයයි. කට්ටිය ලෑස්තිද වැඩේට? 6.00 කියලා Time තියලා තිබුණට physical පන්තියේ වැඩ ටික balance වෙලා එනකොට 6.30 කිට්ටු වෙයි. Links 6.00 වෙනකොට දානවා. වැඩේට ලෑස්ති වෙලා ඒ වෙලාවට live එකට join වෙලා, පටන්ගන්නකන් tute එක පොඩ්ඩක් උඩින් උඩින් බලාගෙන යන්න. තමන්ගේ inorganic note එකත් ලඟින් තියාගන්න. ❤️https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

තව පැයයි.. එහෙනම් දැන් ආසාවෙන් Inorganic ඉගෙනගන්න තමා තියෙන්නේ... The End 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch O
තව පැයයි.. එහෙනම් දැන් ආසාවෙන් Inorganic ඉගෙනගන්න තමා තියෙන්නේ... The End 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය තුනයි ළමයි🔥 එහෙනම් ළමයි හයට හම්බෙමු. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_
තව පැය තුනයි ළමයි🔥 එහෙනම් ළමයි හයට හම්බෙමු. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය තුනයි ... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux
තව පැය තුනයි ... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🌔 6 Hours Only 🔥 විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්ත
🌔 6 Hours Only 🔥 විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය හයයි... සඳලි නම් මඟ එන ගමන්... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhh
තව පැය හයයි... සඳලි නම් මඟ එන ගමන්... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️